නිලාවෙලි, විජයබා නාවික කදවුර TNA ඉල්ලීමෙන් ඉ&a

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    නිලාවෙලි, විජයබා නාවික කදවුර TNA ඉල්ලීමෙන් ඉ&a

    බෞද්ධ අන්තවාදියකුයැයි පවසමින් සෙබලෙකු අවමන් සහිතව නාවික හමුදාවෙන් ඉවත් කරයි

    ත්‍රිකුණාමලය නිලාවේලි විජයබා නාවික හමුදා කදවුරේ සේවය කරමින් සිටි නාවික සෙබල මුදිත කෞශල්‍ය (82795) නාවික හමුදාවෙන් අවමන් සහිතව ඉවත්කර තිබෙනවා.
    1 – නිලාවේලි විජයබා කදවුර ඉවත්කිරීම සදහා මැනුම් කටයුතු සිදුකෙරුණු අවස්ථාවේ ජයාරූප ලබාගන වෙබ් අඩවියකට ලබාදීම.
    2 – බෞද්ධ අන්තවාදී සංවිධානයක් සමග කටයුතු කිරීම,
    යන චෝදනා දෙක චෝදනා විභාග කරන අවස්ථාවේ නාවික හැමදාව කියවූ බව තම පුතු පැවසුබව සෙබලාගේ මව වන කුමුදුනි මහත්මිය ceylonleader.com අප සමග ප්‍රකාශ කර සිටියා. කෙසේ වෙතත් එම චෝදනා ලිඛිතව ලැබී නොමැති බවත් නාවික හමුදාවෙන් ඉවත් කරමින් කදවුරට ලැබුණු ලිපිය පමණක් සෙබලාට ලැබුණු බවත් කුමුදුනි මහත්මිය වැඩිදුරටත් සදහන් කර සිටියා. (එම ලිපිය (1) පහතින් ඇත)

    මේ පිලිබදව අප සිදුකල සොයා බැලීමකදී Colombotoday.com වෙබ් අඩවිය “නිලාවෙලි, විජයබා නාවික කදවුර TNA ඉල්ලීමෙන් ඉවත් කරයි ?- විශාලතම රේඩාර් පද්ධතියත් අහිමිවේ( Pahala a Article ekath tiyenawa) ” යන ශීර්ෂය යටතේ පුවතක් එම ජයාරූප යොදාගන පළකර තිබුණු බව අනාවරණය වුනා. විද්‍යුත් තැපෑල ඔස්සේ එම වෙබ් අඩවියෙන් අප සිදුකල විමසීමකදී “අන්තර්ජාලයෙන් එම ජයාරූප තම මාධ්‍යවේදියකුට ලැබුණු බවත් නම සදහන් කල නොහැකි ස්ථානයකින් අනෙකුත් තොරතුරු ලබාගන මෙම පුවත සැකසුනු බවත්” අපවෙත දන්වා ඒවා තිබෙනවා.

    එල්ලවී ඇති “බෞද්ධ අන්තවාදී සංවිධානයක් සමග කටයුතු කිරීම” යන චෝදනාව පිලිබදව පසුගිය 18 වනදා බොදු බල සේනා සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කර සිටි අතර එහිදී බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා සදහන් කර සිටියේ,
    “මාසෙකට පමණ පෙර මාතර ප්‍රදේශයේ මවක් කතාකර සෙබලා සිරගත කර ඇති බව පැවසු බවත් නාවික හමුදාව නගා ඇති චෝදනා පිලිබදව තමන්ව දැනුවත් කල බවත් සදහන් කර සිටියා. ලංකාවේ තිබෙන බෞද්ධ අන්තවාදී සංවිධාන සමග කටයුතු කල බව චෝදනා කරන්නේනම්, ඒ මොනවද යන්න නාවික හමුදාව රටට හෙළි කර යුතුව ඇති බවත් එම සෙබලාට අසාධාරණයක් සිදුවුවේදැයි සොයාබලා ඉදිරියේදී ඒ වෙනුවෙන් පෙනී සිටින බවත්” සදහන් කර සිටියා. එහිදී විතානගේ මහතා මේ පිලිබදව දැක්වූ අදහස්…

    නිලාවෙලි, විජයබා නාවික කදවුර TNA ඉල්ලීමෙන් ඉවත් කරයි

    navy-vijayaba1-300x157.jpg

    මානුෂිය සටනේ නාවික හමුදා නැගෙනහිර රැකවලා වූ නිලාවේලි නාවික හමුදා කදවුර එම ස්ථානයෙන් ඉවත්කර දැමීමට සියල්ල සුදානම් කර තිබෙනවා. ඒ අනුව නාවික කදවුරේ මැනුම් කටයුතු මෙ දිනවල සිදුවන අතර TNA ඉල්ලීමකට අනුව කදවුර ඉවත්කර ද්‍රවිඩ පිරිසක් සදහා එම ඉඩම ලබා දෙන බවයි දෙමල ජාතික සංවිධානයේ නියෝජිතයකු සදහන් කර සිටියේ.

    යුද්ධය පැවති 2008 වසරේදී කැනඩා රජයෙන් මිලදීගත් අති නවීන, එවකට දකුණු ආසියාවේ විශාලතම රේඩාර් පද්ධතිය ස්ථානගත කෙරුනේ නිලාවේලි විජයබා නාවික කදවුරේ වන අතර ඒ සදහා බලපෑ ප්‍රධාන හේතුව වන්නේ නැගනහිර මුහුදේ ආරක්ෂාව සදහා උපක්‍රමශිලිව ඉතා වැදගත්ම ස්ථානයක් වශයෙන් නිලාවේලි හදුනා ගැනීම බවයි නාවික හමුදා ආරංචි මාර්ග සදහන් කර සිටියේ.

    ගැඹුරු මුහුද නිරීක්ෂණය කිරීම සදහා නාවික හමුදාව සතු වැදගත්ම රේඩාර් පද්ධතිය මෙය වන අතර ඉදිරි වසර 30ක කාලයක් රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත්ව පවත්වා ගැනීමේ අරමුණ ඇතිව මෙවැනි නවීන රේඩාර් පද්දතියක සේවය නාවික හමුදාවට අත්‍යවශ්‍ය වීම හේතුවෙන් එවකට ආරක්ෂක බලධරයින් මෙම රේඩාර් පද්ධතිය මිලදී ගත්බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටියේ

    8-1.jpg

    7.jpg

    6.jpg

    4.jpg

    5.jpg

    4aBxS8U.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලක්ෂ 62 ක් පැතූ අපමණ අගයද මේ?
    යාපනේදී සිංහල සංස්කෘතික අංගයකට ඉඩනොදී සිසුවෙකු‍ට බරපතල තුවාල සිදුකල දමිළයාට ජනපතිගෙන් කෑම වේලක්?
    උසස් නාවික නිළධාරියෙකුට බැන වැදුනු නැගෙනහිර මහඇමතිට නාවිකයන්ගෙන් කෑම වේලක්..
    සත්‍ය පොටෝ එකක් දුන්න වරදට නාවික සෙබලෙක් අවමන් සහිතව පහ කරනවා...
    කුජීතයි හිටන්....
    අන්තවාදීන් කව්දැයි ඔබ නොදන්නවාද? ඔවුනට බයේ මේ දේවල් කරනවාද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කෑම්ප් එකේ ෆොටෝ ගහල එලියට දෙන එකනං වරදක් තමා :oo: මෙයා කෙලින්ම ෆෙස්බුකියටම දැම්මද දන්නේ නෑ නමත් එක්ක
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    ලක්ෂ 62 ක් පැතූ අපමණ අගයද මේ?
    යාපනේදී සිංහල සංස්කෘතික අංගයකට ඉඩනොදී සිසුවෙකු‍ට බරපතල තුවාල සිදුකල දමිළයාට ජනපතිගෙන් කෑම වේලක්?
    උසස් නාවික නිළධාරියෙකුට බැන වැදුනු නැගෙනහිර මහඇමතිට නාවිකයන්ගෙන් කෑම වේලක්..
    සත්‍ය පොටෝ එකක් දුන්න වරදට නාවික සෙබලෙක් අවමන් සහිතව පහ කරනවා...
    කුජීතයි හිටන්....
    අන්තවාදීන් කව්දැයි ඔබ නොදන්නවාද? ඔවුනට බයේ මේ දේවල් කරනවාද?

    :(:(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821

    ඕකනෙ ඕන වුණේ මේකේ ගොඩක් උන්ටත්
    අ*මට *කන සහජීවනයක් තමයි මේක :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    කෑම්ප් එකේ ෆොටෝ ගහල එලියට දෙන එකනං වරදක් තමා :oo:

    එහෙම එකක් නැහැ. එහෙනම් සිරසෙන් Drone එකක් යවල කොස්ගම මුළු කෑම්ප් එකම පෙන්නුවේ? :rofl:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    කෑම්ප් එකේ ෆොටෝ ගහල එලියට දෙන එකනං වරදක් තමා :oo: මෙයා කෙලින්ම ෆෙස්බුකියටම දැම්මද දන්නේ නෑ නමත් එක්ක

    mchn oya manussaya nisa thamai TNA eken camp eka galawanna yanawa kiyala ape rate minissu danagatthe... oka ratata adare ona kenek karanna one deyak, kisi varadak naha... anika oya uda tiyena 4tos vala nithi virodi deyak tiyenawada?
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    මචන් මේකා කරලා තියෙන්නේ වැරදි වැඩක්. රජයේ හමුදාවන්ට බැහැ පවතින රජයට විරුද්ධ ක්‍රියා කරන්න. මොකද හමුදාවට බැදෙන කොට දිවුරුම් දීමක් සිදු කරනවා. :angry::angry::angry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මචන් මේකා කරලා තියෙන්නේ වැරදි වැඩක්. රජයේ හමුදාවන්ට බැහැ පවතින රජයට විරුද්ධ ක්‍රියා කරන්න. මොකද හමුදාවට බැදෙන කොට දිවුරුම් දීමක් සිදු කරනවා. :angry::angry::angry:
    ඔය උඩ තියෙන පොටෝ වල නීතී විරෝධී කියන්න පුලුවන් පොටෝ තියෙනවද? අනික කොටින්ගෙන් බැට කාපු රටට ආදරේ තියෙන ඕනම එකෙක් කරන වැඩක්නේ බන් ඕක. මම හිතන්නෙ නැ මේක පවතින රජයට කරන විරැද්ද ක්‍රියාවක් කියල. වැරදි දේට වැරදි කියන්නයි.. යම් අකටයුත්තක් වෙනවනම් පෙන්නල දෙන්නයි ඉදිරිපත් වීම හොද ගතියක්..
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    මචන් මේකා කරලා තියෙන්නේ වැරදි වැඩක්. රජයේ හමුදාවන්ට බැහැ පවතින රජයට විරුද්ධ ක්‍රියා කරන්න. මොකද හමුදාවට බැදෙන කොට දිවුරුම් දීමක් සිදු කරනවා. :angry::angry::angry:

    oi army ekak badenne thamange rata jathiya agama beraganna... nathuwa me avurudu kipayakata maru vena anduwak araksha karanna newei..
     
    • Like
    Reactions: EUMA175

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ඔය උඩ තියෙන පොටෝ වල නීතී විරෝධී කියන්න පුලුවන් පොටෝ තියෙනවද? අනික කොටින්ගෙන් බැට කාපු රටට ආදරේ තියෙන ඕනම එකෙක් කරන වැඩක්නේ බන් ඕක. මම හිතන්නෙ නැ මේක පවතින රජයට කරන විරැද්ද ක්‍රියාවක් කියල. වැරදි දේට වැරදි කියන්නයි.. යම් අකටයුත්තක් වෙනවනම් පෙන්නල දෙන්නයි ඉදිරිපත් වීම හොද ගතියක්..

    මචන් මම කියන්නේ වැරදි දේට වැරදි කියන්න ඕන. නමුත් හමුදාවක සේවය කරන කොට අපි සිවිල් නීතිය හා හමුදා නීතිය යන දෙකකට යටත් වෙනවා. එක නිසා හමුදාව සේවය කරන කොට මේ වගේ දේවල් කරන එක නීති විරෝධියි. හිතට එකගව හමුදාවක සේවය කරන්න බැරි නම් අයින් වෙන්න පුලුවන්.
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    oi army ekak badenne thamange rata jathiya agama beraganna... nathuwa me avurudu kipayakata maru vena anduwak araksha karanna newei..

    ඇත්ත තමයි මචන්. එත් එහේම වෙන්නේ නැහැ. පවතින රජයට කඩේ යන්න ඔන නැතිනම් ගෙදර යන්න ඕන.
     
    shanaka119

    Well-known member
  • Dec 28, 2007
    336
    88
    63
    MATARA
    මචන් මම කියන්නේ වැරදි දේට වැරදි කියන්න ඕන. නමුත් හමුදාවක සේවය කරන කොට අපි සිවිල් නීතිය හා හමුදා නීතිය යන දෙකකට යටත් වෙනවා. එක නිසා හමුදාව සේවය කරන කොට මේ වගේ දේවල් කරන එක නීති විරෝධියි. හිතට එකගව හමුදාවක සේවය කරන්න බැරි නම් අයින් වෙන්න පුලුවන්.
    mu nam ke..... kotiyek wage......:angry::angry::angry: