නිල මුද්‍රාවක් (stamp / chop)

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මචන් ව්‍යාපාර ස්ථානයක නිල මුද්‍රාවක් (stamp / chop) කපන්න ඕනේ logo එකක් එක්ක ( පැහැදිලිව තියෙන්න ඕනේ). මේක කොහෙන්ද හරියටම කරගන්න පුළුවන් (කොලබ හෝ කොලබට ආසන්න තැනක්).

    උදා:-

    1637565616012.png
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන් ව්‍යාපාර ස්ථානයක නිල මුද්‍රාවක් (stamp / chop) කපන්න ඕනේ logo එකක් එක්ක ( පැහැදිලිව තියෙන්න ඕනේ). මේක කොහෙන්ද හරියටම කරගන්න පුළුවන් (කොලබ හෝ කොලබට ආසන්න තැනක්).

    උදා:-

    View attachment 151864
    maradane tynwa bn ghn krganna hodatama krnawa mcn
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔන්ලයින් ඩිසයින් කරල කස්ටම් සීල් හදවගන්න පුලුවන් තැනක් තියෙනවද ලංකාවේ?