නිවටකමේ උපරිමය..!!

RobinWood

Active member
  • Jun 12, 2012
    269
    103
    43
    patta yako.... hina wela pana yanawa... :)

    Ah machan. mama udin dapu comment ekatath ekek negative rep deela. balan giyama EK eke mole amaru karayoth innawane. :D

    Paw ban joke ekakata hina wennawath bari mole amarukaran gana duk wenawa arenna karanna deyak na :D
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    බොරලුගොඩ මහතා;14101119 said:
    රෙප් දුන්න කියල අතීත කාලෙන් බං කිව්වෙ :rofl:

    මටත් එකෙක් දීල ල.ම.ඒ.ඕ


    reputation_neg.gif
    නිවටකමේ උපරිමය..!! 12-21-2012 12:26 AM raped

    කලේකින් බිංදු ගත්තට කලේ හිස් වෙනවැයැ

    :lol::lol:
     
    Last edited:
    Jul 10, 2011
    5,011
    473
    0
    රෙප් දුන්න කියල අතීත කාලෙන් බං කිව්වෙ :rofl:

    මටත් එකෙක් දීල ල.ම.ඒ.ඕ


    reputation_neg.gif
    නිවටකමේ උපරිමය..!! 12-21-2012 12:26 AM raped

    කලේකින් බිංදු ගත්තට කලේ හිස් වෙනවැයැ

    :lol::lol:


    උඹ ඕවා ගණන් ගන්නෙපා.. මටත් එකෙක් ඒ දේම කරලා තිබ්බා.. උ හිතනවා ඇති අපිව කොටවන්න..:D:D
    මම උඹට රෙප් ++ දුන්නා.
     

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    බාත්රූම් එකේ ඉන්නකොට අම්මා අහනවා
    පුතා මොකද ඕකේ ඉදන් කරන්නේ කියලා

    මම මේ බත් කනවා අම්මේ :D:D

    (අත්දැකීමක්)
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    කතා ටික මෝඩයි තමයි. ඒත් නිවට නෑ. මොකද යාළුවා එක්ක කතා කරන්න මතෘකාවක් හදා ගන්නයි ඔහොම කරන්නේ. නිකන් බුම්මගෙන අහකබලාගෙන යනවට වඩා උත්තරේ දැන දැන අහන ඔය ප්‍රශ්න උනත් වටිනවා.

    හරියට නිකන් රුපියලේ අයිස් එකක් කීයද කියලා ඇහුවා වගේ තමයි ඉතින් :lol: (හැබැයි දැන් රුපියල් 5යි)
     
    Jul 10, 2011
    5,011
    473
    0
    කතා ටික මෝඩයි තමයි. ඒත් නිවට නෑ. මොකද යාළුවා එක්ක කතා කරන්න මතෘකාවක් හදා ගන්නයි ඔහොම කරන්නේ. නිකන් බුම්මගෙන අහකබලාගෙන යනවට වඩා උත්තරේ දැන දැන අහන ඔය ප්‍රශ්න උනත් වටිනවා.

    හරියට නිකන් රුපියලේ අයිස් එකක් කීයද කියලා ඇහුවා වගේ තමයි ඉතින් :lol: (හැබැයි දැන් රුපියල් 5යි)


    යාලුවා මම මේක විනෝදය සදහා පමණය් දැම්මේ.. නැතුව කාවවත් හෑල්ලුවට ලක් කරන්න නෙමෙය්.. :):)
     

    RobinWood

    Active member
  • Jun 12, 2012
    269
    103
    43
    බාත්රූම් එකේ ඉන්නකොට අම්මා අහනවා
    පුතා මොකද ඕකේ ඉදන් කරන්නේ කියලා

    මම මේ බත් කනවා අම්මේ :D:D

    (අත්දැකීමක්)

    sure ekatama umba tikak wadiyen bathroom eke inna athi. ;)

    matath wenawa oya seen eka. barima thana mama banna ammata. paduwe kakka dannawath na kiyala. :lol:
     
    • Like
    Reactions: sagara_sd