නිවට සිවලුනේ තොපට කාලයයි සිහසුනෙන් බැස ය&#3505

dumira j

Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    මගේ (පමණක්)හඬ යටපත්කිරීම නම් අවශ්‍ය ඒ ගැන හිතා බලන්නම්:Phttp://www.elakiri.com/forum/showthread.php?p=6494242&posted=1#post6494242
    progress.gif

    ඔයාගේ හඬ එච්චර බලවත් කියලනම් මම හිතන්නේ නෑ.....:lol::lol:
    මම විශේෂයෙන් ඔයාට කිව්වේ අර වගේ ත්‍රෙඩ් එකක් ආරම්භ කරේ ඔයා නිසා..... :rofl:
    අනික කවුරු මෙතන මොනවා කිව්වත් ඡන්දේ දාන අය දැන් තීරණය කරල ඉවරයි කාටද ඡන්දේ දෙන්නේ කියන එක...... :P
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    ඒ නිසා

    ඔයාගේ හඬ එච්චර බලවත් කියලනම් මම හිතන්නේ නෑ.....:lol::lol:
    මම විශේෂයෙන් ඔයාට කිව්වේ අර වගේ ත්‍රෙඩ් එකක් ආරම්භ කරේ ඔයා නිසා..... :rofl:
    අනික කවුරු මෙතන මොනවා කිව්වත් ඡන්දේ දාන අය දැන් තීරණය කරල ඉවරයි කාටද ඡන්දේ දෙන්නේ කියන එක...... :P

    ඇත්ත ඇත්ත අමූලික ඇත්ත :yes::yes::yes:

    ඒ නිසා :rolleyes: :rolleyes:

    ඔයත් උදේ පාන්දරම ගිහිල්ලා :D;);)

    හන්සය ඉස්සරහින් X (කතිරෙ ) ගහල එන්න.... :P :P :P :P :P :rofl: :rofl: