ඔය වගේ අදහසක් තමයි මටත් තියෙන්නේ. මේ අතේ තියෙන දෙයක් අපි අපි විසින්ම වහං ඉන්නේ. හැබැයි අපි ඒක හොයන්න ට්‍රයි කරන්නේ වැරදි විදියට, ඒකෙන් වෙන්නේ ඒක තවත් මග ඇරෙන එක
උබ මාර්ගය ට්‍රයි කරලා නැද්ද
කරානම් කොහොමද
ඔය වගේ අදහසක් තමයි මටත් තියෙන්නේ. මේ අතේ තියෙන දෙයක් අපි අපි විසින්ම වහං ඉන්නේ. හැබැයි අපි ඒක හොයන්න ට්‍රයි කරන්නේ වැරදි විදියට, ඒකෙන් වෙන්නේ ඒක තවත් මග ඇරෙන එක
පොඩි උන් ලොකුවෙලා මම නිදහස් මනුස්සයෙක් විදියට ජිවතුන් අතර හිටියොත් උන්ට හැමදේම බාරදීලා මේ වැඩේ වගකීමෙන් කරන්න කියලා හිතන් ඉන්නේ. ඊට ඉස්සෙල්ල මැරුනොත් කාලකන්නිකම කියලා හිත හදාගන්න්නව.උබ මාර්ගය ට්‍රයි කරලා නැද්ද
කරානම් කොහොමද
මට තේරෙන විදියට තන්හාව නිරෝදයනේ කරගන්න ඕන .දෙයක් අපිට සැප දෙනවනම් එකට ආස වෙන එක ඉබේම වෙන දෙයක් නේ .නමුත් බුදු හාමුදුරුවෝ බුදු වෙද්දී කිවා "පෙර නොඇසූ විරු ධරමයන්ගේ දහම් ඇස පහල උනා කියලා ".මට තේරෙන විදියට ඒ උත්තමයානන් වහන්සේට අවබෝද උනේ මේ ලෝකේ 0 වකවත් සැපයක් නෑ කියලා ..ඒක අපිටත් අවබෝද උනානම් කිසිම දෙක සැපයක් නෑ කියලා අපිට තන්හාව ඇති වේද ..තන්හාව නිරෝදනම් භව ජාති නිරෝද වෙනවා .
දැන් තියන ප්‍රශ්නේ අපිට සැප කියලා දෙයක් පෙද්දී ඒක දුකක් වෙන්නේ කොහොමද කියලානේ .
හොදටම දාඩිය පෙරෙන වෙලාවේ අපිට fan එකක් දැම්මොත් සැපයි නේ.අපි හිතන්නේ ඒ සැප ගෙනාවේ fan එක කියලා .නමුත් හද්ද සිතල වෙලාවට fan එක සැප ගේනවද ..එහෙනම් අපිට සැපයක් දැනුනේ අසහනයක් දාහයක් ,පෙලිමක් තිබිලා එකෙන් මිදෙද්දී.
මිනිස්සු හැමෝම කියන්නේ දුක් වින්දොත් තම සැප එන්නේ කියලා .ඒ කියන්නේ සැප විදියට පෙන්නේ අර දුකක් විදලා එකෙන් නිදහස් වෙද්දී දැනෙන සනීපෙ ..
මනුස්සයෙක් 100c රත් උන තැටියක ඉදන් 50 c එකකට පයිනවා .දැන් මනුස්සයට සැපයිනේ ..නමුත් සැප කියලත් ඉන්නේ දුකක නේද .හැම වෙලේම සැප ලෙස අපිට දැනෙන්නේ දුකකින් නිදහස් වෙද්දී නේද .ඉතින් සැපක් ගන්න දුක් විදින්න ආස කවුද .
මාස ගානකින් නොදැක්ක කෙල්ල දැක්කාම හරි සතුටුයි .ඒ සැප ආවේ නොදක ඉදලා ඉදලා ඒ දාහයෙන් නිදහස් උන නිසා නැතුව කෙල්ලගේ සැප සතුට තිබිලා නෙවේ ..බැන්දට පස්සේ හැමදාම කෙල්ලව පේනවා අර දාහය නෑ ඉතින් කෙල්ල දැක්කම සතුටත් නෑ .ඒ නිසානේ යාලු උන කාලේ කිරි පැණි වගේ ඉදලා බැන්ද ගමන් මරා ගන්නේ .
හැම වෙලේම සැපේ දුක දකිනවනම් තන්හාව ප්‍රහින වෙනවා .මම යන මාර්ගය මේක .හරි කියලා හිතෙනවනම් උත්සාහ කරන්න ..
අනික දැන් නිවන නැත්තේ නෑ .මේ දහමෙන් නිවෙන උත්තමයෝ ඕන තරම් ඉන්නවා![]()

මට මෙතන එක එක උන්නාන්සේලාගේ බණ ශෙයාකරන්න එපා ඒ උත්තමයෝ තමන් මහනවුන ප්‍රධාන කාරණය සාර්ථක කරගෙන නැත්නම්.![]()

කවුරුත් මේ ලින්ඩ අහපු ප්‍රශ්නෙට කෙලින් උත්තරයක් දීල නෑනෙ. ඕක මටත් පොඩිකාලෙ හිටන් තිබුන ප්‍රශ්නයක්.
මිනිස්සු බන දන්නවා. අනුන්ට දේසනා කරනවා. අවබෝධයක් නෑ එච්චරයි.
කාට හරි ධර්මාවබෝධය තියෙනවද බලන්න ඕනෙ නම් ප්‍රශ්න දෙකතුනක් අහන්න. රෙද්දෙ රෙවෙන්න තරහ යනව නම් උන්දල ධර්මෙ දන්නව විතරයි.
මෙතන එලකිරියෙ ධර්මය ගැන වල්පල් කියවල බැන ගන්න අයත් ඒවගෙ.

මම හිතුවේ උඹේ පිස්සුව ඉවරයි කියල....
ඉවරයි කිව්වට ඉවරම නැහැ නේ ?

ඉතිං අනුන් ගැන මහා කරුණාවෙං උපදෙස් දෙන ඔබතුමා ඒ ගැන වදවෙන්නේ මන්ද? අහවල් කැසිල්ලක්ද ඒ? උන්ගේ වටිනා කාලය තිබියදී ඔබතුමාගේ "කකුලු" අවවාදේ විදියට කට වහන් කොරගෙන යන එක කොරං ගියා නම් ඉවරයිනේ. නැත්තනම් මාර පරස්පරයක් නේ මහත්තයෝ..ජෝක් එකක් වෙනවානේ. අනිත් එක ඔබතුමා දන්නේ නැත්තම් මම කියා දෙන්නම්.. දාරුකම්මික සූත්‍රයේදෙ බුදු පියාණන් වදාලා, ගැරහිය යුතු භික්ෂුවට ගරහන්න කියා. ධර්මය වනසන විට, අනිත්‍ය අනාත්ම විකෘති කරන විට කටවහන් ඉන්න එකාට වෙනම ඇජෙන්ඩාවක් ඇති බවයි මගේ වැටහීම.සහතික ඇත්ත සමහර උන්දැල කොච්චර අවිද්‍යාවෙන් පිරිලද කිව්වොත් තමුන්ගේ වටිනා කාලය නාස්ති කරලා නොයෙකුත් ස්වාමින් වහසේලාට අගෞරව/අපහාස කරන්න කෑලි කෑලි මූට්ටු කරලා videos හදලා. ඒ මදිවට තමනුත් නොතේරෙන බණ අනුන්ට දේසනා කරනවා. තව කට්ටියක් කල්ලි හදාගෙන fight. තව කට්ටියක් කණ පැලෙන තර්ක ගේනව. මේ ඔක්කොම තමුන්ට ලැබිලා තියන දුර්ලභ මනුෂ්‍ය භාවයෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. නිකං අනුන්ගේ කිල්ලෝට වල හුණු හොය හොය ඉන්නව. ඇත්තටම බුදු කෙනෙක් පහල වෙලා බණ කිව්වත් මේ අයට ඒකත් විකුර්තියක්. මේ තමයි පදපරමයන්ට හොඳම උදාහරණ. මේකට ඇත්තටම කරන්න දෙයක් නෑ.
කවුරුත් මේ ලින්ඩ අහපු ප්‍රශ්නෙට කෙලින් උත්තරයක් දීල නෑනෙ. ඕක මටත් පොඩිකාලෙ හිටන් තිබුන ප්‍රශ්නයක්.
මිනිස්සු බන දන්නවා. අනුන්ට දේසනා කරනවා. අවබෝධයක් නෑ එච්චරයි.
කාට හරි ධර්මාවබෝධය තියෙනවද බලන්න ඕනෙ නම් ප්‍රශ්න දෙකතුනක් අහන්න. රෙද්දෙ රෙවෙන්න තරහ යනව නම් උන්දල ධර්මෙ දන්නව විතරයි.
මෙතන එලකිරියෙ ධර්මය ගැන වල්පල් කියවල බැන ගන්න අයත් ඒවගෙ.

තර්කවලින් බිදින්න බැරි ත්‍රිපිටක සාක්ෂි සහිතව ඇස්පනාපිටම ඔප්පු කර නිවැරදි ධර්මය දෙසන එකම හිමිනම වලස්මුල්ලේ හිමි පමණි. ත්‍රිපිටක සම්පාදක මන්ඩලයේ කිරම හිමිත් වලස්මුල්ලේ හිමි නිවැරදිබව පිලිගෙන අවසන්................පිටිදුවේ හිමි ද්යාන වලට බැන්නා.ත්‍රිපිටකයේ ද්යාන ගැන ඇහුවම ත්‍රිපිටකය විකුර්තිවෙලා කියලා ත්‍රිපිටකයට අපහාස කලා.. අන්තිමට ආර්ය ධයාන ඇත්තක් බව ඔප්පු උනා.![]()

මම තමා උත්තරේ දුන්නේ..ආයිත් කියනවනම් මේ කාලේ ධර්මය කියලා අහන්නේ විකෘතියක් .ඉතින් කොහොමද නිවන් දකින්නේ![]()