niwan dakinna nan arya ashtangika margaye yanna ona...
arya ashtangika margaye eka angayak thama samma kammantha..pansil aiythi wenneth ekata...pansil rakina ekath eka kotasak kiyanna puluhan ethakota niwan margaye

එහෙනං අර සෝතාපන්න වීමේදී දුරුවන සීලබ්බත පරාමාස සංයෝජනයේ කියන්නේ ඇයි සිල් වතක් රැකීමෙන් නිවන් දකින්න බෑ කියලා?![]()
එහෙනං අර සෝතාපන්න වීමේදී දුරුවන සීලබ්බත පරාමාස සංයෝජනයේ කියන්නේ ඇයි සිල් වතක් රැකීමෙන් නිවන් දකින්න බෑ කියලා?![]()
සීලබ්බත පරාමාස කියන්නේ, නිවන් දකින්න පුලුවන් ක්රමයක් කියලා හිතාගෙන වැරදි සීල වෘත සමාදන් වීමට.
උද- අජ ව්රත - එළුවන් ලෙස හැසිරීම
ගෝ ව්රත - හරකුන් ලෙස හැසිරීම
අද කාලේ හැටියට නම් නිර්මාංශික වී බෞද්ධ බව පෙන්වීමත් සීලබ්බත පරාමාසයක්
එතකොට නිවන් දකින්න පන්සිල් රකින්න ඕනේ නැද්ද? පන්සිල් නොරැකීම නිවන් මාර්ගයට බාධාවක්ද?උබ ගානට වැඩි!දැන්ම අන්සබ් කරනවා තෝව!

එහෙනං අර සෝතාපන්න වීමේදී දුරුවන සීලබ්බත පරාමාස සංයෝජනයේ කියන්නේ ඇයි සිල් වතක් රැකීමෙන් නිවන් දකින්න බෑ කියලා?![]()
paara eli peheli karagannawa wage wedak, pansil nethuwa yanda amrui
seelabbatha paramasaya kiyanne, waradi seelayak rakina ekaiy...pansil waradi seelayak nemene..

මම හිතන්නේ නිවන් දකින්න මැරෙන්න ඕනෙ පන්සිල් ගන්න මැරෙන්න ඕනෙ නෑ
සීලබ්බත පරාමාස කියන්නේ, නිවන් දකින්න පුලුවන් ක්රමයක් කියලා හිතාගෙන වැරදි සීල වෘත සමාදන් වීමට.
උද- අජ ව්රත - එළුවන් ලෙස හැසිරීම
ගෝ ව්රත - හරකුන් ලෙස හැසිරීම
අද කාලේ හැටියට නම් නිර්මාංශික වී බෞද්ධ බව පෙන්වීමත් සීලබ්බත පරාමාසයක්
" නිවන් දකින්න පුලුවන් ක්රමයක් කියලා හිතාගෙන වැරදි සීල වෘත සමාදන් වීමට"
වැරදි සිල් වෘත විතරද? ඇයි පන්සිල් හරියට රැක්කත් ඒකෙන් නිවන් දකින්න පුළුවන් කියලා හිතාගෙන, ඒක සීලබ්බත පරාමාස නෙවෙයිද?