නිවන් දකිනවා කියන්නේ පන්සිල් රකින එකද?

නිවන් දකිනවා කිය

  • නිවන් දකිනවා කියන්නේ පන්සිල් රකින එක.

    Votes: 0 0.0%
  • නිවන් දැක්කම පන්සිල් රැකෙනවා.

    Votes: 9 40.9%
  • නිවන හා පන්සිල් අතර සම්බන්ධයක් නෑ.

    Votes: 3 13.6%
  • නිවන් දකින්න පන්සිල් රකින්න ඕනේ නෑ.

    Votes: 1 4.5%
  • නිවන් දැක්කට පන්සිල් රැකෙන්නේ නෑ.

    Votes: 0 0.0%
  • මං දන්නෑ.

    Votes: 9 40.9%

  • Total voters
    22

Chanux Bro

Member
Oct 31, 2017
71
5
0
නිවන් දකිනවා කියන්නේ පන්සිල් රකින එකද?

නිවන් දකිනවා කියන්නේ පන්සිල් රකින එකද? එහෙමත් නැත්තං නිවන් දැක්කම පන්සිල් රැකෙනවද? හේතු දක්වමින් පහදන්න.
 
  • Like
Reactions: **cut

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    niwan dakinna nan arya ashtangika margaye yanna ona...
    arya ashtangika margaye eka angayak thama samma kammantha..pansil aiythi wenneth ekata...pansil rakina ekath eka kotasak kiyanna puluhan ethakota niwan margaye
     
    Chanux Bro

    Member
    Oct 31, 2017
    71
    5
    0
    niwan dakinna nan arya ashtangika margaye yanna ona...
    arya ashtangika margaye eka angayak thama samma kammantha..pansil aiythi wenneth ekata...pansil rakina ekath eka kotasak kiyanna puluhan ethakota niwan margaye

    එහෙනං අර සෝතාපන්න වීමේදී දුරුවන සීලබ්බත පරාමාස සංයෝජනයේ කියන්නේ ඇයි සිල් වතක් රැකීමෙන් නිවන් දකින්න බෑ කියලා? :confused:
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    මම හිතන්නේ නිවන් දකින්න මැරෙන්න ඕනෙ පන්සිල් ගන්න මැරෙන්න ඕනෙ නෑ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    එහෙනං අර සෝතාපන්න වීමේදී දුරුවන සීලබ්බත පරාමාස සංයෝජනයේ කියන්නේ ඇයි සිල් වතක් රැකීමෙන් නිවන් දකින්න බෑ කියලා? :confused:

    සීලබ්බත පරාමාස කියන්නේ, නිවන් දකින්න පුලුවන් ක්‍රමයක් කියලා හිතාගෙන වැරදි සීල වෘත සමාදන් වීමට.

    උද- අජ ව්‍රත - එළුවන් ලෙස හැසිරීම
    ගෝ ව්‍රත - හරකුන් ලෙස හැසිරීම

    අද කාලේ හැටියට නම් නිර්මාංශික වී බෞද්ධ බව පෙන්වීමත් සීලබ්බත පරාමාසයක්
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    එහෙනං අර සෝතාපන්න වීමේදී දුරුවන සීලබ්බත පරාමාස සංයෝජනයේ කියන්නේ ඇයි සිල් වතක් රැකීමෙන් නිවන් දකින්න බෑ කියලා? :confused:

    සීලබ්බත පරාමාස කරුනුදක්වමින් පහදන්න?
     
    Chanux Bro

    Member
    Oct 31, 2017
    71
    5
    0

    සීලබ්බත පරාමාස කියන්නේ, නිවන් දකින්න පුලුවන් ක්‍රමයක් කියලා හිතාගෙන වැරදි සීල වෘත සමාදන් වීමට.

    උද- අජ ව්‍රත - එළුවන් ලෙස හැසිරීම
    ගෝ ව්‍රත - හරකුන් ලෙස හැසිරීම

    අද කාලේ හැටියට නම් නිර්මාංශික වී බෞද්ධ බව පෙන්වීමත් සීලබ්බත පරාමාසයක්

    :yes: එතකොට නිවන් දකින්න පන්සිල් රකින්න ඕනේ නැද්ද? පන්සිල් නොරැකීම නිවන් මාර්ගයට බාධාවක්ද?
     
    Chanux Bro

    Member
    Oct 31, 2017
    71
    5
    0
    උබ ගානට වැඩි!දැන්ම අන්සබ් කරනවා තෝව!

    ඒක හොඳයි. මෙතන ධර්මය අවශ්‍ය පිරිස විතරක් හිටියනම් ඇති. :yes:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    එහෙනං අර සෝතාපන්න වීමේදී දුරුවන සීලබ්බත පරාමාස සංයෝජනයේ කියන්නේ ඇයි සිල් වතක් රැකීමෙන් නිවන් දකින්න බෑ කියලා? :confused:

    seelabbatha paramasaya kiyanne, waradi seelayak rakina ekaiy...pansil waradi seelayak nemene..
     
    Chanux Bro

    Member
    Oct 31, 2017
    71
    5
    0
    paara eli peheli karagannawa wage wedak, pansil nethuwa yanda amrui

    මගේ ප්‍රශ්ණය ඔය අංගුලිමාල බණ අහලා අනාගාමී වෙන්න ඉස්සෙල්ලා පල්සිල් සමාදන් වෙලාද හිටියේ. ඔහු මිනිසුන් 999ක් මරලා හිටියේ එතන.
     
    Chanux Bro

    Member
    Oct 31, 2017
    71
    5
    0
    seelabbatha paramasaya kiyanne, waradi seelayak rakina ekaiy...pansil waradi seelayak nemene..

    නෑ. නියම පංච සීලය වුනත් මේක රැකීමෙන් මට නිවන් දකින්න පුළුවන් කියලා හිතාගෙන රකිනවනම්, ඒකත් සීලබ්බත පරාමාසය තමා. :yes:
     
    Chanux Bro

    Member
    Oct 31, 2017
    71
    5
    0
    මම හිතන්නේ නිවන් දකින්න මැරෙන්න ඕනෙ පන්සිල් ගන්න මැරෙන්න ඕනෙ නෑ

    කව්ද කිව්වේ නිවන් දකින්න මැරෙන්න ඕනෙ කියලා. නිවන් දකිනේ ජීවත්ව සිටියදීමයි. මැරුණට පස්සේ නිවන් දකින ක්‍රමයක් නෑ.
     
    Chanux Bro

    Member
    Oct 31, 2017
    71
    5
    0

    සීලබ්බත පරාමාස කියන්නේ, නිවන් දකින්න පුලුවන් ක්‍රමයක් කියලා හිතාගෙන වැරදි සීල වෘත සමාදන් වීමට.

    උද- අජ ව්‍රත - එළුවන් ලෙස හැසිරීම
    ගෝ ව්‍රත - හරකුන් ලෙස හැසිරීම

    අද කාලේ හැටියට නම් නිර්මාංශික වී බෞද්ධ බව පෙන්වීමත් සීලබ්බත පරාමාසයක්

    " නිවන් දකින්න පුලුවන් ක්‍රමයක් කියලා හිතාගෙන වැරදි සීල වෘත සමාදන් වීමට"

    වැරදි සිල් වෘත විතරද? ඇයි පන්සිල් හරියට රැක්කත් ඒකෙන් නිවන් දකින්න පුළුවන් කියලා හිතාගෙන, ඒක සීලබ්බත පරාමාස නෙවෙයිද?
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    " නිවන් දකින්න පුලුවන් ක්‍රමයක් කියලා හිතාගෙන වැරදි සීල වෘත සමාදන් වීමට"

    වැරදි සිල් වෘත විතරද? ඇයි පන්සිල් හරියට රැක්කත් ඒකෙන් නිවන් දකින්න පුළුවන් කියලා හිතාගෙන, ඒක සීලබ්බත පරාමාස නෙවෙයිද?

    ඕකට හේතුව පන්සිල් විතරක් රැක්කට ප්‍රඥාව වැඩෙන්නේ නැති එක. නිඝන්ඨනාතපුත්ත කියන්නේ ඔය සීලයෙන් ඉතා ඉහළ කෙනෙක්. නමුත් ඔහු මරණින් මතු අපාගත වුනා.