නිවන් දකින්න ලේසිම ක්‍රමය[Step By Step]

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Nivana kakul deka langatama enawanan godak aya niwan dakie ne. Ethakota Sinhala , Muslim, Hindu, Kristhiyani wenna ne. Buddhaga Liberal , hebei lankawe ehema liberal kiyala thiyanawada kiyana eka prashnayak.
     
    Last edited:

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ~සබ්බ දානං ධම්ම දානං ජිනාති~
    සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය.
    Tb5Zt.gif
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    ishara_lk ,Gstar ඔබ දෙපලට ගොඩාක් පිං.මට මේ පොත් ගොඩාක් වැදගත් වෙයි.ඔබලාට මේ සංසාරෙන් වහවහා අතමිදෙන්නට ලැබේවා.මම මේ තෙරෙඩ් එක bump කරල ධර්ම දානමය පිනක් රැස් කර ගන්නවා.සාධු සාධු...සියලු සත්වයින්ට තැති ගැනීම් හය ඇති නොම වෙත්වා. :yes:
     

    b u m p

    Member
    May 1, 2015
    80
    12
    0
    near me
    ඇත්තටම ගොඩාක් දෙනා නිවන් දකින්න කැමැතියි කියලා කිව්වට,
    නිවන කියන දේ පිළිබඳ නිසි අවබෝධයක් නැතිවයි එහෙම කියන්නේ,
    නමුත් සත්‍ය වශයෙන්ම නිවන සොයා යාම තරම් උතුම් සතුටක් ලැබිය හැකි වෙනත් කිසිවක් ලොවේ නැහැ. හරි අවබෝධයක් අරන් නිවන සොයා යාමයි වැදගත්. අපේ ආත්තම්මලා සීයලා ගොඩාක් වයසට ගියාම තමයි නිවන් දකින්න ඕන කියලා හිතන්නේ.. ඒත් ඒ වෙනකොට එයාලා ප්‍රමාද වැඩියි.. නිවන සොයා යන්න ඕන තරුණ අවධියේදීමයි.. මම හිතන්නේ මම ප්‍රමාද වැඩි නැහැ.. මේ ආත්මේ ටිකක් හරි කරුණු අවබෝධකර ගත්තොත් මෛත්‍රී බුදුන් දැකලා නිවන් දකින්න හරි පුලූවන්නෙ..
    තරුණ කාලේදී මට ජීවිතයේ යථාර්ථය අත්විඳින්න පුලූවන් වුණා..
    ඒ මගින් මම යථාඅවබෝධයක් ලැබුවා.. තව දුරටත් ඒ පිළිබඳ අධ්‍යනයයි මගේ අරමුණ... ඒ තුළින් ලබන මානසික නිදහස වෙනත් කිසිවකින් නොලැබිය හැකි අමිල සතුටක්...
    ඒ නිසා පමා නොවී ඔබත් අද සිටවත් දිනකට පැය භාගයක් හෝ තමාගේ ලෝකෝත්තර ජීවිතය යහපත් කරගන්න බුදු දහම පිළිබඳ අවබෝධයක් ලබන්න...
    මේ සම්බන්ධයෙන් පොත්පත් ඉදිරිපත් තළ සහෝදරයාට මගේ අවංක ස්තූති ප්‍රණාමය.... සාදු... සාදු... සාදු...

    ඔබට යතාර්තය කියල තෙරුනු එක මොකද්ද ?අපිටත් කියන්න.
     

    b u m p

    Member
    May 1, 2015
    80
    12
    0
    near me
    පොත පතින් ලැබෙන දැනුම ඔස්සෙ එක එක චිත්ර හදාගෙන එ චිත්ර සාක්ශාත් කිරිම නිවන නෙවෙ.
    එදිනෙද ජිවිතයෙදි ප්රශ්නයක් නැතුව සතුටින් ඉන්න විදියක් විය යුතුය.
    බනිනකොට තමුනුත් බනිනව.තරහ එනව.එතකොට එයාට ඔන වෙලාවක තරහ ගැස්විය හැක.අපි හරියට රුකඩ වගෙ.
    කොහොමද අපි මෙකෙන් ගැලවෙන්නෙ?අපි රුකඩයක් නොවි.
    මෙක දවසෙ එක සිදුවිමක්.ඔහොමයි හිත හදන්නෙ.මන් අහන්නෙ මෙතනදි අපි කොහොමද හිත හදන්නෙ නැවතිමට සසර?ඔය පොත් වලින් කියන්නකො.පුලුවන්නම්.
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    තථාගතයන් වහන්සේට කළ හැක්කේද මග කියා දීම පමණකි.එය සොයා ගත යුත්තේද ඔබමය.