Nivana kakul deka langatama enawanan godak aya niwan dakie ne. Ethakota Sinhala , Muslim, Hindu, Kristhiyani wenna ne. Buddhaga Liberal , hebei lankawe ehema liberal kiyala thiyanawada kiyana eka prashnayak.
Last edited:
PDF Versions of Ven. Rerukane Chandawimala Maha Thero's books - right click save as
01 Bauddhayage Athpotha
02 Punyopadeseya
03 Suuvisi Maha Gunaya
04 Mangala Dahrma Wistharaya
05 Buddha Neethi Sangrahaya
06 Paramitha Prakaranay
07 Nirvana Winishchaya Ha Punaruthpaththi Kramaya
08 Bodhi Poojawa
09 Keles Ekdahas Pansiyaya
10 Wanchaka Dhamma Ha Chithopaklesha Dharma
11 Satipattana Bhawana kramaya
12 Bodhi Pakshika Dharma Wistharaya
13 Vidarshana Bhavana kramaya
14 Chathalisakara Maha Vipassana Bhawanawa
15 Upasampada Sheelaya
16 Ubhaya Prathimokshaya
17 Abhidharmaye Mulika Karunu
18 Patthana Maha Prakarana Sannaya Part 1
19 Patthana Maha Prakarana Sannaya Part 2
20 Rerukane Chandawimala Maha Thero Charitha Kathawa
ඇත්තටම ගොඩාක් දෙනා නිවන් දකින්න කැමැතියි කියලා කිව්වට,
නිවන කියන දේ පිළිබඳ නිසි අවබෝධයක් නැතිවයි එහෙම කියන්නේ,
නමුත් සත්‍ය වශයෙන්ම නිවන සොයා යාම තරම් උතුම් සතුටක් ලැබිය හැකි වෙනත් කිසිවක් ලොවේ නැහැ. හරි අවබෝධයක් අරන් නිවන සොයා යාමයි වැදගත්. අපේ ආත්තම්මලා සීයලා ගොඩාක් වයසට ගියාම තමයි නිවන් දකින්න ඕන කියලා හිතන්නේ.. ඒත් ඒ වෙනකොට එයාලා ප්‍රමාද වැඩියි.. නිවන සොයා යන්න ඕන තරුණ අවධියේදීමයි.. මම හිතන්නේ මම ප්‍රමාද වැඩි නැහැ.. මේ ආත්මේ ටිකක් හරි කරුණු අවබෝධකර ගත්තොත් මෛත්‍රී බුදුන් දැකලා නිවන් දකින්න හරි පුලූවන්නෙ..
තරුණ කාලේදී මට ජීවිතයේ යථාර්ථය අත්විඳින්න පුලූවන් වුණා..
ඒ මගින් මම යථාඅවබෝධයක් ලැබුවා.. තව දුරටත් ඒ පිළිබඳ අධ්‍යනයයි මගේ අරමුණ... ඒ තුළින් ලබන මානසික නිදහස වෙනත් කිසිවකින් නොලැබිය හැකි අමිල සතුටක්...
ඒ නිසා පමා නොවී ඔබත් අද සිටවත් දිනකට පැය භාගයක් හෝ තමාගේ ලෝකෝත්තර ජීවිතය යහපත් කරගන්න බුදු දහම පිළිබඳ අවබෝධයක් ලබන්න...
මේ සම්බන්ධයෙන් පොත්පත් ඉදිරිපත් තළ සහෝදරයාට මගේ අවංක ස්තූති ප්‍රණාමය.... සාදු... සාදු... සාදු...