නිවන් දකින්න *සිල්* ඇයි?

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    917
    704
    93
    උත්සහ කරනව මහත්තය, තාම ප්‍රඥාව මදි,

    ඔව් වාද කරල වැඩක් නැහැ, එකයි නතර කලේ මම දැන් මාර්ගඵල ලාබින්ගේ බණ විතරයි අහන්නෙ;-)
    ඒක හොඳයි... ඔහොම යං අයියෙ 😜

    පෘථක්ජන නිසා තමයි අවුල්‍. ඔයාලා නාකි නිසා කාලය සීමිතයි. නිතර thread එකේ උඩ දැම්මා වගේ මාර්ගඵල ලාබී හාමුදුරුවොන්ගෙන් බන අහලා, ධර්මය අවබෝධ කර ගන්න උත්සහ කරන්න.
    ඔව් ඉතින් මේ අයියල පහුගිය කාලෙටම කලේ දෘෂ්ටි වල ඉඳන් වාද විවාද කරන එකනෙ, දැන් ඉතින් ඔය දෘෂ්ටි වලින් එලියට ඇවිල්ල ධර්මය අවබෝධ කර ගන්න උත්සහ කරන එක තමයි කරන්න ඕනි...;-)
    ------ Post added on Jul 1, 2025 at 1:54 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔව් ඉතින් මේ අයියල පහුගිය කාලෙටම කලේ දෘෂ්ටි වල ඉඳන් වාද විවාද කරන එකනෙ, දැන් ඉතින් ඔය දෘෂ්ටි වලින් එලියට ඇවිල්ල ධර්මය අවබෝධ කර ගන්න උත්සහ කරන එක තමයි කරන්න ඕනි...;-)

    මෝඩ අන්කල්ලා 😛
     
    • Haha
    Reactions: nuwan9999

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    විඩියෝ එක බලපන් හොද හිතින්!
    ------ Post added on Jul 1, 2025 at 1:32 PM
    මට් ලෞකික ලෝකෙ ගේම් එක ගහන්න බාධා වෙනව ඔව්ව බැලුවම.. සිදුහත් උනත් ගිහි ගේ හිටියොත් සක්විති රජ වෙනව, පැවිදි උනොත් බුදු වෙනව කියලනෙ කිව්වෙ. දෙකක් කරන්න බෑනේ.. මන් දැන් ලෞකික ගේම් එක ගහන්නෙ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මට් ලෞකික ලෝකෙ ගේම් එක ගහන්න බාධා වෙනව ඔව්ව බැලුවම.. සිදුහත් උනත් ගිහි ගේ හිටියොත් සක්විති රජ වෙනව, පැවිදි උනොත් බුදු වෙනව කියලනෙ කිව්වෙ. දෙකක් කරන්න බෑනේ.. මන් දැන් ලෞකික ගේම් එක ගහන්නෙ.

    පිස්සුද බන්. මේ අපි ඉන්නේ කාලා බීලා හුකලා හොදට.
    ලෞකික රේස් එක දුවලා කවදහරි නතර වෙන්න වෙන්නේ මැරිලා 🥀

    ලෞකික ගේම් එක ගහන්න තව ලේසි වෙනවා මගඵල ලැබුවහම.
     
    • Like
    Reactions: Flappybird

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    හරි කෙනෙක්ගෙ ධර්ම දේශනා ඇහුවොත් එහෙම වෙන්නැහැ.

    මටනං හැමදෙම දුකයි අනිත්‍යයි අස්ථිරයි සැපවිඳින්නෙපා බඩු ගහන්නෙපා කියනව ඇහෙනකොට ජීවිතේ තවත් එපාවෙලා කලකිරෙනවා.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මටනං හැමදෙම දුකයි අනිත්‍යයි අස්ථිරයි සැපවිඳින්නෙපා බඩු ගහන්නෙපා කියනව ඇහෙනකොට ජීවිතේ තවත් එපාවෙලා කලකිරෙනවා.

    දුකයි, අනිත්යයි, අනාත්තමයි කියන්නේ ඔයා හිතන් ඉන්න එක නෙමෙයි.
    බඩු ගහන එකේ අවුලක් නැහැ. අවුල තියෙන්නේ එවෙලෙට තියෙන ඒ රාගාදික ස්වභාවය නිවනට බාදාවක්. එච්චරයි. මාර්ගඵල ලබුවනම් බඩු බැරිනම් ඕන එකක් ගහන්න පුලුවන්.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මොකක්ද මෙතන අර්බුදේ?. මගේ තියන බෞද්ධ ඉතිහාස දැනුම එක්කනම් අනිවාරයෙක් බාවනා කරන්නවත් සිල් ගන්නවත් ඕනේ වෙන්නේ නැ එක මාර්ග පලයක් ලබාගන්න කරොත් පහසු වෙන එක වෙන්නේ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මොකක්ද මෙතන අර්බුදේ?. මගේ තියන බෞද්ධ ඉතිහාස දැනුම එක්කනම් අනිවාරයෙක් බාවනා කරන්නවත් සිල් ගන්නවත් ඕනේ වෙන්නේ නැ එක මාර්ග පලයක් ලබාගන්න කරොත් පහසු වෙන එක වෙන්නේ.

    අර්බුදයක් නැ මෙතන
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    Malseven කියන්නෙ මම නෙමෙයි, එයත් රෝස් වගෙ අයිය කෙනෙක් නේද? මම බැලුව පරණ වයසක වලි posts ටිකක්. :lol:
    මම දන්නේ නම් ටික කාලයයි ඔහුව,නමුත් වල ගැට්ටේ හිටියේ අනිවාර්යෙන් වැටෙන මට්ටමේ.වන් වේ රෝඩ් එකට ඇවිත් හිටපු නිසා බොහෝ දුරට වලට වැටිලා නිසයි බවාංග චලන පාලනය වෙන්නේ.
    උත්සහ කරනව මහත්තය, තාම ප්‍රඥාව මදි,

    ඔව් වාද කරල වැඩක් නැහැ, එකයි නතර කලේ මම දැන් මාර්ගඵල ලාබින්ගේ බණ විතරයි අහන්නෙ;-)
    මම දැන් ඔය වාද විවාද වලින් අයින්වෙල ඉන්නෙ මහත්තයො, රෝෂ් මහත්තය එක්ක වාද කරල ඇති වැඩක් නැහැ කියල හිතුන... දැන් ඉතින් මාර්ගඵල ලාබීන්නුත් ඉන්න එකේ අපිට මොන කතාද, තියෙන දෙයක් කියවගෙන ඉන්නව. :-)
    මාජින් එකේ ඉන්නේ.විචිකිච්චාව වෙනුවට කුක්කුචය වැඩ බලනවා.
     
    • Like
    Reactions: MalSeven

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,270
    3,862
    113
    දැන් ඔය නිවන් දැකපු කෙනෙක් දැකපු කෙනෙක් ඉන්නවද?
    මෙන්න ඔය ප්‍රශ්නෙට සිංහලු දෙන උත්තර
    1. ඉන්නව එ ගොල්ලො ඉන්නෙ කැලවල් වල එලියට එන්නෙ නැහැ
    2. ඉන්නව හැබැයි නිවන් දැකපු අය දැක්කයි කියල කියන්නෙ නැහැ
    3. රජ කාලෙ හිටිය හැබැයි දැන් නැහැ

    මට නම් හිතෙන්නෙ ඔය මහායානය කියල එකක් බිහිවෙන්නෙම ඔන්න ඔය ප්‍රශ්නෙ නිසා
    නිවන් දැක්කයි කියල කියන්න පුලුවන් කෙනෙක් නැති නිසා නිවන් දකින්න ඕන නැතෙයි ඊට වඩා බුදු වෙන්න තමා උත්සාහ කරන්න ඕන කියල කියන්න ගත්ත
    සාමාන්යය මිනිස්සුත් නොපෙනෙන කවුරුත් නොදැකපු නිවනක් පස්සෙ යන්නෙ නැතුව දෙවියො අදහන්ව වගෙ ඊලග බුදු හාමුදුරුවන්ව අදහන්න ගත්ත
    හාම්දුරුවන්ගෙ පස්සෙ යන එක නැවතුනා මොකද එහෙම නිවනක් කියල එක්ක් හොයාගන්න බැරි නිසා
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    දැන් ඔය නිවන් දැකපු කෙනෙක් දැකපු කෙනෙක් ඉන්නවද?

    මාර්ගඵල ලබපු අය ඉන්නවා දැනුත්. සෝවාන් මාර්ගඵල ලාබීන් ඕන තරම් ඉන්නවා. ඕන කෙනෙක්ට මාර්ගඵල ලබාගන්නත් පුලුවන්.
    රහතන් වහන්සේලා ගැනනම් දන්නැහැ නූතන කාලීන.

    ඔය ප්‍රශ්නේ ගත්තොත් නිවන් දැකපු අය කියන එක ටිකක් අවුල්, කෙනෙක්/මම නැති තැනක් තමයි නිවන කියන්නේ.

    මට නම් හිතෙන්නෙ ඔය මහායානය කියල එකක් බිහිවෙන්නෙම ඔන්න ඔය ප්‍රශ්නෙ නිසා
    නිවන් දැක්කයි කියල කියන්න පුලුවන් කෙනෙක් නැති නිසා නිවන් දකින්න ඕන නැතෙයි ඊට වඩා බුදු වෙන්න තමා උත්සාහ කරන්න ඕන කියල කියන්න ගත්ත
    සාමාන්යය මිනිස්සුත් නොපෙනෙන කවුරුත් නොදැකපු නිවනක් පස්සෙ යන්නෙ නැතුව දෙවියො අදහන්ව වගෙ ඊලග බුදු හාමුදුරුවන්ව අදහන්න ගත්ත
    හාම්දුරුවන්ගෙ පස්සෙ යන එක නැවතුනා මොකද එහෙම නිවනක් කියල එක්ක් හොයාගන්න බැරි නිසා

    ඔය ඔක්කොම ප්‍රශ්න පටන් ගන්නේ සම්මා-දිට්ටිය නැති පෘථක්ජන අය ධර්මය කියලා ස්ක්‍රිප්චර්ස් ඉන්ට්‍රපිට් කරලා "මේක මෙහෙමයි, අරක අරහෙමයි වෙන්නේ.." කියන දෘස්ටියේ ඉදන් බන කියන්න ගත්තහම.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    රෝස් අයිය missing වගෙ 😜

    ආතල් එක හීනියට අරගෙන යන්න...එහෙන් මෙහෙන් බැලුවට තාම හරියට රෙප්ලයි දාන්න වෙලාවක් සෙට් උනෙ නැ..මේ දවස් ටිකට පොස්ට් ටික පොතක් ගානට දික් වෙලා නොවැ... :lol:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ආතල් එක හීනියට අරගෙන යන්න...එහෙන් මෙහෙන් බැලුවට තාම හරියට රෙප්ලයි දාන්න වෙලාවක් සෙට් උනෙ නැ..මේ දවස් ටිකට පොස්ට් ටික පොතක් ගානට දික් වෙලා නොවැ... :lol:

    හීනියට වැඩ ජෙන්සි අපේ නැහැ රෝස් අන්කල්.
    සද්දේ දාන් ඇවිත් ආපු තැන කලඹලා යන්නේ අපි 😛