ඒක හොඳයි... ඔහොම යං අයියෙඋත්සහ කරනව මහත්තය, තාම ප්රඥාව මදි,
ඔව් වාද කරල වැඩක් නැහැ, එකයි නතර කලේ මම දැන් මාර්ගඵල ලාබින්ගේ බණ විතරයි අහන්නෙ![]()
ඔව් ඉතින් මේ අයියල පහුගිය කාලෙටම කලේ දෘෂ්ටි වල ඉඳන් වාද විවාද කරන එකනෙ, දැන් ඉතින් ඔය දෘෂ්ටි වලින් එලියට ඇවිල්ල ධර්මය අවබෝධ කර ගන්න උත්සහ කරන එක තමයි කරන්න ඕනි...පෘථක්ජන නිසා තමයි අවුල්. ඔයාලා නාකි නිසා කාලය සීමිතයි. නිතර thread එකේ උඩ දැම්මා වගේ මාර්ගඵල ලාබී හාමුදුරුවොන්ගෙන් බන අහලා, ධර්මය අවබෝධ කර ගන්න උත්සහ කරන්න.
------ Post added on Jul 1, 2025 at 1:54 PM