නිවන් සුව තරිනි සිරිවර්ධන

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මනුස්සයෝ මේ සිද්දිය මට සමීප උනේ මම ඉන්නෙ මේ සිද්දිය වෙච්ච පලාතේ, ඔය පාලම උඩින් මාත් සෑහෙන වතාවක් ගිහින් තියෙනව පයින් සහ කෝච්චියෙන්, ගිය සතියෙ පේරා කැම්පස් එකේ කන්වකේෂන් එක දවසේ මම දැක්ක ළමයි ඇවිත් සන්තෝසෙන් උපාධිය අරන් යනව. එකයි ඉස්සෙල්ලම කන්වකේෂන් එක ගැන මතක් කරලා පෝස්ට් එක දැම්මේ. අනේ එදා අම්මල එක්ක හිනාවෙවී ආපු කෙනෙක් නේද මේ කියල මට දුක හිතුනෙ උපාධි ලෝගුව එක්ක ෆොටෝ එක දැක්කම. උඹ මේ මගුලක් කියනව ඒක අස්සෙ.

    දැන් ප්‍රභාකරන් මැරුණ වෙලාවේ කවුරුත් දුක් උනේ නෑ නෙ. එක එක මනුස්සයට තව කෙනෙක් දැක්කම එයා ගැන ඇතිවෙන ආකල්පේ අනුව තමා දුකද නැද්ද කියල තීරණය වෙන්නෙ. කොල්ලෙක් හැටියට මගේ වයසේ කෙල්ලෙක් ගැන ඇතිවෙන හැගීම නෙවේ නාකි කෙනෙක් දැක්කම ඇතිවෙන්නේ. ඒක ලෝක ස්වාභාවේ නෙ. ඕකේ මොකද්ද අමුතුවෙන් පිළිගන්න තියෙන්නෙ :baffled:

    යකෝ උඹට පෞද්ගලිකව මේක බලපාන විදියට අනුව එක තීරණය වෙනව තමයි, මම උඹව target කරල කිව්ව නෙමෙයි සමස්ථya gana කිව්වේ ...
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔවු නේද බං , එහෙනම් අර ළඟදී මැරිච්ච colombo වල posh කෙල්ලෝ දෙන්නත් බේරෙනwa... කැරි සුද්දො රටට කරපු හේනේ ...!!
    එක පැත්තකින් කියලා නැ බන්. මේ තරිනිගේ මරනයට සුද්දා වග කියන්න ඔනා. ජාතියන්තර අදිකරනෙට ගිහින් විදුලි පූවේ ඉන්දන්න ඔනා.. Ivor Jennings වගේ වේසිගේ පුත්තු පේරාදෙනිය කැම්පස් එක නොහැදුවනම් අදටත් තෙරනි ජීවත් වෙනවා. ඒ අතින් ගත්තම ඉවො ජෙනින්ග්ස් ඔබතුමාට හෙන ගහනවා මහත්තයො මේ අපරාදෙට..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යකෝ උඹට පෞද්ගලිකව මේක බලපාන විදියට අනුව එක තීරණය වෙනව තමයි, මම උඹව target කරල කිව්ව නෙමෙයි සමස්ථya gana කිව්වේ ...
    ඉතින් බන් තනි තනි එවුන් එකතු වෙලා තමා සමස්තය හැදෙන්නේ. මට වගේම අනික් උන්ටත් එක එක හේතු ඇති දුක් වෙන්න. උඹ නිකන් චීත්තයක් දැක්ක ගමන් දුක් වෙන්න දුවන් ආපු උන්ගේ ගොඩට දාන්න එපා මිනිස්සුන්ව.
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මේ වාගේ ගොන් වේසියෝ මෙහෙම knock out වෙන එක හෙදයි :yes: නැත්තම් ළමයි ඉන්න කාලෙක අව්ලක් ගියාම උනුත් එක්කම කෝච්චයට පනින්නේ මුන් වාගේ උන්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේ වාගේ ගොන් වේසියෝ මෙහෙම knock out වෙන එක හෙදයි :yes: නැත්තම් ළමයි ඉන්න කාලෙක අව්ලක් ගියාම උනුත් එක්කම කෝච්චයට පනින්නේ මුන් වාගේ උන්.
    ඔයා හදන්නේ රෙප් කපාගන්න. ඔයාටනම් මොකො.. මගේ එක කොටුවයි. ඔවා කියලා කපාගෙන කපාගෙන යනවා. දැන් යන සැම්පලේට කොච්චියේ එන්ජින් ඩ්‍රයිවර්ගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකෙත් ලයික්ස් අඩු වෙලා ඇති තරනි ව මරලා දැම්මට..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ubala manusayo namyi ban amanusoyoo!!!. :sorry::sorry::sorry:
    ඔව්.. ඔව්.. කොච්චියට පැනලා ජිවිතේ නැතිකරගත්ත එකි මනුස්සි.. අපි අමනුස්සයො.. රෙස්පෙක්ට් එකට මලා නම් රෙස්පෙක්ට් එක දෙනවා.. බල්ලො බලල්ලු වගේ මලා නම් නො චාන්ස්..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යකෝ උඹට පෞද්ගලිකව මේක බලපාන විදියට අනුව එක තීරණය වෙනව තමයි, මම උඹව target කරල කිව්ව නෙමෙයි සමස්ථya gana කිව්වේ ...

    සමස්තයටම විවිධ විදියට දැනෙන නිසා නේන්නම් මේ. කටුස්සාට සතියක පෙර ආවර්ජනයක් වෙන්න පුලුවන්.. තව කෙනෙකුට තමා හොඳින් දන්න අයකුගේත් මෙවන් වූ මරණයක් වෙන්න පුලුවන්.. තව කෙනෙක් ලස්සන කෙල්ලෙක් නිසා වෙන්න පුලුවන්...
    තව කෙනෙක් ඒ විශ්ව විද්‍යාලේ ගිය කෙනෙක් වෙන්න පුලුවන්... තව කෙනෙක් දැනටමත් ඩිප්‍රෙශන් වගේ රෝගයකින් පෙලෙන් කෙනෙක් වෙන්න පුලුවන්....

    ඔයාගෙ කමෙන්ට් එහෙම වැටෙන්නත් හේතුවක් ඇතිනේ... වට් ටු වොරි... ඩෙඩ් බොඩියක් දිහා බලාගෙන හිතින් දූශණය කල හැකි අයත් ඉන්නවනේ.. එයාලට ඇති තවත් මතයක්
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ඔයා හදන්නේ රෙප් කපාගන්න. ඔයාටනම් මොකො.. මගේ එක කොටුවයි. ඔවා කියලා කපාගෙන කපාගෙන යනවා. දැන් යන සැම්පලේට කොච්චියේ එන්ජින් ඩ්‍රයිවර්ගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකෙත් ලයික්ස් අඩු වෙලා ඇති තරනි ව මරලා දැම්මට..

    රෙප්නම් කන්නයෑ බන්. :rofl: අනික මේකේ උන්ට ඔච්චරනේ කරන්න පුලුවන්. :lol::lol:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    රෙප්නම් කන්නයෑ බන්. :rofl: අනික මේකේ උන්ට ඔච්චරනේ කරන්න පුලුවන්. :lol::lol:
    මනුස්ස ජිවිතේක වටිනාකම නොදන්න ගැනු.. මෙකි බඩ වෙලා හිටියනම් ආයේ යන්න අපායක් නැ.. බඩ කරපු ෆකයවත් ගෙනල්ලා කකුල් දෙක උඩින් ශන්ටර් එන්ජිමවත් යවන්න ඔනැ යාඩ් එකේදි..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් බන් තනි තනි එවුන් එකතු වෙලා තමා සමස්තය හැදෙන්නේ. මට වගේම අනික් උන්ටත් එක එක හේතු ඇති දුක් වෙන්න. උඹ නිකන් චීත්තයක් දැක්ක ගමන් දුක් වෙන්න දුවන් ආපු උන්ගේ ගොඩට දාන්න එපා මිනිස්සුන්ව.

    සමස්තye හේතුව චිත්තya තමයි bn.. :rofl:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සමස්තye හේතුව චිත්තya තමයි bn.. :rofl:
    අර වේයන්ගොඩදි මැරිච්ච කොල්ලා නම් පව්. ෆුට්බොඩ් එකේ ඇනයක් ගැලවිලා කොල්ලා ස්ටේශන් එකේදි වැටිලා බඩ හරහා ගියා.. ඌ අන්තිමට කිව්වේ නන්ගිවයි අම්මවයි බලාගන්න කියලා.. පව්. ඒ කොල්ලා නම්.. අනතුරකින් මැරුනා නම් ජිවිතයක් පව්. ඉල්ලගෙන ටින්කිරි ගාගන්නවා නම් කොරන්න දෙයක් නැ..
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මේ වාගේ ගොන් වේසියෝ මෙහෙම knock out වෙන එක හෙදයි :yes: නැත්තම් ළමයි ඉන්න කාලෙක අව්ලක් ගියාම උනුත් එක්කම කෝච්චයට පනින්නේ මුන් වාගේ උන්.

    මෙහෙමයි මචන්, කවුරුවත් suicide කරගන්න කැමති නෑ. හැබැයි ඒ ගොල්ලො ඒ තත්වයට ඇදල දාන්නෙ සමාජය විසින්.
    විශේශයෙන්ම උබල වගේ කිසිම මනුස්ස හැඟීමක් නැති එවුන් නිසයි ඔහොම වෙන්නෙ.
    ඒකට එයා ඉගෙනගෙනද නැද්ද කියන එක අදාල නෑ. ඒ නිසා ඒ මනුස්සය ඇත්තටම suicide කරගත්තනම් ඒකට හේතුවක් ඇති.
    ඒ හේතුව උබල වගේ පාට කන්නාඩිවලින් ලෝකෙ බලන උන්ට පේන්නෙ නෑ.

    source - I had talked to thousands of patients who are suffering from depression and related mental illnesess..:sorry:
     
    • Like
    Reactions: 001flyD

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමස්තye හේතුව චිත්තya තමයි bn.. :rofl:
    :lol: හරි යකෝ වෙන කේස් එකක් නං ඇත්තටම මම උනත් එහෙම තමා :D ඒත් මෙතනදී මට නං සිරාවටම ඊට වඩා ලොකු දුකක් දැනුන ඒකයි එහෙම කීවේ :(

    එහෙම නොවෙන්න නං අර කලින් දවසක් මම කිව වගේ අහවල් එකේ සිස්ටම් එක නැතිකරන්න ඕනේ. :no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙහෙමයි මචන්, කවුරුවත් suicide කරගන්න කැමති නෑ. හැබැයි ඒ ගොල්ලො ඒ තත්වයට ඇදල දාන්නෙ සමාජය විසින්.
    විශේශයෙන්ම උබල වගේ කිසිම මනුස්ස හැඟීමක් නැති එවුන් නිසයි ඔහොම වෙන්නෙ.
    ඒකට එයා ඉගෙනගෙනද නැද්ද කියන එක අදාල නෑ. ඒ නිසා ඒ මනුස්සය ඇත්තටම suicide කරගත්තනම් ඒකට හේතුවක් ඇති.
    ඒ හේතුව උබල වගේ පාට කන්නාඩිවලින් ලෝකෙ බලන උන්ට පේන්නෙ නෑ.

    source - I had talked to thousands of patients who are suffering from depression and related mental illnesess..:sorry:
    Some people doesn't know what depression is... That may be the reason SL is in record for years...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අර වේයන්ගොඩදි මැරිච්ච කොල්ලා නම් පව්. ෆුට්බොඩ් එකේ ඇනයක් ගැලවිලා කොල්ලා ස්ටේශන් එකේදි වැටිලා බඩ හරහා ගියා.. ඌ අන්තිමට කිව්වේ නන්ගිවයි අම්මවයි බලාගන්න කියලා.. පව්. ඒ කොල්ලා නම්.. අනතුරකින් මැරුනා නම් ජිවිතයක් පව්. ඉල්ලගෙන ටින්කිරි ගාගන්නවා නම් කොරන්න දෙයක් නැ..

    ඔවු බං ඔහොම මිනිස්සු කොච්චර මැරෙනවda.. eth අපේ උන්ට දැනෙන්නේ චිත්ත විතරයි ...

    :lol: හරි යකෝ වෙන කේස් එකක් නං ඇත්තටම මම උනත් එහෙම තමා :D ඒත් මෙතනදී මට නං සිරාවටම ඊට වඩා ලොකු දුකක් දැනුන ඒකයි එහෙම කීවේ :(

    එහෙම නොවෙන්න නං අර කලින් දවසක් මම කිව වගේ අහවල් එකේ සිස්ටම් එක නැතිකරන්න ඕනේ. :no:

    E සිස්ටම් එක නැති කරන්න ඕනෙ නෑ බං
    මනුස්සයnta සලකddi ලිංගය , lassana, උගත් කම වගෙ දේවල් gana සලකන්නේ නැතුව සමානව සලකන්න පුළුවන් බුද්ධියක් අපිට තියනව ... ,
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    ගංවතුරක් හෝ රිය අනතුරක් හෝ වෙන ඕනෑම අවස්ථාවකදි ආපදාවට පත්වෙන මිනිස්සුන්ගෙ මෘතදේහවල ඒ ආපදාව සිදු වෙච්ච ස්ථානයෙදි ගත්තු ෆොටෝ මේකෙ ශෙයා කරන්න එපා. ඒක ඒ මැරුණු මිනිස්සුන්ට කරන නින්දාවක් වගේම, ඒ මිනිස්සු වෙනුවෙන් තවදුරටත් ජීවත් වෙන අයට ලොකු අපහසුතාවක්. ඒකෙනුත් මුදල් හම්බකරන මාධ්‍යකරුවන්ට හැර එහෙම දාන එකෙන් කිසි කෙනෙකුට කිසි ප්‍රයෝජනයක් නෑ...!!!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔවු බං ඔහොම මිනිස්සු කොච්චර මැරෙනවda.. eth අපේ උන්ට දැනෙන්නේ චිත්ත විතරයි ...

    E සිස්ටම් එක නැති කරන්න ඕනෙ නෑ බං
    මනුස්සයnta සලකddi ලිංගය , lassana, උගත් කම වගෙ දේවල් gana සලකන්නේ නැතුව සමානව සලකන්න පුළුවන් බුද්ධියක් අපිට තියනව ... ,
    බුද්ධිය තිබුනට බෑ බන් අපේ ඇඟ අපිට කන්ට්‍රෝල් නෑ නෙ. ලස්සන දේට ආස කරන එක, ඒකට ඇලෙන එක, ඒක නැතිවුනාම, ඒකට හානි උනාම දුක්වෙන එක ස්වභාවයෙන්ම එන එකක්. කන්ට්‍රෝල් කරන්න පුළුවන් දුරක් තියෙනව සම්පුර්ණයෙන්ම නැතිකරන්න පුළුවන් කියල නං මම හිතන්නෙ නෑ