මනුස්සයෝ මේ සිද්දිය මට සමීප උනේ මම ඉන්නෙ මේ සිද්දිය වෙච්ච පලාතේ, ඔය පාලම උඩින් මාත් සෑහෙන වතාවක් ගිහින් තියෙනව පයින් සහ කෝච්චියෙන්, ගිය සතියෙ පේරා කැම්පස් එකේ කන්වකේෂන් එක දවසේ මම දැක්ක ළමයි ඇවිත් සන්තෝසෙන් උපාධිය අරන් යනව. එකයි ඉස්සෙල්ලම කන්වකේෂන් එක ගැන මතක් කරලා පෝස්ට් එක දැම්මේ. අනේ එදා අම්මල එක්ක හිනාවෙවී ආපු කෙනෙක් නේද මේ කියල මට දුක හිතුනෙ උපාධි ලෝගුව එක්ක ෆොටෝ එක දැක්කම. උඹ මේ මගුලක් කියනව ඒක අස්සෙ.
දැන් ප්රභාකරන් මැරුණ වෙලාවේ කවුරුත් දුක් උනේ නෑ නෙ. එක එක මනුස්සයට තව කෙනෙක් දැක්කම එයා ගැන ඇතිවෙන ආකල්පේ අනුව තමා දුකද නැද්ද කියල තීරණය වෙන්නෙ. කොල්ලෙක් හැටියට මගේ වයසේ කෙල්ලෙක් ගැන ඇතිවෙන හැගීම නෙවේ නාකි කෙනෙක් දැක්කම ඇතිවෙන්නේ. ඒක ලෝක ස්වාභාවේ නෙ. ඕකේ මොකද්ද අමුතුවෙන් පිළිගන්න තියෙන්නෙ
යකෝ උඹට පෞද්ගලිකව මේක බලපාන විදියට අනුව එක තීරණය වෙනව තමයි, මම උඹව target කරල කිව්ව නෙමෙයි සමස්ථya gana කිව්වේ ...
නැත්තම් ළමයි ඉන්න කාලෙක අව්ලක් ගියාම උනුත් එක්කම කෝච්චයට පනින්නේ මුන් වාගේ උන්. 
අනික මේකේ උන්ට ඔච්චරනේ කරන්න පුලුවන්. 
ඒත් මෙතනදී මට නං සිරාවටම ඊට වඩා ලොකු දුකක් දැනුන ඒකයි එහෙම කීවේ