නිවන් සුව තරිනි සිරිවර්ධන

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Podi Silva - පොඩි සිල්වා;21740259 said:
    කැරි කතා කියන්න එපා යකෝ
    මොනවා හරි කරලා නේ
    නිකන් ඉදලා නෙවේ නේ ගියේ :angry::angry:

    ආට් නම් විද්‍යා පීඨෙන් Banner ගහනව ද බන් උන් එක්ක හිටියා කියලා
    උබ මොනව ද කරේ මැත්ස් ද :lol::rofl:
    :yes::yes::yes:
    Science කරලා වැඩ නොකර යන්තම් පාස් උන වැලේ වැල් නැති එවුනුත් ආර්ට් කරලා පාඩම් කරලා මහන්සි වෙලා campus යන උන්ව පහත් කරලා කතා කරනවා. ආර්ට් උන් campus ගියේ උත්සාහය හා කැපවීම නිසා කියන එක (හිතලමද කොහෙද) අමතක කරනවා.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට හිතාගන්න බැරිදෙයක් තියන්ව මේ වගේ දේවල් එලකිරි වේවා, ෆේස්බුක් වේවා, මොනාම හරිශෝශල් මීඩියා එකකට හරි මීඩියා එකකට හරි දාන පුද්ගලයන් බාලපොරොත්තු වෙන්නෙ මොනාද කියල... ඒ මනුස්සය එක්කො සූසයිඩ් කරගෙන නැත්නම් ඇක්සිඩන්ට් එකක්.. ඔය මොන දේ උනත් ජීවිතේ නැතිවෙලා ඉවරයි... මැරුන මනුස්සයෙකුට ගෞරව කරන්න බැරිනම් අඩුම ගානේ අගෞරව නොකර ඉන්නවත් පුලුවන්නම්...
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ

    ow ban..fb eketh share karala..e manussaya dan marila iwarai..e manussayage paule aya..hithawaththu..thawath mewain kampa wena eka witharai wenne ...ai ban minissu mechchara..amanussa wenne..
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඕක වෙන්න එක කෝල් එකක් sms එකක්, නැත්තන් එක වචනයක් ඇති, ඒ වෙලාවේ අහල පහල කවුරුත් හිටියේ නැත්තන් මොනව හිතිලා කරයිද දන්නේ නෑ :no: ඒ වෙලාවට කැම්පස් ද අට පාස් ද අදාළ නෑ ඉතින්.
    මට මතකයි රේල් පාර අයිනේ phone එකෙන් රණ්ඩු වේවි ඉඳලා ආවේගයට "මම කෝච්චියට පනිනවා" කියලා ක්ෂණිකව බෙල්ල තිබ්බ සිද්දියක් ගැන.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    තරනිට හො ගාලා එලකිරියේ නැදැයො.. අර නායගිහින් වැලලුන උන්ට කවුරුත් නැ.. මිනී හතක් මාතර හොස්පිටල් එකේ තියනවා බාරකාරයො නැ. තරනිට නම් අයියලා මාර විදියට..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ow ban..fb eketh share karala..e manussaya dan marila iwarai..e manussayage paule aya..hithawaththu..thawath mewain kampa wena eka witharai wenne ...ai ban minissu mechchara..amanussa wenne..
    තමන්ගේ දුව, අක්කා, නන්ගි කොච්චියට බෙල්ල තියපුවහම ඒක ෆේස්බුක් එකේ දාලද කියලා බලන උන් ඉන්නවා නම් ඉතින් කතා කරලා වැඩක් නැනේ.. මේක පවුලේ උන් දැක්කත් මොකො. උපාදිය ගන්නවා දාන හොදයි ෆේස්බුක්.. කොච්චියට බෙල්ල තියනව දාපුවහම අවුල්. ඇයි තරනිව තල්ලු කරලද කවුරු හරි..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුද්ධිය තිබුනට බෑ බන් අපේ ඇඟ අපිට කන්ට්‍රෝල් නෑ නෙ. ලස්සන දේට ආස කරන එක, ඒකට ඇලෙන එක, ඒක නැතිවුනාම, ඒකට හානි උනාම දුක්වෙන එක ස්වභාවයෙන්ම එන එකක්. කන්ට්‍රෝල් කරන්න පුළුවන් දුරක් තියෙනව සම්පුර්ණයෙන්ම නැතිකරන්න පුළුවන් කියල නං මම හිතන්නෙ නෑ

    හරි බං feelings තියනව තමයි. Eth ape actions gannakota feelings gana care karanne nathuwa ganna පුළුවන් .

    Pare අසරණ මනුස්සයෙක් වැටිලා හිටියma ගණන් නොගන්න , eth lassna kelekta mona hari unama හැමෝම දුවගෙන ena ekai අවුල ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තරනිට හො ගාලා එලකිරියේ නැදැයො.. අර නායගිහින් වැලලුන උන්ට කවුරුත් නැ.. මිනී හතක් මාතර හොස්පිටල් එකේ තියනවා බාරකාරයො නැ. තරනිට නම් අයියලා මාර විදියට..

    යථාර්ථය බං :(

    අපිත් kellanta අසයි තමයි ... eth itawda ලොකු wenna one මනුස්සකම ...
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    තමන්ගේ දුව, අක්කා, නන්ගි කොච්චියට බෙල්ල තියපුවහම ඒක ෆේස්බුක් එකේ දාලද කියලා බලන උන් ඉන්නවා නම් ඉතින් කතා කරලා වැඩක් නැනේ.. මේක පවුලේ උන් දැක්කත් මොකො. උපාදිය ගන්නවා දාන හොදයි ෆේස්බුක්.. කොච්චියට බෙල්ල තියනව දාපුවහම අවුල්. ඇයි තරනිව තල්ලු කරලද කවුරු හරි..

    eka therenne umbata ehema deyak unoth..ehema nathi thak kal umbata eken ena manasika peedanaya therenne na ban..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තරනිට හො ගාලා එලකිරියේ නැදැයො.. අර නායගිහින් වැලලුන උන්ට කවුරුත් නැ.. මිනී හතක් මාතර හොස්පිටල් එකේ තියනවා බාරකාරයො නැ. තරනිට නම් අයියලා මාර විදියට..

    ඕකට හේතුව ඒවගේ පෝස්ට් වල අනේ පව් දුකයි නිවන් සැප ලැබේවා කියනවා මිසක් කවුරුවත් ඒ මැරුනු අය ගැන සතුටෙන් කතා නොකරන නිසා විවාදයක් යන්නෙ නැතිකම... සංවේදී මිනිස්සු ඒවායේ සෑහෙන්න රිප්ලයි දානවා... ඒවායේ කිසිම ගතියක් නෑ සමහර අයට... හැබැයි ඒ ඩෙඩ් බොඩියක හරි යට ඇඳුමක් දැක්කොත් නම් නොසෑහෙන තරම් රසවිඳින්න ඉන්න උන් නොඉඳීවි කියලා හිතන්නෙත් නෑ
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    තරනිට හො ගාලා එලකිරියේ නැදැයො.. අර නායගිහින් වැලලුන උන්ට කවුරුත් නැ.. මිනී හතක් මාතර හොස්පිටල් එකේ තියනවා බාරකාරයො නැ. තරනිට නම් අයියලා මාර විදියට..

    :yes::yes:

    Lassanai , Kellek nisa , Ugath nisa wenna athi :(
    Higana Naki Ganu kenek mehema maraunanam FB eke ehema me tharam share wenne na Elakiri ekenm ehcharama na FB eke thama
    Monawa wunath marune manussayek ne pawu :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි බං feelings තියනව තමයි. Eth ape actions gannakota feelings gana care karanne nathuwa ganna පුළුවන් .

    Pare අසරණ මනුස්සයෙක් වැටිලා හිටියma ගණන් නොගන්න , eth lassna kelekta mona hari unama හැමෝම දුවගෙන ena ekai අවුල ...
    මට මතකයි පාරේ බල්ලෙක් වැටිලා ඉන්නව කියල එකෙක් මේකේ ත්‍රෙඩ් එකක් දාල පස්සේ කට්ටිය ඌව අරන් ගිහින් බෙහෙත් දාලත් තිබුන. කවුරුහරි කීපදෙනෙක් අතින් වියදන් කරගෙන ඒක කරලා තිබුනෙ. එහෙම දේවලුත් වෙනව මේකේ. ඉන්නෙ. දැන් මේ ගංවතුරට ආධාර දෙන්නෙ මිනිස්සු චීත්ත බලල නෙවේ නෙ. හම්බෙන්නේ කාටද දන්නෙත් නෑ ආධාර දෙනව. ඒ හින්ද මිනිස්සු එහෙම අසංවේදී අය කියල කියන්න එපා, උඹ හැම එකේම නෙගටිව් පැත්ත බලන්නේ එකයි ඔය.

    මෙතන අඩුගානේ කෙල්ලෙක් හින්දවත් සංවේදී වෙච්ච උන් හිටිය, සමහරු ඒත් ඒකිට බැනපු එක කරේ. එතකොට එහෙම උන්ගෙන් කොහොමද වයසක කෙනෙක්ට උපකාරයක් බලාපොරොත්තු වෙන්නෙ. එතකොටත් කියයි මේ තරුණ කාලේ බීල බීල නැති නාස්ති කරගෙන දැන් අපිට අත පානව උන් දිහා බලන්න ඕනේ නෑ කියල.
     
    Last edited:

    LizzyB

    Member
    Aug 18, 2014
    107
    17
    0
    Live in Dreamland
    අඩෝ මචන්ලා මේ නැති වෙලා තියෙන්නේමගේ cousine අක්ක කෙනෙක්. එයා වැටිලද පැනලද කියන්න කවුරුත් දන්නේ නෑ. ඒ උනාට මේකේ
    එවුන් දන්නේ නැති උට්ටවල් කියවන්නේ නැතුව ඉදපන් ප්ලීස්. මගේ අක්ක එහෙම කෙනෙක් නෙමෙයි. ඒක නිසා මචන්ලා ප්ලීස් මේක bump කරන්න එපා. එයාගේ අම්මයි, තාත්තයි, අක්කයි, අයියයි ඔක්කොම ලොකු shock එකක ඉන්නේ මොකද උනේ කියලවත් දන්නේ නැති නිසා. ප්ලීස් බං උඹලගේ නංගිලා අක්කල කාටහරි මේ වගේ දෙයක් උනානම් කොහොමද? ප්ලීස් බං ඒක නිසා මෙච්චර කෙනෙක්ට බොරුවට insult කරන්න එපා. පුළුවන් කෙනෙක් ඉන්නවනං හරි විස්තරයක් දාන්න ප්ලීස් මාව contact කරන්න.
    මගේ අක්ක stat special එකක් කරලා නැති වෙනකොට පේරාවලම demonstarator හිටියේ. එයාට මැරෙන්න කිසිම හේතුවක් නෑ. ඒක නිසා මචන්ලා ප්ලීස් උඹල දන්නේ නැත්තන් insult නොකර ඉදහල්ලා, නැත්තන් අපිට මොකක්ද උනේ කියල දන්න එකෙක් ඉන්නවනං කියහන්. ප්ලීස් මම admin සහෝදරයගෙනුත් ඉල්ලනවා මේ thread ඒක අයින් කරන්න කියල.

    මෙතන ඉන්න එකෙක්ටවත් මේක පෙනිලා නෑ වගේ පෙන හින්ද මේක සිංහලෙන් ආපහු දැම්මේ. උඹල මෙතන පිල් බෙදිලා ඒකි මැරුණ එක ගැන තර්ක කරනවා. ඒ කෙල්ලගේ පවුලේ එවුන් කොච්චර පිච්චෙනවා ඇත්ද? අම්මටයි තාත්තටයි දුවෙක් නැති උනා. සහෝදර සහෝදරියන්ට සහෝදරියක් නැති උනා.
    මෙහෙම සියදිවි හානි කර ගත්තු අය දැක්ක ගමන් මටත් හිතෙන්නේ මොන බුරු වැඩක්ද මොන ගොනෙක්ද කියල. ඒත් ඇත්තටම අපි ඒ කෙනා ඒ වෙලාවේ මොන වගේ මානසික තත්වයක හිටියද කියලා දන්නේ නෑ. ඔහොම ජීවිතේ නැති කරගන්නත් මොකක් හරි කලින් කරපු පවක් පලිසන් දෙනවා ඇති.
    කොහොම උනත් දැන් අපි මොනා කිවුවත් බුරුවෙක්, ගොනෙක් කිව්වත් අපේ කෙනෙක් ඔහොම කරගත්තොත් අපි ඔහොම කිය කිය ගණන් ගන්නේ නැතුව ඉන්නේ නෑනේ. ඒ හින්ද බුදු හාමුදුරුවෝ කිව්වා වගේ තමන් උපමා කොට හිතන්න.
    මේ නැති උනා අක්කට යලිත් මෙවන් අකල් මරණයක් අත් නොවේව!!!
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    අපරාදේ මිනිස් ජිවිතයක්, මේකිගේ දෙමව්පියෝ මේකිව උස් මහත් කරලා කැම්පස් යවල උපාධිදාරියෝ කලේ මේක කරගන්නද?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,067
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බුද්ධිය තිබුනට බෑ බන් අපේ ඇඟ අපිට කන්ට්‍රෝල් නෑ නෙ. ලස්සන දේට ආස කරන එක, ඒකට ඇලෙන එක, ඒක නැතිවුනාම, ඒකට හානි උනාම දුක්වෙන එක ස්වභාවයෙන්ම එන එකක්. කන්ට්‍රෝල් කරන්න පුළුවන් දුරක් තියෙනව සම්පුර්ණයෙන්ම නැතිකරන්න පුළුවන් කියල නං මම හිතන්නෙ නෑ

    ඕව ඔහොම තමයි බං, පාරේ නකුටු බල්ලෙක් හැප්පුනොත් කුනුහර්පෙකුත් කියන් පැදන්යනවා, බූල් බල්ලෙක් හැප්පුනොත් වාහනේ නවත්තලා වතුරටිකක් වත් බොන්න දෙනවා, මීයෙක් පන ඇද ඇද හිටියොත් බලන්නෙවත් නැති උන් ලේන් පැට්ටෙක් වැටිලා හිටියොත් සස්ටජන් දීල ගොඩගන්න ලයින් එකක් තියෙන්නේ. ලගදි වහුපැටව් මරණ තැනක කේස් එකක් ගියා, නොදරුවෝ, කිරිසප්පයෝ වගේ පොඩි උන් නැට්ටෙන් ඇදන් ගිහින් ඔළුවට ෂොට් එක දෙනවා දරුවෝ මතක්වෙනවා බං ඕව දැක්කහම, ඒත් ඉතින් ටිකදවසකට පස්සේ ආයේ පොඩි උන්ට මස් කන්න දෙනවා. මිනිස්සු උනාට මහා අමුතු මොලයක් අපිට තියෙන්නේ
     
    • Like
    Reactions: Capital_M

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    හම්මෝ මේකේ ඉන්න අයියලාගේ ශෝකේ දැක්කල මට තනි ඇහැට ඇඩුනා කියහන්කෝ :rofl: නෝ වර්ඩ්ස් අහ්. :lol::lol:

    මිට මාසේකට උඩදි කෙල්ලෙක් ඔය වාගේම බෙල්ල තියලා මලා. මේකේ උන් ඒකිගේ අම්මවත් ඔන්ලන් රේප් කලා එකිගේ මිනිහා එක්ක බුදියන් ඉදලා ඒකීට මාට්ටු උන නිසා ඒකි බෙල්ල තිබ්බා කියලා. උන් ටිකම මේකට වෙලා ගුන ගයනවා මේ කෙල්ලගේ . පොත්ත සුදු නිසා වෙන්න ඇති නේ? :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට මතකයි පාරේ බල්ලෙක් වැටිලා ඉන්නව කියල එකෙක් මේකේ ත්‍රෙඩ් එකක් දාල පස්සේ කට්ටිය ඌව අරන් ගිහින් බෙහෙත් දාලත් තිබුන. කවුරුහරි කීපදෙනෙක් අතින් වියදන් කරගෙන ඒක කරලා තිබුනෙ. එහෙම දේවලුත් වෙනව මේකේ. ඉන්නෙ. දැන් මේ ගංවතුරට ආධාර දෙන්නෙ මිනිස්සු චීත්ත බලල නෙවේ නෙ. හම්බෙන්නේ කාටද දන්නෙත් නෑ ආධාර දෙනව. ඒ හින්ද මිනිස්සු එහෙම අසංවේදී අය කියල කියන්න එපා, උඹ හැම එකේම නෙගටිව් පැත්ත බලන්නේ එකයි ඔය.

    මෙතන අඩුගානේ කෙල්ලෙක් හින්දවත් සංවේදී වෙච්ච උන් හිටිය, සමහරු ඒත් ඒකිට බැනපු එක කරේ. එතකොට එහෙම උන්ගෙන් කොහොමද වයසක කෙනෙක්ට උපකාරයක් බලාපොරොත්තු වෙන්නෙ. එතකොටත් කියයි මේ තරුණ කාලේ බීල බීල නැති නාස්ති කරගෙන දැන් අපිට අත පානව උන් දිහා බලන්න ඕනේ නෑ කියල.

    Simple bn.. මිනිස්සු 100ka sample එකකින් අසරණ මනුස්සයෙක්tada, lassna kellektada udaw karanne kiyala test karoth kiyak අසරණ මනුස්සyata udaw කරයිda.. :dull:

    මම කිව්වෙ නෑනෙ බං අපේ මිනිස්සු හැම awasthawema සංවේදී නැති මිනිස්සු kiyala.. mama කියන්නෙ eka specific scinario ekak...