බෙල්ල ගැලවෙන වීඩියෝ එකක් නැද්ද ?පීල්ලට බෙල්ල හරියටම තිබ්බ නං ඇඟත් පීල්ල ගාවම තියෙන්න එපැයි ඇඟ අනික් පැත්තට නේ වැටිල තියෙන්නෙ ?
ඒ කියන්නෙ බෙල්ල යට වෙන්න ඔන්න මෙන්න තියෙද්දි හරි නැගිටින්න හදන්න ඇති ඔලුව ගන්න බැරි වෙලා ගලවං යන්න ඇති
වීඩියෝ එකක් තිබ්බ නං බෙල්ල තියල මැරෙන්න මොහොතකට කලිං මොන වගේද කියල බලාගන්න තිබ්බ
![]()
ඒක තමයි බං. ඇගයි බෙල්ලයි ගානට දෙපැත්තට වැටෙනවා නේ. මෙකේ බේල්ල ගැලවිලා. කකුල් දෙක තියෙන්නේ කොච්චිය අස්සේ පීල්ල ආසන්නයේ. තනිකරම උඩ යට මාරු වුණේ කෙහොමද?
අනිත් එක ලේත් විසිරිලා..
සිය දිවි නසා ගත්තයි කිව්වට සත්‍ය වශයෙන් අනතුරක් වුණාද දන්නේ නැ...?
ප්‍රශ්න ගොඩයි
අනිවාර්ය්න්ම මේ වගෙ දෙයක් කවදහරි අපෙ දුවෙක්ට වුනත් වෙන්න පුලුවන්,,මොකද අද කාලෙ අම්මල තාත්තල ත් ලමයින්ට උගන්නන්නම හදනව මිසක් ලමයින්ගෙ මානසික තත්වය මොන වගේද කියල හොයන්නෙ නෑ,,ප්‍රේම සම්බන්දය්ක් තිබුනත් අම්මල කියන්නෙ මොන විකාරයක්ද ඕක නවත්තල දාන්න කියනව මිසක් මානසික සහයෝගයක් දෙන්නෙ නෑ,,මේ ගෑනු ලමය මැරුන එකම හොදයි කියන අයගෙ දුවෙක් ටත් මේ වගේ දෙයක් උනොත් එතකොටත් කියයිද මේ අය මේ වගේ වේසියො මැරුන එකම හොදයි කියල.....කොච්චර පොර ටෝක් දැම්මත් හෙට උනත් මේ වගෙ දෙයක් අපේ සමීප අයෙක්ට උනත් වෙන්න පුලුවන්..සියදිවි නසාගත්ත එක වැරදි උනත් ඒ ලමය දැන් මැරිල ඉවරයි,,වේසි මැරුන එකම හොදයි කියන්න තරම් තිරිසන් කමක් කොහොමද මේ මිනිස්සුන්ට එන්නෙ කියල මට හිතා ගන්න බෑමෙහෙමයි මචන්, කවුරුවත් suicide කරගන්න කැමති නෑ. හැබැයි ඒ ගොල්ලො ඒ තත්වයට ඇදල දාන්නෙ සමාජය විසින්.
විශේශයෙන්ම උබල වගේ කිසිම මනුස්ස හැඟීමක් නැති එවුන් නිසයි ඔහොම වෙන්නෙ.
ඒකට එයා ඉගෙනගෙනද නැද්ද කියන එක අදාල නෑ. ඒ නිසා ඒ මනුස්සය ඇත්තටම suicide කරගත්තනම් ඒකට හේතුවක් ඇති.
ඒ හේතුව උබල වගේ පාට කන්නාඩිවලින් ලෝකෙ බලන උන්ට පේන්නෙ නෑ.
source - I had talked to thousands of patients who are suffering from depression and related mental illnesess..
![]()
මෙහෙමයි මචන්, කවුරුවත් suicide කරගන්න කැමති නෑ. හැබැයි ඒ ගොල්ලො ඒ තත්වයට ඇදල දාන්නෙ සමාජය විසින්.
විශේශයෙන්ම උබල වගේ කිසිම මනුස්ස හැඟීමක් නැති එවුන් නිසයි ඔහොම වෙන්නෙ.
ඒකට එයා ඉගෙනගෙනද නැද්ද කියන එක අදාල නෑ. ඒ නිසා ඒ මනුස්සය ඇත්තටම suicide කරගත්තනම් ඒකට හේතුවක් ඇති.
ඒ හේතුව උබල වගේ පාට කන්නාඩිවලින් ලෝකෙ බලන උන්ට පේන්නෙ නෑ.
source - I had talked to thousands of patients who are suffering from depression and related mental illnesess..![]()
අනිවාර්ය්න්ම මේ වගෙ දෙයක් කවදහරි අපෙ දුවෙක්ට වුනත් වෙන්න පුලුවන්,,මොකද අද කාලෙ අම්මල තාත්තල ත් ලමයින්ට උගන්නන්නම හදනව මිසක් ලමයින්ගෙ මානසික තත්වය මොන වගේද කියල හොයන්නෙ නෑ,,ප්‍රේම සම්බන්දය්ක් තිබුනත් අම්මල කියන්නෙ මොන විකාරයක්ද ඕක නවත්තල දාන්න කියනව මිසක් මානසික සහයෝගයක් දෙන්නෙ නෑ,,මේ ගෑනු ලමය මැරුන එකම හොදයි කියන අයගෙ දුවෙක් ටත් මේ වගේ දෙයක් උනොත් එතකොටත් කියයිද මේ අය මේ වගේ වේසියො මැරුන එකම හොදයි කියල.....කොච්චර පොර ටෝක් දැම්මත් හෙට උනත් මේ වගෙ දෙයක් අපේ සමීප අයෙක්ට උනත් වෙන්න පුලුවන්..සියදිවි නසාගත්ත එක වැරදි උනත් ඒ ලමය දැන් මැරිල ඉවරයි,,වේසි මැරුන එකම හොදයි කියන්න තරම් තිරිසන් කමක් කොහොමද මේ මිනිස්සුන්ට එන්නෙ කියල මට හිතා ගන්න බෑ[/SIZE]

ඒත් ඇගට වෙන කිසිම damage එකක් නැහැනෙ බන්..
පලවෙනි ෆොටෝ එකේ හැටියට මේ කෙල්ලව කෝච්චියට අහුවෙලා තියෙන්නේ ඇග රේල්පාර මැද හිටින විදියට පස්සේ කවුරුහරි ඇග එලියට ඇදල ගත්ත බවක් පෙන්නේ. මට ඕක නෙමෙයි කියන්න ඕන වුනේ අපේ තාත්ත තරුනකාලේ බටුවත්තේ ස්ටේෂන් එක ලගත් ඔහොම කොල්ලෙක් මැරෙන්න හදලා කෝච්චිය එනකොටම තීරණය වෙනස්කරලා බෙල්ල පීල්ලෙන් අරන් රේල්පාර මැද දිගාවෙලා. කවුරුත් හිතල තියෙන්නේ පොර මැරිලා කියලා ඒත් කිසි සීරීමක් වත් නැතිව පොර බේරිලා.
රේල් පාරේ දිගා වුණාම මැරෙන්නේ නැ බං. ගානට බේරෙන්න පුල්වන්. පීලිවල ගැවුණොත් තමයි කේස් එක.
කවුරුවත් ඇඟ එලියට අරන් නැ මට හිතෙන විදියට . බලපන් එතන වම් පැත්තේ අනිත් පැත්ත හරවපු පීලී උඩ ලේ විසිරිලා තියෙනවා.
අපේ ගෙවල් ළඟමයි 
මම නම් මොකක්ද වුනේ කියල දන්නෙත් නැහැ. අදාල පුද්ගලයන් ව දන්නෙත් නැහැ.
එත් හිතෙන පොඩි දෙයක් කිව්වොත් හොඳයි කියල හිතුන.
දකින දකින තැන, මේ ගැනු ළමයාගේ ෆොටෝස් දාල. පොස්ට් දාල. සමහරු බනිනවා. සමහරු අනුකම්පාවෙන් කතා කරනවා.
සමහර විට මේ ළමය severe depression වලින් පෙලෙන්න ඇති. ඉතින් ඒ වෙලාවට, ගෙදර අම්ම තාත්ත වත්, ඉගෙන ගනිපු ප්‍රමාණය වත් වැදගත් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට හොඳට ඉගෙන ගනිපු කෙනෙක් depression වලට අහු වෙන්න තියෙන ඉඩ කඩ ගොඩක් වැඩි වගේම, depression වල severity එකත් වැඩි.
ඉතින් එහෙම කෙනෙක් ට psychiatrist කෙනෙක් හරහා treat කරොත් විතරයි ගොඩ යෑමක් තියෙන්නේ. ඉතින් එකට යන්නත් ඒ වගේ දෙයක් හැදිච්ච කෙනෙක් ට තනියම කරන්න බැහැ. ලඟින් ආශ්‍රය කරන අය තමයි දැන ගන්න ඕන ඒවාට යොමු කරන්න. දෙමව්පියෝ වුනත් call කරද්දී හරි වෙනසක් තියෙනවා නම් හොයල බලල වැඩ කරන්න ඕන. එකට ඉන්න යාලුවෝන්ට ඊටත් වැඩ දැනෙන්න ඕන.
ඒ කොහොම වුනත් වෙන්න ඕන දේ වෙලා ඉවරයි. හැබැයි, තමුන්ගේ යාලුවෙක්ට මෙහෙම වෙලා තිබ්බොත් මග අරින්නේ නැතුව, දුක සැප බෙදා ගන්න වගේම, අවශ්‍ය නම් psychiatrist කෙනෙක් ගාවට යවන්න. එහෙම කලොත් මේවගේ දේවල් ඉස්සරහට වෙන එක වලක්වගන්න පුළුවන්. දෙමව්පියෝ වුනත්, දරුවෝ ගැන මිට වඩ සැලකිලිමත් වෙන්න ඕන. ඉගෙන ගත්තා කියල ඒවගේ වගකීම් වලින් නිදහස් වෙන්න නරකයි.
අනික ලංකාව වගේ රටක, මිනිස්සුන්ට සතුටෙන් ඉන්න අමාරුයි. කොහෙන් හරි ප්‍රශ්නයක් සෙට් වෙනවා මයි. එකට මෙච්චර කල් හිටපු/ඉන්න ආණ්ඩු ඔක්කොම වගකියන්න ඕන. ඒවගේ ප්‍රශ්න එක්ක, පෞද්ගලික ප්‍රශ්න එකතු වුනාම, කෙනෙක් ඉක්මනට depress වෙන්න පුලුවන්.
මට කියන්න ඕන අනිත් දේ තමයි, පාතාලේ කෙනෙක්, ප්‍රසිද්ද මිනි මරුවෙක්, හොරෙක් වගේ කෙනෙක් මැරුනොත් නම දන්නෙත් නැහැ, photos දැම්මත් මුණ blur කරනවා. හැබැයි මේ වගේ වෙලාවක, ඒ කිසිම දෙයක් නොකර, hits ගන්න හරි අමුතු වින්දනයක් ගන්න හරි හිතාගෙන ඉන්න පිරිසක් (fb page කාරයෝ ඇතුළුව) සහ සමහර නින්දිත මාධ්‍ය කාරයෝ අමු අමුවේම මේ චයරුප පල කරනවා.
ඉතින් මේ දේ කොච්චර හරි ද කියල, මේ ගැහැණු ළමයට මෝඩයෙක් කියල බනින බුද්දිමතුන් ආයිත් පාරක් හිතල බලන්න.



මටත් හරිම අප්සට් බන්..ඉස්කෝලේ යන කාලේ හැමදාම උදේට දකින අක්ක කෙනෙක් (මම ස්කූල් වෑන් ඒකට නගින තැනින්ම තමයි මෙයත් එයාගේ වෑන් ඒකට නගින්නේ)අපේ ගෙවල් ළඟමයි
![]()