නිවන් සුව ලැබේවා! :(

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    uba ape school eke neda ... heta waren machan thalahena cemetry ..4.30
    අඩෝ ඒක තමයි මූ අපේ ඉස්කෝලේ එකෙක් නේද
    කේරි එකේ
    මට මතක විදියට අපි ඉන්න කාලේ සාපෙළ ඌපෙළ කරපු කෙනෙක් තමයි
    හිටපු එච්.පී ප්‍රොමෝද් අයියගෙ යාලුවෙක් වෙන්න ඕන මගෙ හිතේ

    sliit eke apu ekek newei wenna ona
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    Avantha (Ben Park ) My dear Friend May you rest in piece and harmony for all i know we will all miss you until the ends of time it self :( :( : ( ....to all my fellow School friends turn ur profile picture to a white flag so that at least we could show us our respect for our friend .........

    552685_4229648863049_608496501_n.jpg



     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    අනේ...මෙවන් විපත් සතුරෙකුටවත් නොවේවා...

    ඔබට නිවන් සුව ලැබේවා සොයුරාණෙනි..
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    සසරේ මතු උපදින කිසිදු භවයක මෙවන් අකල් මරණ වලට ඔබ ලක් නොවේවා. මතු සසරේ මිනිසත් භවයන් හිමිව නිවන් ලබන්නට ඔබට ඉක්මනින් ම හැකිවේවා.

    ඔහුගෙ මිතුරන් ගෙන් ඉල්ලීමක් කරන්නම්. පුළුවන් හැම වෙලාවෙම මරණයට කැප වූ සතුන් නිදහස් කරල පින් අනුමෝදන් කරන්න..
    උපදින කිසිදු භවයක ඔහුට මෙවන් අකල් මරණ අත් නොවේවා කියල පතන්න.


    මතු උපදින භවයන් හි සුඛිත ව නිදුක් ව ප්‍රඥාව ඇතිව ඉපිද ඉක්මනිම් නිවනින් සැනසෙන්න ඔබට හැකි වේවා.
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    කේරි විද්‍යාලයේ සුසුවෙකු ඔබට
    නිවන් සුව ප්‍රාර්ථනා කරමි.
    මින් පසු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවායි පතනෙමි.