නිවන් සුව සහෝදරී 🤍

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඇයි ඔහොම කළේ මගේ රත්තරං කඳ, ඔක්කෝටම ඔයාව පෙන්නන්න හිටියේ කිය කිය අඬන්නේ කොල්ලද? ඒ කොල්ලනම් ඕක කියන්න ඕනි ඔය කෙල්ලට නෙවේනෙ, අර ඇන බුරුල් උන බයික් හුචක්කුවටයි ඌටමයි තමයි.
     
    • Like
    Reactions: Mugen

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    එදා මෙදාතුර කඳුලට විවරව්
    දෑස් පියන්පත් කවුළු වසා
    ළයේ ගලාගිය සෙනේහයේ සුව
    සිනා පිරූ රත් දෙතොල් පියා
    මිලානවී ගිය රෝස කුසුම් පෙති
    කම්මුල් සුදුමැලි පාට පොවා
    දෑත ළයේ බැද අවසන් ගමනට
    සොදුරිය මට නොකියාම ගියා....


    තමන්ගේ අතින් වෙච්ච අතපසු වීමක් නිසා තවත් කෙනෙක්ට ජිවිතේ දාලා යන්න වෙනඑක තමන්ට යමක් වෙනවට වඩා දරාගන්න අමාරුයි. ඒ වරදකාරී හැඟීම නිසා තමයි කොල්ලා ඔය කෑගහන්නේ.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    එහෙම පනින්නෙ කෝමද බන්.

    ඇක්සල් නට් එක ගලවගෙනද ගිහින් තියෙන්නෙ
    හරියට තද කරල නැතුව හරි නට් එක ඕනවට වඩා තද කරන්න ගිහිං ඇබරිලා කැඩෙන්න ඇති