නිවන් සුව :(

karikota

Well-known member
  • May 26, 2015
    359
    408
    63
    වකපුටේ
    රටක් හිනැස්සූ නුබට, නිවන් සුව :(

    large_mp-r-duminda-silvas-visit-to-sunil-hettiarachchi-residence-10.jpg

    large_mp-r-duminda-silvas-visit-to-sunil-hettiarachchi-residence-9.jpg
     
    karikota

    Well-known member
  • May 26, 2015
    359
    408
    63
    වකපුටේ
    පව්..නිවන් සුව අත්වේවා :(

    සිරාවට මාර දුකක් දැනුනා. අපිත් දන්නේම නැතුව වයසට ගිහිල්ලා. ඊලග අවුරුදු 10-15 වෙද්දී මේ වගේ සුන්දර මිනිස්සු ගොඩාක් අපෙන් ඈත් වෙලා තියෙයි :(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,884
    2
    115,927
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සිරාවට මාර දුකක් දැනුනා. අපිත් දන්නේම නැතුව වයසට ගිහිල්ලා. ඊලග අවුරුදු 10-15 වෙද්දී මේ වගේ සුන්දර මිනිස්සු ගොඩාක් අපෙන් ඈත් වෙලා තියෙයි :(
    Parkinson ලෙඩේ හැදිල අවුරුදු ගානක් ඉඳල පස්සෙ පපුවෙ අමාරුවත් හැදිල මට ඇහුන විදියට..දැක්කත් හිනා යන නළුවෙක්..RIP :(
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සිරාවට මාර දුකක් දැනුනා. අපිත් දන්නේම නැතුව වයසට ගිහිල්ලා. ඊලග අවුරුදු 10-15 වෙද්දී මේ වගේ සුන්දර මිනිස්සු ගොඩාක් අපෙන් ඈත් වෙලා තියෙයි :(

    :( aniwa bnz
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    දැන් අලුතෙන් එන කලාකරුවො ගැන නම් කියල් වැඩක් නෑ

    ගොන්නු,බඩු කාරයො,කුඩ්ඩො..මත්පෙති කුඩු ඩීලර්ල,පිම්පියො
    සීරියල් ගණිකාවො..

    නාටිටි එකක දෙකක ඔලුව දාපු ගමන් සුපිරි ගණිකාවක් වෙනව අවුරුද්දෙන්

    ඉස්සර කලා කරුවො නැචුරල් ටැලන්ට් එකෙ ආවෙ
    දැන් එවුන් සිරස,දෙරන වගේ ඒවගෙ හිට් කරල කරන්නෙ ඕන ඔක්කොම කොරල ගත්ත එවුන්

    බොරු පොශ්කම තමයි කියවන්නෙ.