නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    මම අහන්නේ මෙන්න මේ part එක විතරයි.
    මේක නිච්ච කියන පදයේ තේරුම හෝ interpretation එක ගැන ප්‍රශ්නයක් නෙවෙයි. ඒ පදය හැදෙන හැටි ගැන ප්‍රශ්නයක්.

    ඉච්ජ- කියන්නේ කැමැත්ත

    අනිච්ච - කියන්නේ කැමැත්ත ඉෂ්ඨ නොවෙන "බව"
    නිච්ච - කියන්නේ කැමැත්ත ඉෂ්ඨ වෙන "බව"

    අනිච්ච වලට උඹල දෙන නිරුක්තිය තමයි අන් + ඉච්ඡ.
    මගේ ප්‍රශ්නේ, නිච්ච වලට දෙන නිරුක්තිය මොකද්ද? නිච්ච හැදෙන්නෙ ආයිත් අනිච්ච වලින්ම කියලනම් කියන්න එපා.

    තව විදියකට අහනවනම්, ඉච්ඡ කියන වචනේ අරගෙන අනිච්ච හැදුව. එතකොට නිච්ච කියන එක හැදෙන්නෙ මොකකින්ද?

    ඔය වචන වලට මම පිළිගන්න තේරුමත් දාන්නම්.
    1.ඉච්ඡ වලින් අනිච්ඡ හැදෙනව. විරුද්ධාර්ථය.
    2.නිච්ච වලින් අනිච්ච හැදෙනවා. විරුධාර්ථය.
    1. මේක එක තේරුමක්.
    2. මේක වෙනම තේරුමක්.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    කොච්චර කරත් ඇත නැත අන්තෙටම ගිහිං තමා බෞද්ධ ධර්මය ගැනත් හිතන්නෙ. ඒකයි නොතේරෙන්නෙ. තර්කය මුලට දානව. තර්කය තුල සැමවිටම ඇත නැත අන්තය තියනව. ඉතිං කොච්චර කලත් තේරෙන්නෑ.

    ඔන්න එහෙනං බුදුන් ඇයි විසාකාවට විසාකා කියල කියන්නෙ, කියන දෙය පැහැදිලි කරනව.

    "සිවුමගින් කළ කිස ඇති ආස්‍රවයන් නැසූ පශ්චිම ශරීරය දරණ යම් රහත් මහණෙක් වේ ද හෙතෙමේ “මම කියමි”යි කියාත් කියන්නේ ද? හෙතෙමේ “මට කියති"යි කියාත් කියන්නේ ද?

    [භගවත්හු:]
    සිවුමගින් කළ කිස ඇති ආස්‍රවයන් නැසූ පශ්චිම ශරීරය දරණ යම් රහත් මහණෙක් වේ ද? හෙතෙමේ “මම කියමි”යි කියාත් කියන්නේ ය. හෙතෙමේ “මට කියති"යි කියාත් කියන්නේ ය. දක්ෂ වූ හෙතෙමේ ලෝකයෙහි ව්‍යවහාරය දැන ව්‍යවහාර මාත්‍රයෙන් ව්‍යවහාර කරන්නේ යි."
    (අරහන්ත සූත්‍රය)

    "චිත්‍රය, තථාගත තෙමේ තෘෂ්ණාමානදෘෂ්ටීන් පරාමර්‍ශන නො කරනුයේ “ඔළාරිකො අත්තපටිලාභො” යන ආදි යම් සංඥාවන්ගෙන් ව්‍යවහාර කෙරේ ද, ඒ ඖදාරික ආත්මප්‍රතිලාභාදිහු ලොවැ සංඥාමාත්‍රයෝ ය, ලොවැ වචනපථමාත්‍රයෝ ය, ලොවැ ව්‍යවහාර මාත්‍රයෝ ය, ලොවැ නාමප්‍ර‍ඥප්තිමාත්‍රයෝ ය."
    (පොට්ටපාද සූත්‍රය)

    එය ව්‍යවාහර මාත්‍රයක්ම පමණයි. දෘශ්ටි වශයෙන් පටලැවීමක් තතාගතවරුන්ට නැත. වචනපත මාත්‍ර වශයෙන් පමනක් තථාගතවරුන්/රහත් උතුමන් භාවිතය කරනව.

    කොහෙද යන්නේ, මල්ලේ පොල් කතාවක්නෙ මහත්තයෝ මේ, මම කිව්වද රහතන් වහහන්සේට "මම" කියන මානය තියනව කියල? ඔය ඔබතුමා ආයිත් ගොඩනගන්න උත්සහ කරන්නේ දැකීමට, දැනීමට, ඇසීමට මම අවශ්‍යයි කියන මිත්‍යා දෘෂ්ටිය. මේ ඔබතුමා වෙනස් වෙනස් ආකාර වල පටිච්චසමුප්පාද නොදන්නා කම නිසා කියන ගොං කතා.

    අනික මොන ගොං, මෝඩ කතාවක්ද මේ?
    "එය ව්‍යවාහර මාත්‍රයක්ම පමණයි. දෘශ්ටි වශයෙන් පටලැවීමක් තතාගතවරුන්ට නැත. වචනපත මාත්‍ර වශයෙන් පමනක් තථාගතවරුන්/රහත් උතුමන් භාවිතය කරනව."

    සකලික සූත්‍රයේ තියනවා:
    "එකල්හි භාග්‍යවතුන් වහන්සේගේ පාදය ගල්පතුරෙකින් පහළේ වේ. භාග්‍යවතුන් වහන්සේට දුක් වූ දැඩි වූ රළු වූ තියුණු වූ නොමිහිරි වූ අමනාප වූ බලවත් ශාරීරක වේදනාවෝ පවතිත්. භාග්‍යවතුන් වහන්සේ සිහි ඇති ව මනා නුවණ ඇති ව නොපෙළෙමින් ඒ වේදනාවන් ඉවසන සේක.

    එකල්හි භාග්‍යවතුන් වහන්සේ සඟල සිවුර සිවුගුණු කොට පණවා දකුණු පයෙහි වම් පය මඳක් මෑත් කොට තබා දකුණුපසින් සිංහශය්‍යාව කරණ සේක."

    එතකොට මේ වේදනාව දැනිල තියෙන්නේ කාටද? වේදනාව දැනිල තියෙන්නේ ව්‍යවාහර මාත්‍රයක් විදියටද?

    "චිත්‍රය, තථාගත තෙමේ තෘෂ්ණාමානදෘෂ්ටීන් පරාමර්‍ශන නො කරනුයේ “ඔළාරිකො අත්තපටිලාභො” යන ආදි යම් සංඥාවන්ගෙන් ව්‍යවහාර කෙරේ ද, ඒ ඖදාරික ආත්මප්‍රතිලාභාදිහු ලොවැ සංඥාමාත්‍රයෝ ය, ලොවැ වචනපථමාත්‍රයෝ ය, ලොවැ ව්‍යවහාර මාත්‍රයෝ ය, ලොවැ නාමප්‍ර‍ඥප්තිමාත්‍රයෝ ය."

    මේ කියන්නේ තථාගතවරුන්/රහත් උතුමන් සංඥා රාග, ද්වේශ, මෝහ වලින් ගන්නේ නැහැ මිසක්, ඒවා දැනීම නැතිවෙන එක නෙමෙයි. මෙහෙම අධර්මය පතුරවන්න එපා මහත්තයෝ.

    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මම අහන්නේ මෙන්න මේ part එක විතරයි.
    මේක නිච්ච කියන පදයේ තේරුම හෝ interpretation එක ගැන ප්‍රශ්නයක් නෙවෙයි. ඒ පදය හැදෙන හැටි ගැන ප්‍රශ්නයක්.

    අනිච්ච වලට උඹල දෙන නිරුක්තිය තමයි අන් + ඉච්ඡ.
    මගේ ප්‍රශ්නේ, නිච්ච වලට දෙන නිරුක්තිය මොකද්ද? නිච්ච හැදෙන්නෙ ආයිත් අනිච්ච වලින්ම කියලනම් කියන්න එපා.

    තව විදියකට අහනවනම්, ඉච්ඡ කියන වචනේ අරගෙන අනිච්ච හැදුව. එතකොට නිච්ච කියන එක හැදෙන්නෙ මොකකින්ද?

    ඔය වචන වලට මම පිළිගන්න තේරුමත් දාන්නම්.
    1.ඉච්ඡ වලින් අනිච්ඡ හැදෙනව. විරුද්ධාර්ථය.
    2.නිච්ච වලින් අනිච්ච හැදෙනවා. විරුධාර්ථය.
    1. මේක එක තේරුමක්.
    2. මේක වෙනම තේරුමක්.

    අභය හාමුදුරුවෝ ඔය ගැන මෙතන කියනවා
    https://www.youtube.com/watch?v=vULqe6iDTG0&t=6025

    ඉච්ජ කියන්නේ ක්‍රියාපදය

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    අභය හාමුදුරුවෝ ඔය ගැන මෙතන කියනවා
    ඉච්ජ කියන්නේ ක්‍රියාපදය

    පැහැදිලි මදි මචන්.

    ඉච්ඡ කියන්නේ ක්‍රියා පදයනම්,
    ඉච්ඡ වලින් නිච්ච හැදෙන්නෙ කොහොමද?

    ඉච්ඡ වලින් අනිච්ච හැදෙන එකට උඹලට logic එකක් තියෙනවනේ. (මම පිළිගන්න විදියට ඒක වැරදියි කියන එක වෙනම කතාවක්.)
    අන්න ඒ වගේ ඉච්ඡ වලින් නිච්ච හැදෙන හැටි තමයි මම අහන්නෙ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    කොහෙද යන්නේ, මල්ලේ පොල් කතාවක්නෙ මහත්තයෝ මේ, මම කිව්වද රහතන් වහහන්සේට "මම" කියන මානය තියනව කියල? ඔය ඔබතුමා ආයිත් ගොඩනගන්න උත්සහ කරන්නේ දැකීමට, දැනීමට, ඇසීමට මම අවශ්‍යයි කියන මිත්‍යා දෘෂ්ටිය. මේ ඔබතුමා වෙනස් වෙනස් ආකාර වල පටිච්චසමුප්පාද නොදන්නා කම නිසා කියන ගොං කතා.

    අනික මොන ගොං, මෝඩ කතාවක්ද මේ?
    "එය ව්‍යවාහර මාත්‍රයක්ම පමණයි. දෘශ්ටි වශයෙන් පටලැවීමක් තතාගතවරුන්ට නැත. වචනපත මාත්‍ර වශයෙන් පමනක් තථාගතවරුන්/රහත් උතුමන් භාවිතය කරනව."

    සකලික සූත්‍රයේ තියනවා:
    "එකල්හි භාග්‍යවතුන් වහන්සේගේ පාදය ගල්පතුරෙකින් පහළේ වේ. භාග්‍යවතුන් වහන්සේට දුක් වූ දැඩි වූ රළු වූ තියුණු වූ නොමිහිරි වූ අමනාප වූ බලවත් ශාරීරක වේදනාවෝ පවතිත්. භාග්‍යවතුන් වහන්සේ සිහි ඇති ව මනා නුවණ ඇති ව නොපෙළෙමින් ඒ වේදනාවන් ඉවසන සේක.
    එකල්හි භාග්‍යවතුන් වහන්සේ සඟල සිවුර සිවුගුණු කොට පණවා දකුණු පයෙහි වම් පය මඳක් මෑත් කොට තබා දකුණුපසින් සිංහශය්‍යාව කරණ සේක."
    එතකොට මේ වේදනාව දැනිල තියෙන්නේ කාටද? වේදනාව දැනිල තියෙන්නේ ව්‍යවාහර මාත්‍රයක් විදියටද?
    "චිත්‍රය, තථාගත තෙමේ තෘෂ්ණාමානදෘෂ්ටීන් පරාමර්‍ශන නො කරනුයේ “ඔළාරිකො අත්තපටිලාභො” යන ආදි යම් සංඥාවන්ගෙන් ව්‍යවහාර කෙරේ ද, ඒ ඖදාරික ආත්මප්‍රතිලාභාදිහු ලොවැ සංඥාමාත්‍රයෝ ය, ලොවැ වචනපථමාත්‍රයෝ ය, ලොවැ ව්‍යවහාර මාත්‍රයෝ ය, ලොවැ නාමප්‍ර‍ඥප්තිමාත්‍රයෝ ය."

    මේ කියන්නේ තථාගතවරුන්/රහත් උතුමන් සංඥා රාග, ද්වේශ, මෝහ වලින් ගන්නේ නැහැ මිසක්, ඒවා දැනීම නැතිවෙන එක නෙමෙයි. මෙහෙම අධර්මය පතුරවන්න එපා මහත්තයෝ.

    ඔන්න ස්ට්‍රෝමෑන් ආගියමන්ට්ස් ගෙනල්ල නොකියූවක් කියුවා කියල සනාත කරන්න හදනව.

    ආයිත් ගොඩනගන්න උත්සහ කරන්නේ දැකීමට, දැනීමට, ඇසීමට මම අවශ්‍යයි කියන මිත්‍යා දෘෂ්ටිය

    මෙහෙම දෙයක් කියල නැහැනෙ කොහෙවත්. "දැක්ම" රාග ද්වේශ මෝහ ලෙස ගෙන යාමෙන් දැක්ම, දැක්ක දෙයක්, දැක්ක කෙනෙක්, දැකිය යුත්තක් ලෙසට **දෘෂ්ටිග්‍රාහීව දැඩිව ගැනීමක්නෙ** මුල ඉඳලම සූත්‍ර ආශ්‍රයෙන් පෙන්වල තියෙන්නෙ. (මූලපරියාය, කාලකාරාම සූත්‍ර ආශ්‍රයෙන් දාපුව)

    දැකීම තුලිං, දැඩිව දැකිය යුතු දෙයක්, දැකිය යුත්තෙක්, දකින කෙනෙක්, දකින්නෙක් ගොඩනැගීමයි දෝශය. එසේ දෘශ්ටිග්‍රාහීව ගොඩනගනතාක්කල් මේ සසරෙ සැරිසරනව.

    එතකොට මේ වේදනාව දැනිල තියෙන්නේ කාටද? වේදනාව දැනිල තියෙන්නේ ව්‍යවාහර මාත්‍රයක් විදියටද?

    දැන් ඔතන කියනවද තථාගතයන් වේදනාව දැඩිව (දෘශ්ටිග්‍රාහීව) ගෙන මමය මගේය මගේ ආත්මය ලෙස ගත්ත කියල?

    සූත්‍රයෙ තියෙන්නෙ,
    "භාග්‍යවතුන් වහන්සේට දුක් වූ දැඩි වූ රළු වූ තියුණු වූ නොමිහිරි වූ අමනාප වූ බලවත් ශාරීරක වේදනාවෝ පවතිත්. භාග්‍යවතුන් වහන්සේ සිහි ඇති ව මනා නුවණ ඇති ව නොපෙළෙමින් ඒ වේදනාවන් ඉවසන සේක"

    භාග්‍යවතුන් වහන්සේ වේදනාවෙන් පෙලුන කියල තියනවද? තථාගතයන් සම්පජානාකාරීව ඒ වේදනාව ඉවසා සිටියා කියල නේද තියෙන්නෙ.

    මේ කියන්නේ තථාගතවරුන්/රහත් උතුමන් සංඥා රාග, ද්වේශ,මෝහ වලින් ගන්නේ නැහැ මිසක්, ඒවා දැනීම නැතිවෙන එක නෙමෙයි.

    ඔව් මුල කෑල්ල හරි. එකම තමයි කියල තියෙන්නෙ. හැබැයි කොහෙද මම කියල තියෙන්නෙ දැනීම නැතිවීමක් ගැන? පෙන්වන්න??? මම නොකියපුවා කීවයි කියල කියන්නෙ මොකද?
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පැහැදිලි මදි මචන්.

    ඉච්ඡ කියන්නේ ක්‍රියා පදයනම්,
    ඉච්ඡ වලින් නිච්ච හැදෙන්නෙ කොහොමද?

    ඉච්ඡ වලින් අනිච්ච හැදෙන එකට උඹලට logic එකක් තියෙනවනේ. (මම පිළිගන්න විදියට ඒක වැරදියි කියන එක වෙනම කතාවක්.)
    අන්න ඒ වගේ ඉච්ඡ වලින් නිච්ච හැදෙන හැටි තමයි මම අහන්නෙ.

    "අනිච්ච" එකේ විරුද්ධ පදය තමයි "නිච්ච"

    "කැමැත්ත" කියන්නේ - ඉච්ච/ඉච්ජ

    ඒකට එන්නේ "ජ" ද "ච" ද කියන එක නෙවෙයි ශබ්ධ කරද්දී එන අර්ථය ගන්න
    මොකද පාලි/මාගධී භාෂාවට අකුරු නැහැ

    "කැමති ලෙස නැති බව" - අනිච්ච
    (ඒක "අනිච්ච" ද "අනිච්ජ" ද කියන එක නෙවෙයි ශබ්ධ අර්ථය ගන්න කලින් කිව්වා වගේ)

    ඒකේ විරුද්ධ අර්ථය ගත්තම "කැමති ලෙස ඇති බව" - නිච්ච

    (ඒක "නිච්ජ" ද "නිච්ච" ද නෙවෙයි අර්ථය ගන්න කලින් කිව්වා වගේ)

    ඊට වඩා නම් තේරුම් කරන්න මම දන්නේ නෑ
    මොකද බුදුහාමුදුරුවෝ බන කිව්වේ ශබ්ධ අර්ථයෙන් වැටහෙන්නයි
    ඒ කාලේ මිනිස්සු තේරුම් ගත්තෙත් ශබ්ධ අර්ථයෙන්

    ධර්මය කටපාඩම් කරගන ඇවිත් පොත් වල ලිව්වට පස්සේ තමයි ඔය ජ ච ප්‍රශ්න ආවේ
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔන්න ස්ට්‍රෝමෑන් ආගියමන්ට්ස් ගෙනල්ල නොකියූවක් කියුවා කියල සනාත කරන්න හදනව.

    straw man arguments කියල shape වෙන්න හදන්න එපා මහත්තය :P:P

    මෙහෙම දෙයක් කියල නැහැනෙ කොහෙවත්. "දැක්ම" රාග ද්වේශ මෝහ ලෙස ගෙන යාමෙන් දැක්ම, දැක්ක දෙයක්, දැක්ක කෙනෙක්, දැකිය යුත්තක් ලෙසට **දෘෂ්ටිග්‍රාහීව දැඩිව ගැනීමක්නෙ** මුල ඉඳලම සූත්‍ර ආශ්‍රයෙන් පෙන්වල තියෙන්නෙ. (මූලපරියාය, කාලකාරාම සූත්‍ර ආශ්‍රයෙන් දාපුව)

    දැකීම තුලිං, දැඩිව දැකිය යුතු දෙයක්, දැකිය යුත්තෙක්, දකින කෙනෙක්, දකින්නෙක් ගොඩනැගීමයි දෝශය. එසේ දෘශ්ටිග්‍රාහීව ගොඩනගනතාක්කල් මේ සසරෙ සැරිසරනව.

    දැන් මෙහෙම ගත්තොත් මහත්තය රාග, ද්වේශ මෝහ නැති කලහම දැක්ක දෙයක්, දැක්ක කෙනෙක් නැතුව යනවනේ. මොකද
    රාග, ද්වේශ මෝහ හේතු නම් දැක්ක දෙයක්, දැක්ක කෙනෙක් පල නම්, හේතු නිරෝධයෙන් පල නිරෝධ වෙනවනේ. මේ මූලික දේ වත් තේරෙන්නේ නැද්ද? මේවට කොහෙන්ද මහත්තයො හිනා වෙන්නේ?

    දැන් ඔතන කියනවද තථාගතයන් වේදනාව දැඩිව (දෘශ්ටිග්‍රාහීව) ගෙන මමය මගේය මගේ ආත්මය ලෙස ගත්ත කියල?

    සූත්‍රයෙ තියෙන්නෙ,
    "භාග්‍යවතුන් වහන්සේට දුක් වූ දැඩි වූ රළු වූ තියුණු වූ නොමිහිරි වූ අමනාප වූ බලවත් ශාරීරක වේදනාවෝ පවතිත්. භාග්‍යවතුන් වහන්සේ සිහි ඇති ව මනා නුවණ ඇති ව නොපෙළෙමින් ඒ වේදනාවන් ඉවසන සේක"

    භාග්‍යවතුන් වහන්සේ වේදනාවෙන් පෙලුන කියල තියනවද? තථාගතයන් සම්පජානාකාරීව ඒ වේදනාව ඉවසා සිටියා කියල නේද තියෙන්නෙ.

    දැන් එතකොට ඔබතුමාට මේ සිද්ධියම උනොත් ඔබ තුමා ඒ වේදනාව මමය මගේය මගේ ආත්මය ලෙස ගන්නවද, අම්මෝ කියාගෙන කකුල අල්ලගන්නවද? මෙතන කියල තියෙන්නේ "භාග්‍යවතුන් වහන්සේ සිහි ඇති ව මනා නුවණ ඇති ව නොපෙළෙමින් ඒ වේදනාවන් ඉවසන සේක" මිසක් උන්වහන්සේ මමය මගේය මගේ ආත්මය ලෙස ගත්තේ නැහැ කියල නෙමෙයිනේ. නොපෙළෙමින් කියන්නේ ඒ පිලිබඳ ද්වේශයක් ඇති නොකරගෙන මිසක් මමය මගේය මගේ ආත්මය ලෙස නොගෙන නෙමෙයි.

    ඔව් මුල කෑල්ල හරි. එකම තමයි කියල තියෙන්නෙ. හැබැයි කොහෙද මම කියල තියෙන්නෙ දැනීම නැතිවීමක් ගැන? පෙන්වන්න??? මම නොකියපුවා කීවයි කියල කියන්නෙ මොකද?

    ඇයි උඩින් ලොකු විස්තරයක් කරලා තියෙන්නේ රහතන්වහසේ මම කියල ව්‍යවහාරයට ගන්නවා කියලා, ඒකයි දකිනවා, දැනෙනවා, ඇහෙනවා කියන්නෙයි දෙකක් නේ මහත්තය. අනික ඒකම නං කිව්වේ මෙතනට ආත්මයක් අවේ කොහෙන්ද?
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    අස්සාස කියන්නේ මොකක්ද කියලා අර්ථ දක්වලා තියනවා.
    ඒ අස්සාස කියන වචනයම තමයි යෙදෙන තැන අනුව වෙනස් වෙලා තියෙන්නේ

    එහෙම නෙවෙයි කියනවා නම් මෙන්න මේ වචන සේරගේම සිංහල අර්ථය දාපන්

    අස්සාසප්පත්තො,
    අස්සාසප්පත්තො
    අස්සාසස්ස,
    අස්සසති,
    අස්සසාමි,
    අස්සසන්තෝ,
    අස්සසිස්සාමි,

    ඊට පස්සේ ඒ ගැන කතා කරමු

    ඉස්පිලි පාපිලි අල්ලගන තමයි මේ අය අනිච්ච කියන එකටත් මෙච්චර කල් නැටුවේ
    අර්ථය නෙවෙයි මෙයාලට ඕනේ
    ඔය වගේ අයට කියන්නේ "පද පරම" කියලා
    පදපරම අල්ලගන ඉන්නවා

    පදපරමයන්ට නිවන් නෑ කියනවනේ...

    හැමදාම වචනයක් අල්ලගනම ඉන්නවා

    ඩෙන්ගු වචනේ හැදුනෙත් එහෙමද.
    ඒකත් කියලාදෙන්නකෝ, නොදන්න කමට අහන්නේ
    ඔයගොල්ලමනේ වචන අල්ලගන ඇලපිලි ඉස්පිලි වෙනකරලා ඒවා හැදුන විදියවල් කිව්වේ.අනිත් මිනිස්සු නෙවෙයිනේ. ඔයාලම ඒක කරලා දැන් මිනිස්සුනේ පිටේ දනවා ඔයාලා කරපුදේ උන් කරා වගේ.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    මේ ටික අදාළ නෑ. මම කිව්වනේ ඒක වෙනම කතාවක් කියල.

    ඒකට එන්නේ "ජ" ද "ච" ද කියන එක නෙවෙයි ශබ්ධ කරද්දී එන අර්ථය ගන්න
    මොකද පාලි/මාගධී භාෂාවට අකුරු නැහැ.

    (ඒක "අනිච්ච" ද "අනිච්ජ" ද කියන එක නෙවෙයි ශබ්ධ අර්ථය ගන්න කලින් කිව්වා වගේ)

    (ඒක "නිච්ජ" ද "නිච්ච" ද නෙවෙයි අර්ථය ගන්න කලින් කිව්වා වගේ)

    ඊට වඩා නම් තේරුම් කරන්න මම දන්නේ නෑ
    මොකද බුදුහාමුදුරුවෝ බන කිව්වේ ශබ්ධ අර්ථයෙන් වැටහෙන්නයි
    ඒ කාලේ මිනිස්සු තේරුම් ගත්තෙත් ශබ්ධ අර්ථයෙන්

    ධර්මය කටපාඩම් කරගන ඇවිත් පොත් වල ලිව්වට පස්සේ තමයි ඔය ජ ච ප්‍රශ්න ආවේ

    මේක තමයි ප්‍රශ්නෙට උත්තරේ.

    "අනිච්ච" එකේ විරුද්ධ පදය තමයි "නිච්ච"
    "කැමැත්ත" කියන්නේ - ඉච්ච/ඉච්ජ
    "කැමති ලෙස නැති බව" - අනිච්ච
    ඒකේ විරුද්ධ අර්ථය ගත්තම "කැමති ලෙස ඇති බව" - නිච්ච

    මේ මම මුලින් පොස්ට් එකේ දාපු එක. බලනකොට උඹ ඒකම තමයි කියන්නෙ.

    අනිච්ච වලට උඹල දෙන නිරුක්තිය තමයි අන් + ඉච්ඡ.
    මගේ ප්‍රශ්නේ, නිච්ච වලට දෙන නිරුක්තිය මොකද්ද? නිච්ච හැදෙන්නෙ ආයිත් අනිච්ච වලින්ම කියලනම් කියන්න එපා.

    දැන් උඹ කියන්නේ,
    ඉච්ඡ වලින් එකේ විරුද්ධාර්ථය එන "අනිච්ච" හැදෙනව.
    අනිච්ච වලින් ආයිත් ඒකෙ විරුද්ධාර්ථය විදියට "ඉච්ඡ" නැතුව "නිච්ච" හැදෙනවා.

    ඒක මේ වගේනේ බන්.
    කවුරුහරි උඹෙන් අහනවා ස්ථිර කියන එකේ තේරුම.
    එතකොට උඹ කියනවා, අස්ථිර කියන එකේ විරුද්ධාර්ථය තමයි ස්ථිර කියන්නේ කියල. උඹ "ස්ථිර" කියන වචනයට "අස්ථිර" කියන පදය use නොකර තේරුමක් දෙන්න දන්නේ නෑ.

    Anyway, මට ඕන උනේ මේක උඹල පැහැදිලි කරන විදිය දැන ගන්න. now I know.
    This is enough. Thanks for replying.

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    straw man arguments කියල shape වෙන්න හදන්න එපා මහත්තය

    ස්ට්‍රෝමෑන් ආගියමන්ට්ස් වලට උත්තර දෙන්නෙ මොකටද. මම කිව්ව දෙයක් නෙමෙයිනෙ. ඔබතුමාගෙ හිතලුවක් අරඹයානෙ ප්‍රශ්න කරන්නෙ. ඒක මම ඉදිරිපත් කරපු දෙයක් නෙමෙයි නෙ. ඉතිං මම උත්තර දෙන්නෙ මොකටද.

    දැන් මෙහෙම ගත්තොත් මහත්තය රාග, ද්වේශ මෝහ නැති කලහම දැක්ක දෙයක්, දැක්ක කෙනෙක් නැතුව යනවනේ. මොකද
    රාග, ද්වේශ මෝහ හේතු නම් දැක්ක දෙයක්, දැක්ක කෙනෙක් පල නම්, හේතු නිරෝධයෙන් පල නිරෝධ වෙනවනේ. මේ මූලික දේ වත් තේරෙන්නේ නැද්ද? මේවට කොහෙන්ද මහත්තයො හිනා වෙන්නේ?

    මේක ඔබතුමාට අනුකංපාවෙංමයි කියන්නෙ, දෙයක් නැතිවෙලා යනව කියන එකයි, දෙයක් විදිහට දැඩිව දෘශ්ටිග්‍රාහීව ගන්න සුදුසු නැත කියන අවබෝධයට පත්වෙනව කියන එකයි දෙකක්.

    දෙයක් කෙනෙක් විදිහට දැඩිව දෘශ්ටිග්‍රාහීව ගන්න සුදුසු නැත කියන අවබෝධයට පත්වෙනව ≠ දෙයක්, දැක්ක කෙනෙක් නැතුව යනවනේ

    ඔන්න ඔය කාරණය නොතේරෙන හින්දයි මෙච්චර මේ ධර්මය වරදවා අල්ලගෙන, වැරදියට තමන්ට තේරෙන හැටියට නවල අර්ථ විවරණ කරන්න හදන්නෙ.

    දැන් එතකොට ඔබතුමාට මේ සිද්ධියම උනොත් ඔබ තුමා ඒ වේදනාව මමය මගේය මගේ ආත්මය ලෙස ගන්නවද, අම්මෝ කියාගෙන කකුල අල්ලගන්නවද? මෙතන කියල තියෙන්නේ "භාග්‍යවතුන් වහන්සේ සිහි ඇති ව මනා නුවණ ඇති ව නොපෙළෙමින් ඒ වේදනාවන් ඉවසන සේක" මිසක් උන්වහන්සේ මමය මගේය මගේ ආත්මය ලෙස ගත්තේ නැහැ කියල නෙමෙයිනේ. නොපෙළෙමින් කියන්නේ ඒ පිලිබඳ ද්වේශයක් ඇති නොකරගෙන මිසක් මමය මගේය මගේ ආත්මය ලෙස නොගෙන නෙමෙයි.

    ඔය ප්‍රශ්නයට මම පිලිතුරක් දෙන්නෙ නැහැ. මොකද ඔය ප්‍රශ්නය අහන්නෙ ආත්ම දෘශ්ටියේ පැටලිලා. එනිසා අර කලින් උදාහරනවල කිව්ව ආකාරයට (අනගාරික ධර්මපාල, මල්සෙවන් ගංජ ගැහිල්ල) මූලික අසම්ප්ශන් එකම වැරදී. උත්තර දුන්නොත් ඒ වැරදි අසම්ප්ශන් එකට මමත් ගියා වෙනව. නමුත් ඕක විසඳන හැටිත් තථාගතයන් දේශනා කරනව (අනුරාධ සූත්‍රය). එකම දේ ආයෙ ආයෙ කියන්න බෑ. අවශ්‍යනම් බලන්න.

    ඇයි උඩින් ලොකු විස්තරයක් කරලා තියෙන්නේ රහතන්වහසේ මම කියල ව්‍යවහාරයට ගන්නවා කියලා, ඒකයි දකිනවා, දැනෙනවා, ඇහෙනවා කියන්නෙයි දෙකක් නේ මහත්තය. අනික ඒකම නං කිව්වේ මෙතනට ආත්මයක් අවේ කොහෙන්ද?

    මෙන්න මේක තමා ලොකුම පචය. ඔබතුමා කියල තිබ්බ,

    මේ කියන්නේ තථාගතවරුන්/රහත් උතුමන් සංඥා රාග, ද්වේශ, මෝහ වලින් ගන්නේ නැහැ මිසක්, ඒවා දැනීම නැතිවෙන එක නෙමෙයි. මෙහෙම අධර්මය පතුරවන්න එපා මහත්තයෝ.

    එතකොට මම නැවත ඇහුව.

    ඔව් මුල කෑල්ල හරි. එකම තමයි කියල තියෙන්නෙ. හැබැයි කොහෙද මම කියල තියෙන්නෙ දැනීම නැතිවීමක් ගැන? පෙන්වන්න??? මම නොකියපුවා කීවයි කියල කියන්නෙ මොකද?

    ඕකට තමා අර පච රිප්ලයි එක දැම්මෙ.
    මම "දැනීම නැතිවෙනවා ය" කියල කියපු තැනක් පෙන්නගන්න බැරි නිසා හෑල්ලක් පතබානව. පුලුවන්නම් පෙන්වන්න? පුලුවන්නම් විස්තර සහිතව ගලපල පෙන්නන්නකො "දැනීම් නැතිවෙනවා" කියපු තැන.

    ඔබතුමා බුද්දධ ධර්මය යැයි කියා ගන්නා මිත්‍යා ධර්මයක ඇලිල වෙලිල ඉන්නෙ. ස්ට්‍රෝමෑන් ආගියමන්ට්ස් වලිං ප්‍රතිපක්ශයේ වචන විකෘති කරන්න හදනව. හැදෙන කෙනෙක් නෙමෙයි.

    මම දැනීම් නැතිවෙනවා කිව්ව නෙමියි ඔබතුමාට ඒ සියුම් ධර්ම පර්යාය තේරෙන්නෙ "දැනීම් නැතිවෙනවා කිව්වා" විදිහට. එක අතකට මම මේක කොච්චර ඔබතුමාට කීවත් ඔබතුමාට තේරෙන්නෑ. නමුත් තව එක්කෙනෙක් හරි සුලු දැනුමක් හෝ ගන්න ඇති කියල අපේක්ෂා කරනව.
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    මේ විඩියෝ එකේ විනාඩි .1 තත් 29 පමණ අභය කියනවා ඇස්ට්‍රල් බොඩි එකෙන් ගැලවිලා යන "කෙනෙක්" ගැන. එයා "ආපහු බොඩි එකට ආපු" කතාවක්! අනේ මේ මහත්තුරු නොදැක්කා වගේ යන්නේ නැතුව උත්තර දෙන්න, මේ ආත්මවාදය නොවේද?? මෙහෙම යන එන කෙනෙක් ගැන කතාවක් බුද්ධ වචනයේ නැත!:lol::lol::lol:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113

    මේ විඩියෝ එකේ විනාඩි .1 තත් 29 පමණ අභය කියනවා ඇස්ට්‍රල් බොඩි එකෙන් ගැලවිලා යන "කෙනෙක්" ගැන. එයා "ආපහු බොඩි එකට ආපු" කතාවක්! අනේ මේ මහත්තුරු නොදැක්කා වගේ යන්නේ නැතුව උත්තර දෙන්න, මේ ආත්මවාදය නොවේද?? මෙහෙම යන එන කෙනෙක් ගැන කතාවක් බුද්ධ වචනයේ නැත!:lol::lol::lol:

    :lol::lol::lol:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අම්මා තාත්තා දැක්කම එතන සත්ත්වයෙක් පුද්ගලයෙක් නෑ
    TV එකේ වගේ රූපයක් එතන තියෙන්නේ කියන අයට මේ

    (සංයුත්‌ත නිකාය, සළායතන වර්ගය, සළායතන සංයුක්තය, මිගජාල වර්ගය, සමිද්‌ධි සත්‌තපඤ්‌හ සූත්‍රය)
    https://www.thripitakaya.org/sutta/index/1578
    NK9qixG.jpg

    (ඛුද්‌දක නිකාය, පෙටකොපදෙශ, භාර සූත්‍රය)
    https://thripitakaya.org/tipitakaya/Index/114?s=1077
    8cvgx1b.jpg

    (සංයුත්‌ත නිකාය, ඛන්ධ වර්ගය, රාධ සංයුක්තය, සත්‌ත සූත්‍රය)
    https://thripitakaya.org/tipitakaya/Index/115?s=1216
    wx0HIiD.jpg

    (ඛුද්‌දක නිකාය, මහා නිද්දේස පාළි, ගුහට්ඨක සූත්‍ර නිර්දෙශය)
    https://pitaka.lk/main/?n=52110
    LM3POob.jpg
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113

    මේ විඩියෝ එකේ විනාඩි .1 තත් 29 පමණ අභය කියනවා ඇස්ට්‍රල් බොඩි එකෙන් ගැලවිලා යන "කෙනෙක්" ගැන. එයා "ආපහු බොඩි එකට ආපු" කතාවක්! අනේ මේ මහත්තුරු නොදැක්කා වගේ යන්නේ නැතුව උත්තර දෙන්න, මේ ආත්මවාදය නොවේද?? මෙහෙම යන එන කෙනෙක් ගැන කතාවක් බුද්ධ වචනයේ නැත!:lol::lol::lol:

    කවුද යකෝ අපේ වලස්මුල්ලේ පාදිලි තුමාට මඩ වීඩියෝ හදන්නෙ???
    ඔය ඇස්ට්‍රල් බොඩි ගැන එතුමා ත්‍රිපිටකේ ඇසුරෙන් ඉරි ඇදලා, රවුම් කර්ලා, පාට කරලා, කොටු ඇදලා ප්‍රත්‍යක්ෂ කරනවා... ඒ මදිද???

    ත්‍රිපිටකේ ඉරි ඇන්ද නම් පිලිගනින්... මොකද ඉරි ඇන්දෙ ,පාට කලේ ත්‍රිපිටකේ උඩ.. හරිද??

    තේරුම විදියට මොන කුණුහරුපයක් කිව්වත් පිලිගනින් .
    පාලි පොඩ්ඩක් වත් බැ, සිංහල බයිබලේ කටපාඩම් ..
    :lol::lol::lol:
    යකො පන්සිල් පද පහේ තේරුමවත් මේ පිස්සු අභයා දන්නවද දන්නෙ නෑ... කවද හරි වහරකයට වෙච්ච වැඩෙම තමා මූටත් වෙන්නෙ...:shocked: බුද්ධ වචනය විකෘති කලාට.

    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    ස්ට්‍රෝමෑන් ආගියමන්ට්ස් වලට උත්තර දෙන්නෙ මොකටද. මම කිව්ව දෙයක් නෙමෙයිනෙ. ඔබතුමාගෙ හිතලුවක් අරඹයානෙ ප්‍රශ්න කරන්නෙ. ඒක මම ඉදිරිපත් කරපු දෙයක් නෙමෙයි නෙ. ඉතිං මම උත්තර දෙන්නෙ මොකටද.

    ඉතින් ඔබතුමානේ උත්තර දෙන්නේ මම කිව්වද උත්තර දෙන්න කියල?

    මේක ඔබතුමාට අනුකංපාවෙංමයි කියන්නෙ, දෙයක් නැතිවෙලා යනව කියන එකයි, දෙයක් විදිහට දැඩිව දෘශ්ටිග්‍රාහීව ගන්න සුදුසු නැත කියන අවබෝධයට පත්වෙනව කියන එකයි දෙකක්.

    දෙයක් කෙනෙක් විදිහට දැඩිව දෘශ්ටිග්‍රාහීව ගන්න සුදුසු නැත කියන අවබෝධයට පත්වෙනව ≠ දෙයක්, දැක්ක කෙනෙක් නැතුව යනවනේ

    ඔන්න ඔය කාරණය නොතේරෙන හින්දයි මෙච්චර මේ ධර්මය වරදවා අල්ලගෙන, වැරදියට තමන්ට තේරෙන හැටියට නවල අර්ථ විවරණ කරන්න හදන්නෙ.

    මම කියන්නේ මහත්තයො මෙහෙම කොහෙද කියල තියෙන්නේ කියල. ඔබතුමා කියනව නම් කෙනෙක් යමක් දකින්නේම, ඇසෙන්නේම, දැනෙන්නෙම රාග, ද්වේශ මෝහ වලින් කියලා රාග, ද්වේශ මෝහ නැති කල විට පල ඉතිරි නැතුව නිරෝධ වෙන්න ඕනිනේ, මේක මූලික ඉගැන්වීම නෙව, ඒවගේ කෑලි කෑලි ඉතුරුවෙනව කියල කොහෙද තියෙන්නේ. දැන් ඔබතුමා කියන විදියට දැඩිව දෘශ්ටිග්‍රාහීව (1) හා දැඩිව දෘශ්ටිග්‍රාහී නොවී(2) දකිනවා හරි ඇසෙනව හරි දැනෙනව හරි කියන දෙකේ වෙනස මොකක්ද? 1 සිට 2 ට පත් වීමේදී ඔබතුමා කියන විදියට මොනවද නැතිවෙන්නේ?

    ඔය ප්‍රශ්නයට මම පිලිතුරක් දෙන්නෙ නැහැ. මොකද ඔය ප්‍රශ්නය අහන්නෙ ආත්ම දෘශ්ටියේ පැටලිලා. එනිසා අර කලින් උදාහරනවල කිව්ව ආකාරයට (අනගාරික ධර්මපාල, මල්සෙවන් ගංජ ගැහිල්ල) මූලික අසම්ප්ශන් එකම වැරදී. උත්තර දුන්නොත් ඒ වැරදි අසම්ප්ශන් එකට මමත් ගියා වෙනව. නමුත් ඕක විසඳන හැටිත් තථාගතයන් දේශනා කරනව (අනුරාධ සූත්‍රය). එකම දේ ආයෙ ආයෙ කියන්න බෑ. අවශ්‍යනම් බලන්න.

    නෑ මහත්තයො ඔබතුමාලට ඔය ප්‍රශ්නෙට උත්තර නැහැ, නිකන් දැඩිව දෘශ්ටිග්‍රාහීව අල්ලගන්නවා, දකින මම ඉන්නව වගේ ගොං talks දාල shape වෙනව. පුළුවන් නම් පටිච්චසමුප්පාදයට දාල පෙන්නන්න

    මෙන්න මේක තමා ලොකුම පචය. ඔබතුමා කියල තිබ්බ,

    එතකොට මම නැවත ඇහුව.

    ඕකට තමා අර පච රිප්ලයි එක දැම්මෙ.
    මම "දැනීම නැතිවෙනවා ය" කියල කියපු තැනක් පෙන්නගන්න බැරි නිසා හෑල්ලක් පතබානව. පුලුවන්නම් පෙන්වන්න? පුලුවන්නම් විස්තර සහිතව ගලපල පෙන්නන්නකො "දැනීම් නැතිවෙනවා" කියපු තැන.

    ඔබතුමා බුද්දධ ධර්මය යැයි කියා ගන්නා මිත්‍යා ධර්මයක ඇලිල වෙලිල ඉන්නෙ. ස්ට්‍රෝමෑන් ආගියමන්ට්ස් වලිං ප්‍රතිපක්ශයේ වචන විකෘති කරන්න හදනව. හැදෙන කෙනෙක් නෙමෙයි.

    මම දැනීම් නැතිවෙනවා කිව්ව නෙමියි ඔබතුමාට ඒ සියුම් ධර්ම පර්යාය තේරෙන්නෙ "දැනීම් නැතිවෙනවා කිව්වා" විදිහට. එක අතකට මම මේක කොච්චර ඔබතුමාට කීවත් ඔබතුමාට තේරෙන්නෑ. නමුත් තව එක්කෙනෙක් හරි සුලු දැනුමක් හෝ ගන්න ඇති කියල අපේක්ෂා කරනව.

    මහත්තයො ඔබතුමා කියනවා රහතන්වහසේ මම කියල ව්‍යවහාරයට ගන්නවා කියලා නමුත් අපි කතා කලේ දැනීම, ඇසීම සහ දැකීම ගැන ඉතින් ඔබතුමා කියපු මේ දේවල් වලින් ගම්‍ය වෙන්නේ දැනීම, ඇසීම සහ දැකීම රහතන්වහසේ ගන්නේ ව්‍යවහාර ලෙස කියලනෙ, ඒකයි මම කිව්වේ. ඒක නෙමයි නං කියන්න :D:D:D
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෝරිසාදයා;24622298 said:
    කවුද යකෝ අපේ වලස්මුල්ලේ පාදිලි තුමාට මඩ වීඩියෝ හදන්නෙ???
    ඔය ඇස්ට්‍රල් බොඩි ගැන එතුමා ත්‍රිපිටකේ ඇසුරෙන් ඉරි ඇදලා, රවුම් කර්ලා, පාට කරලා, කොටු ඇදලා ප්‍රත්‍යක්ෂ කරනවා... ඒ මදිද???

    ත්‍රිපිටකේ ඉරි ඇන්ද නම් පිලිගනින්... මොකද ඉරි ඇන්දෙ ,පාට කලේ ත්‍රිපිටකේ උඩ.. හරිද??

    තේරුම විදියට මොන කුණුහරුපයක් කිව්වත් පිලිගනින් .
    පාලි පොඩ්ඩක් වත් බැ, සිංහල බයිබලේ කටපාඩම් ..
    :lol::lol::lol:
    යකො පන්සිල් පද පහේ තේරුමවත් මේ පිස්සු අභයා දන්නවද දන්නෙ නෑ... කවුද හරි වහරකයට වෙච්ච වැඩෙම තමා මූටත් වෙන්නෙ...:shocked: බුද්ධ වචනය විකෘති කලාට.

    දැනටමත් පිස්සු! :P:P
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඒ වැරදි නෙමෙයි මහත්තයො, ඒ ඔබතුමන්ලා වල්ගේ පාගගත්ත තැන්. ඔබතුමන්ලාගේ බුද්ධි මට්ටම පහත් නිසා තේරෙන්නේ නෑ. ඉතින් හිරවෙච්ච තැනක් ආපු හැටිය කුණුහරුපෙන් බැනල, කව්රුහරි බමුණෙක් කියපු පල් හෑල්ලක් හරි කුණුහරුප video එකක් හරි දානව. මීට වඩා දෙයක් කරන්න ඔබතුමාලට හැකියාවක් නැහැ. ඇත්තටම ඔබතුමන්ලා ඔය බොරු කරුණාවෙන් අපිට "පව් බං උඹලා" කියන්න කලින් තමුන්ගේ අභ්‍යන්තරය බලන්න කොච්චර දුක්ඛිතද කියල.;)

    තවත් උදාහරණයක් පහතින් :D:D:D

    මේ විඩියෝ එකේ විනාඩි .1 තත් 29 පමණ අභය කියනවා ඇස්ට්‍රල් බොඩි එකෙන් ගැලවිලා යන "කෙනෙක්" ගැන. එයා "ආපහු බොඩි එකට ආපු" කතාවක්! අනේ මේ මහත්තුරු නොදැක්කා වගේ යන්නේ නැතුව උත්තර දෙන්න, මේ ආත්මවාදය නොවේද?? මෙහෙම යන එන කෙනෙක් ගැන කතාවක් බුද්ධ වචනයේ නැත!:lol::lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අම්මා තාත්තා දැක්කම එතන සත්ත්වයෙක් පුද්ගලයෙක් නෑ
    TV එකේ වගේ රූපයක් එතන තියෙන්නේ කියන අයට මේ

    (සංයුත්‌ත නිකාය, සළායතන වර්ගය, සළායතන සංයුක්තය, මිගජාල වර්ගය, සමිද්‌ධි සත්‌තපඤ්‌හ සූත්‍රය)
    https://www.thripitakaya.org/sutta/index/1578
    NK9qixG.jpg

    (ඛුද්‌දක නිකාය, පෙටකොපදෙශ, භාර සූත්‍රය)
    https://thripitakaya.org/tipitakaya/Index/114?s=1077
    8cvgx1b.jpg

    (සංයුත්‌ත නිකාය, ඛන්ධ වර්ගය, රාධ සංයුක්තය, සත්‌ත සූත්‍රය)
    https://thripitakaya.org/tipitakaya/Index/115?s=1216
    wx0HIiD.jpg

    (ඛුද්‌දක නිකාය, මහා නිද්දේස පාළි, ගුහට්ඨක සූත්‍ර නිර්දෙශය)
    https://pitaka.lk/main/?n=52110
    LM3POob.jpg

    :yes::yes::yes:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මේ විඩියෝ එකේ විනාඩි .1 තත් 29 පමණ අභය කියනවා ඇස්ට්‍රල් බොඩි එකෙන් ගැලවිලා යන "කෙනෙක්" ගැන. එයා "ආපහු බොඩි එකට ආපු" කතාවක්! අනේ මේ මහත්තුරු නොදැක්කා වගේ යන්නේ නැතුව උත්තර දෙන්න, මේ ආත්මවාදය නොවේද?? මෙහෙම යන එන කෙනෙක් ගැන කතාවක් බුද්ධ වචනයේ නැත!:lol::lol::lol:

    වැඩක් නැහැ කියල දන්නවා නමුත් උත්තර දෙන්නම්කො, වෙන කෙනෙක් හරි කියවයි නෙ :D

    මේ ආත්මවාදය නෙමෙයි මහත්තය, එහෙනම් ඔබතුමා කියන විදියට තථාගතයන් වහන්සේත් ආත්මවාදය කතා කරල. මෙහෙම යන එන කෙනෙක් ගැන කතාවක් බුද්ධ වචනයේ ඇත, මේ එක උදාහරණයක් පමණයි :)

    සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 7. ඉද්ධිපාද සංයුක්තය » අයොගුළ වර්ගය»
    “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සෘද්ධියෙන් මනොමයකයින් බඹලොවට එළඹිසේක් දැන වදාරන සේක් දැ”යි. ආනන්ද, මම සෘද්ධියෙන් මනොමයකයින් බඹලොවට එළඹියෙම් දනිමි යි. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මේ චාතුම්මහාභූතික කයින් සෘද්ධියෙන් බඹලොවට එළඹෙන්නට හැකිසේක් දැ”යි. ආනන්ද, මම මේ චාතුම්මහාභූතික කයින් සෘද්ධියෙන් බඹලොවට එළඹෙන්නට හැකි වෙමි යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සෘද්ධියෙන් මනොමයකයින් බඹලොවට එළඹෙන්නට හැකි සේක.
     
    Last edited: