මේ වහරක කියන පිළිකාව ලංකාවෙබුද්ධ ශාසනය අතුරුදහන් කරන්න උත්සාහ දරන අන්යාගමික වයිරසයක්. පිරිසිදු බුදු දහම කියලා වැරදි අර්ථ කතන දිලා නිවන් සොයන බෞද්ධයන්ව අවුලෙන් වියවුලට පත් කරනවා. ඔය වලස්මුල්ලෙ අභය කියන චීවර ධාරියා ක්රිස්තියානි ආගමේ ඉදන් සිවුරු දාගෙන වෙනත් උවමනාවක් ඉටු කරනව කියන එක මගෙ හැගිමයි.. ගැඹුරු දහම් කරුණු වලට ත්රිපිටකෙ පෙන්නලා හරිම ලාමක බොළද තේරුමක් කියනවා..ඉතින් මිනිස්සු හිතෙන්නෙ තේරුනා කියලා.
මේ ත්රෙඩ් එක දැක්කමත් වලස්මුල්ල්ලෙ අභයගෙ අනුගාමිකය්යො ගොඩක් අය පටලගෙන කියලා පැහැදිලිව පේනවා.
එදා ඉදන් භික්ෂු පරම්පරාවෙන් පැවත ගෙන එන සම්ප්රදාය, භාවනාක්රම වැරදි වලස්මුල්ලෙ අභය චීවරධාරියා තමා හරි කියලා අනුගාමිකයන්ගෙ මොලයට කිදා බැහල තියෙනවා.. ඒ මතේම හිටියොත් නම් නිරය නියතයි..
ඔය අභයගෙ නිර- අපේක්ෂයක්ත්වගේ නමත් නියමෙටම ගැලපෙනවා.
සර්පයා ඔලුවෙන් අල්ලගන්නෙ නැතුව වලිගෙන් අල්ල ගත්තම දෂ්ඨ කරනවා වගෙ වැරදි කෙනෙක් ගුරු තැනේ තියාගෙන සේරම අවුල් කරගෙන.
මේ වගෙ අලුත් රැඩිකල් බණ වලට මුලා වෙලා ධර්මය දන්නවා කියලා ඔලුව උදුම්මගෙන බුදුන්ටත් මෑත කාලිනව නිවන් දැකපු උතුම් තෙරුන් වහන්සේලාටත් ගරහලා
අපාය ගාමි වෙන්නෙ නැතුව තෙරුවන් සමා කරගෙන හරි ස්වාමින් වහන්සෙ කෙනෙක්ගෙන් ධර්මය හදාරන්න.
වහරක, වලස්මුල්ලෙ අභය, මීවනපලානෙ, සිරි සමන්තබද්ර , අරිය අසංකතය, හදපාන්ගොඩ නිවාතාප, ඔය කොයිකත් සද්ධර්මය නැමැති කිරි කලේට වැටිච්ච ගොම බිදු.
පින්වත් Gstar
කොච්චර කිව්වත් මේ කියන කතා අමු ගොන් මැටි කියලා තේරුම් ගන්න මොලේ කලඳක් වත් තියෙන්න ඕනේ. උදාහරණයකට අනිච්ච වහරක අර්ත ගැන්නුවා අන්-ඉච්ච කියා. මේ කතාව ධර්මය මත පිරික්සා බලුවහම පේනව විපල්ලාස සුත්රයට ගැලපෙන්නෙත් නෑ, අනිච්ච සඤ්ඤා සුත්රයට ගැලපෙන්නෙත් නෑ.
ධර්මය ගැන මෙලෝ මල දානයක් දන්නේ නැති ගොබ්බයෝ සෙට් එකක් " ඉන්ස්ටන්ට්" මාර්ග පල ගන්න තමයි ඔය පිස්සා පස්සේ යන්නේ. නමුත් පලමු වතාවට භික්ෂූන් අතර ධර්ම කරුණු ගැන් භේදයකට ඉඩ හැදුනා මුන් දෙන්නා නිසා ! අනිවාර්යෙන් මෙච්චර කල් බෞද්ධයොන්ට ටකරන්, ටී වී, සල්ලි දීල හරවන්න බැරි වුනා, නමුත් මේ පාර ධර්මය ඇතුලෙන්ම කඳ පනුවෙක් මතු කරලා ධර්මයත් එක්කම විනාශ කරන්නයි බලන්නේ.






