නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    උඹ උපතින් බෞද්ධ නොවීත් උඹට තියෙන පුලුල් ධර්ම ඥානය නම් ප්‍රසංසනීයයි. ඔබ හරියටම හරි.

    තමන්ගේ fake account එකකට තමන්ම දාගත්ත වර්නනාවක්
    විලිලැජ්ජාවේ බෑ


    වහරකය විඳවලා මලා.

    උගේ අනුගාමිකයනටත් උන්මත්තකව තමයි මැරෙන්න වෙන්නේ!

    අසුභය වඩන්න මල මිනී දිහා බලන් ඉඳලමද කොහෙද ලියවෙන්නෙත් මලමිනී ගැනමයි
    නියමෙටම අසුබ සඥ්ඥාව වැඩිලා තියනවා


    උඹ හරි, අන්-ඉච්ච කතාව විපල්ලාස සුත්‍රයට ගැලපෙන්නෙත් නැහැ. අනිච්ච සඥ්ඥා සූත්‍රයට ගැලපෙන්නෙත් නෑ.

    විපල්ලාස සූත්‍රයට ගැලපෙන්නේ නැත්තේ කොහොමද?
    විපල්ලාස සූත්‍රයේ මොන කොටසටද ගැලපෙන්නේ නැත්තේ?

    පොඩ්ඩක් ඒ කොටස මෙතන දාලා පැහැදිළි කරපන්කෝ

    අනිච්ච සඥ්ඥා සූත්‍රයට ගැලපෙන්නේ නැත්තේ කොහොමද?
    අනිච්ච සඥ්ඥා සූත්‍රයේ මොන කොටසටද ගැලපෙන්නේ නැත්තේ?

    පොඩ්ඩක් ඒ කොටසත් මෙතන දාලා සූත්‍ර දෙක වෙන වෙනම පැහැදිළි කරපන්කෝ කොහොමද ගැලපෙන්නේ නැත්තේ කියලා
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මට අභය හාමුදුරුවන්ව follow කරන අයගෙන් අහන්න පොඩි ප්‍රශ්නයක් තියනවා. අභය හාමුදුරුවෝ පැහැදිලිව කියනවනේ සෝවාන් වෙන්නේ බණ අහල මිසක් භාවනා කරලා නෙවෙයි කියල. එතකොට හාමුදුරුවන්ගේ youtube channel එකේ ආර්ය ධ්‍යාන අත්දැකීම් කියන අය ගොඩක් ඉන්නවනේ, ඒ ඔක්කොම සෝවාන් වහන්සේලාද ? සෝවාන් ඵලයට පැමිනුනාට පස්සේ භාවනා කරනවද නැත්නම් සෝවාන් වෙන්න කලින්ම භාවනා කරන අයද? එහෙමනම් සෝවාන් වෙන්න ආර්ය ධ්‍යාන ලබාගන්න ඕනෙද / භාවනා කරන්න ඕනෙද?

    ඒ අය අත්දැකීම් කියන්නේ ඒ අය ලබාගත්ත ධ්‍යාන වලයි
    ධ්‍යාන කියන්නේ නිවන නෙවෙයි "නිවන් මඟ" යි

    ධ්‍යානයි, සෝවාන් වෙන එකයි අතර සම්බන්ධයක් නම් හොයාගන්න නෑ
    විශාකාවට ධ්‍යාන තිබ්බා කියලා සඳහනක් නෑ

    ඒත් අනාගාමී ගෘහපතියෙකුට (නම මතක නෑ ) ධ්‍යානත් තිබ්බා

    සෝවාන් වෙන්න සතරසෝතාපත්ති අංග කියලා 4ක් තියනවා
    කල්‍යානමිත්‍ර සේවනය,
    ශ්‍රද්ධර්ම සේවනය,
    යෝනිසෝමනසිකාරය,
    ධම්මානුධම්මප්‍රතිපදාව

    යෝනිසෝමනසිකාරය කියන්නේ "අනිච්ච දේ අනිච්ච විදිහට මෙනෙහිකරන එකත්,
    දුක්ඛ දේ දුක්ඛ විදිහට මෙනෙහිකරන එකත්, අනත්ත දේ අනත්ත විදිහට මෙනෙහි කරන එකත්"

    ධම්මානුධම්මප්‍රතිපදාව කියන්නේ පංඋපාධානස්කන්ධය අනිච්ච දුක්ඛ විදිහට මෙනෙහිකරන එකයි
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,140
    113
    මහත්තයො, භාවනා කරලා සෝවාන් වෙන්න පුළුවන් උත්තමයෝ දෙන්නෙක් ඉන්නවා, ඒ තමයි බුදු සහ පසේ බුදු වරුන්. ශ්‍රාවක බෝදියේ ඉන්න සියලු දෙනා බණ අහල තමයි සෝවාන් වෙන්නේ (ඒකයි ශ්‍රාවක කිව්වේ). ඉතින් කෙනෙක් බුදු හෝ පසේ බුදු වෙන්න යනවනම් භාවනා කරල තමයි සෝවාන් වෙන්නේ. මාර්ගපල සහ ධ්‍යන අතර සම්බන්ධයක් නැහැ, බමුනොත් ධ්‍යාන වැඩුවනෙ. නමුත් ආර්ය ධ්‍යන වැඩීමට මාර්ගපල අත්‍යවශ්‍ය වෙනව. ආර්ය ධ්‍යන සහ ලෞකික ධ්‍යන අතර වෙනස තමයි ලෞකික ධ්‍යන වඩන්නේ ලෝකයේ දෙයක් අරමුණු කරගෙන නමුත් ආර්ය ධ්‍යන වඩන්නේ දුටු නිවන (පහල භාවනා කළයුත්ත) අරමුණු කරගෙන. ඉතින් දුටු නිවනක් තියෙන්නේ මාර්ගපල තියෙන අයට.

    කෙනෙක්ගේ මාර්ගපල ගැන කියන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි, ඒක හින්ද අපිට 100% කියන්න බැහැ කෙනෙක් ගේ මාර්ගපල ගැන. නමුත් සබ්බාසව සුත්‍රය අනුව භාවනා කළයුත්ත සහ නොකළයුත්ත දන්නේ සෝවාන් (හෝ ඊට ඉහල) පලය ලබපු කෙනෙක් විතරයි. කෙනෙක් කියනව නම් තමුන්ට අදාල ධ්‍යාන ලක්ෂණ (සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » පඤ්චක නිපාතය » 3. පඤ්‌චඞ්‌ගික වර්ගය » පඤ්‌චඞ්‌ගිකසමාධි සූත්‍රයට අනුව) තියනව කියල අපිට අනුමාන කරන්න පුළුවන් ඔහුට හෝ ඇයට ධ්‍යානයක් (ආර්ය හෝ ලෞකික) වැඩිල කියල. නමුත් කෙනෙක්ට බොරු කියන්නත් පුළුවන්, ඉතින් ඔබතුමාට මේක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනි නම් අනුන්ගේ ධ්‍යාන හා මාර්ග පල ගැන worry නොවී, ඔබතුමාම කරල බලන්න.
    ත්‍රිපිටකයේ මේක කරන්න ඕනි මග පැහැදිලිව තියනව. :)

    Arya jhana lakshanai anarya jhana lakshana athara wenasa mokakda? Mata dana ganna oni labaganna widiha newei.. labuna janawala lakshana athara wenasa
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,140
    113
    උඹ උපතින් බෞද්ධ නොවීත් උඹට තියෙන පුලුල් ධර්ම ඥානය නම් ප්‍රසංසනීයයි. ඔබ හරියටම හරි. මුන් දෙන්නා ත්‍රිලක්ෂනය ගැන සැක මතු කලා, එහි අර්තය විකෘති කලා! ධර්මයේ මූලිකම පදනමකට ගහලා අනාත්මයට සහ අනිත්‍යට එරෙහිව මතයක් ගොඩනගන්නේ වෙන මොකවත් නිසා නොවේ, මේ දෙවියන් වහන්සේගේ ආත්ම වාදයටයි, දෙවියන් වහන්සේගේ කැමැත්තට කියන කන්සෙප්ට් වලට මිනිස්සු නම්මා ගැනීමේ පෙර සුදානමක් තමයි කරන්නේ. වහරකය විඳවලා මලා. දැනටමත් අභය පිස්සා පරස්පර ගොන් කතා කියනව උන්මත්තක ලක්ෂන පෙන්වමින්. උගේ අනුගාමිකයනටත් උන්මත්තකව තමයි මැරෙන්න වෙන්නේ!

    උඹ හරි, අන්-ඉච්ච කතාව විපල්ලාස සුත්‍රයට ගැලපෙන්නෙත් නැහැ. අනිච්ච සඥ්ඥා සූත්‍රයට ගැලපෙන්නෙත් නෑ.

    You seem to know well about three marks of existence (anicca dukka anatta) from the way you talk. I have a few questions about it. Are you willing to answer?

    Thanks,
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පින්වත් කන්නිමහර සුමංගල මහා ස්වාමින්වහන්සේගේ දේශනාවක කොටසක්. මේ කියන්නෙත් මේකේ එවුන් උප්පැන්න සහතිකේ හොයන නිවන් මග ගැනම තමයි. මේකේ comment කරන අවජාතක සෙට් එක මේකත් බලල මේ ස්වාමින්වන්සේටත් පරිබව කරලා ඉක්මනටම නිරයට යන පාර කපගනිව්.



    https://www.facebook.com/perera.prakash/videos/10218689663983478/http://

    ඉහත ලින්ක් එක වැඩ කරන්නේ නෑ
    මේ ලින්ක් 2කෙන් එකකින් අහන්න
    1) https://www.facebook.com/perera.prakash/videos/vb.1555009049/10218689663983478
    2) https://www.youtube.com/watch?v=uFlY29aCGpg&t=2652

    සම්පූර්ණම දේශනාව පහත තියනවා.

    "මෙම ධර්ම දේශනය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංරක්ෂණ පුස්තකාලය සතු පැරණි ධර්ම දේශනයක් බව සලකන්න" කියලා 28:05දී කියනවා. මේක ගොඩාක් පරන බණක් වෙන්න ඕනේ

    මේ හාමුදුරුවෝ 1980 ගනන් වලලු අපවත් වෙලා තියෙන්නේ


     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Arya jhana lakshanai anarya jhana lakshana athara wenasa mokakda? Mata dana ganna oni labaganna widiha newei.. labuna janawala lakshana athara wenasa


    ලක්ෂණ අනුව ආර්ය හා ලෞකික ධ්‍යාන අතර වෙනසක් නැහැ වෙනස තියෙන්නේ ධ්‍යානය ලබාගැනීමට යොදාගන්නා අරමුනයි. අරමුණ ලෞකික නම් (උදා: හුළං, මටිගුලි ...etc) ධ්‍යාන ලෞකිකයි, අරමුණ ලෝකෝත්තර නම් (දුටු නිවන) ධ්‍යාන ලොකොත්තරයි. මම අහල තියනවා ලෞකික හතරවන ධ්‍යානයෙදී සුදු aura නිකුත් වන අතර ලෝකෝත්තර හතරවන ධ්‍යානයෙදී aura නිකුත් වීමක් සිදුවෙන්නේ නැහැ යන්න. නමුත් මම මේ test එක ප්‍රයෝගිකව කරල නැහැ.
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ඉහත ලින්ක් එක වැඩ කරන්නේ නෑ
    මේ ලින්ක් 2කෙන් එකකින් අහන්න
    1) https://www.facebook.com/perera.prakash/videos/vb.1555009049/10218689663983478
    2) https://www.youtube.com/watch?v=uFlY29aCGpg&t=2652

    සම්පූර්ණම දේශනාව පහත තියනවා.

    "මෙම ධර්ම දේශනය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංරක්ෂණ පුස්තකාලය සතු පැරණි ධර්ම දේශනයක් බව සලකන්න" කියලා 28:05දී කියනවා. මේක ගොඩාක් පරන බණක් වෙන්න ඕනේ

    මේ හාමුදුරුවෝ 1980 ගනන් වලලු අපවත් වෙලා තියෙන්නේ






    ඔව්. හැබැයි අර ගොන්නු කීප දෙනෙක් හිතාගෙන ඉන්නේ මේ ධර්මය වහරක හාමුදුරුවෝ අලුතෙන් හදල කියන දෙයක් කියලනේ. එකයි ඕක හොයල දැම්මේ. ඉස්සර ඉඳලම කාලෙන් කාලෙට හරි ධර්මය අවබෝධ කර ගත්තු ස්වාමින් වහන්සේලා කොච්චර නං ඉඳල ඇත්ද. අපේ කාලේ මේ දේ ඉස්මතු කරලා දුන්නේ ඒ උත්තමයා. අපි ඉපදෙන්න කලින් තව ඒ වගේ අය ඉන්න ඇති. මේවා ඉතින් කොච්චර දැම්මත් වැඩක් නෑ. උඹල අපි වගේ open minded කීප දෙනෙක් තේරුම් ගනියි. බහුතරයක් මේවා එක්ක ගැටිලා වල පල්ලටම යයි.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    දහම්පාසල් ගුරුවරෙයෙක්ටවත් කියලා ඔය සූත්‍රය හරියට කියවලා තේරුම් කරගනින්.
    එතකොට ඒමනුස්සය කියලාදේයි උබට සතියෙන්ම රහත්වෙනව කියලා සරලව තේරුම් ගන්න එපා කියලා. දැනුමේ මදිකම නිසා

    අර්තය තේරෙන්නෑ බන් මුන්ට.ඒනිස එකින් එක තේරෙන්නම දාන එක හොදයි.නහය ඔනීද කායානුපස්සනාව වඩන්න කිව්වම එක්කෙනෙක් ටපලවාගන හිටියා ටිකකට කලින් තැනක.
    දන්නවා කියලා මානසිකත්වයේ උපරිම ඉන්නේ,ටැපලිලා කිව්වම ගොන්කතා කියන්න එපාලු.අඩුමගානේ එහෙම කිව්වමවත් ටැපලුනේ කොහෙද කියලා හොයලා බලන්න නිහතමානී කමක්නෑ මහලොකුවට මාර්ගය ගැන අනුන්ට බණ කීවට.ආශ්වාද පහකරන්න කියනවා ඇවිත් හැබැයි මෙයාල පහ කරලා කෙසේ වෙතත් මන්නයෙන් උපරිම




    අනේද කියන්නෙ බන්...

    අනුන්ට පද පරම කියන "සැඟවුන ධර්මය, පාලි " වචන දෙකට තුනට කඩා "සිංහලෙන්ම" සොයාගත් මුගේ ප්‍රඥාවක තරම!:rofl::rofl::rofl:






    :lol:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඉතිං ඔය වචන උඩින් පල්ලෙන් කියවන්නේ නැතුව පාලි වලින් තියන එක බලපන්කෝ ඇස් ඇරලා

    බුද්ධ ශාසනයේ උගන්වන්නේ කායානුපස්සනා නෙවෙයි. "කායේ කායානුපස්සනා"

    කායේ කායානුපස්සනා කිව්වම කාය 2ක් තියනවා. මොකක්ද මේ කාය 2?

    විපාක කය+ ආශ්වාද කය
    (පංචස්කන්ධ කය + පංච උපාධානස්කන්ධ කය)

    අපි නිරෝධ කරන්න ඕනේ විපාක කය ආශ්වාදයට යොදවලා හදාගත්ත ඔය "දෙවෙනි කය" යි

    රහතන්වහන්සේ පිණ්ඩපාතයේ යන්නේ විපාක කය පවත්වගන්න
    අපි චයිනීස් රෙස්ටූරන්ට් එකකට ගිහින් "දෙන්නම් අද බඩ පැලෙන්න" කියලා යන්නේ "ආශ්වාද කයයි, විපාක කයයි දෙකම" පවත්වාගන්නයි

    ඔය ගැන වැඩි විස්තර මෙතන තියනවා.
    කියවගනින්.

    නිවන්_මඟ_මෙන්න-(Part 07/20)



    පුදුම පැහැදිලි කිරීමක් නෙ ඒක..:frown:
    කයේ කායනුපස්සනා කියන එකෙන් අදහස් කරන්නෙ කය ගැන කය අනුව ගිය සිහියෙන් බලනවා කියන එකයි. සරලයි.
    ආනාපානසති කලත්, ඉදගත්තත් ,හිටගත්තත්, අතක් පයක් සෙලෙව්වත් ඒ ගැන සිහියෙන් කරනවා කියන එකයි.:)
    ඔය විපාක කය වල් ආශ්වාද කයවල් ගැන නෙමේ මෙතන කියන්නෙ, තමන්ගෙ ශරීරය හෙවත් රූපකය පිලිබදව.

    රහතන් වහන්සේ ගැන කියලා නෑ මෙතන. අමතක කරන්න එපා මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කලේ කුරු රට කම්මාසධම්ම නියම් ගමේ මිනිස්සුන්ට..

    මේක තමා කියන්නේ පාලි ඉගෙන ගත්තු හොද හාමුදුරුවරු ලියපු සිංහල ග්‍රන්ථ පරිහරණය කරන්න කියලා. අර්ථය හරියට තේරෙන විදියට වටහා ගැනීමයි වැදගත්.
    පටලවන්න එපා.:):)

    මෙන්න වලස්මුල්ලේ රිමික්ස් බණ අහල මොලේ කොලොප්පම් වෙච්ච හිපපොටේමස් ට නියම පැහැදිලි කිරීමක් දාලා..:):lol:
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පෝරිසාදයා;24629232 said:
    මෙන්න වලස්මුල්ලේ රිමික්ස් බණ අහල මොලේ කොලොප්පම් වෙච්ච හිපපොටේමස් ට නියම පැහැදිලි කිරීමක් දාලා..:):lol:

    ඕක පැහැදිළි කිරීමක් නෙවෙයි හිත් වේදනාවක් විතරයි.
    ඕකට උත්තර දීලා තියනවා මෙතන
    http://www.elakiri.com/forum/showpost.php?p=24628377&postcount=630
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මෙන්න පරම සත්‍යය එළිකරලා තියෙනවා ..කෝ මේ වලස්මුල්ලේ ක්‍රිස්තියානි සභාවේ එහෙය්යො රෑන...:rofl::rofl::lol::lol:



    මේ වහරක කියන පිළිකාව ලංකාවෙබුද්ධ ශාසනය අතුරුදහන් කරන්න උත්සාහ දරන අන්‍යාගමික වයිරසයක්. පිරිසිදු බුදු දහම කියලා වැරදි අර්ථ කතන දිලා නිවන් සොයන බෞද්ධයන්ව අවුලෙන් වියවුලට පත් කරනවා. ඔය වලස්මුල්ලෙ අභය කියන චීවර ධාරියා ක්‍රිස්තියානි ආගමේ ඉදන් සිවුරු දාගෙන වෙනත් උවමනාවක් ඉටු කරනව කියන එක මගෙ හැගිමයි.. ගැඹුරු දහම් කරුණු වලට ත්‍රිපිටකෙ පෙන්නලා හරිම ලාමක බොළද තේරුමක් කියනවා..ඉතින් මිනිස්සු හිතෙන්නෙ තේරුනා කියලා.
    මේ ත්‍රෙඩ් එක දැක්කමත් වලස්මුල්ල්ලෙ අභයගෙ අනුගාමිකය්යො ගොඩක් අය පටලගෙන කියලා පැහැදිලිව පේනවා.

    එදා ඉදන් භික්ෂු පරම්පරාවෙන් පැවත ගෙන එන සම්ප්‍රදාය, භාවනාක්‍රම වැරදි වලස්මුල්ලෙ අභය චීවරධාරියා තමා හරි කියලා අනුගාමිකයන්ගෙ මොලයට කිදා බැහල තියෙනවා.. ඒ මතේම හිටියොත් නම් නිරය නියතයි..
    ඔය අභයගෙ නිර- අපේක්ෂයක්ත්වගේ නමත් නියමෙටම ගැලපෙනවා. :)
    සර්පයා ඔලුවෙන් අල්ලගන්නෙ නැතුව වලිගෙන් අල්ල ගත්තම දෂ්ඨ කරනවා වගෙ වැරදි කෙනෙක් ගුරු තැනේ තියාගෙන සේරම අවුල් කරගෙන.

    මේ වගෙ අලුත් රැඩිකල් බණ වලට මුලා වෙලා ධර්මය දන්නවා කියලා ඔලුව උදුම්මගෙන බුදුන්ටත් මෑත කාලිනව නිවන් දැකපු උතුම් තෙරුන් වහන්සේලාටත් ගරහලා
    අපාය ගාමි වෙන්නෙ නැතුව තෙරුවන් සමා කරගෙන හරි ස්වාමින් වහන්සෙ කෙනෙක්ගෙන් ධර්මය හදාරන්න.

    වහරක, වලස්මුල්ලෙ අභය, මීවනපලානෙ, සිරි සමන්තබද්‍ර , අරිය අසංකතය, හදපාන්ගොඩ නිවාතාප, ඔය කොයිකත් සද්ධර්මය නැමැති කිරි කලේට වැටිච්ච ගොම බිදු.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මොකක්ද බන් උඹේ උත්තරේ.... කලින් කියපු දේම නේ ආයෙත් කියලා තියෙන්නෙ..කයවල් දෙකක් ගැන හිතාගෙන ඉන්නෙ උඹ...ඒක උබේ අබය ගොය්යා පටලවලා කියලා තියෙන්නෙ ...පිස්සු අබයාගෙ කටින් පිටවෙන ඕනම.ගූ බෙට්ටක් ඔලුව උඩ තියාගෙන ඒකෙ වැල්වටාරම් හොයන්න ගිහින් අතරමං වෙලා.:lol:

    පච කෙලලා රෙද්ද ගැලවුනාම ඔය මොකක් හරි කොපි පේස්ට් කරලා විලි වහගන්න හදන්න එපා.

    මේ වගෙ පැහැදිලි කලාමවත් පිලිගනින් උඹට වැරදුනා කියලා..නිහතමානි.වෙයන් බන් ධර්මය ඉගෙනගන්න පුලුවන් එතකොට..:P.
    ඕක පැහැදිළි කිරීමක් නෙවෙයි හිත් වේදනාවක් විතරයි.
    ඕකට උත්තර දීලා තියනවා මෙතන
    http://www.elakiri.com/forum/showpost.php?p=24628377&postcount=630
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ෂා..මේ ඉන්නෙ වලස්මුල්ලේ අභයගෙ නියම ගෝලයෙක් ගුරාට වගේම උඹටත් සුදු ඕරා විහිදෙයි....කක්ක යන භාවනාව හරියටම කරපන්..ඕරාව කලිසම අස්සෙන් විහිදෙයි..
    ඒක නෙමේ මේ ඕරා කතන්දරේ ත්‍රිපිටකෙන් පෙන්නපන් කෝ විස්තර කරලා...:)



    :lol::lol::lol:



    ලක්ෂණ අනුව ආර්ය හා ලෞකික ධ්‍යාන අතර වෙනසක් නැහැ වෙනස තියෙන්නේ ධ්‍යානය ලබාගැනීමට යොදාගන්නා අරමුනයි. අරමුණ ලෞකික නම් (උදා: හුළං, මටිගුලි ...etc) ධ්‍යාන ලෞකිකයි, අරමුණ ලෝකෝත්තර නම් (දුටු නිවන) ධ්‍යාන ලොකොත්තරයි. මම අහල තියනවා ලෞකික හතරවන ධ්‍යානයෙදී සුදු aura නිකුත් වන අතර ලෝකෝත්තර හතරවන ධ්‍යානයෙදී aura නිකුත් වීමක් සිදුවෙන්නේ නැහැ යන්න. නමුත් මම මේ test එක ප්‍රයෝගිකව කරල නැහැ.
     
    Last edited:

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    පෝරිසාදයා;24629294 said:
    ෂා..මේ ඉන්නෙ වලස්මුල්ලේ අභයගෙ නියම ගෝලයෙක් ගුරාට වගේම උඹටත් සුදු ඕරා විහිදෙයි....කක්ක යන භාවනාව හරියටම කරපන්..ඕරාව කලිසම අස්සෙන් විහිදෙයි..
    ඒක නෙමේ මේ ඕරා කතන්දරේ ත්‍රිපිටකෙන් පෙන්නපන් කෝ විස්තර කරලා...:)



    :lol::lol::lol:
    ඇයි බන් මේ ජෝක් කාරයොත් එක්ක තව තවත් වාද කරගන්නෙ...අන්දයට අලිය ගැන කියල දෙන්න වගේ..ඔය අභන බුවා තව අවුරුද්දක් දෙකක් ඉඳී...අර දොලු කන්දය වගේ..
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බුදුධ ධර්මයේ පදනමට ගහලා ඒබ්‍රාහමික ආගම් වල තියෙන ආත්මයයි, දෙවියන්ගේ කැමත්ත සහ ෆ්‍රී විල් කියන එවා මිනිස්සුන්ට බුදු දහම ඇතුලෙන්ම බෙදන්නයි යන්නේ එහෙනම්. !:angry::angry::angry
    :yes::yes::yes:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඇයි බන් මේ ජෝක් කාරයොත් එක්ක තව තවත් වාද කරගන්නෙ...අන්දයට අලිය ගැන කියල දෙන්න වගේ..ඔය අභන බුවා තව අවුරුද්දක් දෙකක් ඉඳී...අර දොලු කන්දය වගේ..
    :):)
    ඔව් බන්.
    කොච්චර වැරදි පෙන්නුවත් මුන්ට පල්ලි අබයා පේන්නෙ උන්ගෙ ගැලවුම් කාරයා විදියට. :lol::lol::lol: ක්‍රිස්තියානි අභාෂෙනේ...
    උඹ කියන කතාව හරි..ධර්මය එක්ක සෙල්ලම් කලාම.මෙලොවදිම විපාක එනවා.. වහරක අභයරතනාලංකාරට වගේම.:)
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    පෝරිසාදයා;24629409 said:
    :):)
    ඔව් බන්.
    කොච්චර වැරදි පෙන්නුවත් මුන්ට පල්ලි අබයා පේන්නෙ උන්ගෙ ගැලවුම් කාරයා විදියට. :lol::lol::lol: ක්‍රිස්තියානි අභාෂෙනේ...
    උඹ කියන කතාව හරි..ධර්මය එක්ක සෙල්ලම් කලාම.මෙලොවදිම විපාක එනවා.. වහරක අභයරතනාලංකාරට වගේම.:)
    ඔතනට 99% එන්නෙ මෙලෝකෙ දහම් දැනුමක් තියන උන් නෙමෙ...
    අතට අහුවෙන හැම දහම් කරුණම වෙනස් කරනව. ඒ යක්කුත් ඔහේ සාදුකාර දෙනව...අභය බුවා අඩුම ගානෙ පංසිල්වත් ආරක්ශා කරන ඩයල් එකක් නෙමේ. අනිත් මිනිස්සුන්ට හතර වරම් කිව්වට සීලයක් නැති සමාධිය කොහෙද බන්.ඒ යකා මහනවෙලා තාම අවුරුදු හතරක් වත් නෑ.මෙතන වාද කරගෙන වැඩක් නෑ බන්..ගොඩ යන එකා ගොඩ යයි...නිවන් දකින්නෙත් තනියම නෙ...

    අජලිකරණීය එකට ඉස්සර හිටියෙ අං(ඇඟිලි ) ගුලි කරන් දැන් ඉන්නෙ අං දිගෑරගෙන කියපු එකානෙ. අන්ජලි,අංගුලි වෙනස දන්නෙ නැති මිනිස්සු එක්ක මොන බුද්දාගමද බන්..මේ ගොන්නු එක්ක වාද කරල උඹේ ප්‍රඥ්ඥාව මොට කරගන්නෙ නැතුව ඉඳින්
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඔතනට 99% එන්නෙ මෙලෝකෙ දහම් දැනුමක් තියන උන් නෙමෙ...
    අතට අහුවෙන හැම දහම් කරුණම වෙනස් කරනව. ඒ යක්කුත් ඔහේ සාදුකාර දෙනව...අභය බුවා අඩුම ගානෙ පංසිල්වත් ආරක්ශා කරන ඩයල් එකක් නෙමේ. අනිත් මිනිස්සුන්ට හතර වරම් කිව්වට සීලයක් නැති සමාධිය කොහෙද බන්.ඒ යකා මහනවෙලා තාම අවුරුදු හතරක් වත් නෑ.මෙතන වාද කරගෙන වැඩක් නෑ බන්..ගොඩ යන එකා ගොඩ යයි...නිවන් දකින්නෙත් තනියම නෙ...

    උබ කොහොමද දන්නේ අභය හාමුදුරුවෝ පන්සිල් රකින්නේ නෑ කියලා?

    උඹ පන්සිල් රකින්න පටන්ගත්තේ කවදා ඉඳන් ද?
    උඹ A/L ලියලා ඉස්කෝලේ ගේට්ටුවෙන් එලියට ආව දා ඉඳන් පන්සිල් රැක්කත් උබට රැකගන්න පුළුවන් උපරිම අවුරුදු 70යි නැත්නම් 80යි

    ඒත් සෝවාන් වෙන්නේ නැතුව ලෞකික ධ්‍යානයක් ලබාගන බ්‍රහ්ම ලෝකේ ගිය එක බ්‍රහ්මයෙක් කල්ප ගානක් එහේ ඉන්නවා
    බ්‍රහ්මයෝ අතින් එක පන්සිල් පදයක් වත් කැඩෙන්නේ නෑ

    ඒත් කල්ප ගානක් පන්සිල් රැකලත් උන් සතර අපායටත් වැටෙනවනේ.
    උබ හිතන්නේ සිල් පද 5න් නිවන් දකින්න පුළුවන් කියලද?