නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    මේ වහරක කියන පිළිකාව ලංකාවෙබුද්ධ ශාසනය අතුරුදහන් කරන්න උත්සාහ දරන අන්‍යාගමික වයිරසයක්. පිරිසිදු බුදු දහම කියලා වැරදි අර්ථ කතන දිලා නිවන් සොයන බෞද්ධයන්ව අවුලෙන් වියවුලට පත් කරනවා. ඔය වලස්මුල්ලෙ අභය කියන චීවර ධාරියා ක්‍රිස්තියානි ආගමේ ඉදන් සිවුරු දාගෙන වෙනත් උවමනාවක් ඉටු කරනව කියන එක මගෙ හැගිමයි.. ගැඹුරු දහම් කරුණු වලට ත්‍රිපිටකෙ පෙන්නලා හරිම ලාමක බොළද තේරුමක් කියනවා..ඉතින් මිනිස්සු හිතෙන්නෙ තේරුනා කියලා.
    මේ ත්‍රෙඩ් එක දැක්කමත් වලස්මුල්ල්ලෙ අභයගෙ අනුගාමිකය්යො ගොඩක් අය පටලගෙන කියලා පැහැදිලිව පේනවා.

    එදා ඉදන් භික්ෂු පරම්පරාවෙන් පැවත ගෙන එන සම්ප්‍රදාය, භාවනාක්‍රම වැරදි වලස්මුල්ලෙ අභය චීවරධාරියා තමා හරි කියලා අනුගාමිකයන්ගෙ මොලයට කිදා බැහල තියෙනවා.. ඒ මතේම හිටියොත් නම් නිරය නියතයි..
    ඔය අභයගෙ නිර- අපේක්ෂයක්ත්වගේ නමත් නියමෙටම ගැලපෙනවා. :)
    සර්පයා ඔලුවෙන් අල්ලගන්නෙ නැතුව වලිගෙන් අල්ල ගත්තම දෂ්ඨ කරනවා වගෙ වැරදි කෙනෙක් ගුරු තැනේ තියාගෙන සේරම අවුල් කරගෙන.

    මේ වගෙ අලුත් රැඩිකල් බණ වලට මුලා වෙලා ධර්මය දන්නවා කියලා ඔලුව උදුම්මගෙන බුදුන්ටත් මෑත කාලිනව නිවන් දැකපු උතුම් තෙරුන් වහන්සේලාටත් ගරහලා
    අපාය ගාමි වෙන්නෙ නැතුව තෙරුවන් සමා කරගෙන හරි ස්වාමින් වහන්සෙ කෙනෙක්ගෙන් ධර්මය හදාරන්න.

    වහරක, වලස්මුල්ලෙ අභය, මීවනපලානෙ, සිරි සමන්තබද්‍ර , අරිය අසංකතය, හදපාන්ගොඩ නිවාතාප, ඔය කොයිකත් සද්ධර්මය නැමැති කිරි කලේට වැටිච්ච ගොම බිදු.

    පින්වත් Gstar
    කොච්චර කිව්වත් මේ කියන කතා අමු ගොන් මැටි කියලා තේරුම් ගන්න මොලේ කලඳක් වත් තියෙන්න ඕනේ. උදාහරණයකට අනිච්ච වහරක අර්ත ගැන්නුවා අන්-ඉච්ච කියා. මේ කතාව ධර්මය මත පිරික්සා බලුවහම පේනව විපල්ලාස සුත්‍රයට ගැලපෙන්නෙත් නෑ, අනිච්ච සඤ්ඤා සුත්‍රයට ගැලපෙන්නෙත් නෑ.

    ධර්මය ගැන මෙලෝ මල දානයක් දන්නේ නැති ගොබ්බයෝ සෙට් එකක් " ඉන්ස්ටන්ට්" මාර්ග පල ගන්න තමයි ඔය පිස්සා පස්සේ යන්නේ. නමුත් පලමු වතාවට භික්ෂූන් අතර ධර්ම කරුණු ගැන් භේදයකට ඉඩ හැදුනා මුන් දෙන්නා නිසා ! අනිවාර්යෙන් මෙච්චර කල් බෞද්ධයොන්ට ටකරන්, ටී වී, සල්ලි දීල හරවන්න බැරි වුනා, නමුත් මේ පාර ධර්මය ඇතුලෙන්ම කඳ පනුවෙක් මතු කරලා ධර්මයත් එක්කම විනාශ කරන්නයි බලන්නේ.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113

    ඒව හොයල බලලා පැහැදිලි අවබෝධයක් තියෙන නිසා තමා වහරක-වලස්මුල්ලෙ අභය කියන අමුම අමු අතේ පැලවෙන බොරු කියන මිත්‍යාවට අහු නොවුනේ..
    :):):)

    :lol::lol::lol:
    සම-හරක්ට ඕනේ නිවෙන්න! බුදුන් දෙසූ ධර්මය ගැන හරියට අවබෝද වෙන්නත් කලින් නිවෙන්න. ඔව් ඉතින් අතීසාරේ වගේ බඩ ගියාම බ්ලඩ් ප්‍රෙශර් අඩුවෙලා කලන්න්තේ හැදුනාම නිකං ලයිට් නිවෙනව වගේ පෙනිලා අඳුරු වෙල යනවා! අනේ මුං වගේ මැටි හරක්!:rofl::rofl:
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere

    Bitch Please
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    :lol::lol::lol:
    කාටද මේ ගරහන්නේ ඉතින්. අභය කිව්වා කියලා එතුම විදියටම කියන්න යන්න එපා.. ඒ කාලේ තමා හොදම ධර්ම ග්‍රන්ථ එලි දැක්වුනේ...වහරකට අහුවුනා කියන්නෙ ඉතින් සංසාරෙම අදුරේ කියන එකයි. ඔය අලුතෙන් හොයාගත්තා, සැගවුනු දහම එලි වුනා කියලා තමා ප්‍රසිද්ධ වෙන්න බැලුවෙ, එතනත් මානය.

    මහත්තයො හරකෙක් උනාට ඔහොම උම්බෑ ගාන්න එපා, අනිත්‍ය කියන්නේ සංස්කෘත වචනයක් කියල අපි හැමෝම දන්නවනේ. තථාගතයන් වහන්සේ ධර්මය සංස්කෘතයට නගන්න එපා කියලා දුකුලා ඇවත් පනවල තියෙද්දී මේ බමුණෝ සෙට් එක ඒක සංස්කෘතයට පෙරලුව දැන් ඔබතුමා කියන්නේ තථාගත දේශනාව තඹයකට මායිම් නොකරපු අයට ගරහන්න එපා කියලද? මේක අභය හාමුදුරුවෝ කියන්න දෙයක් නැහැ, මොලේ තියනවනම් තේරෙනව. ඔබතුමා වගේ මළකුණු දිහා බලන් ඉන්න බමුණන්ට නම් මේ එක එක මිතයදෘෂ්ටික බමුණෝ ලියපු පොත් ලොකු ඇති නමුත් අපිටනම් ලොකු නැණවත් ස්වාමින් වහන්සේලා මුඛ පරම්පරාවෙන් ගෙනාපු පාළි ත්‍රිපිටකයයි.
    :):)
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    :lol::lol::lol:
    කාටද මේ ගරහන්නේ ඉතින්. අභය කිව්වා කියලා එතුම විදියටම කියන්න යන්න එපා.. ඒ කාලේ තමා හොදම ධර්ම ග්‍රන්ථ එලි දැක්වුනේ...වහරකට අහුවුනා කියන්නෙ ඉතින් සංසාරෙම අදුරේ කියන එකයි. ඔය අලුතෙන් හොයාගත්තා, සැගවුනු දහම එලි වුනා කියලා තමා ප්‍රසිද්ධ වෙන්න බැලුවෙ, එතනත් මානය.

    ඔය වහරක කියන පඩත්තලයා, කියපු බොරු වලටම කිඩ්නි ෆේල් වෙලා මැරෙනකන්ම කලේ සිවුරේ ඉඳන් අනිත් මිනිස්සුන්ට උගේ ගොඩ වෙදකම් කියන එක! ඕකා අන්තිමට කිඩ්නි එකක් බද්ද කරගෙනත් ඒවා ප්‍රසිද්ද කරන්නේ නැතුව අනිත් උන්ට උගේ ගොඩ වෙදකම් කලා. අන්තිමට අවුරුදු 7ක් දුක් විඳලා විඳවලා මැරුනේ ධර්මය විකෘති කරපු පවට!

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    පින්වත් Gstar
    කොච්චර කිව්වත් මේ කියන කතා අමු ගොන් මැටි කියලා තේරුම් ගන්න මොලේ කලඳක් වත් තියෙන්න ඕනේ. උදාහරණයකට අනිච්ච වහරක අර්ත ගැන්නුවා අන්-ඉච්ච කියා. මේ කතාව ධර්මය මත පිරික්සා බලුවහම පේනව විපල්ලාස සුත්‍රයට ගැලපෙන්නෙත් නෑ, අනිච්ච සඤ්ඤා සුත්‍රයට ගැලපෙන්නෙත් නෑ.

    ධර්මය ගැන මෙලෝ මල දානයක් දන්නේ නැති ගොබ්බයෝ සෙට් එකක් " ඉන්ස්ටන්ට්" මාර්ග පල ගන්න තමයි ඔය පිස්සා පස්සේ යන්නේ. නමුත් පලමු වතාවට භික්ෂූන් අතර ධර්ම කරුණු ගැන් භේදයකට ඉඩ හැදුනා මුන් දෙන්නා නිසා ! අනිවාර්යෙන් මෙච්චර කල් බෞද්ධයොන්ට ටකරන්, ටී වී, සල්ලි දීල හරවන්න බැරි වුනා, නමුත් මේ පාර ධර්මය ඇතුලෙන්ම කඳ පනුවෙක් මතු කරලා ධර්මයත් එක්කම විනාශ කරන්නයි බලන්නේ.

    සුත්‍ර වලට ගැලපෙන්නේ නැත්තේ ඔබතුමන්ලාගේ ගොං මොළ වලට ආර්ය අර්ථ ගෝචර නැති නිසානේ
    රතු පාටින් තියන කෑල්ල වැරදියි මහත්තය, ඇති උනේ සිව්පස අරගලයක් මිසක් ධර්ම කරුණු ගැන් භේදයක් නෙමෙයි, ඇයි ලබුනොරුවේ හාමුදුරුවෝ ප්‍රසිද්දියේම කිව්වේ අපිට කන්න හම්බවෙන්නේ සාසනය නිසා කියල. එතකොට සාසනය තියෙන්නේ කෑම ලබාගන්න??????:baffled::baffled::baffled:
    මෙහෙම බඩගෝස්තර කාරයෝ පස්සේ යන ඔබතුමන්ල තමයි ගොබ්බයෝ. :lol::lol::lol:

    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පින්වත් Gstar
    කොච්චර කිව්වත් මේ කියන කතා අමු ගොන් මැටි කියලා තේරුම් ගන්න මොලේ කලඳක් වත් තියෙන්න ඕනේ. උදාහරණයකට අනිච්ච වහරක අර්ත ගැන්නුවා අන්-ඉච්ච කියා. මේ කතාව ධර්මය මත පිරික්සා බලුවහම පේනව විපල්ලාස සුත්‍රයට ගැලපෙන්නෙත් නෑ, අනිච්ච සඤ්ඤා සුත්‍රයට ගැලපෙන්නෙත් නෑ.

    ධර්මය ගැන මෙලෝ මල දානයක් දන්නේ නැති ගොබ්බයෝ සෙට් එකක් " ඉන්ස්ටන්ට්" මාර්ග පල ගන්න තමයි ඔය පිස්සා පස්සේ යන්නේ. නමුත් පලමු වතාවට භික්ෂූන් අතර ධර්ම කරුණු ගැන් භේදයකට ඉඩ හැදුනා මුන් දෙන්නා නිසා ! අනිවාර්යෙන් මෙච්චර කල් බෞද්ධයොන්ට ටකරන්, ටී වී, සල්ලි දීල හරවන්න බැරි වුනා, නමුත් මේ පාර ධර්මය ඇතුලෙන්ම කඳ පනුවෙක් මතු කරලා ධර්මයත් එක්කම විනාශ කරන්නයි බලන්නේ.

    උඹ උපතින් බෞද්ධ නොවීත් උඹට තියෙන පුලුල් ධර්ම ඥානය නම් ප්‍රසංසනීයයි. ඔබ හරියටම හරි. මුන් දෙන්නා ත්‍රිලක්ෂනය ගැන සැක මතු කලා, එහි අර්තය විකෘති කලා! ධර්මයේ මූලිකම පදනමකට ගහලා අනාත්මයට සහ අනිත්‍යට එරෙහිව මතයක් ගොඩනගන්නේ වෙන මොකවත් නිසා නොවේ, මේ දෙවියන් වහන්සේගේ ආත්ම වාදයටයි, දෙවියන් වහන්සේගේ කැමැත්තට කියන කන්සෙප්ට් වලට මිනිස්සු නම්මා ගැනීමේ පෙර සුදානමක් තමයි කරන්නේ. වහරකය විඳවලා මලා. දැනටමත් අභය පිස්සා පරස්පර ගොන් කතා කියනව උන්මත්තක ලක්ෂන පෙන්වමින්. උගේ අනුගාමිකයනටත් උන්මත්තකව තමයි මැරෙන්න වෙන්නේ!

    උඹ හරි, අන්-ඉච්ච කතාව විපල්ලාස සුත්‍රයට ගැලපෙන්නෙත් නැහැ. අනිච්ච සඥ්ඥා සූත්‍රයට ගැලපෙන්නෙත් නෑ.
     
    Last edited:

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere

    The end stages of Arahath Mae Chee Kaew's life. How she suffered with her physical body. Posting entirely for the sake of some shitheads who believe enlightened people doesn't suffer from illnesses
     
    Last edited:

    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    මට අභය හාමුදුරුවන්ව follow කරන අයගෙන් අහන්න පොඩි ප්‍රශ්නයක් තියනවා. අභය හාමුදුරුවෝ පැහැදිලිව කියනවනේ සෝවාන් වෙන්නේ බණ අහල මිසක් භාවනා කරලා නෙවෙයි කියල. එතකොට හාමුදුරුවන්ගේ youtube channel එකේ ආර්ය ධ්‍යාන අත්දැකීම් කියන අය ගොඩක් ඉන්නවනේ, ඒ ඔක්කොම සෝවාන් වහන්සේලාද ? සෝවාන් ඵලයට පැමිනුනාට පස්සේ භාවනා කරනවද නැත්නම් සෝවාන් වෙන්න කලින්ම භාවනා කරන අයද? එහෙමනම් සෝවාන් වෙන්න ආර්ය ධ්‍යාන ලබාගන්න ඕනෙද / භාවනා කරන්න ඕනෙද?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    උඹ උපතින් බෞද්ධ නොවීත් උඹට තියෙන පුලුල් ධර්ම ඥානය නම් ප්‍රසංසනීයයි. ඔබ හරියටම හරි. මුන් දෙන්නා ත්‍රිලක්ෂනය ගැන සැක මතු කලා, එහි අර්තය විකෘති කලා! ධර්මයේ මූලිකම පදනමකට ගහලා අනාත්මයට සහ අනිත්‍යට එරෙහිව මතයක් ගොඩනගන්නේ වෙන මොකවත් නිසා නොවේ, මේ දෙවියන් වහන්සේගේ ආත්ම වාදයටයි, දෙවියන් වහන්සේගේ කැමැත්තට කියන කන්සෙප්ට් වලට මිනිස්සු නම්මා ගැනීමේ පෙර සුදානමක් තමයි කරන්නේ. වහරකය විඳවලා මලා. දැනටමත් අභය පිස්සා පරස්පර ගොන් කතා කියනව උන්මත්තක ලක්ෂන පෙන්වමින්. උගේ අනුගාමිකයනටත් උන්මත්තකව තමයි මැරෙන්න වෙන්නේ!

    උඹ හරි, අන්-ඉච්ච කතාව විපල්ලාස සුත්‍රයට ගැලපෙන්නෙත් නැහැ. අනිච්ච සඥ්ඥා සූත්‍රයට ගැලපෙන්නෙත් නෑ.

    අනිත්‍ය කියන්නේ තථාගත වචනයට උඩින් ගිහිල්ල සංස්කෘතයෙන් කරපු පණ්ඩිතකමක්, බමුණන්ට ඒක හරි ලොකුයි.

    සුත්‍ර වලට ගැලපෙන්නේ නැහැ නෙමයි පද පරම කම නිසා ගලපගන්න දන්නේ නැහැ - Get it right :lol::lol::lol::lol:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    උඹ උපතින් බෞද්ධ නොවීත් උඹට තියෙන පුලුල් ධර්ම ඥානය නම් ප්‍රසංසනීයයි. ඔබ හරියටම හරි. මුන් දෙන්නා ත්‍රිලක්ෂනය ගැන සැක මතු කලා, එහි අර්තය විකෘති කලා! ධර්මයේ මූලිකම පදනමකට ගහලා අනාත්මයට සහ අනිත්‍යට එරෙහිව මතයක් ගොඩනගන්නේ වෙන මොකවත් නිසා නොවේ, මේ දෙවියන් වහන්සේගේ ආත්ම වාදයටයි, දෙවියන් වහන්සේගේ කැමැත්තට කියන කන්සෙප්ට් වලට මිනිස්සු නම්මා ගැනීමේ පෙර සුදානමක් තමයි කරන්නේ. වහරකය විඳවලා මලා. දැනටමත් අභය පිස්සා පරස්පර ගොන් කතා කියනව උන්මත්තක ලක්ෂන පෙන්වමින්. උගේ අනුගාමිකයනටත් උන්මත්තකව තමයි මැරෙන්න වෙන්නේ!

    උඹ හරි, අන්-ඉච්ච කතාව විපල්ලාස සුත්‍රයට ගැලපෙන්නෙත් නැහැ. අනිච්ච සඥ්ඥා සූත්‍රයට ගැලපෙන්නෙත් නෑ.

    බුදුධ ධර්මයේ පදනමට ගහලා ඒබ්‍රාහමික ආගම් වල තියෙන ආත්මයයි, දෙවියන්ගේ කැමත්ත සහ ෆ්‍රී විල් කියන එවා මිනිස්සුන්ට බුදු දහම ඇතුලෙන්ම බෙදන්නයි යන්නේ එහෙනම්. !:angry::angry::angry
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේක පබ්ලික් ෆොරම් එකක්. පබ්ලික් ෆෝරම් වල පෝස්ට් දාන්නේ ඩිස්කස් කරන්න, සංවාද කරන්න. එහෙයියෝ වගේ කවුරුහරි දාපු පොස්ට් එකක් දොහොත් මුදුන් දී ලා පිලිගන්න නෙවෙයි. එහෙම පල් මෝඩයොත් ඉන්න බව නම් දැන් මට පැහදිලියි. ලක්ෂගානක් බෞද්ධ හාමුදුරුවරු හිටියා, ඉන්නව, ඒ අතරින් කිසිවෙක් ඔය කියන වහරක සහ අභය කියනකම් බුදුන් දෙසූ ධර්මය අතුරුදහන් වෙලා කියලවත්, අතුරු දහන් වෙච්ච එකක් හොයාගත්තේ වත් නෑ. එහෙම නම් සාධාරණ සැකයක් එනවා වහරකට, අභයටතියෙන අමුතු ඥානය මොකද්ද කියලා! ඒවගේ ප්‍රශ්න කරන එකට කියන්නේ කොමන් සෙන්ස් කියලායි. කවුරු හරි ලක්ෂගානක් උගත් ධර්මදර භික්ෂුන් අතරින් අමුතු යමක් කියන කොට සැක කර ප්‍රශ්නකිරීමට කියන්නේ ප්‍රැග්මැටික් කියායි. දැනටමත් ඔය කියන හාමුදුරුවරු දෙන්නගේ විශ්වසනීය බව මේ ෆෝරම් එකෙත් ඉන් පිටත් ප්‍රශ්න කරලා තියෙන්නේ. පුද්ගලිකව මේ දක්වා මට නම් තියෙන කරුණු අනුව වහරක සහ අභය කියන දෙන්නම පොඩි ජෝක් එකක්. ඒ නිසා කවුරු හරි ප්‍රශ්න කරනකොට ඔබට අමුතු රිදිල්ලක් එනව නම් මේකට එන්න එපා. මට ඔබේ උපදෙස් අවශ්‍යනම් මම ඉල්ලන්නම්, පැනල දෙන්ඩ එපා.

    Some ignorant, sorry ass, MoFu got totally owned!
    :P:P
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මේ වහරක කියන පිළිකාව ලංකාවෙබුද්ධ ශාසනය අතුරුදහන් කරන්න උත්සාහ දරන අන්‍යාගමික වයිරසයක්. පිරිසිදු බුදු දහම කියලා වැරදි අර්ථ කතන දිලා නිවන් සොයන බෞද්ධයන්ව අවුලෙන් වියවුලට පත් කරනවා.

    බුද්ධ ශාසනය අතුරුදහන් කරනවා කියලා ඔබ අදහස් කරන්නේ මොකක්ද?
    පන්සල් වල හාමුදුරු වරු ඉඳලා බෝධි පූජා තිය තිය ඉන්න එක නතර වෙන එකද?
    හවසට පන්සලට ගිහින් මල් පූජා කරලා එන එක නතර වෙන එකද?

    ඕකද සාසනේ කියන්නේ?

    වැරදි අර්ථකථන තමයි මිනිස්සු ඔලුවේ දාගන හිටියේ මෙච්චර කාලයක්. ඒ අය තමයි වියවුලට පත් වෙලා තියෙන්නේ

    මේ ත්‍රෙඩ් එක දැක්කමත් වලස්මුල්ල්ලෙ අභයගෙ අනුගාමිකය්යො ගොඩක් අය පටලගෙන කියලා පැහැදිලිව පේනවා.

    පටලගන හිටපු අයට අවුල් ගිහින් කියලත් තේරෙනවා

    එදා ඉදන් භික්ෂු පරම්පරාවෙන් පැවත ගෙන එන සම්ප්‍රදාය, භාවනාක්‍රම වැරදි වලස්මුල්ලෙ අභය චීවරධාරියා තමා හරි කියලා අනුගාමිකයන්ගෙ මොලයට කිදා බැහල තියෙනවා..

    සාම්ප්‍රදායික භාවනා නෙවෙයිනේ ත්‍රිපිටකයේ තියෙන්නේ
    සාම්ප්‍රදායිකව තිබුනේ ලෞකික භාවනා නෙවෙයිද?
    මැටි ගුලියක්, ගිනි පෙළෙල්ලෙක් දිහා බලන් ඉන්න එක, පටිකූල සඥ්ඥාව වඩනවා කියලා බලු වමනේ වගේ හිත හිත අප්පිරියා කර කර කෑම කන එක

    මේ වගෙ අලුත් රැඩිකල් බණ වලට මුලා වෙලා ධර්මය දන්නවා කියලා ඔලුව උදුම්මගෙන බුදුන්ටත් මෑත කාලිනව නිවන් දැකපු උතුම් තෙරුන් වහන්සේලාටත් ගරහලා

    මෑත කාලයේ නිවන් දැක්කේ කවුද?
    ඔබ ඒ ගැන හරියටම දන්නේ කොහොමද?

    අපාය ගාමි වෙන්නෙ නැතුව තෙරුවන් සමා කරගෙන හරි ස්වාමින් වහන්සෙ කෙනෙක්ගෙන් ධර්මය හදාරන්න

    හරි ස්වාමින්වහන්සේලාගේ නම් ටික කියන්නකෝ...
    ඒ හැර අනිත් සේරම හරි නැති අයද කියලත් කියන්නකෝ.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මට අභය හාමුදුරුවන්ව follow කරන අයගෙන් අහන්න පොඩි ප්‍රශ්නයක් තියනවා. අභය හාමුදුරුවෝ පැහැදිලිව කියනවනේ සෝවාන් වෙන්නේ බණ අහල මිසක් භාවනා කරලා නෙවෙයි කියල. එතකොට හාමුදුරුවන්ගේ youtube channel එකේ ආර්ය ධ්‍යාන අත්දැකීම් කියන අය ගොඩක් ඉන්නවනේ, ඒ ඔක්කොම සෝවාන් වහන්සේලාද ? සෝවාන් ඵලයට පැමිනුනාට පස්සේ භාවනා කරනවද නැත්නම් සෝවාන් වෙන්න කලින්ම භාවනා කරන අයද? එහෙමනම් සෝවාන් වෙන්න ආර්ය ධ්‍යාන ලබාගන්න ඕනෙද / භාවනා කරන්න ඕනෙද?

    මහත්තයො, භාවනා කරලා සෝවාන් වෙන්න පුළුවන් උත්තමයෝ දෙන්නෙක් ඉන්නවා, ඒ තමයි බුදු සහ පසේ බුදු වරුන්. ශ්‍රාවක බෝදියේ ඉන්න සියලු දෙනා බණ අහල තමයි සෝවාන් වෙන්නේ (ඒකයි ශ්‍රාවක කිව්වේ). ඉතින් කෙනෙක් බුදු හෝ පසේ බුදු වෙන්න යනවනම් භාවනා කරල තමයි සෝවාන් වෙන්නේ. මාර්ගපල සහ ධ්‍යන අතර සම්බන්ධයක් නැහැ, බමුනොත් ධ්‍යාන වැඩුවනෙ. නමුත් ආර්ය ධ්‍යන වැඩීමට මාර්ගපල අත්‍යවශ්‍ය වෙනව. ආර්ය ධ්‍යන සහ ලෞකික ධ්‍යන අතර වෙනස තමයි ලෞකික ධ්‍යන වඩන්නේ ලෝකයේ දෙයක් අරමුණු කරගෙන නමුත් ආර්ය ධ්‍යන වඩන්නේ දුටු නිවන (පහල භාවනා කළයුත්ත) අරමුණු කරගෙන. ඉතින් දුටු නිවනක් තියෙන්නේ මාර්ගපල තියෙන අයට.

    කෙනෙක්ගේ මාර්ගපල ගැන කියන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි, ඒක හින්ද අපිට 100% කියන්න බැහැ කෙනෙක් ගේ මාර්ගපල ගැන. නමුත් සබ්බාසව සුත්‍රය අනුව භාවනා කළයුත්ත සහ නොකළයුත්ත දන්නේ සෝවාන් (හෝ ඊට ඉහල) පලය ලබපු කෙනෙක් විතරයි. කෙනෙක් කියනව නම් තමුන්ට අදාල ධ්‍යාන ලක්ෂණ (සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » පඤ්චක නිපාතය » 3. පඤ්‌චඞ්‌ගික වර්ගය » පඤ්‌චඞ්‌ගිකසමාධි සූත්‍රයට අනුව) තියනව කියල අපිට අනුමාන කරන්න පුළුවන් ඔහුට හෝ ඇයට ධ්‍යානයක් (ආර්ය හෝ ලෞකික) වැඩිල කියල. නමුත් කෙනෙක්ට බොරු කියන්නත් පුළුවන්, ඉතින් ඔබතුමාට මේක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනි නම් අනුන්ගේ ධ්‍යාන හා මාර්ග පල ගැන worry නොවී, ඔබතුමාම කරල බලන්න.
    ත්‍රිපිටකයේ මේක කරන්න ඕනි මග පැහැදිලිව තියනව. :)
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පුදුම පැහැදිලි කිරීමක් නෙ ඒක..:frown:
    කයේ කායනුපස්සනා කියන එකෙන් අදහස් කරන්නෙ කය ගැන කය අනුව ගිය සිහියෙන් බලනවා කියන එකයි. සරලයි.

    එතකොට කාය කාය කියලා වචන 2ක් තියෙන්නේ මොකද දන්නේ නෑ නේද?

    පාලි වල "අනුපස්සනා" කියන වචනේ තේරුම මොකක්ද දන්නේ නෑ නේද?

    ආනාපානසති කලත්, ඉදගත්තත් ,හිටගත්තත්, අතක් පයක් සෙලෙව්වත් ඒ ගැන සිහියෙන් කරනවා කියන එකයි.:)
    ඔය විපාක කය වල් ආශ්වාද කයවල් ගැන නෙමේ මෙතන කියන්නෙ, තමන්ගෙ ශරීරය හෙවත් රූපකය පිලිබදව.

    සිහියෙන් එලවලු කැපුවා කියලා රාග, ද්වේෂ මෝහ නැති වෙන්නේ කොහොමද?
    අත පය හොල්ල හොල්ල හිටියා කියලා මොකක්ද වැඩෙන්නේ?

    සතරමහා භූත කය නෙවෙයි වේදර්ශනා කරන්න කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ.
    ඒකේ අවුලක් නෑ
    ඒක රහතන්වහන්සේටත් තියනවා
    ඒක නිසා හදාගන්න උපාධානස්කන්ධයේ තමයි අවුල තියෙන්නේ

    නූගත් පුහුදුන් තෙමේ තමයි එහෙම කරනවා කියන්නේ

    මහණෙනි, නූගත් පුහුදුන් තෙමේ සතර මහාභූතයන්ගෙන් හටගත් මේ සිරුරෙහි උකටලී වන්නේත් වෙයි. නො ඇලෙන්නේත් වෙයි. මිදෙනු කැමැත්තේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සතර මහාභූතයන්ගෙන් හටගත් මේ ශරීරයෙහි වැඩීමත් පිරිහීමත් හටගැනීමත් බිඳීමත් පෙණෙයි. එහෙයින් නූගත් පුහුදුන් තෙමේ එහි ලා උකටලී වන්නේත් වෙයි. නො ඇලෙන්නේත් වෙයි, මිදෙනු කැමැත්තේත් වෙයි.
    (සංයුත්‌ත නිකාය, නිදාන වර්ගය, අභිසමය සංයුක්තය, මහා වර්ගය, අස්‌සුතවන්තු සූත්‍රය)

    අමතක කරන්න එපා මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කලේ කුරු රට කම්මාසධම්ම නියම් ගමේ මිනිස්සුන්ට..

    ඉතින්..? ඒකේ ගැටලුව මොකක්ද?

    මේක තමා කියන්නේ පාලි ඉගෙන ගත්තු හොද හාමුදුරුවරු ලියපු සිංහල ග්‍රන්ථ පරිහරණය කරන්න කියලා. අර්ථය හරියට තේරෙන විදියට වටහා ගැනීමයි වැදගත්.
    පටලවන්න එපා.:):)

    ඉංග්‍රීසි විතරක් දන්න කෙනෙක්ට Medical book එකක් ලියන්න පුළුවන්ද?
    පාලි දැනගන වැඩක් නෑ අවබෝධයක් නැත්නම්
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    පින්වත් කන්නිමහර සුමංගල මහා ස්වාමින්වහන්සේගේ දේශනාවක කොටසක්. මේ කියන්නෙත් මේකේ එවුන් උප්පැන්න සහතිකේ හොයන නිවන් මග ගැනම තමයි. මේකේ comment කරන අවජාතක සෙට් එක මේකත් බලල මේ ස්වාමින්වන්සේටත් පරිබව කරලා ඉක්මනටම නිරයට යන පාර කපගනිව්.

    https://www.facebook.com/perera.prakash/videos/10218689663983478/
    https://ibb.co/KwctwQz
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    ඒව හොයල බලලා පැහැදිලි අවබෝධයක් තියෙන නිසා තමා වහරක-වලස්මුල්ලෙ අභය කියන අමුම අමු අතේ පැලවෙන බොරු කියන මිත්‍යාවට අහු නොවුනේ..
    :):):)

    පැහැදිළි අවබෝධයක් තියනවා නම් කියන්නකෝ
    1) "රූප සේරම දුකයි" ද?
    2) රූප වලින් "දුක" එන්නේ කොහොමද?

    පෝරිසාදයා, Harvard-Bio නම් හිතාගන ඉන්නේ රූප සේරම දුකයි. ඒ නිසා ඇස් පියාගන හිටියම හරි කියලා කියලා
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පින්වත් Gstar
    කොච්චර කිව්වත් මේ කියන කතා අමු ගොන් මැටි කියලා තේරුම් ගන්න මොලේ කලඳක් වත් තියෙන්න ඕනේ. උදාහරණයකට අනිච්ච වහරක අර්ත ගැන්නුවා අන්-ඉච්ච කියා. මේ කතාව ධර්මය මත පිරික්සා බලුවහම පේනව විපල්ලාස සුත්‍රයට ගැලපෙන්නෙත් නෑ, අනිච්ච සඤ්ඤා සුත්‍රයට ගැලපෙන්නෙත් නෑ.

    විපල්ලාස සූත්‍රයට ගැලපෙන්නේ නැත්තේ කොහොමද?
    විපල්ලාස සූත්‍රයේ මොන කොටසටද ගැලපෙන්නේ නැත්තේ?

    පොඩ්ඩක් ඒ කොටස මෙතන දාලා පැහැදිළි කරපන්කෝ

    අනිච්ච සඥ්ඥා සූත්‍රයට ගැලපෙන්නේ නැත්තේ කොහොමද?
    අනිච්ච සඥ්ඥා සූත්‍රයේ මොන කොටසටද ගැලපෙන්නේ නැත්තේ?

    පොඩ්ඩක් ඒ කොටසත් මෙතන දාලා සූත්‍ර දෙක වෙන වෙනම පැහැදිළි කරපන්කෝ කොහොමද ගැලපෙන්නේ නැත්තේ කියලා
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඔය වහරක කියන පඩත්තලයා, කියපු බොරු වලටම කිඩ්නි ෆේල් වෙලා මැරෙනකන්ම කලේ සිවුරේ ඉඳන් අනිත් මිනිස්සුන්ට උගේ ගොඩ වෙදකම් කියන එක! ඕකා අන්තිමට කිඩ්නි එකක් බද්ද කරගෙනත් ඒවා ප්‍රසිද්ද කරන්නේ නැතුව අනිත් උන්ට උගේ ගොඩ වෙදකම් කලා. අන්තිමට අවුරුදු 7ක් දුක් විඳලා විඳවලා මැරුනේ ධර්මය විකෘති කරපු පවට!

    දැන් එතන මොකක්ද ප්‍රශ්නේ...?
    බුදුහාමුදුරුවන්ගේ කාලේ උඹ හිටියා නම් නිගන්ටයෝ එක්ක එකතු වෙලා කඩපිලක තේ බිබී කියයි

    "අන්න මුගලන් හාමුදුරුවන්ට කුඩු වෙන්න ගුටි කාලා පිරිනිවන්පාන්න වුනේ අපේ ආලාරකාලාමගේ ධර්මය විකෘති කරපු පවට!" කියලා
     
    Last edited: