ඇග්‍රීඩ් & නෝටඩ්. මෙයාලට විරුද්දව කොච්චර නිවැරදි/ ත්‍රිපිටකානූකූල තර්ක ගෙනාවත් වෙනස්වෙන්නෑ. එකමාස හයක් සතිපට්ඨානය අත්හදාබලන්න කිව්වත් කරන්නෙත් නෑ. ඒනිසා මමත් දැං ඔන්ලයින් කියන එක නතරකරල පුලුවන් විදිහට මිනිස්සුන්ට ඉන්පර්සන්ම කියල දෙනව. මෙයාලගෙන් බන අහල "සෝහං" වෙලා ආපු මනුස්සයෙක්ගෙ හිත හදනව මේ ටිකේ. තව දන්න එක්කෙනෙක් මුලදි කියපුවා නාහ ගිහිං අන්තිමට පිස්සු බෙහෙතුත් බීල. මට කතාකරල කීවෙ " පුතේ මමනං දැං හරි එකක් ගොඩගියා කියල". මිනිහට දැං මාව දැක්කම මූන දෙන්න ලැජ්ජයි. දැක්ක තැන හැංගෙනව. දැං තේරිලා වෙච්ච දේ. නමුත් දැං ලැජ්ජාවට හැංගිලා ඉන්නව. ඒ මනුස්සය පව්. මේ පාපතර අධම මෝඝ රැල තමනුත් අගාධයට ගිහිං අනිත් මිනිසුන්ටත් ඇදල දානව.
මැරෙනෙ මොහොතේ මානසික රොගියෝ වෙලා මැරෙන්න ක්‍රමයක් තමයි පල්ලි-අභය කාරය සෙට් කරලා තියෙන්නේ.අහින්සක මිනිස්සු නොමග යවලා මේ පව් කවදා කොහොම ගෙවලා ඉවර කරන්නද?








