නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    තවම එහෙම වෙලා නෑනේද බන්,ඒනිසා නොවුන ඒවා හොයන්නැතුව තියන වෙලාවේ කරගන්න බලපන්.
    ඇක්සින්ට් වෙලා නහය කැඩිලා ඉතුරු උනොත් ඇති

    ඕනි තරම් කරල බලලා තියනවා මෙලෝ වැඩක් නැහැ. එතකොට මහත්තය තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කලේ නහය තියන අයට විතරද? මම කොහෙවත් මෙහෙම දෙයක් කියවල/අහල නැතිහින්ද අහන්නේ :lol::lol::lol:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මචන් බොරු වැඩ නොකර හිටපන්. උඹ මොනවා කිව්වත් මේ මහත්තුරු මේ හුලං වලින් නිවන් දකින එක (ආශ්වාස / ප්‍රාශ්වාස) සහ රොබෝ කොප් නිවන (හිත හිත අත පය හොල්ලන එක) අත් හරින්නෙ නැහැ.

    එතුමලාගෙ නිවන රාගක්ඛය ද්වේශක්ඛය මෝහක්ඛය නෙවෙයි.

    එතුමලාගෙ නිවන ලෝකෙ ශුණ්‍යයි කියන එක. (ශුණ්‍ය වුනත් නැතත් මොකෝ. හැබැයි ආශ්වාදයෙන් නම් ශුණ්‍යයි තමයි)

    එතුමලා ඉන්නෙ මේ කිසිවක් නැත යන අන්තයේ. ආත්මය නැත යන අන්තයේ. අපිට ඔය ආත්මය ස්ථිර අස්ථිර (ධුවං අද්ධුවං) තිබුනත් නැතත් පුක යැ. අපිට ඕන රාග ද්වේශ මෝහ හට ගැනීම නැති කර ගන්න.

    මොනව උනත් උඹලා අපි හැමෝම නිවන් ලබත්වා.

    ‍(නිවන කියන එක ලබත්වා කියන්නද, දකිත්වා කියන්නද කියලා හිතාගන්න බැහැ. මොකද ‍නිවන ලෝකෙට අයිතිි නැහැනෙ. ලෝකයෙන් මිදීම තමයි නිවන. ‍උපාදානස්කන්ධ ලෝකයට මම ලෝකෙ කිව්වෙ)

    ඔබතුමා හරි මහත්තය නමුත් මම මේවට reply කරන්නේ කියවන වෙන කව්රු හරි වත් ප්‍රයෝජනයක් ගනී කියලා.

    මම හිතන්නේ මහත්තය නිවන් දකිත්වා කියන එක තමයි වඩා නිවැරදි කියල මොකද දැහැන් වඩා නිවන් පූර්ණය කිරීමට සිත තියන්නේ දුටු නිවන්නේ.

    ඔබ තුමාටත් නිවන් පූර්ණය කිරීමට ප්‍රත්‍ය පහසු කම් සැලසේවා! තෙරුවන් සරණයි.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    හෙහ් හෙහ්..කට්ටියක් නිවන් දකින්න ඔන්න මෙන්න!! අනේ සාදු! ඔය බොරුව හැමදාම කොරන්න බැහැ! මැරෙන්න ලංවෙනකොට අපිට බලාගන්න පුලුවන් වෙයි මේ නිවන් දැකපු උන් මර බියේ දඟලන දැඟලිල්ල:lol::lol::lol:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හෙහ් හෙහ්..කට්ටියක් නිවන් දකින්න ඔන්න මෙන්න!! අනේ සාදු! ඔය බොරුව හැමදාම කොරන්න බැහැ! මැරෙන්න ලංවෙනකොට අපිට බලාගන්න පුලුවන් වෙයි මේ නිවන් දැකපු උන් මර බියේ දඟලන දැඟලිල්ල:lol::lol::lol:

    ‍ඔහොම තමයි බන්. සමහර මිනිස්සුන්ට තව කෙනෙක් නිවන් දකින්න උත්සහ කරනව දකිනකොට පුකේ ඉත්තෑවො නලියනවා. හැබැයි පන්සල් වල බූදලේට, පට්ටමට මරාගන්න ඒවට මීක් නැහැ.

    ඕකට බෙහෙතක් ගනින්.

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113

    ඕනි තරම් කරල බලලා තියනවා මෙලෝ වැඩක් නැහැ. එතකොට මහත්තය තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කලේ නහය තියන අයට විතරද? මම කොහෙවත් මෙහෙම දෙයක් කියවල/අහල නැතිහින්ද අහන්නේ :lol::lol::lol:

    කායනුපස්සනාව වැඩීමට නහය නොතිබීම බාධාවක් වෙන්නෑනේ.ඔය නහට ඇතිඅයට දේශනාකලාද කකුල් තියන අයට දේශනාකරාද වගේ ප්‍රශ්න එන්නේ සතිපට්ඨාන සූත්‍රය කියවලාවත් නැතිකම නිසා. කොහේවත් එහෙම අහලවත් දැකලවත් නෑ කියල කියද්දී හිතුනේ ත්‍රිපිටකය පරරිශීලනය කරපු කෙනෙක් කියන එක.ඒත් සතිපට්ඨානය ගැන දැනීමක් නැතිකම ලොකු ප්‍රශ්නයක්.සමහර විට ඕනම දේ උබට මග ඇරිලා වගේ පේන්නේ.නිවනට ඒකායන මාර්ගය සතිපට්ඨානය කියලනේ කියලා තියෙන්නේ.ඒනිසා මුලින්ම දහම්දැනුම ලබාගන්න මග සැලසේවා කියලා පතනවා.ඊටපස්සේ ටිකෙන් ටික මේ මාර්ගයේ යන්න ඔබට හැකියාව ලැබෙයි.

    දැන තේරෙනවානේ ඒක හරිගියේ නැත්තේ මොකද කියන එක.
    උබට මේක හරියන්නැත්තන් වෙන ක්‍රමයක් හොයාගනින්, අපේ කිසිම අහිතක් නෑ.මොකද නිවන්දකින්නනේ.

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ‍ඔහොම තමයි බන්. සමහර මිනිස්සුන්ට තව කෙනෙක් නිවන් දකින්න උත්සහ කරනව දකිනකොට පුකේ ඉත්තෑවො නලියනවා. හැබැයි පන්සල් වල බූදලේට, පට්ටමට මරාගන්න ඒවට මීක් නැහැ.

    ඕකට බෙහෙතක් ගනින්.

    ඉස්සෙල්ලා මෙන්න මූට මෙහෙතක් අරන් දියං! මූ ත්‍රිපිටකයත් කාලා, බුද්ධ වචනයත් කෑවා! :lol::lol::lol:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    කායනුපස්සනාව වැඩීමට නහය නොතිබීම බාධාවක් වෙන්නෑනේ.ඔය නහට ඇතිඅයට දේශනාකලාද කකුල් තියන අයට දේශනාකරාද වගේ ප්‍රශ්න එන්නේ සතිපට්ඨාන සූත්‍රය කියවලාවත් නැතිකම නිසා. කොහේවත් එහෙම අහලවත් දැකලවත් නෑ කියල කියද්දී හිතුනේ ත්‍රිපිටකය පරරිශීලනය කරපු කෙනෙක් කියන එක.ඒත් සතිපට්ඨානය ගැන දැනීමක් නැතිකම ලොකු ප්‍රශ්නයක්.සමහර විට ඕනම දේ උබට මග ඇරිලා වගේ පේන්නේ.නිවනට ඒකායන මාර්ගය සතිපට්ඨානය කියලනේ කියලා තියෙන්නේ.ඒනිසා මුලින්ම දහම්දැනුම ලබාගන්න මග සැලසේවා කියලා පතනවා.ඊටපස්සේ ටිකෙන් ටික මේ මාර්ගයේ යන්න ඔබට හැකියාව ලැබෙයි.

    දැන තේරෙනවානේ ඒක හරිගියේ නැත්තේ මොකද කියන එක.
    උබට මේක හරියන්නැත්තන් වෙන ක්‍රමයක් හොයාගනින්, අපේ කිසිම අහිතක් නෑ.මොකද නිවන්දකින්නනේ.

    මහතයෝ ඔබතුමා එක වෙලාවක කියනවා

    i)කායානුපස්සනා සතිපඨ්ටානය වඩද්දී,දිග සුසුම්,කෙටි සුසුම් උබට අහුවෙනවා (දීගන්වා අස්සසන්තෝ දීගන්වා අස්සසාමීථි පජානාතී..)
    කායසන්ඛාරයක් වන අස්වාසය අරමුණු කරගන එතනදී උබගේ සතිය හැදෙනවා, සමුදය දැකීමට

    ii)දෙවනුව සමුදය දැකීම
    ආසවාස හටගන්න , නැතිවෙන ආකාරය සිහියෙන් බලනවා(සමුදය දම්මානුපස්සී වා කායස්මින් විහරති.වය ධම්මානුපස්සීවා කායස්මින් විහරති )

    ඊළඟට කියනවා

    කායනුපස්සනාව වැඩීමට නහය නොතිබීම බාධාවක් වෙන්නෑනේ.

    එතකොට දිග සුසුම්,කෙටි සුසුම් දැනෙන්නේ සුශුම්නාවටද? මහත්තයෝ මේ වගේ ගොං කතා කියල මේ උතුම් ධර්මය හෑල්ලුවට ලක්කරන්න එපා. ඔබතුමා දිග සුසුම්,කෙටි සුසුම් යනුවෙන් අදහස් කලේ හුළං නැතුව වෙන දෙයක් නම් ඒ ගැන පැහැදිලිව කියන්න. මට නම් පෙනේනේ ඔබතුමා සැරියුත් මහ රහතන් වහන්සේගේ අස්සාස සුත්‍රය සම්පුර්ණයෙන් බැහැර කරල කයනුපස්සනාවේ තියෙන්නේ හුළං ඉහල පහල අදින එක කියල අරගෙන. මමත් ඉස්සර කිව්වේ ඔය ඔබ තුමා කියන ටිකම තමයි නමුත් ඔබතුමාට කයනුපස්සනාවේ අස්සාසය, පස්සාසය හරියට තේරුනොත් ඇඟේ මයිල් කෙලින් වෙයි. ඔබ තුමා නිකන් හිතල බලන්න, අනාපාන සතිය හතරවන දැහැනෙන් උඩ අරූප දැහැන් වලටත් පනවනවා, නමුත් අරූප දැහැන් වල සියලු චිත්ත වීථි මනොද්වරිකයි (පංචෙන්ද්‍රිය off), මෙහෙම ඉන්නකොට කොහොමද ඔබතුමා කියන භාවනාව කරන්නේ?
    අනික මහත්තයෝ මේක අපි දෙන්නගේ අහිත පිලිබඳ ප්‍රශ්නයක් නෙමෙයි ඔබ තුමාට කැමති දේ දරාගෙන ඉන්න ඔබතුමාට අයිතියක් තියනවා. මම කරන්නේ මේ මාර්ග දෙකම අධ්‍යයනය කල කෙනෙක් හැටියට මගේ අදහස ප්‍රකාශ කිරීම විතරයි. ඔබතුමා ඔය කරගෙන යන දෙය කරගෙන යන්න නමුත් පුලුවන්නම් ටිකක් ගැඹුරට හිතන්න. ඔබතුමාට ලෞකික හෝ දැහනක් තියනවා නම් එකේ සමාපත්තියට ගිහිල්ලා මේ ගැන සවිස්තරව විදර්ශනා කරන්න.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Harvard-බයෙන් මහත්තයාගේ සියල්ලට තෛලය වූ කෑලි මූට්ටු කරපු මඩ video set එක :)

    ඉස්සෙල්ලා මෙන්න මූට මෙහෙතක් අරන් දියං! මූ ත්‍රිපිටකයත් කාලා, බුද්ධ වචනයත් කෑවා! :lol::lol::lol:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    ඉස්සෙල්ලා මෙන්න මූට මෙහෙතක් අරන් දියං! මූ ත්‍රිපිටකයත් කාලා, බුද්ධ වචනයත් කෑවා! :lol::lol::lol:

    මම බෞද්ධයෙක් විදියට දැන් අවුරුදු ගනනක් බුද්ධාගම හැදෑරුවා, ඉස්ලාමය අතෑරිය පසු. මේ විඩියෝ එක විතරක් ගත්තේ වැදගත් කරුණක් පෙන්වන්න. එකක් මේ විඩියෝවෙන් පැහැදිලිව පෙන්වනවා මේ අභය හාමුදුරුවන්ට ත්‍රිපිටකය ගැන දැනුමක් නැති බව. අනිත් කරුණ නම් මේ විඩියෝ එකේ අභය හාමුදුරුවන් කියනවා සිල්ල දුකයි කිව්වොත් පරස්පරයක් කියා! එතුමා කතාකරන්නේ බොහොම ප්‍රාතමික දුකක් ගැනයි. ඔහුගේ අනවබෝදය තවත් විද්‍යාමාන වනවා මේ ප්‍රකාශය තුලින්. එතුමා කතා කරන්නේ වෙදනා දුක් ගැනයි, එතුමාට අනුව "සැප වේදනා" තියෙනවාලු එතකොට සැපයිලු! මේවා ඉතාම ප්‍රාතමික මට්ටමේ විහිලු කියා නොතේරෙන්නේ ඇයි කියා මට නම් අපැහැදිලියි! මේ දැනෙන වෙදනා සැපයන් සියල්ලත් දුකයි (දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක සැප ඇතුලුව ) ඒ නිසායි බුදුහාමුදුරුවෝ දේශනා කලේ මම අසුරු සැණයක්වත් මේ බවය වර්ණනා නොකරමි කියා. ඉතින් මෙවැනි වැරදි අවබෝදයක් සහිත කෙනෙකුගෙන් ධර්මය අසාගත හැකිද යන්න නිරායාසයෙන්ම මතුවන ප්‍රශ්නයක්! අනිත් විඩියෝ දෙක බැලුවොත් ඉතාම පැහැදිලියි මොහුගේ මානසික තත්වයේ යම් අසමබරතාවයක් තිබෙන බව.
     
    මහත්තයෝ ඔබතුමා මුස්ලිම් කාලේ කව්රුහරි ඔබතුමාට ඇවිල්ලා කිව්වොත් සියල්ල දුකයි කියල ඔබතුමා පිළිගන්නවද? දැන් උනත් ඔබතුමා සියල්ල දුකයි කියල හිතාගෙන ඉන්නේ ඔබතුමාගේ පඥා චෛතසිකයට මේ දුක වැටහුන නිසාද නැත්නම් පොතේ තියන නිසාද? අභය හාමුදුරුවෝ මෙතන කියන්නේ වේදනා චෛතසිකයට අසුවෙන දුක ගැන මිසක් පඥා චෛතසිකයට අහුවෙන දුක ගැන නෙමෙයි. ඔබතුමා මේ කෑලි මූට්ටු කරලා කුණුහරුප මැදට දාල හදපු මඩ video බලන්නේ නැතුව සම්පූර්ණ දේශනා ටික අහන්න. උන්වහන්සේ පසුව පැහැදිලි කරනවා මේ කියපු කාරණාව. අනික ඔබතුමා මෙතන සියල්ලට දීලා තියන අර්ථකථනය conveniently මගහැරලා.
    ඔබතුමා ත්‍රිපිටකයේ කියවල තියනවද දන්නේ නෑ අර සියල්ල දුකයි කියල බමුණෙකුට කියපු ස්වාමින් වහන්සේට තථාගතයන් වහ්සේ කියපු දේ. :lol:
     
    මේකයි මචං කොමන් සෙන්ස් කියන එක හැමෝටම නෑ. අපි අතර ඉන්න සමහරක් අයට හැකියාව තියෙනවා "මැන්ටල් ඩයල්" අඳුන ගන්න එක වචනේ දෙක කතා කරන කොට. සමහරක් දෙනාට ඒක මීටර් වෙන්නේ මාස 6-7 ක් ගිහින්. කොහොම නමුත් කියන කතා වලින් මිනිහෙක්ගේ මානසික ට්‍රෙන්ඩ් එක අපිට අහුවෙනවා. මේ සිවුරු පොරවගත්ත පුද්ගලයා ගේ අවුරුදු කීපයක කියපු කරපුවා දැන් අන්තර් ජාලේ තියෙනවා. උඹට මීටර් වුනා මූ අන්බැලන්ස් පොරක් කියලා. තව බොහෝ දෙනෙක්ට ඕක මීටර් වුනා. හැබැයි තව කට්ටියකට මීටර් වෙනකොට ඌත් එක්ක, ඌ කියන එවත් එක්ක බැඳීමක් ඇතිකරං, ගමනක් ගිහින්, උන්ට දැන් ආපසු හැරෙන්න බැහැ. ඉතිං එලිපිට පෙනෙන දේ ප්‍රතික්ශේප කරනවා. මේ යකා විද්‍යාව ඈඳලා, නොදන්න කොන්ටම් ගැන දොඩවලා, ඕරා මෙශින් ගැන බයිලා ගහලා නටපු නාඩගම් ඔක්කොමත් කියපු එකිනෙකට පරස්පර කරුනුත් දැන් හැමෝටම පේන්න තියෙනවා. ඔය එක වෘෂභයෙක් "සියල්ල" ගැන අර්තකතනය ගැන උම්බෑ කියන හින්දා මම මේ විඩියෝ එක දාන්නේ. අභය "සියල්ල" දන්නේත් නෑ!:lol::lol::lol::lol:

    එළවලු කපල නිවන් දකින්න පුළුවන් කියල හිතන් ඉන්න Harvard-බයෙන් මහත්තයගේ අල්ප මොලයට තේරෙන්නේ නෑ භාෂාවක එක වචනයකට අර්ථ කීපයක් තියෙන්න පුළුවන් කියල. හඳ පෙන්නුවේ, ඇඟිල්ල දිහා බලා ඉන්නේ :lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මම බෞද්ධයෙක් විදියට දැන් අවුරුදු ගනනක් බුද්ධාගම හැදෑරුවා, ඉස්ලාමය අතෑරිය පසු. මේ විඩියෝ එක විතරක් ගත්තේ වැදගත් කරුණක් පෙන්වන්න. එකක් මේ විඩියෝවෙන් පැහැදිලිව පෙන්වනවා මේ අභය හාමුදුරුවන්ට ත්‍රිපිටකය ගැන දැනුමක් නැති බව. අනිත් කරුණ නම් මේ විඩියෝ එකේ අභය හාමුදුරුවන් කියනවා සිල්ල දුකයි කිව්වොත් පරස්පරයක් කියා! එතුමා කතාකරන්නේ බොහොම ප්‍රාතමික දුකක් ගැනයි. ඔහුගේ අනවබෝදය තවත් විද්‍යාමාන වනවා මේ ප්‍රකාශය තුලින්. එතුමා කතා කරන්නේ වෙදනා දුක් ගැනයි, එතුමාට අනුව "සැප වේදනා" තියෙනවාලු එතකොට සැපයිලු! මේවා ඉතාම ප්‍රාතමික මට්ටමේ විහිලු කියා නොතේරෙන්නේ ඇයි කියා මට නම් අපැහැදිලියි! මේ දැනෙන වෙදනා සැපයන් සියල්ලත් දුකයි (දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක සැප ඇතුලුව ) ඒ නිසායි බුදුහාමුදුරුවෝ දේශනා කලේ මම අසුරු සැණයක්වත් මේ බවය වර්ණනා නොකරමි කියා. ඉතින් මෙවැනි වැරදි අවබෝදයක් සහිත කෙනෙකුගෙන් ධර්මය අසාගත හැකිද යන්න නිරායාසයෙන්ම මතුවන ප්‍රශ්නයක්! අනිත් විඩියෝ දෙක බැලුවොත් ඉතාම පැහැදිලියි මොහුගේ මානසික තත්වයේ යම් අසමබරතාවයක් තිබෙන බව.
    යාලුවා හොද විග්‍රහයක් දීලා තියෙනවා ..:)
    මේ වගෙ සුලු තැන් පවා වරද්දනව අභය. එක පාරක් මීවනපලානෙ කිව්වා අංගුලිමාල මිනි මරණ කොට මැරීමෙ චේතනාව නොතිබුණු නිසා රහත් උනා කියලා.. මේව තමා අපභ්‍රංශ .:lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මහත්තයෝ ඔබතුමා මුස්ලිම් කාලේ කව්රුහරි ඔබතුමාට ඇවිල්ලා කිව්වොත් සියල්ල දුකයි කියල ඔබතුමා පිළිගන්නවද? දැන් උනත් ඔබතුමා සියල්ල දුකයි කියල හිතාගෙන ඉන්නේ ඔබතුමාගේ පඥා චෛතසිකයට මේ දුක වැටහුන නිසාද නැත්නම් පොතේ තියන නිසාද? අභය හාමුදුරුවෝ මෙතන කියන්නේ වේදනා චෛතසිකයට අසුවෙන දුක ගැන මිසක් පඥා චෛතසිකයට අහුවෙන දුක ගැන නෙමෙයි. ඔබතුමා මේ කෑලි මූට්ටු කරලා කුණුහරුප මැදට දාල හදපු මඩ video බලන්නේ නැතුව සම්පූර්ණ දේශනා ටික අහන්න. උන්වහන්සේ පසුව පැහැදිලි කරනවා මේ කියපු කාරණාව. අනික ඔබතුමා මෙතන සියල්ලට දීලා තියන අර්ථකථනය conveniently මගහැරලා.
    ඔබතුමා ත්‍රිපිටකයේ කියවල තියනවද දන්නේ නෑ අර සියල්ල දුකයි කියල බමුණෙකුට කියපු ස්වාමින් වහන්සේට තථාගතයන් වහ්සේ කියපු දේ. :lol:

    :yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    චතුරාර්ය සත්යය ඇත්තේ ඇසීමට බව සාක්ෂි සහිතව ඔප්පු කිරිම :D

    සමථය යනු හුස්ම බැලීම හුලo බැලීම මැටි ගුලි බැලීම වැනි පිස්සුවක් නොව ආශ්වාදය ,ආදීනවය ,නිස්සරණත්වය දැකීම බව සාක්ෂි සහිතව ඔප්පු කිරීම :D

    අස්සාසය සහ පරමස්සාසය යනු හුළං නොවන බවත් ස්පර්ෂ ආයතන 6හි ආශ්වාදය ,ආදීනවය නිස්සරනත්වය දැකීම බවත් සාක්ෂි සහිතව ඔප්පු කිරීම :D

    චතුරාර්ය සත්යය = ආශ්වාදය ,ආදීනවය නිස්සරනත්වය බව සාක්ෂි සහිතව ඔප්පු කිරීම :D

    විපාක දුක් වේදනා බුදුවරයෙකුට උවද ප්‍රහාණය කල නොහැකි බව සාක්ෂි සහිතව ඔප්පු කිරීම :D

    විපාක සැප වේදනා උවද ප්‍රහාණය කල නොහැකි බව සාක්ෂි සහිතව ඔප්පු කිරීම :D

    සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා රහතන් වහන්සේටද ඇති බව සාක්ෂි සහිතව ඔප්පු කිරීම :D

    ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීම යනු ලෝකෝත්තර දැහැන් වැඩීම බව සාක්ෂි සහිතව ඔප්පු කිරීම :D

    :):):)
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Mema lipi liyala thiyenne kawda?

    මාසයක් එක දිගට ටයිප් කරලා මමයි ලිව්වේ.

    මේ සඳහා කරුණු සොයාගත්ත යූටියුබ් චැනල් එක අන්තිම ලිපියේ අන්තිමටම දාලා තියනවා මේ වගේ

    මේ ලිපි සේරම පිටු 134ක පොතක් (PDF) විදිහට ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දාලා තියානවා හැම ත්‍රෙඩ් එකකම යටින්ම

    *************************************************
    "නිස්සරණය කරා | Nissaranaya Kara" යූටියුබ් චැනලයේ ඇති
    ඕස්ට්‍රේලියාවේ ධම්මදින්නා මෙහෙණින්වහන්සේගේ ධර්ම දේශනා

    හා

    "නිරපේක්ෂත්වයේ මග | Nirapekshathwaye Maga" යූටියුබ් චැනලයේ ඇති
    වලස්මුල්ලේ අභය ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනා

    ඇසුරින් සකස් කළේ
    *************************************************
     
    • Like
    Reactions: Yeezus