නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    උඹලත් කායානුපස්සනා කියලා සිහියෙන් අත පය හොල්ල හොල්ල ඉන්න එකද කරන්නේ? ඕවා නෙවෙයි බුදුහාමුදුරුවෝ කරන්න කිව්වේ

    බුද්ධ සාසනේ උගන්වන්නේ කායානුපස්සනා නෙවෙයි, කායේ කායානුපස්සනා

    ඒ ගැන සම්පූර්ණ විස්තරයක් මෙතන දාලා තියනවා. බලන්න

    ඔතන දාල තියෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාවේ තියන පාලි වාක්‍යත් එක්කමයි.
    එතකොට බුදුහාමුදුරුවෝ එහෙම නෙවෙයි කිව්වේ කියලා සින්හලෙන් කෝට් කරපු ටිකක් පෙන්නනවානම් එතන වෙන ප්‍රශ්නයක් තියෙන්නේ.
    සින්හලෙන් කවුරුහරි කෙනෙක් ලියපු එකක් පෙන්නන්නැතුව, කෙලින්ම පරිවර්තනය කරපු ත්‍රිපිටකය(සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාව කොටස) පෙන්නන්නුවානම් හරිනේ.
    කමක් නෑ උබලට ගැලපෙන විදියකට නිවන් දැකපන්

    උඹ මොකුත්ම දාලා නැති නිසා මම ම දාන්න හිතුවා
    සතර සතිපට්ඨානය ගැන විස්තර කරන්න මහා සතිපට්ඨාන සූත්‍රය අරගන නෑ
    ඒට හේතුව තමයි ත්‍රිපිටක සිංහල පරිවර්තනයේදී සතිපට්ඨාන සූත්‍රය විනාස කරලා දාලා තියෙන්නේ.
    පරිවර්තනය කරපු සූත්‍රය කියවලා මොකාට වත් නිවන් දකින්න බෑ

    මෙන්න මේ ලින්ක් එකෙන් බලන්න මම පහත කියලා තියන දේවල්
    https://www.thripitakaya.org/tipitakaya/Index/71?s=27

    EeRXmLG.jpg

    ඔය සතිපට්ඨාන සූත්‍රයේ පාලි වලින් සූත්‍රය පුරාම තියෙන්නේ "අස්සාස" කියලා
    "අස්සාස" කියන පාලි වචනයට සිංහල පරිවර්තනයේදී දාලා තියනවා "ආශ්වාස" කියලා

    "අස්සාස පහ කරනවට" දාලා තියනවා "ප්‍රාශ්වාස" කියලා

    දැන් ඉතින් ඕක බලාගන කට්ටිය හුලං අදින්න ගත්තා (ආශ්වාස, ප්‍රාශ්වාස කරන්න ගත්තා).

    ත්‍රිපිටකයේ වැසුනු ලෝකෝත්තර අර්ථ ගැන තියන මේ තෙඩ් 2 බලන්න.
    නිවන්_මඟ_මෙන්න-(14/20)
    නිවන්_මඟ_මෙන්න-(15/20)

    ඕකේ ආනාපානාසති භාවනාවේ ලෝකෝත්තර අර්ථය යටතේ බලන්න. කියලා තියනවා ආස්සාස කියන්නේ ආශ්වාස නෙවෙයි කියලා

    එතකොට මේ "අස්සාස" කියන්නේ මොකක්ද?
    (අස්සාද නෙවෙයි අස්සාස ගැන මේ කියන්නේ. අස්සාද කියන්නේ සංස්කෘත වලින් ආශ්වාද. ඒකේ වැරැද්දක් නෑ)

    අස්සාසය කියන්නේ ඇසුරු කරනවා කියන එකයි

    ආශ්වාදයෝ අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියලා ඇසුරු කරන එකට කියනවා "අස්සාස" කියලා

    ආශ්වාදයෝ නිර්මාණය කරලා දීපු රාග, ද්වේෂ මෝහ පහ කරන එකට කියනවා "පස්සාස" කියලා

    ඕක තමයි හිත නිවාගන්න අස්වාස, පස්සාස

    නැතුව හුස්ම ගන්න එකයි, හුස්ම පහල දාන එකයි නෙවෙයි

    ආයතන හයේ ආශ්වාදයත් ආදීනවයත්, නිස්සරනයත් දන්නව නම් ආස්සාස දන්නවා කියලයි මේ කියන්නේ

    සංයුක්ත නිකාය 4, අස්සාස සූත්‍රයේ තියෙන්නේ මෙහෙමයි

    "ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, අස්වැසුමට පැමිණියේ අස්වැසුමට පැමිණියේ යි කියනු ලැබේ. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, කෙතෙකින් අස්වැසුමට පැමිණියේ වේ දැ යි. ඇවැත්නි, මහණ තෙමේ යම් කලෙක ස්පර්ශායතන සයෙහි සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදිනවයත් නිශ්ශරණයත් තතු සේ දකී ද, ඇවැත්නි, මෙතෙකින් අස්වැසුමට පැමිණියේ වේ යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මගෙක් ඇත් ද පිළිවෙතෙක් ඇත්ද දැ යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි.

    ඇවැත්නි මේ අස්වැසුම පසක් කිරීමට මග කවරේ ද පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මේ අරී අටඟි මග ම ය. එනම් සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මේ මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි."

    (සංයුක්ත නිකාය 4, අස්සාස සූත්‍රය)

    ඔය කියන්නේ මොකක්ද?
    ආයතන හයේ ආශ්වාදයත් ආදීනවයත්, නිස්සරනයත් දන්නව නම් ආස්සාස දන්නවා

    සමථයට තිබුන අර්ථකථනයත් ඕකමයි

    සමහර තැන් වල තියනවා "දිගු කොට හෝ ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනී ද" කියලා. මේක හිතාගන ඉන්නවා දීර්ඝව හුස්ම අල්ලනවා කියලා. මේ තියෙන්නේ එහෙම තියෙන තැන සංයුක්ත නිකාය 5-2 ආනන්ද සූත්‍රය.

    "ආනන්ද, යම් සමයෙක මහණ දිගු කොට හෝ ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනී ද, දිගු කොට හෝ ප්‍රශ්වාස කරනුයේ දිගු කොට ප්‍රශ්වාස කෙරෙමියි දනී ද ... සියලු ආශ්වාසප්‍රශ්වාසකය දන්නාසුලු ව ... කායසංස්කාර සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, කායසංස්කාර සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, ආනන්ද එසමයෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඒ කවර හෙයින යත්: ආනන්ද, යම් මේ ආශ්වාසප්‍රශ්වාස වේ ද, මෙය එක්තරා කයෙකැ යි මම කියමි. ආනන්ද එහෙයින් මෙහි ලා මහණ එසමයෙහි කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ."
    (සංයුක්ත නිකාය 5-2, ආනන්ද සූත්‍රය)

    දිගු කොට හෝ ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනී ද කියන්නේ කෙනෙක් දීර්ග කාලයක් යමක් පුරුදු කරගන ආවා නම් ඒකෙන් මිදෙන්න අමාරුයි (මත්ද්‍රව්‍යය ගත්ත කෙනෙක් උදාහරණයකට ගන්න පුළුවන්, මව් සෙනෙහස, දරු සෙනෙහස.... ). ඒ වගේ කෙනෙක් දීර්ඝ කාලයක් මේ අස්සාදය පුරුදු කරන්න ඕනේ. ඒ කියන්නේ ආහාර දීලා දීර්ඝ කාලයක් පුරුදු කරගත්ත දෙයක් නම් දීර්ග කාලයක් යනවා. ඒ වගේ කෙනෙක්ට දීග කාලයක් ආශ්වාදයේ ආදීනවය බල බල ඉන්න ඕනේ

    සමහර දේවල් කෙටියෙන් පහ කරගන්න පුළුවන්

    ආනාපානාසති භාවනාවේ
    ආන - ඇදගන්න ඕනේ ටික- අනිච්ච දුක්ඛ, අනත්ත
    නෙක්ඛම්මය, අව්‍යාපාද, ආලෝකය, ඥානය, ප්‍රබෝදය

    අපාන - පහ කරන්න ඕනේ ටික - නිච්චයි සුඛයි අත්තයි කියලා අල්ලගන තියන සේරම පහ කරන්න ඕනේ
    කාමච්චන්ද, ව්‍යාපාද, ථීනමිත්ත, උද්දච්ච කුක්කුච්ච, අවිද්‍යා

    ඕක කලොත් නම් නිවන් දකිනවා

    මැරෙන්න ඉන්න වෙල හුස්ම රැල්ලත් අනිච්චයි දුක්කයි අනත්තයි කියලයි මෙනෙහි කරන්න ඕනේ
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඉස්සෙල්ලා මෙන්න මූට මෙහෙතක් අරන් දියං! මූ ත්‍රිපිටකයත් කාලා, බුද්ධ වචනයත් කෑවා! :lol::lol::lol:

    සම්පූර්නයෙන්ම වැරදි අදහසක්

    උන්වහන්සේයි, උන්වහන්සේගේ ගුරු ස්වාමින්වහන්සේ යි තමයි කාලා තිබුණු ත්‍රිපිටකයේ කාපු තැන් ටික හොයාගත්තේ

    ඔය මගේ උඩ තියන සතර සතිපට්ඨානය ගැන කියලා තියන ටික බලන්න.
    ඒකෙන්ම තේරෙනවා පරිවර්තනයේදී කොයි තරම් විනාසයක්ද කළේ කියලා
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Harvard-බයෙන් මහත්තයාගේ සියල්ලට තෛලය වූ කෑලි මූට්ටු කරපු මඩ video set එක :)

    ඔය වීඩියෝ සෙට් එක බලලා මමත් ඉස්සර මුලා වෙලා හිටියේ
    මමත් ඉස්සර ඔය වීඩියෝ Share කළා.
    සාසනේ කනවා කියලා අභය හාමුදුරුවන්ට බැන්නා

    ඒත් නිකමට වගේ හිතුණා "මුන් මොනවද දන්නේ නෑ කියන්නේ", ඒ නිසා කියන අනිත් ඒවත් අහන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒ ධර්මය අහන්න පටන්ගත්තම තමයි මටත් තේරුණේ මම කොච්චර මුලාවකද හිටියේ කියලා

    අන්තිමට මේ වගේ ලිපි පෙළක් හදන්නත් මට පුළුවන් වුණා

    ඒ සේරටම මූලික වුනේ ඔය මඩ වීඩියෝ ටික තමා
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    එතකොට මේ "අස්සාස" කියන්නේ මොකක්ද?
    (අස්සාද නෙවෙයි අස්සාස ගැන මේ කියන්නේ. අස්සාද කියන්නේ සංස්කෘත වලින් ආශ්වාද. ඒකේ වැරැද්දක් නෑ)

    අස්සාසය කියන්නේ ඇසුරු කරනවා කියන එකයි

    ආශ්වාදයෝ අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියලා ඇසුරු කරන එකට කියනවා "අස්සාස" කියලා

    ආශ්වාදයෝ නිර්මාණය කරලා දීපු රාග, ද්වේෂ මෝහ පහ කරන එකට කියනවා "පස්සාස" කියලා

    ඕක තමයි හිත නිවාගන්න අස්වාස, පස්සාස

    නැතුව හුස්ම ගන්න එකයි, හුස්ම පහල දාන එකයි නෙවෙයි
    ……

    ……..
    දිගු කොට හෝ ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනී ද කියන්නේ කෙනෙක් දීර්ග කාලයක් යමක් පුරුදු කරගන ආවා නම් ඒකෙන් මිදෙන්න අමාරුයි (මත්ද්‍රව්‍යය ගත්ත කෙනෙක් උදාහරණයකට ගන්න පුළුවන්, මව් සෙනෙහස, දරු සෙනෙහස.... ). ඒ වගේ කෙනෙක් දීර්ඝ කාලයක් මේ අස්සාදය පුරුදු කරන්න ඕනේ. ඒ කියන්නේ ආහාර දීලා දීර්ඝ කාලයක් පුරුදු කරගත්ත දෙයක් නම් දීර්ග කාලයක් යනවා. ඒ වගේ කෙනෙක්ට දීග කාලයක් ආශ්වාදයේ ආදීනවය බල බල ඉන්න ඕනේ

    සමහර දේවල් කෙටියෙන් පහ කරගන්න පුළුවන්

    ආනාපානාසති භාවනාවේ
    ආන - ඇදගන්න ඕනේ ටික- අනිච්ච දුක්ඛ, අනත්ත
    නෙක්ඛම්මය, අව්‍යාපාද, ආලෝකය, ඥානය, ප්‍රබෝදය

    අපාන - පහ කරන්න ඕනේ ටික - නිච්චයි සුඛයි අත්තයි කියලා අල්ලගන තියන සේරම පහ කරන්න ඕනේ
    කාමච්චන්ද, ව්‍යාපාද, ථීනමිත්ත, උද්දච්ච කුක්කුච්ච, අවිද්‍යා

    ඕක කලොත් නම් නිවන් දකිනවා

    මැරෙන්න ඉන්න වෙල හුස්ම රැල්ලත් අනිච්චයි දුක්කයි අනත්තයි කියලයි මෙනෙහි කරන්න ඕනේ
    :lol::lol::lol::lol:
    පාලි දන්නෙත් නෑ, සිංහල දන්නෙත් නෑ, සංස්කෘත දන්නෙත් නෑ, ධර්මය දන්නෙත් නෑ! අනේ බං තව ජෝක් එකක් කියහං හිනා වෙලා පණ ගියා ඕයි! :lol::lol::lol::lol:

    මුන්ගේ පටු දූපත් මානසිකත්වය හොඳට පේනව මේකෙන්. යකෝ ලෝකය පුර බෞද්ධ ටිබෙට්, තායි , ජර්මන්, ඉන්ග්‍රීසි, ඩච්, චීන, ජපන් උගත් වියත් හිමිවරු සහ ගිහියෝ මේ බුද්ධ වචනය ගැන පර්යේශණ කොලා අවුරුදු සිය ගනනක්, ඔවුන් ඔක්කොම අවිවාදයෙන් එකඟ වූ, වන පාලි භාෂාවේ වචන වලට මේ වගේ ගොන් ජෝක් අමුතු තේරුම් දෙන අමන වහරක-අභය ඩබලට ඔය එක් භාෂාවක් ගැනවත් උගත් කමක් නෑ! එකට උත්තරේ තමයි වහරක හරකා "ජාති සෝතාපන්නලු" අනේ මෙහෙමත් ලණු කන හරක්!
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සම්පූර්නයෙන්ම වැරදි අදහසක්

    උන්වහන්සේයි, උන්වහන්සේගේ ගුරු ස්වාමින්වහන්සේ යි තමයි කාලා තිබුණු ත්‍රිපිටකයේ කාපු තැන් ටික හොයාගත්තේ

    ඔය මගේ උඩ තියන සතර සතිපට්ඨානය ගැන කියලා තියන ටික බලන්න.
    ඒකෙන්ම තේරෙනවා පරිවර්තනයේදී කොයි තරම් විනාසයක්ද කළේ කියලා

    හරි බං එල! අපි නොදන්න චෙස්!
    :rofl::rofl::rofl:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මම බෞද්ධයෙක් විදියට දැන් අවුරුදු ගනනක් බුද්ධාගම හැදෑරුවා, ඉස්ලාමය අතෑරිය පසු. මේ විඩියෝ එක විතරක් ගත්තේ වැදගත් කරුණක් පෙන්වන්න. එකක් මේ විඩියෝවෙන් පැහැදිලිව පෙන්වනවා මේ අභය හාමුදුරුවන්ට ත්‍රිපිටකය ගැන දැනුමක් නැති බව. අනිත් කරුණ නම් මේ විඩියෝ එකේ අභය හාමුදුරුවන් කියනවා සිල්ල දුකයි කිව්වොත් පරස්පරයක් කියා! එතුමා කතාකරන්නේ බොහොම ප්‍රාතමික දුකක් ගැනයි. ඔහුගේ අනවබෝදය තවත් විද්‍යාමාන වනවා මේ ප්‍රකාශය තුලින්. එතුමා කතා කරන්නේ වෙදනා දුක් ගැනයි, එතුමාට අනුව "සැප වේදනා" තියෙනවාලු එතකොට සැපයිලු! මේවා ඉතාම ප්‍රාතමික මට්ටමේ විහිලු කියා නොතේරෙන්නේ ඇයි කියා මට නම් අපැහැදිලියි! මේ දැනෙන වෙදනා සැපයන් සියල්ලත් දුකයි (දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක සැප ඇතුලුව ) ඒ නිසායි බුදුහාමුදුරුවෝ දේශනා කලේ මම අසුරු සැණයක්වත් මේ බවය වර්ණනා නොකරමි කියා. ඉතින් මෙවැනි වැරදි අවබෝදයක් සහිත කෙනෙකුගෙන් ධර්මය අසාගත හැකිද යන්න නිරායාසයෙන්ම මතුවන ප්‍රශ්නයක්! අනිත් විඩියෝ දෙක බැලුවොත් ඉතාම පැහැදිලියි මොහුගේ මානසික තත්වයේ යම් අසමබරතාවයක් තිබෙන බව.

    හයියෝ....
    උඹ රැවටිලා ඉන්නේ ඔය වීඩියෝ එක බලලා

    වීඩියෝ එක අභය හාමුදුරුවෝ කියන්නේ "සියල්ල දුකයි කියලා ත්‍රිපිටකයේ කොහේවත් නෑ" කියලා

    ඒකට මේ වීඩියෝ එක හදපු මිසදුටුවා දාලා තියනවා සංයුත්‌ත "නිකාය > සළායතන වර්ගය> සබ්‌බනිච්‌ච වර්ගය" වල තියනවා සියල්ල දුකයි කියලා
    https://thripitakaya.org/tipitakaya/Index/127?s=1564

    ඔය වීඩියෝ එකේ පෙන්නන ටික පහලට Scroll කරන්නේ නැතුව උඩට Scroll කළා නම් ඔය මිසදිටුවා ඔය වීඩියෝ එක හදන්නේ නෑ. මොකද "සියල්ල" කියන්නේ මොකක්ද කියලා තියනවා ඔය පෙන්නන කොටසට අඟල් 6ක් විතර උඩින්

    මහණෙනි, සියල්ල අනිත්‍ය ය. මහණෙනි, කවර සියල්ලක් අනිත්‍ය ද යත්: මහණෙනි, ඇස අනිත්‍ය ය. රූප අනිත්‍ය ය. චක්ඛුවිඤ්ඤාණය අනිත්‍ය ය, චක්ඛුසම්ඵස්සය අනිත්‍ය ය, චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් එ ද අනිතය ය. කන ...

    කවර සියල්ලක් අනිත්‍ය ද යත්: කියලා ඔය සියල්ල කියන ටික තියනවා

    ඔන්න ඔය සියල්ල තමයි දුකයි, අනිච්චයි වෙන්නේ

    චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් එ ද අනිතය ය

    ඔය චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ කියන්නේ ආශ්වාදයයි. ඔය ආශ්වාදය කවදාවත් ඔබේ කැමැත්ත ඉෂ්ඨ කරන්නේ නෑ. තමයි අනිච්ච.

    එකක් නම් පැහැදිළියි, උඹ මුස්ලිම් ආගම අත හැරලා ආවට ඉන්නේ තාම ඉන්නේ මිත්‍යාදිට්ඨියක
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    :lol::lol::lol::lol:
    පාලි දන්නෙත් නෑ, සිංහල දන්නෙත් නෑ, සංස්කෘත දන්නෙත් නෑ, ධර්මය දන්නෙත් නෑ! අනේ බං තව ජෝක් එකක් කියහං හිනා වෙලා පණ ගියා ඕයි! :lol::lol::lol::lol:

    මුන්ගේ පටු දූපත් මානසිකත්වය හොඳට පේනව මේකෙන්. යකෝ ලෝකය පුර බෞද්ධ ටිබෙට්, තායි , ජර්මන්, ඉන්ග්‍රීසි, ඩච්, චීන, ජපන් උගත් වියත් හිමිවරු සහ ගිහියෝ මේ බුද්ධ වචනය ගැන පර්යේශණ කොලා අවුරුදු සිය ගනනක්, ඔවුන් ඔක්කොම අවිවාදයෙන් එකඟ වූ, වන පාලි භාෂාවේ වචන වලට මේ වගේ ගොන් ජෝක් අමුතු තේරුම් දෙන අමන වහරක-අභය ඩබලට ඔය එක් භාෂාවක් ගැනවත් උගත් කමක් නෑ! එකට උත්තරේ තමයි වහරක හරකා "ජාති සෝතාපන්නලු" අනේ මෙහෙමත් ලණු කන හරක්!

    මහත්තයෝ ඉතින් ඔබතුමාට තියෙන්නේ වහල්, නිවට මනසිකත්වයක්නේ. ඔබතුමා වගේ පිටරට උන් හරි කිව්වනම් ඒක හිස මුදුනෙන් බාර ගත්ත ගොං රැලක් හින්ද තමයි අපිට මේ උතුම් ධර්මය නැති උනේ. ඔබතුමාට අඩු ගානේ භාෂාවක පරමාර්ථය මොකක්ද කියලවත් තේරෙන්නේ නෑ, නිකන් භාෂා රීති ටිකක් අල්ලාගෙන දඟලනවා. තථාගතයන් වහහන්සේ දේශනා කලේ නිවන් මගක් මිසක් භාෂා විශාරදයින්ට සාහිත්‍ය රසාස්වාදය සඳහා කලා කෘති කරන මාධ්‍යක් නෙමෙයි. දැන් වෙලා තියෙන්නේ භාෂා, සාහිත්‍ය විශාරද set එක බඩ ගොස්තරේ රැකගන්න සම්මුති සාසනයේ ඉහල තැන් වලට රිංගගෙන ඉන්න එක. හරියට බාර් එකේ මුදලාලි අමද්‍යප සංගමේ සභාපති උනා වගෙ. :lol::lol::lol::lol::lol:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    හයියෝ....
    උඹ රැවටිලා ඉන්නේ ඔය වීඩියෝ එක බලලා

    වීඩියෝ එක අභය හාමුදුරුවෝ කියන්නේ "සියල්ල දුකයි කියලා ත්‍රිපිටකයේ කොහේවත් නෑ" කියලා

    ඒකට මේ වීඩියෝ එක හදපු මිසදුටුවා දාලා තියනවා සංයුත්‌ත "නිකාය > සළායතන වර්ගය> සබ්‌බනිච්‌ච වර්ගය" වල තියනවා සියල්ල දුකයි කියලා
    https://thripitakaya.org/tipitakaya/Index/127?s=1564

    ඔය වීඩියෝ එකේ පෙන්නන ටික පහලට Scroll කරන්නේ නැතුව උඩට Scroll කළා නම් ඔය මිසදිටුවා ඔය වීඩියෝ එක හදන්නේ නෑ. මොකද "සියල්ල" කියන්නේ මොකක්ද කියලා තියනවා ඔය පෙන්නන කොටසට අඟල් 6ක් විතර උඩින්

    මහණෙනි, සියල්ල අනිත්‍ය ය. මහණෙනි, කවර සියල්ලක් අනිත්‍ය ද යත්: මහණෙනි, ඇස අනිත්‍ය ය. රූප අනිත්‍ය ය. චක්ඛුවිඤ්ඤාණය අනිත්‍ය ය, චක්ඛුසම්ඵස්සය අනිත්‍ය ය, චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් එ ද අනිතය ය. කන ...

    කවර සියල්ලක් අනිත්‍ය ද යත්: කියලා ඔය සියල්ල කියන ටික තියනවා

    ඔන්න ඔය සියල්ල තමයි දුකයි, අනිච්චයි වෙන්නේ

    චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් එ ද අනිතය ය

    ඔය චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ කියන්නේ ආශ්වාදයයි. ඔය ආශ්වාදය කවදාවත් ඔබේ කැමැත්ත ඉෂ්ඨ කරන්නේ නෑ. තමයි අනිච්ච.

    එකක් නම් පැහැදිළියි, උඹ මුස්ලිම් ආගම අත හැරලා ආවට ඉන්නේ තාම ඉන්නේ මිත්‍යාදිට්ඨියක

    අනේ මහත්තයෝ මේක කීපාරක් නම් පෙන්නල තියනවද. මේක තේරුම් ගන්න බුද්ධි මට්ටමක් මේ මහත්රුන්ට නැහැ. නමුත් ඔබතුම නැවත දාපු එක හොඳයි මේක තේරුම් ගන්න පුළුවන් වෙන අය මේකේ ඉන්නවනෙ
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    :lol::lol::lol::lol:

    මුන්ගේ පටු දූපත් මානසිකත්වය හොඳට පේනව මේකෙන්. යකෝ ලෝකය පුර බෞද්ධ ටිබෙට්, තායි , ජර්මන්, ඉන්ග්‍රීසි, ඩච්, චීන, ජපන් උගත් වියත් හිමිවරු සහ ගිහියෝ මේ බුද්ධ වචනය ගැන පර්යේශණ කොලා අවුරුදු සිය ගනනක්, ඔවුන් ඔක්කොම අවිවාදයෙන් එකඟ වූ, වන පාලි භාෂාවේ වචන වලට මේ වගේ ගොන් ජෝක් අමුතු තේරුම් දෙන අමන වහරක-අභය ඩබලට ඔය එක් භාෂාවක් ගැනවත් උගත් කමක් නෑ! එකට උත්තරේ තමයි වහරක හරකා "ජාති සෝතාපන්නලු" අනේ මෙහෙමත් ලණු කන හරක්!

    අවුරුදු 100ක් පර්යේෂන කරලා "අස්සාස" කියන්න පාලි වචනයට ත්‍රිපිටකය පුරාවටම "ආශ්වාස" කියලා දාලා දාලා දාලා ඇවිල්ලා අස්සස සූත්‍රයේ විතරක් මෙහෙම දැම්මේ ඇයි දන්නේ නෑ නේද?

    ඒකත් වුරුදු 100යේ ප්‍රතිඵලයක් ද?

    "අශ්වාසයට පැමිණියා" කියලා දාන්න තිබ්බනේ
    ඒකට මොකක් හරි වචනයක් දැම්මා කියමුකෝ....

    අන්න ඒ වචනයේ අර්ථය තමයි ඔය අර්ථ දක්වලා තියෙන්නේ

    ඔය අර්ථය "හුස්ම ගන්නවා" කියන එක නෙවෙයිනේ කියලා තේරෙන්න ඇති

    සිංහල
    https://www.thripitakaya.org/tipitakaya/Index/130?s=1802

    පාලි
    https://pitaka.lk/main/?n=24130

    WmV9PWu.jpg

    ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, අස්වැසුමට පැමිණියේ අස්වැසුමට පැමිණියේ යි කියනු ලැබේ. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, කෙතෙකින් අස්වැසුමට පැමිණියේ වේ දැ යි. ඇවැත්නි, මහණ තෙමේ යම් කලෙක ස්පර්ශායතන සයෙහි සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදිනවයත් නිශ්ශරණයත් තතු සේ දකී ද, ඇවැත්නි, මෙතෙකින් අස්වැසුමට පැමිණියේ වේ යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මගෙක් ඇත් ද පිළිවෙතෙක් ඇත්ද දැ යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි.

    ඇවැත්නි මේ අස්වැසුම පසක් කිරීමට මග කවරේ ද පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මේ අරී අටඟි මග ම ය. එනම් සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මේ මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි."

    (සංයුක්ත නිකාය 4, අස්සාස සූත්‍රය)

    ඔය කියන්නේ මොකක්ද?
    ආයතන හයේ ආශ්වාදයත් ආදීනවයත්, නිස්සරනයත් දන්නව නම් ආස්සාස දන්නවා
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    මුන්ගේ පටු දූපත් මානසිකත්වය හොඳට පේනව මේකෙන්. යකෝ ලෝකය පුර බෞද්ධ ටිබෙට්, තායි , ජර්මන්, ඉන්ග්‍රීසි, ඩච්, චීන, ජපන් උගත් වියත් හිමිවරු සහ ගිහියෝ මේ බුද්ධ වචනය ගැන පර්යේශණ කොලා අවුරුදු සිය ගනනක්,

    අවුරුදු 100ක් පර්යේෂන කරලා "අස්සාස" කියන්න පාලි වචනයට ත්‍රිපිටකය පුරාවටම "ආශ්වාස" කියලා දාලා දාලා දාලා ඇවිල්ලා අස්සස සූත්‍රයේ විතරක් මෙහෙම දැම්මේ ඇයි දන්නේ නෑ නේද?

    මේකෙන්ම පේනවා මේ අවුරුදු සිය ගණනක් පොල් ගාපු මෝඩ රැලේ තරම. Harvard-බයෙන් මහත්තය ඔබතුමාට ආඩම්බරද ඔබතුමාත් මේ රැලේ සාමාජිකයෙක් වීම ගැන? :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    හයියෝ....
    උඹ රැවටිලා ඉන්නේ ඔය වීඩියෝ එක බලලා

    වීඩියෝ එක අභය හාමුදුරුවෝ කියන්නේ "සියල්ල දුකයි කියලා ත්‍රිපිටකයේ කොහේවත් නෑ" කියලා

    ඒකට මේ වීඩියෝ එක හදපු මිසදුටුවා දාලා තියනවා සංයුත්‌ත "නිකාය > සළායතන වර්ගය> සබ්‌බනිච්‌ච වර්ගය" වල තියනවා සියල්ල දුකයි කියලා
    https://thripitakaya.org/tipitakaya/Index/127?s=1564

    ඔය වීඩියෝ එකේ පෙන්නන ටික පහලට Scroll කරන්නේ නැතුව උඩට Scroll කළා නම් ඔය මිසදිටුවා ඔය වීඩියෝ එක හදන්නේ නෑ. මොකද "සියල්ල" කියන්නේ මොකක්ද කියලා තියනවා ඔය පෙන්නන කොටසට අඟල් 6ක් විතර උඩින්

    මහණෙනි, සියල්ල අනිත්‍ය ය. මහණෙනි, කවර සියල්ලක් අනිත්‍ය ද යත්: මහණෙනි, ඇස අනිත්‍ය ය. රූප අනිත්‍ය ය. චක්ඛුවිඤ්ඤාණය අනිත්‍ය ය, චක්ඛුසම්ඵස්සය අනිත්‍ය ය, චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් එ ද අනිතය ය. කන ...

    කවර සියල්ලක් අනිත්‍ය ද යත්: කියලා ඔය සියල්ල කියන ටික තියනවා

    ඔන්න ඔය සියල්ල තමයි දුකයි, අනිච්චයි වෙන්නේ

    චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් එ ද අනිතය ය

    ඔය චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ කියන්නේ ආශ්වාදයයි. ඔය ආශ්වාදය කවදාවත් ඔබේ කැමැත්ත ඉෂ්ඨ කරන්නේ නෑ. තමයි අනිච්ච.

    එකක් නම් පැහැදිළියි, උඹ මුස්ලිම් ආගම අත හැරලා ආවට ඉන්නේ තාම ඉන්නේ මිත්‍යාදිට්ඨියක

    ස්තුතියි ප්‍රතිචාරයට.

    අභය හාමුදුරුවෝ කියනවා සියල්ල දුකයි කියා ත්‍රිපිටකයේ නැත, සියල්ල දුකයි කිව්වොත් ඒක පරස්පරයක්, මොකද සුඛ වේදනා තිබෙන නිසා කියා. නමුත් විඩියෝ එකේ පැහැදිලිව දක්වනවා දුක්ඛ සුත්‍රයේ සබ්බං දුක්ඛං කියා තිබෙන බව. මොකද්ද ඔබේ තර්කය?? අභය හාමුදුරුවන් කියන "සියල්ල" ත්‍රිපිටකයේ "සබ්බං" යනුවෙන් හඳුන්වන් සියල්ල නොව වෙනත් සියල්ලක්ද? මට නම් ඔබේ තර්කය පැහැදිලි නැත.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මේකෙන්ම පේනවා මේ අවුරුදු සිය ගණනක් පොල් ගාපු මෝඩ රැලේ තරම. Harvard-බයෙන් මහත්තය ඔබතුමාට ආඩම්බරද ඔබතුමාත් මේ රැලේ සාමාජිකයෙක් වීම ගැන? :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
    පහුගිය අවුරුදු සීයටම කිසිම හාමුදුරු නමක් නිවන් දැකලා නෑ උඹලගෙ පල්ලි අභය තමා නිවන හොයල දුන්නෙ අලුතෙන්.. :lol::lol::lol:
    තමනුත් මුලා වෙලා උඹල වගෙ අම්බරුවොත් මුලා කරන්න පල්ලියෙන් එවපු අබයගෙ නිරුවත පෙර පින තියෙන ඕනම කෙනෙක්ට එක බනක් ඇහුව ගමන් තේරෙනවා..
    ත්‍රිපිටකේ පෙන්නල ඉරි ඇදල ඒකෙ තේරුම වෙනස් කරල වැරදි අර්ථයක් දෙනවා පාලි බැරි නිසා..
    මෙතන යන්නෙ වෙනම ව්‍යාපාරයක්..අහුවෙලා ඉන්න උන් ඉකමනට පිනක් දහමක් කරගෙන තෙරුවන් කමා කරගෙන හරි බණක් අහන්න.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    යකෝ ලැජ්ජා නැති වැඩ කරන්න එපා! බලපං හොඳට ඔය වචන දෙක එකක් ද දෙකක්ද කියලා! මිනිස්සුන්ගේ ඇස්වලට වැලිගහලා, රවට්ටලා, බොරු කියලා , විශේෂයෙන් බුද්ධ වචනය මේ වගේ විකෘති කරන්න උඹට ලැජ්ජාවක් නැද්ද? බඩ කපාගෙන මැරියං මේ වගේ කැත වැඩ නොකර, එතකොට විඳවන්නේ එකපාරයි, උඹ මේ කරන දෙයින් උඹට කල්ප ගානක් විඳවන්න වෙනවා! විලි ලැජ්ජයි!
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    පෝරිසාදයා;24606347 said:
    පහුගිය අවුරුදු සීයටම කිසිම හාමුදුරු නමක් නිවන් දැකලා නෑ උඹලගෙ පල්ලි අභය තමා නිවන හොයල දුන්නෙ අලුතෙන්.. :lol::lol::lol:
    තමනුත් මුලා වෙලා උඹල වගෙ අම්බරුවොත් මුලා කරන්න පල්ලියෙන් එවපු අබයගෙ නිරුවත පෙර පින තියෙන ඕනම කෙනෙක්ට එක බනක් ඇහුව ගමන් තේරෙනවා..
    ත්‍රිපිටකේ පෙන්නල ඉරි ඇදල ඒකෙ තේරුම වෙනස් කරල වැරදි අර්ථයක් දෙනවා පාලි බැරි නිසා..
    මෙතන යන්නෙ වෙනම ව්‍යාපාරයක්..අහුවෙලා ඉන්න උන් ඉකමනට පිනක් දහමක් කරගෙන තෙරුවන් කමා කරගෙන හරි බණක් අහන්න.

    කව්ද මහත්තයෝ එහෙම කිව්වේ? ඔබතුමා වල්ගේ පාගාගෙන, මම කිව්වේ ඔබතුමා සහ Harvard-බයෙන් මහත්තය ඇතුලත් වෙන භාෂා විශාරද මෝඩ set එක මිසක් හැම ස්වාමින් වහන්සේ කෙනෙක් ගැනම නෙමෙයි.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෝරිසාදයා;24606347 said:
    පහුගිය අවුරුදු සීයටම කිසිම හාමුදුරු නමක් නිවන් දැකලා නෑ උඹලගෙ පල්ලි අභය තමා නිවන හොයල දුන්නෙ අලුතෙන්.. :lol::lol::lol:
    තමනුත් මුලා වෙලා උඹල වගෙ අම්බරුවොත් මුලා කරන්න පල්ලියෙන් එවපු අබයගෙ නිරුවත පෙර පින තියෙන ඕනම කෙනෙක්ට එක බනක් ඇහුව ගමන් තේරෙනවා..
    ත්‍රිපිටකේ පෙන්නල ඉරි ඇදල ඒකෙ තේරුම වෙනස් කරල වැරදි අර්ථයක් දෙනවා පාලි බැරි නිසා..
    මෙතන යන්නෙ වෙනම ව්‍යාපාරයක්..අහුවෙලා ඉන්න උන් ඉකමනට පිනක් දහමක් කරගෙන තෙරුවන් කමා කරගෙන හරි බණක් අහන්න.
    මුන්ගේ මොලේ අවුලක්. නැත්ත්නම් මෙච්චර උගත් වියත් හාමුදුරුවරු සියල්ලටම, ශතක ගනනක් තිස්සේ හසුනොවුනු අර්තයක් මේ අභය-වහරක පොල්කාවයියන් දෙදෙනාට හසුවූයේ කෙසේද කියා සොයා බලන්නේ පුදුමයෙන් නෙව! මුන් කොමන් සෙන්ස් පිලිබඳ ලොකු අවුලක්, රියැලිටි එක ගැන ලොකු අවුලක් තියෙන පව්කාර සෙට් එකක්! :rofl::rofl:
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ස්තුතියි ප්‍රතිචාරයට.

    අභය හාමුදුරුවෝ කියනවා සියල්ල දුකයි කියා ත්‍රිපිටකයේ නැත, සියල්ල දුකයි කිව්වොත් ඒක පරස්පරයක්, මොකද සුඛ වේදනා තිබෙන නිසා කියා. නමුත් විඩියෝ එකේ පැහැදිලිව දක්වනවා දුක්ඛ සුත්‍රයේ සබ්බං දුක්ඛං කියා තිබෙන බව. මොකද්ද ඔබේ තර්කය?? අභය හාමුදුරුවන් කියන "සියල්ල" ත්‍රිපිටකයේ "සබ්බං" යනුවෙන් හඳුන්වන් සියල්ල නොව වෙනත් සියල්ලක්ද? මට නම් ඔබේ තර්කය පැහැදිලි නැත.

    ත්‍රිපිටකයේ දෙයක් විස්තර කරද්දී එකම න්‍යාය එකකට විතරක් තමයි විස්තර කරන්නේ

    උදාහරණයක් විදිහට ඇස, කන, දිව, නාසය ශරීයට, මනස කියන මේ ආයතන ගැන යම් දෙයක් විස්තර කරද්දී "ඇසට විතරක්" ඒ න්‍යාය සම්පූර්ණයෙන්ම විස්තර කරනවා. ඊට පස්සේ ඒ ටිකේ "ඇස" කියන එක "කන" කියලා Replace කරලා ආයෙත් දාන්නේ නෑ, නාසය කියලා ආයේත් ඒකම ලියලා නෑ. එහෙම ලිව්වා නම් ඔය ත්‍රිපිටකයේ පොත් ගාන 57න් ඉවර කරගන්න වෙන්නේ නෑ

    ඒ නිසා ඇසට විස්තර කරලා "-පෙ-..." කියලා දාලා තමයි ත්‍රිපිටකයේ තියෙන්නේ.
    ඒ කියන්නේ "පෙර පරිදි" කියන එකයි

    අපි ඉස්කෝලේ යද්දිත් අපිට 13 වරක් එනකම් විතරයි චක්කරය ඉගැන්නුවේ, ඒ ටික බලලා 40 වරක් චක්කරේ අපි දැනගන්න ඕනේ

    ඔන්න ඔය කිව්වා වගේම තමයි ඔබට තියන ගැටළුවත්.
    ඉස්සරලම සංයුත්‌ත "නිකාය > සළායතන වර්ගය> සබ්‌බනිච්‌ච වර්ගය මේ ලින්ක් එකට ගිහින් බලන්න

    අනිච්ච, දුක්ඛ අනත්ත කියන 3න් අනිච්ච් වලට විතරක් ඒ න්‍යාය විස්තර කරලා තියනවා.
    ඊට පස්සේ ඩොට් 3ක් තියනවා. ඒ Dot 3න් කියන්නේ කලින් වගේම කියන එකයි .
    (සමහර තැන් වල "-පෙ-..." කියලා තියනවා වගේ)

    ඔය කිව්ව දේ හොඳටම තේරෙන්න පහත පින්තූරය බලන්න

    o9Tj86w.jpg
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හයියෝ....
    උඹ රැවටිලා ඉන්නේ ඔය වීඩියෝ එක බලලා

    වීඩියෝ එක අභය හාමුදුරුවෝ කියන්නේ "සියල්ල දුකයි කියලා ත්‍රිපිටකයේ කොහේවත් නෑ" කියලා

    ඒකට මේ වීඩියෝ එක හදපු මිසදුටුවා දාලා තියනවා සංයුත්‌ත "නිකාය > සළායතන වර්ගය> සබ්‌බනිච්‌ච වර්ගය" වල තියනවා සියල්ල දුකයි කියලා
    https://thripitakaya.org/tipitakaya/Index/127?s=1564

    ඔය වීඩියෝ එකේ පෙන්නන ටික පහලට Scroll කරන්නේ නැතුව උඩට Scroll කළා නම් ඔය මිසදිටුවා ඔය වීඩියෝ එක හදන්නේ නෑ. මොකද "සියල්ල" කියන්නේ මොකක්ද කියලා තියනවා ඔය පෙන්නන කොටසට අඟල් 6ක් විතර උඩින්

    මහණෙනි, සියල්ල අනිත්‍ය ය. මහණෙනි, කවර සියල්ලක් අනිත්‍ය ද යත්: මහණෙනි, ඇස අනිත්‍ය ය. රූප අනිත්‍ය ය. චක්ඛුවිඤ්ඤාණය අනිත්‍ය ය, චක්ඛුසම්ඵස්සය අනිත්‍ය ය, චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් එ ද අනිතය ය. කන ...

    කවර සියල්ලක් අනිත්‍ය ද යත්: කියලා ඔය සියල්ල කියන ටික තියනවා

    ඔන්න ඔය සියල්ල තමයි දුකයි, අනිච්චයි වෙන්නේ

    චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් එ ද අනිතය ය

    ඔය චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ කියන්නේ ආශ්වාදයයි. ඔය ආශ්වාදය කවදාවත් ඔබේ කැමැත්ත ඉෂ්ඨ කරන්නේ නෑ. තමයි අනිච්ච.

    එකක් නම් පැහැදිළියි, උඹ මුස්ලිම් ආගම අත හැරලා ආවට ඉන්නේ තාම ඉන්නේ මිත්‍යාදිට්ඨියක
    me hamdurwonge bana ahalanam niwan dakinaa puluwanda kiyana eka seakai ubala mechara hoda hamuduwo ididi ai me wage radical vidiyata bana kiyana aya set karaganne :dull:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    පෝරිසාදයා;24606347 said:
    මුන්ගේ මොලේ අවුලක්. නැත්ත්නම් මෙච්චර උගත් වියත් හාමුදුරුවරු සියල්ලටම, ශතක ගනනක් තිස්සේ හසුනොවුනු අර්තයක් මේ අභය-වහරක පොල්කාවයියන් දෙදෙනාට හසුවූයේ කෙසේද කියා සොයා බලන්නේ පුදුමයෙන් නෙව! මුන් කොමන් සෙන්ස් පිලිබඳ ලොකු අවුලක්, රියැලිටි එක ගැන ලොකු අවුලක් තියෙන පව්කාර සෙට් එකක්! :rofl::rofl:

    උගත් වියත් හාමුදුරුවරු ගැන නෙමෙයි කියන්නේ මහත්තයෝ, මම කියන්නේ ඉස්පිලි පාපිලි අල්ලාගෙන මේ ධර්මය කන ඔබතුමන්ලා වගේ භාෂා විශාරද සෙට් එක ගැන. ඔබතුමන්ලා මේ කන කෑමේ හැටියට, ඒ උගත් වියත් හාමුදුරු වරු නොහිටින්න අපිට ත්‍රිපිටකයේ මේ තියන ටික වත් නැතිවෙනව.
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    me hamdurwonge bana ahalanam niwan dakinaa puluwanda kiyana eka seakai ubala mechara hoda hamuduwo ididi ai me wage radical vidiyata bana kiyana aya set karaganne :dull:

    ඔබ ඒ හාමුදුරුවන්ගේ බණ අහලා තියනවද?

    බුදුහාමුදුරුවෝ බුදුවෙන්න කලින් කලේ ආශ්වාද ගැන පර්යේෂණයක්
    ඒක තියනවා අරිය පර්යේෂණ සූත්‍රයේ.

    "ආශ්වාද, ආදීනවය, නිස්සරණය" ගැන වෙන හාමුදුරුවරු මෙච්චර කල් බන කිව්වේ නැහැනේ....
    මේ හාමුදුරුවෝ තමයි එහෙම බන කියන්න පටන්ගත්තේ
    ඊට පස්සේ තමයි ඊයේ පෙරේදා බන වලත් "ආශ්වාද, ආදීනවය, නිස්සරණය" ගැන ඇහෙන්න ගත්තේ

    ඒ වෙනකම් ඇහුවේ "මම" නැති කරනන" බණයි
    දෙයක් දැක්කම "සත්ත්ව පුද්ගල සඥ්ඥාවක්" එන්නේ ඒකලු
    ඒක නැති කරන්න ඕනෙලු ඉස්සරලා
    ඊට පස්සෙලු සෝවාන් වෙන්නේ කියලා බන ඇහුනේ
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    ත්‍රිපිටකයේ දෙයක් විස්තර කරද්දී එකම න්‍යාය එකකට විතරක් තමයි විස්තර කරන්නේ

    උදාහරණයක් විදිහට ඇස, කන, දිව, නාසය ශරීයට, මනස කියන මේ ආයතන ගැන යම් දෙයක් විස්තර කරද්දී "ඇසට විතරක්" ඒ න්‍යාය සම්පූර්ණයෙන්ම විස්තර කරනවා. ඊට පස්සේ ඒ ටිකේ "ඇස" කියන එක "කන" කියලා Replace කරලා ආයෙත් දාන්නේ නෑ, නාසය කියලා ආයේත් ඒකම ලියලා නෑ. එහෙම ලිව්වා නම් ඔය ත්‍රිපිටකයේ පොත් ගාන 57න් ඉවර කරගන්න වෙන්නේ නෑ

    ඒ නිසා ඇසට විස්තර කරලා "-පෙ-..." කියලා දාලා තමයි ත්‍රිපිටකයේ තියෙන්නේ.
    ඒ කියන්නේ "පෙර පරිදි" කියන එකයි

    අපි ඉස්කෝලේ යද්දිත් අපිට 13 වරක් එනකම් විතරයි චක්කරය ඉගැන්නුවේ, ඒ ටික බලලා 40 වරක් චක්කරේ අපි දැනගන්න ඕනේ

    ඔන්න ඔය කිව්වා වගේම තමයි ඔබට තියන ගැටළුවත්.
    ඉස්සරලම සංයුත්‌ත "නිකාය > සළායතන වර්ගය> සබ්‌බනිච්‌ච වර්ගය මේ ලින්ක් එකට ගිහින් බලන්න

    අනිච්ච, දුක්ඛ අනත්ත කියන 3න් අනිච්ච් වලට විතරක් ඒ න්‍යාය විස්තර කරලා තියනවා.
    ඊට පස්සේ ඩොට් 3ක් තියනවා. ඒ Dot 3න් කියන්නේ කලින් වගේම කියන එකයි .
    (සමහර තැන් වල "-පෙ-..." කියලා තියනවා වගේ)

    ඔය කිව්ව දේ හොඳටම තේරෙන්න පහත පින්තූරය බලන්න

    ත්‍රිපිටකය බලන හැටි කියවන හැටි ඔබ මට විස්තර කරන්න ඔනෑ නෑ. ඒක නෙවෙයි මෙතන ප්‍රශ්නය. මම පැහැදිලිව ඇහුවේ සියල්ල දුකයි කියලා තියෙද්දි, එහෙම නෑ, එහෙම තිබ්බොත් ඒක පරස්පරයක් කියපු අභය හාමුදුරුවන්ගේ "සියල්ල" වෙනත් සියල්ලක්ද කියන එකයි? කරුණකරලා බොරුවට ස්ක්‍රීන් ශොට් දාන්නේ නැතුව හරියට උත්තර දෙන්න!