නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
අනේ බං සියල්ල දුකයි වෙන්නේ නෑ

ඇහැට පේන සේරම රූප දුකයි වෙන්නේ නෑ..

ඒවත් එක්ක රාගයෙන් පටිච්ච වෙලා ආශ්වාද හදාගන ඒ ආශ්වාදය අනිච්ච වෙලා ගිහාම තමයි පටිච්චසමුප්පන්නව දුක එන්නේ

උඹලා වචනයක් පෙනුනම ඒ වචනේ අල්ලගන නටනවා

අර පෝරිසාදයා දුන්න ධර්ම දේශනාවේ ඒ ස්වාමින්වහන්සේ කියනවා වගේ වචනයේ උඩින් පේන අර්ථය අරගන නටන අඥානයෝ රැලේ තමයි තාමත් උඹලා ඉන්නේ :yes::yes::yes:

හරි බං එල! ඔහොම නෙමෙයි අමුඩයක් ගහලා ඔලුවෙන් හිටං කිව්වම හැමෝම පිලිගනියි! බුදු හාමුදුරුවොත් වැරදියි, දුක්ඛ සූත්‍රයත් වැරදියි, උඹයි අභයයි කියන එක තමයි "බුදු" බණ, හරි බං එලම කිරි! හිහ්! :lol::lol::lol:
 
Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    :lol::lol:රහතන් වහන්සේ ගැන කියන්න උඹ මොන පොල්කාවයියෙක්ද? උඹට ලෝකය තියෙනවා, ඒකේ ආශ්වාද තියෙනවා කියන තැනක ඉඳන් රහතන් වහන්සේ ගැන කියවන්න එනවා. ඉස්සෙල්ලා සම්මා දිට්ඨිය ඇති කරගනින්, අනිත්‍ය හරියට ඉගෙන ගනිං.! හපෝයි සංසාරේ!

    උඹලා දන්නේ අවිද්‍යාපච්චයා පටිච්චසමුප්පාදය විතරයි
    ඒකයි ඔහොම කියන්නේ

    රහතන්වහන්සේගේ තියෙන්නේ "අව්‍යාකෘත පටිච්චසමුප්පාදයයි"

    ඒකේ රාග, ද්වේෂ, මෝහ කතාවක් නෑ

    "අව්‍යාකෘතධර්මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්මය කළ බැවින් රැස් කළ බැවින් උපේක්ෂා සහගත වූ රූපාලම්බන වූ විපාකචක්ෂුර්විඥානය උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ."
    (අභිධර්මපිටකය, විභංගප්‍රකරනය-1, පටිච්චසමුප්පාද විභංගය, 303 පිටුව)

    "උපේක්ෂා සහගත වූ රූපාලම්බන වූ විපාකචක්ෂුර්විඥානය උපදනේ වේ ද" කියන්නේ සියළුම රූප වල යථා ස්වභාවය "උපේක්ෂා". රූප බලලා යම් කිසි කෙනෙක් සැපයක් හෝ දුකක් හදාගත්තා නම් ඒක රූපයේ තියන එකක් නෙවෙයි. රූපයෙන් හදාගත්ත "ආශ්වාදයක්"

    රූප වල වගේමයි ශබ්ධ වලත් තියෙන්නේ උපේක්ෂා, ගන්ධ, රස වලත් ඔහොමයි

    ඒ ගැන විස්තර මෙතනින් බලාගන්න
    නිවන්_මඟ_මෙන්න-(09/20)

    රහතන්වහන්සේට කායික විපාක සැප, දුක් තියනවා
    පොල්ලකින් ගැහුවොත් රිදෙනවා.
    ගල් පෙරලපුවහම බුදුරජානන්වහන්සේටත් රිදුනේ
    ඒත් ඒවා මත සංඛාර දුක්ඛ, විපරිනාම දුක්ඛ, දුක්ඛදුක්ඛ තමයි හදාගන්නේ නැත්තේ

    මෙච්චර කල් උඹලා බන අහනවා කියලා ඇත්තටම මොනවද අහලා තියෙන්නේ?
    මට නම් හිතාගන්න බෑ
    මොකක් හරි දෘෂ්ඨියක් ඔලුවට දාගන මැක්කා වගේ ඒකම ඉස්මතු කරන්න හදනවා

    කවදා නම් නිවන් යයිද....?
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    හැබයි ඉතිං බුදු හාමුදුරුවොත් දේශනා කරනවා 'සියල්ල දුකයි! සියල්ල කවරේද යත්, ඇස, රූප චක්ඛු විඥ්ඥාන්..ආදී වශයෙන් සියල්ල දුකයි! එතකොට බුදු හාමුදුරුවොත් බමුණෙක් වෙන්ඩ ඇති, අභය ගොන් වහන්සේ බුදු හාමුදුරුවන්ටත් උඩින්ද? මෙන්න මේවට තමයි කන්න ඕනේ වුනාම කබරගොයාත් තලගොයා කරගන්නවා කියන්නේ! උඹ දැන් අඩියක් පිටිපස්සට අරන් බලපන්. උඹ චෝදනා කරන්නේ බුද්ධ වචනයටයි!

    :lol::lol::lol::yes::yes:

    ඒ වගේම බුදු හාමුදුරුවෝ සියල්ල මොකක්ද කියලත් දෙශනා කරනවා සබ්බ සූත්‍රයේදී!

    1.3.1. සබ්‌බ සූත්‍රය

    23. සාවත්‌ථිනිදානං.

    23. සැවැත්නුවර -

    ‘‘සබ්‌බං වො, භික්‌ඛවෙ, දෙසෙස්‌සාමි. තං සුණාථ. කිඤ්‌ච, භික්‌ඛවෙ, සබ්‌බං? චක්‌ඛුඤ්‌චෙව රූපා ච, සොතඤ්‌ච [සොතඤ්‌චෙව (?) එවමිතරයුගලෙසුපි] සද්‌දා ච, ඝානඤ්‌ච ගන්‌ධා ච, ජිව්‌හා ච රසා ච, කායො ච ඵොට්‌ඨබ්‌බා ච, මනො ච ධම්‌මා ච – ඉදං වුච්‌චති, භික්‌ඛවෙ, සබ්‌බං.

    මහණෙනි, තොපට සියල්ල දෙසමි. එය අසව. මහණෙනි, සියල්ල යනු කිම යත්: චක්ෂුස යැ, රූපයෝ යැ ශ්‍රොත්‍ර යැ ශබ්දයෝ යැ ඝ්‍රාණ යැ ගන්ධයෝ යැ ජිහ්වා යැ රසයෝ යැ කාය යැ ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ මනස යැ ධර්මයෝ යි. මහණෙනි, මේ සියල්ල යි කියනු ලැබේ.

    යො, භික්‌ඛවෙ, එවං වදෙය්‍ය – ‘අහමෙතං සබ්‌බං පච්‌චක්‌ඛාය අඤ්‌ඤං සබ්‌බං පඤ්‌ඤාපෙස්‌සාමී’ති, තස්‌ස වාචාවත්‌ථුකමෙවස්‌ස [වාචාවත්‌ථුරෙවස්‌ස (සී. පී.), වාචාවත්‌ථුදෙවස්‌ස (ස්‍යා. කං.)]; පුට්‌ඨො ච න සම්‌පායෙය්‍ය, උත්‌තරිඤ්‌ච විඝාතං ආපජ්‌ජෙය්‍ය. තං කිස්‌ස හෙතු? යථා තං, භික්‌ඛවෙ, අවිසයස්‌මි’’න්‌ති.

    මහණෙනි, යමෙක් “මම තෙල සියල්ල පිළිකෙව් කොට අන් සියල්ලක් පනවමි” යි මෙසේ කියා නම් ඔහුගේ ඒ වදන් වචන මාත්‍ර මැ වන්නේ යැ. එ කවර හෙයින යත්: මහණෙනි, අවිෂය හෙයිනි යි.
     
    මේකට සම්පූණ උත්තරය ඉහත කමෙන්ට් එකේ තියනවා

    "උපේක්ෂා සහගත වූ රූපාලම්බන වූ විපාකචක්ෂුර්විඥානය උපදනේ වේ ද" කියන්නේ සියළුම රූප වල යථා ස්වභාවය "උපේක්ෂා".
    රූප බලලා යම් කිසි කෙනෙක් සැපයක් හෝ දුකක් හදාගත්තා නම් ඒක රූපයේ තියන එකක් නෙවෙයි. රූපයෙන් හදාගත්ත "ආශ්වාදයක්"

    රූප වල වගේමයි ශබ්ධ වලත් තියෙන්නේ උපේක්ෂා, ගන්ධ, රස වලත් ඔහොමයි

    අන්න ඒ නිසයි ඔය කියන්න සියල්ලෙන් රහතන්වහන්සේට දුකක් එන්නේ ණැත්තේ

    පෘතජනයා ඔය උපේක්ෂා රූපය ඇලෙනවාමයි අවිද්‍යාව නිසා
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    හරි බං එල! ඔහොම නෙමෙයි අමුඩයක් ගහලා ඔලුවෙන් හිටං කිව්වම හැමෝම පිලිගනියි! බුදු හාමුදුරුවොත් වැරදියි, දුක්ඛ සූත්‍රයත් වැරදියි, උඹයි අභයයි කියන එක තමයි "බුදු" බණ, හරි බං එලම කිරි! හිහ්! :lol::lol::lol:

    :lol::lol::lol:මුලාවක ඉන්නවා විතරක් නෙවෙයි බුද්ධ වචනයත් වැරදියි කියන්න තරම් මානයකින් ඉන්නේ!
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    :lol::lol::lol:මුලාවක ඉන්නවා විතරක් නෙවෙයි බුද්ධ වචනයත් වැරදියි කියන්න තරම් මානයකින් ඉන්නේ!

    පරස්පරයන් එන්නේ උඹලා ගේන ඔය ගොං තර්ක නිසයි
    උඹලගේ තර්ක වලට අනුව විතරයි පරස්පරයන් එන්නේ

    බුද්ධ වචනයේ කිසිම වැරැද්දක් නෑ
    බුද්ධ දේශනාවේ කිසිම පරස්පරයක් නෑ

    හැම තැනක්ම නිරවුල්. හැම තැනක්ම එකකට එකක් ගැලපෙනවා.

    පරිවර්තන වල විතරයි දෝෂ තියෙන්නේ

    උඹලා පරිවර්තනයේ දෝෂ අල්ලගන ඉන්න නිසා තමයි උඹලට ඔය තර්ක සේරම එන්නේ

    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    දැන් ඉතින් එහෙමවත් කියල බේරෙමු නේද?:lol::lol::lol:

    පරිවර්තනේ දෝෂ අහුවුනේ පල්ලි නිකායේ NGO අභයට විතරද යාලු..??:lol:
    මාර බ්‍රෙන් වොශ් එකක් නෙ බන් දීල තියෙන්නෙ .
    ඔය මුලාවෙම හිටියොත් ලබන ආත්මෙ ඇත්තටම උඹ හිපපොටේමස් කෙනෙක් වෙයි..සුවර්..:lol::shocked:
     
    1.5.2. දුක්ඛ සූත්‍රය
    මහණෙනි, සියල්ල දුක්ය. මහණෙනි, කවර සියල්ලක් දුක් ද යත්: මහණෙනි, ඇස දුක්ය . රූප දුක්ය. චක්ඛුවිඤ්ඤාණය දුක්ය, චක්ඛුසම්ඵස්සය දුක්ය, චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් එ ද දුක්ය. කන ...

    දිව දුක්ය. රස දුක්ය. ජිව්හාවිඤ්ඤාණය දුක්ය, ජිව්හාසම්ඵස්සය දුක්ය. ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද දුක්ය. කය ...

    සිත දුක්ය, දහම් දුක්ය, මනෝවිඤ්ඤාණය දුක්ය, මනොසම්ඵස්සය දුක්ය. මනොසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද දුක්ය.

    මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්යශ්‍රාවක තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... කලකිරෙන්නේ නො ඇලෙයි, නො ඇල්මෙන් මිදෙයි, මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ජාතිය ක්ෂය වූවා ය. බඹසර වැස නිමවන ලද කටයුතු කරන ලද. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.

    ඔබගේ තර්කය හරිම ලාමකයි කිව්වේ මෙන්න මේ නිසයි

    රූපයක් නිසා කවදාවත් සතුටක්, සොම්නසක්, දුකක් උපදින්නේ නෑ. මොකද රූපයේ එහෙම එකක් නෑ.
    රූපයේ එහෙම එකක් තියනවා නම් දුක නැති කරන්න රූප නැති කරන්න වෙනවා.

    [/B]

    හයියෝ... මෙච්චර කියලත් තේරෙන්නේ නැති හැටියක්. "රූප නිසා දුක එන්නේ නෑ".

    ඇස දුකයි නම් රූපය දුකයි නම් චක්ඛු විඥානය දුකයි නම් ඇසට ගැටෙන හැම රූපයක්ම දුකයි කියන ඔබගේ මේ ගොං තර්කය අනුව රහතන්වහන්සේටත් දුකයි. උන්වහන්සේ රහත් වුන දා ඉඳන් දුකෙන් නේ ඉන්නේ . මොකද ඇසත් තියනවා රූපත් පේනවනේ

    [/SIZE]

    ඔව් ඔව් අභය හාමුදුරුවන්ගේ දේශනාවෙයි බුද්ධ දේශනාවෙයි පරස්පරයක් නෑ. අපිට පිස්සු! :lol::lol::lol:
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    1.5.2. දුක්ඛ සූත්‍රය
    චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් එ ද දුක්ය. කන ...

    ඔව් ඔව් අභය හාමුදුරුවන්ගේ දේශනාවෙයි බුද්ධ දේශනාවෙයි පරස්පරයක් නෑ. අපිට පිස්සු! :lol::lol::lol:

    ඉතින් හරිනේ.....
    කිසිම පරස්පරයක් නෑ මම කිව්ව ඒවගේ

    "චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම්" කියන්නේ "ආශ්වාද"

    ආශ්වාදය නිසා තමයි දුක එනවා කිව්වේ මෙච්චර වෙලාම කිව්වේ
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පෝරිසාදයා;24608466 said:
    දැන් ඉතින් එහෙමවත් කියල බේරෙමු නේද?:lol::lol::lol:

    පරිවර්තනේ දෝෂ අහුවුනේ පල්ලි නිකායේ NGO අභයට විතරද යාලු..??:lol:
    මාර බ්‍රෙන් වොශ් එකක් නෙ බන් දීල තියෙන්නෙ .
    ඔය මුලාවෙම හිටියොත් ලබන ආත්මෙ ඇත්තටම උඹ හිපපොටේමස් කෙනෙක් වෙයි..සුවර්..:lol::shocked:

    ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාපි දුක්ඛා, අප්පියෙහි සම්පයොගොපි දුක්ඛො, පියෙහි විප්පයොගොපි දුක්ඛො (අප්පියෙහි...පෙ.... විප්පයොගො දුක්ඛොතිපාඨො චෙව තංනිද්දෙසො ච කත්ථචි න දිස්සති, අට්ඨකථායංපි තංසංවණ්ණනා නත්ථි), යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා (පඤ්චුපාදානක්ඛන්ධාපි (ක.)) දුක්ඛා

    ඉපදීම දුකයි, මරණය දුකයි,.....වගේ ඔතන දුක් 8ක් තියනවා වගෙයි පේන්නේ.
    ඉපදීම, මරණය...වගේ ඒවගෙන් දුකක් එන්නේ කොහොමද?

    හැම මරණයම දුකක් නෑ, හැම ජාතියම දුකක් නෑ. අපිට දුකක් එන්නේ ඒවට අපි බැඳිලා ඉන්නවා නම් විතරයි. අන්න ඒ නිසයි ඔය දුක් සේරම "යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං" යටතට දාලා මහා සතිපට්ඨාන සූත්‍රයේ විස්තර කරන්නේ. ඒ කියන්නේ ඔය දුක් සේරම එන්නේ අපේ කැමැත්තට නැති නිසයි. කැමැති දේ නොලැබෙන්නේ නම් දුකයි කියන එක යටතට ඔය දාලයි මේ වගේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ.

    >>> "මහණෙනි, මැරෙන සුලු සත්වයනට ‘අපි මැරෙන සුල්ලෝ නො වන්නමෝ නම්, අප කරා මරණය නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එතෙකුදු වුවත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුකැ’ යි යන්න යැ"

    >>>"මහණෙනි, ශෝකය පියෙවි කොට ඇති සත්වයනට ‘අපි සොවින සුලු නො වන්නමෝ නම්, අප කරා ශෝකය නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එතෙකුදු වුවත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ."

    ඒ විතරක් නෙවෙයි, දුඃඛාර්‍ය්‍යසත්‍යය ගැන පාලි වලින් ඉහත තිබුණු ඒවා අරන් බැලුවම පාලි වල "පි" කියන එක සිංහල පරිවර්තනයේ අත හැරලා දාලා තියෙන්නේ

    ජාති "පි" දුක්ඛා, ජරා "පි" දුක්ඛා, බ්‍යාධි "පි" දුක්ඛො, මරණම් "පි" දුක්ඛං, අප්පියෙහි සම්පයොගො දුක්ඛො ("පි" නැත), පියෙහි විප්පයොගො දුක්ඛො ("පි" නැත)

    ජාති"පි" දුක්ඛා කියන්නේ "ප්‍රිය" ජාති වලින් දුකක් එනවා කියලයි.
    ප්‍රියජාති වලින් දුකක් එන්නේ ඒවට රාගයෙන් පටිච්ච වෙලා (බැඳිලා ) ආශ්වාදයක් හදාගත්තමයි

    ජරා "පි" දුක්ඛා, බ්‍යාධි "පි" දුක්ඛො, මරණම් "පි" දුක්ඛං ත් එ වගේම තමයි

    ඒත් "අප්පියෙහි සම්පයොගො දුක්ඛො" වල "පි" නෑ. ඒ මොකද?
    කොහොමත් අප්‍රිය කියලා තියනවනේ. ඒකයි.....

    "පියෙහි විප්පයොගො දුක්ඛො" වලත් "පි" නෑ... මොකද ප්‍රිය දේවල් ගැනයි කොහොමත් කියන්නේ

    දුක ගෙනත් දෙන්නේ ප්‍රිය වස්තූයි. මොකද අපි ආශ්වාදයක් හදාගන ඉන්නේ ඒවගෙන් නිසා

    මේ ලෝකේ "ප්‍රිය රූප" කියලා ජාතියක් නෑ. රූප වල තියෙන්නේ උපේක්ෂා යි. අපි රාගයෙන් තමයි ඒවා ප්‍රිය කරගන්නේ. කාමච්චදයෙන් තමයි ප්‍රිය වස්තු හැදෙන්නේ.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මුන්ට ලැජ්ජාව කියන එක නම් ගෑවිලාවත් නෑ. මෙතන හෝල් සේල් ඇනගෙන ලැජ්ජ නැතුව තව "මම හරි" කියන්නත් එනවා!! මූ අද මෙතන ඉල්ලං කෑව! ඒත් ඒක පිලිගන්නවත් කොන්ද පණ නෑ! :lol::lol::lol:
     
    මේ ගොන් කතා පී ඩයල් වලට නම් හොඳයි! පී නැතිලු , අනේ මෙහෙමත් පාලි විශරදලා! හිනාම ගිහින් මැරෙනවා! ඒත් ඉතින් මේව පිලිගන්න මොංගල් ඩයල් ඉන්නවනේ:lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බුදු දහම ඉගෙන ගන්න අය, කිරියේ බුදු දහම ගැන thread නොබලා ඉන්නවනම් වඩා හොඳයි....

    වැරදි දේවල් බුදු දහමට එකතුකරන මේ වගේ thread දාන අය ගැන තියෙන්නේ අනුකම්පාවක්.... කොච්චර කල් නිරයේ පැසෙන්න සිද්ද වෙයිද?
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මුන්ට ලැජ්ජාව කියන එක නම් ගෑවිලාවත් නෑ. මෙතන හෝල් සේල් ඇනගෙන ලැජ්ජ නැතුව තව "මම හරි" කියන්නත් එනවා!! මූ අද මෙතන ඉල්ලං කෑව! ඒත් ඒක පිලිගන්නවත් කොන්ද පණ නෑ! :lol::lol::lol:

    මොකක් ගැනද කිව්වේ?

    කියන දෙයක් කරුණු එක්ක දැම්මා නම් නේද හොඳ
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මේ ගොන් කතා පී ඩයල් වලට නම් හොඳයි! පී නැතිලු , අනේ මෙහෙමත් පාලි විශරදලා! හිනාම ගිහින් මැරෙනවා! ඒත් ඉතින් මේව පිලිගන්න මොංගල් ඩයල් ඉන්නවනේ:lol::lol::lol:

    පි. පී..පී :lol: හිපපොටේමස් ත්‍රෙඩ් 20ක්ම දැම්මා මහන්සිවෙලා. අපරාදෙ බන්..:lol:
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    බුදු දහම ඉගෙන ගන්න අය, කිරියේ බුදු දහම ගැන thread නොබලා ඉන්නවනම් වඩා හොඳයි....

    වැරදි දේවල් බුදු දහමට එකතුකරන මේ වගේ thread දාන අය ගැන තියෙන්නේ අනුකම්පාවක්.... කොච්චර කල් නිරයේ පැසෙන්න සිද්ද වෙයිද?

    වැරැද්ද කොතනද කියලා ත්‍රිපිටකය ඇසුරුන් අනුකම්පාවෙන් පෙන්නලා දෙන්නකෝ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වැරැද්ද කොතනද කියලා ත්‍රිපිටකය ඇසුරුන් අනුකම්පාවෙන් පෙන්නලා දෙන්නකෝ

    ප්‍රතිපත්තියක් විදිහට බුදු දහම ගැන වාද කරන්නේ නැහැ..... ඔයාට නිරය ගැන මතක් කලාම රිදුන වෙන්න පුළුවන්...කරන්න දෙයක් නැහැ මචන්...මෙවගේ thread බලන අය තමයි මගේ target එක...
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ප්‍රතිපත්තියක් විදිහට බුදු දහම ගැන වාද කරන්නේ නැහැ..... ඔයාට නිරය ගැන මතක් කලාම රිදුන වෙන්න පුළුවන්...කරන්න දෙයක් නැහැ මචන්...මෙවගේ thread බලන අය තමයි මගේ target එක...

    මට නම් පොඩ්ඩක් වත් රිදුනේ නෑ...
    බොහෝ දෙනෙක් මෙච්චර කල් හිටියේ මිත්‍යාදිට්ඨියක කියලා මේ thread එකෙන් අවබෝධ වෙන්න ඇති

    මෙච්චර කල් අභය හාමුදුරුවන්ට බැන බැනහිටපු අයගේ කටවල්දැන් හිර වෙලා. කියාගන්න දෙයක් නෑ. මම බලාපොරොත්තු වුනා මීට වඩා දේවල් මට ත්‍රිපිටකයෙන් පෙන්නයි කියලා මේ කියන දේවල් වැරදියි කියන්න. ඒත් එහෙම කිසිමදෙයක් මේ අයට පෙන්නගන්න බැරි වුනා

    බැන්නා මිසක් කියපු දේ වැරැද්දක් නෑනේ කියලා තේරෙන්න ඇති

    මඩ වීඩියෝ හදපු උන්ට තේරෙන්න ඇති ඒවාගේ තියෙන්නේ මඩ විතරයි පදනමක් නෑ කියලා
     
    Last edited:
    • Like
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මට නම් පොඩ්ඩක් වත් රිදුනේ නෑ...
    බොහෝ දෙනෙක් මෙච්චර කල් හිටියේ මිත්‍යාදිට්ඨියක කියලා මේ thread එකෙන් අවබෝධ වෙන්නනැති

    මෙච්චර කල් අභය හාමුදුරුවන්ට බැන බැනහිටපු අයගේ කටවල්දැන් හිර වෙලා. කියාගන්න දෙයක් නෑ. මම බලාපොරොත්තු වුනා මීට වඩා දේවල් මට ත්‍රිපිටකයෙන් පෙන්නයි කියලා මේ කියන දේවල් වැරදියි කියන්න. ඒත් එහෙම කිසිමදෙයක් මේ අයට පෙන්නගන්න බැරි වුනා

    බැන්නා මිසක් කියපු දේ වැරැද්දක් නෑනේ කියලා තේරෙන්න ඇති

    මඩ වීඩියෝ හදපු උන්ට තේරෙන්න ඇති ඒවාගේ තියෙන්නේ මඩ විතරයි පදනමක් නෑ කියලා

    Hipapotemas මහත්තයෝ, ඔබතුමා මේ උත්සහ කරන්නේ ත්‍රිපිටකයේ මතුපිට අර්ථය විතරක් අරගෙන කොරවක්කෝ වගේ පය උස්සන, තියන, කබරගොයි වගේ හුස්ම ඉහල පහල දාන, එළවලු කපන, මටිගුලි, ඇටසැකිලි දිහා බලාගෙන ඉන්න විතරක් නෙමෙයි එමගින් නිවන් දකින්නත් පුළුවන් කියල හිතන් ඉන්න මිත්‍යාදෘෂ්ටික පද පරම සෙට් එකකට. පද පරමයන්ට නිවන් නැහැ කියල ත්‍රිපිටකයේ පැහැදිලිව තියනවානෙ, ඉතින් මේ ගොන් රැලට මේක තේරෙන්නේ නෑ කියන එක ධර්මතාවයක්. රූප වල සැප/දුක තියනව කියල රූප නැති කරන්න යනව. මේ ගොං රැලට මතක නෑ රූප 28ක් තියනව (සතර මහා භූත ඇතුළුව) ඒවා පරමාර්ථ ධර්ම කියල. කොයි පැත්තෙන් ගත්තත් මේක වැරදියි.
    ඔබ තුමාගේ වටිනා කාලය මේ වෙනුවෙන් යොදාගන්න එපා. ඒ වෙලාව ඔය පොත ලිව්වා වගේ වැදගත් වැඩකට යොදවන්න. මේ වගේ අය බුදුන් දවසත් හිටිය, අදත් ඉන්නවා, අනාගතයේත් ඉඳීවි.

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    බුදු දහම ඉගෙන ගන්න අය, කිරියේ බුදු දහම ගැන thread නොබලා ඉන්නවනම් වඩා හොඳයි....

    වැරදි දේවල් බුදු දහමට එකතුකරන මේ වගේ thread දාන අය ගැන තියෙන්නේ අනුකම්පාවක්.... කොච්චර කල් නිරයේ පැසෙන්න සිද්ද වෙයිද?

    ප්‍රතිපත්තියක් විදිහට බුදු දහම ගැන වාද කරන්නේ නැහැ..... ඔයාට නිරය ගැන මතක් කලාම රිදුන වෙන්න පුළුවන්...කරන්න දෙයක් නැහැ මචන්...මෙවගේ thread බලන අය තමයි මගේ target එක...

    වැරදි දේවල් කියන්නේ මොන පදනමක් මතද මහත්තය? මේ පද පරම සෙට් එක උම්බෑ ගාන හින්දද නැත්නම් ඔබතුමා බුදු වෙලාද? අනික මහත්තයෝ ඔබතුමාගේ ප්‍රතිපත්තිය බුද්ධ ධර්මයට පටහැනියි. ඒක හින්ද අනුන්ගේ කිල්ලෝට වල හුණු හොයන්නේ නැතුව තව ටිකක් බණ අහන්න :lol::lol::lol: