අනේ බං සියල්ල දුකයි වෙන්නේ නෑ
ඇහැට පේන සේරම රූප දුකයි වෙන්නේ නෑ..
ඒවත් එක්ක රාගයෙන් පටිච්ච වෙලා ආශ්වාද හදාගන ඒ ආශ්වාදය අනිච්ච වෙලා ගිහාම තමයි පටිච්චසමුප්පන්නව දුක එන්නේ
උඹලා වචනයක් පෙනුනම ඒ වචනේ අල්ලගන නටනවා
අර පෝරිසාදයා දුන්න ධර්ම දේශනාවේ ඒ ස්වාමින්වහන්සේ කියනවා වගේ වචනයේ උඩින් පේන අර්ථය අරගන නටන අඥානයෝ රැලේ තමයි තාමත් උඹලා ඉන්නේ![]()
හරි බං එල! ඔහොම නෙමෙයි අමුඩයක් ගහලා ඔලුවෙන් හිටං කිව්වම හැමෝම පිලිගනියි! බුදු හාමුදුරුවොත් වැරදියි, දුක්ඛ සූත්‍රයත් වැරදියි, උඹයි අභයයි කියන එක තමයි "බුදු" බණ, හරි බං එලම කිරි! හිහ්!




