නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වැරදි දේවල් කියන්නේ මොන පදනමක් මතද මහත්තය? මේ පද පරම සෙට් එක උම්බෑ ගාන හින්දද නැත්නම් ඔබතුමා බුදු වෙලාද? අනික මහත්තයෝ ඔබතුමාගේ ප්‍රතිපත්තිය බුද්ධ ධර්මයට පටහැනියි. ඒක හින්ද අනුන්ගේ කිල්ලෝට වල හුණු හොයන්නේ නැතුව තව ටිකක් බණ අහන්න :lol::lol::lol:

    Ha... :lol::lol:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    උඹට ලෝකය තියෙනවා, ඒකේ ආශ්වාද තියෙනවා කියන තැනක ඉඳන් රහතන් වහන්සේ ගැන කියවන්න එනවා.

    Supreme බුද්ධලගෙ Supreme talks, මේවා ඉතින් ත්‍රිපිටකයේ නම් හොයනව බොරු :lol::lol::rofl::rofl:

    මට පේන හැටියට මේක අර එළවළු කපන professor මහත්තයගෙ ප්‍රශ්චාත් භාගයෙන් ආපු අති විශිෂ්ට අදහසක් :lol::lol::lol::lol:
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    :lol::lol::lol:මුලාවක ඉන්නවා විතරක් නෙවෙයි බුද්ධ වචනයත් වැරදියි කියන්න තරම් මානයකින් ඉන්නේ!

    බුද්ධ වචනයේ හරියට මේවා තියනවා. උඹලා තමයි වැරදි පරිවර්තන අල්ලගන වැරදි දිට්ඨි ඔලුවේ දාගන ඉන්නේ

    මෙන්න මේ විදිහටයි අපේ ආයතන වලට "විපාක වේදනාවන්" දැනෙන්නේ

    ඇසට - උපේක්ෂා වේදනා විතරයි දැනෙන්නේ
    කනට- උපේක්ෂා වේදනා විතරයි දැනෙන්නේ
    දිවට- උපේක්ෂා වේදනා විතරයි දැනෙන්නේ
    නාසයට- උපේක්ෂා වේදනා විතරයි දැනෙන්නේ

    කයට- සැප/දුක්/උපේක්ෂා වේදනා 3ම දැනෙනවා
    මනට- සැප/දුක්/උපේක්ෂා වේදනා 3ම දැනෙනවා

    ඔහොම වෙන්නේ රූප, ශබ්ධ, ගන්ධ, රස වල මේ කියන විදිහට තියෙන්නේ උපේක්ෂා විතරක් නිසා

    මහණෙනි, නානාලම්බන නිඃශ්‍රිත වූ නානාත්ව (නානාප්‍රකාර) උපේක්ෂාවක් ඇත. එකාලම්බන නිඃශ්‍රිත වූ එකත්ව උපේක්ෂාවක් ඇත. මහණෙනි, නානාලම්බන නිඃශ්‍රිත නානාත්වඋපේක්ෂා කවර යත්: මහණෙනි, රූපාලම්බනයන්හි උපේක්ෂා ඇත. ශබ්ද ලම්බනයන්හි උපේක්ෂා ඇත. ගන්ධාලම්බනයන්හි උපේක්ෂා ඇත. රසාලම්බනයන්හි උපේක්ෂා ඇත. ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයන්හි උපේක්ෂා ඇත. මහණෙනි, මේ නානාලම්බන නිඃශ්‍රිත නානාත්වඋපේක්ෂා යි
    (මජ්ජිමනිකාය 3 , විභඞ්ගවර්ගය, සළායතනවිභඞ්ග සූත්‍රය, 465 පිටුව)

    https://www.thripitakaya.org/tipitakaya/Index/90?s=236

    රූපයක් බලලා සැප වේදනාවක් ආවා නම් ඒක වෙන්නේ රාගයෙන් බැඳුනොත් තමයි
    ද්වේෂයෙන් බැඳුනොත් දුක එනවා
    ඒ කියන්නේ රාගයෙන්, හෝ ද්වේෂයෙන් පටිච්ච වුනොත් තමා.

    "පටිච්ච" කියන වචනයට "නිසා" කියලා දාලා පරිවර්තනය කරපු හින්දා උඹලා හිතාගන ඉන්නවා සැප දෙන්නේ රූපයෙන් කියලා
    දුක එන්නේ රූපයෙන් කියලා

    පටිච්චසමුප්පන්නව දුක එන්නේ කියලා තේරුම් ගන්න මොලයක් බුද්ධියක් නෑ

    .
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    1.5.2. දුක්ඛ සූත්‍රය
    මහණෙනි, සියල්ල දුක්ය. මහණෙනි, කවර සියල්ලක් දුක් ද යත්: මහණෙනි, ඇස දුක්ය . රූප දුක්ය. චක්ඛුවිඤ්ඤාණය දුක්ය, චක්ඛුසම්ඵස්සය දුක්ය, චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් එ ද දුක්ය. කන ...

    දිව දුක්ය. රස දුක්ය. ජිව්හාවිඤ්ඤාණය දුක්ය, ජිව්හාසම්ඵස්සය දුක්ය. ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද දුක්ය. කය ...

    සිත දුක්ය, දහම් දුක්ය, මනෝවිඤ්ඤාණය දුක්ය, මනොසම්ඵස්සය දුක්ය. මනොසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද දුක්ය.

    මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්යශ්‍රාවක තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... කලකිරෙන්නේ නො ඇලෙයි, නො ඇල්මෙන් මිදෙයි, මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ජාතිය ක්ෂය වූවා ය. බඹසර වැස නිමවන ලද කටයුතු කරන ලද. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
    ඔන්න කට්ටිය අහගන්න රූපය දුකයි කියලා බුදු හාමුදුරුවෝ දුක්ඛ සුත්‍රයේ දේශනා කලාට ඒක වැරදියි, අභය හාමුදුරුවෝ කියන අපි කැමති රූප විතරයි දුක ! හරි බන් එල! බුද්ධ වචනය වැරදියි, අභය ගොන් වහන්සේ හරි! :lol::lol::lol:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඔන්න කට්ටිය අහගන්න රූපය දුකයි කියලා බුදු හාමුදුරුවෝ දුක්ඛ සුත්‍රයේ දේශනා කලාට ඒක වැරදියි, අභය හාමුදුරුවෝ කියන අපි කැමති රූප විතරයි දුක ! හරි බන් එල! බුද්ධ වචනය වැරදියි, අභය ගොන් වහන්සේ හරි! :lol::lol::lol:

    හරි, මට මේකට උත්තරයක් දියන්,

    1) අඟහරු වල තියන ආවාටයක රූපයක් කවුරු හරි උඹට පෙන්නුවොත් උඹට ඒක දැක්කම දුකක් එනවද?

    2) ඉන්දියාවේ නවදිල්ලි නුවර තියන ලයිට් කණුවක රූපයක් උඹට කවුරු හරි පෙන්නුවොත් ඒකෙනුත් උඹට දුකක් එනවද?

    3) උඹ උදේ වැඩට යද්දී පේන හැම ගහක්ම දැක්කට පස්සේ උඹට දුකයි ද? අඹ ගහක් දැක්කොත් ද වැඩිපුර දුක එන්නේ කොස් ගහක් දැක්කොත් ද? දිවුල් ගහක් දැක්කම එන දුක අර දෙකටම වඩා අඩුද වැඩිද?

    4) පිට්ටනියක් දැක්කම ඒකේ තියන තණකොල ගහක් ගහක් ගානේ උඹට දුකක් එනවද?

    5) ගං ඉවුරක් දැක්කම ඒ ඉවුරේ තියන වැලි කැටයක් ගානේ උඹට දුකක් එනවද?

    අනේ මෝඩ මීමින්නෝ, ඔය වගේ අති සරල හිතට දැනෙන, ඇඟට දැනෙන දුක නෙවෙයි සංකාර දුක කියන්නේ. ඔය දුක මුස්ලිම් මිනිහත් දන්නවා, කතෝලික මිනිහත් දන්න්වා, වැද්දොත් දන්න්වා. ඕක කියන්න බුදුවරු පහල වෙන්නේ නෑ. අභය වගේ පිස්සෙක් වුනත් ඕක කියයි! ඕක තමයි අභය වහරක සෙට් එකට කෙලවුනු තැන. සංකාර දුක කියන්නේ හිතට දැනෙන, අඟට දැනෙන දුකට අයත් නැති තවත් දුකක් වේ නම් දුක්ඛ ආර්‍ය සත්‍යට වැටෙන දුක. එක උඹලා වගේ අති සරල බන වලින් ඉන්ස්ටන්ට් නිවන් යන්න ඉන්න ගොන් ගස් වලට තේරෙන්නේ නැති නිසා තමයි සමුදය බලන්න කිව්වේ (විදර්ශනාව ) එතකොට නිරෝධය දකිනවා. එතකොට මේ රුප වේදනා සංඤ්ඤා, සංඛාර වල නිමක් නැති උදය-වැය කෙරෙහි කල කිරෙනවා. අනේ සංසාරේ ! අඟහරු වල ආවාට සැපයිද වගේ ගොන් ප්‍රස්න අහ අහ අන්-ඉච්ච, පටි-ඉච්ච වගේ පීචං වචන සෙල්ලං කොර කොර හිටහං! එතකොට නිවන් ලැබෙයි!
     
    ඒවා සරල ප්‍රශ්ණ කියලනේ උඹ කියන්නේ.
    ඉතිං උඹට ඒ සරල ප්‍රශ්ණයකට වත් උත්තර දීගන්න බැහැනේ... ඉතින් තව මොන කතාද?

    උඹ කිව්වා ඔය හිතට දැනෙන දුක මුස්ලිම් මිනිහටත් තේරෙනවනේ කියලා. එතකොට අර ජරාපි දුක්ඛා, මරණම්පි දුක්කා,.... වල දුක් 8ක් වගේ පේන්න තිබුණා නේද? මරණය දුකක් කියන්න බුදු කෙනෙක් පහල වෙන්න ඕනෙද? සත්තුන්ටත් ඒක තේරෙනවනේ... ඒ ගැන මොකක්ද කියන්න තියෙන්නේ?

    හරි මට කියපන් උඹ ඔය කිව්ව "උදය වැය" කියන්නේ මොකක්ද? උදය වැය බලනවා කියලා මොකක්ද බලන්නේ?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඒවා සරල ප්‍රශ්ණ කියලනේ උඹ කියන්නේ.
    ඉතිං උඹට ඒ සරල ප්‍රශ්ණයකට වත් උත්තර දීගන්න බැහැනේ... ඉතින් තව මොන කතාද?

    උඹ කිව්වා ඔය හිතට දැනෙන දුක මුස්ලිම් මිනිහටත් තේරෙනවනේ කියලා. එතකොට අර ජරාපි දුක්ඛා, මරණම්පි දුක්කා,.... වල දුක් 8ක් වගේ පේන්න තිබුණා නේද? මරණය දුකක් කියන්න බුදු කෙනෙක් පහල වෙන්න ඕනෙද? සත්තුන්ටත් ඒක තේරෙනවනේ... ඒ ගැන මොකක්ද කියන්න තියෙන්නේ?

    ඔව් එහෙම දේශනා කලා තමයි. ඒ පූර්ව ප්‍රතිපදාව! එක පාරට ලොකොත්තර මාර්ගයට ගේන්න බැහැ, උඹලා වගේ කම්මැලි ගොන් ගස් වලට තේරෙන යමකින් පටන් ගන්න එපැයි. නමුත් පංච උපාදානස්කන්ධය දුකක් කියන එක මුස්ලිම් කතෝලික අයට තේරෙන දෙයක් නෙවෙයි. උඹට තේරෙන දේකුත් නෙවෙයි.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,143
    113
    හරි, මට මේකට උත්තරයක් දියන්,

    1) අඟහරු වල තියන ආවාටයක රූපයක් කවුරු හරි උඹට පෙන්නුවොත් උඹට ඒක දැක්කම දුකක් එනවද?

    2) ඉන්දියාවේ නවදිල්ලි නුවර තියන ලයිට් කණුවක රූපයක් උඹට කවුරු හරි පෙන්නුවොත් ඒකෙනුත් උඹට දුකක් එනවද?

    3) උඹ උදේ වැඩට යද්දී පේන හැම ගහක්ම දැක්කට පස්සේ උඹට දුකයි ද? අඹ ගහක් දැක්කොත් ද වැඩිපුර දුක එන්නේ කොස් ගහක් දැක්කොත් ද? දිවුල් ගහක් දැක්කම එන දුක අර දෙකටම වඩා අඩුද වැඩිද?

    4) පිට්ටනියක් දැක්කම ඒකේ තියන තණකොල ගහක් ගහක් ගානේ උඹට දුකක් එනවද?

    5) ගං ඉවුරක් දැක්කම ඒ ඉවුරේ තියන වැලි කැටයක් ගානේ උඹට දුකක් එනවද?

    .

    Oya kiyala tiyena dewal wedana chaitasikayata gochara wena dukawal. Even an animal can feel it. Sankara dukka kiyana eka wedana chaitaskia walata gochara wena deyak nowei. Prajnawen danagata yutu deyaki.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනේ මෝඩ මීමින්නෝ, ඔය වගේ අති සරල හිතට දැනෙන, ඇඟට දැනෙන දුක නෙවෙයි සංකාර දුක කියන්නේ. ඔය දුක මුස්ලිම් මිනිහත් දන්නවා, කතෝලික මිනිහත් දන්න්වා, වැද්දොත් දන්න්වා. ඕක කියන්න බුදුවරු පහල වෙන්නේ නෑ. අභය වගේ පිස්සෙක් වුනත් ඕක කියයි! ඕක තමයි අභය වහරක සෙට් එකට කෙලවුනු තැන. සංකාර දුක කියන්නේ හිතට දැනෙන, අඟට දැනෙන දුකට අයත් නැති තවත් දුකක් වේ නම් දුක්ඛ ආර්‍ය සත්‍යට වැටෙන දුක. එක උඹලා වගේ අති සරල බන වලින් ඉන්ස්ටන්ට් නිවන් යන්න ඉන්න ගොන් ගස් වලට තේරෙන්නේ නැති නිසා තමයි සමුදය බලන්න කිව්වේ (විදර්ශනාව ) එතකොට නිරෝධය දකිනවා. එතකොට මේ රුප වේදනා සංඤ්ඤා, සංඛාර වල නිමක් නැති උදය-වැය කෙරෙහි කල කිරෙනවා. අනේ සංසාරේ ! අඟහරු වල ආවාට සැපයිද වගේ ගොන් ප්‍රස්න අහ අහ අන්-ඉච්ච, පටි-ඉච්ච වගේ පීචං වචන සෙල්ලං කොර කොර හිටහං! එතකොට නිවන් ලැබෙයි!

    උඩින් අතගාල බලල ලෙඩේ කියන උන් එක්ක තර්ක කරන්න ගියාම...අගක් මුලක් හොයාගන්න බැරිවෙනවා බන්...
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    හරි, මට මේකට උත්තරයක් දියන්,

    1) අඟහරු වල තියන ආවාටයක රූපයක් කවුරු හරි උඹට පෙන්නුවොත් උඹට ඒක දැක්කම දුකක් එනවද?

    2) ඉන්දියාවේ නවදිල්ලි නුවර තියන ලයිට් කණුවක රූපයක් උඹට කවුරු හරි පෙන්නුවොත් ඒකෙනුත් උඹට දුකක් එනවද?

    3) උඹ උදේ වැඩට යද්දී පේන හැම ගහක්ම දැක්කට පස්සේ උඹට දුකයි ද? අඹ ගහක් දැක්කොත් ද වැඩිපුර දුක එන්නේ කොස් ගහක් දැක්කොත් ද? දිවුල් ගහක් දැක්කම එන දුක අර දෙකටම වඩා අඩුද වැඩිද?

    4) පිට්ටනියක් දැක්කම ඒකේ තියන තණකොල ගහක් ගහක් ගානේ උඹට දුකක් එනවද?

    5) ගං ඉවුරක් දැක්කම ඒ ඉවුරේ තියන වැලි කැටයක් ගානේ උඹට දුකක් එනවද?

    .

    :rofl::P:yes::yes::yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මට නම් පොඩ්ඩක් වත් රිදුනේ නෑ...
    බොහෝ දෙනෙක් මෙච්චර කල් හිටියේ මිත්‍යාදිට්ඨියක කියලා මේ thread එකෙන් අවබෝධ වෙන්න ඇති

    මෙච්චර කල් අභය හාමුදුරුවන්ට බැන බැනහිටපු අයගේ කටවල්දැන් හිර වෙලා. කියාගන්න දෙයක් නෑ. මම බලාපොරොත්තු වුනා මීට වඩා දේවල් මට ත්‍රිපිටකයෙන් පෙන්නයි කියලා මේ කියන දේවල් වැරදියි කියන්න. ඒත් එහෙම කිසිමදෙයක් මේ අයට පෙන්නගන්න බැරි වුනා

    බැන්නා මිසක් කියපු දේ වැරැද්දක් නෑනේ කියලා තේරෙන්න ඇති

    මඩ වීඩියෝ හදපු උන්ට තේරෙන්න ඇති ඒවාගේ තියෙන්නේ මඩ විතරයි පදනමක් නෑ කියලා

    :yes::yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පරස්පරයන් එන්නේ උඹලා ගේන ඔය ගොං තර්ක නිසයි
    උඹලගේ තර්ක වලට අනුව විතරයි පරස්පරයන් එන්නේ

    බුද්ධ වචනයේ කිසිම වැරැද්දක් නෑ
    බුද්ධ දේශනාවේ කිසිම පරස්පරයක් නෑ

    හැම තැනක්ම නිරවුල්. හැම තැනක්ම එකකට එකක් ගැලපෙනවා.

    පරිවර්තන වල විතරයි දෝෂ තියෙන්නේ

    උඹලා පරිවර්තනයේ දෝෂ අල්ලගන ඉන්න නිසා තමයි උඹලට ඔය තර්ක සේරම එන්නේ

    :yes::yes::yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ත්‍රිපිටකේ ඉරි ඇදලා ඇස් පියාගත්තම එලි විහිදෙනවා ඒක තමා 4 වෙනි ධ්‍යානෙ, කදුලු එනවා, කක්කා යනවා කියල් වයසක උපසකම්මලයි උඹල වගෙ මරි මෝඩයොයි මුලා කරල ජීවත් වෙන නිකම්ම නිකන් කහකඩයෙක් තමා බුද්ධාගම කන්න පල්ලියෙන් මහණ කරවපු වලස්මුල්ලේ අබය හොරා...

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    හරි, මට මේකට උත්තරයක් දියන්,

    1) අඟහරු වල තියන ආවාටයක රූපයක් කවුරු හරි උඹට පෙන්නුවොත් උඹට ඒක දැක්කම දුකක් එනවද?

    2) ඉන්දියාවේ නවදිල්ලි නුවර තියන ලයිට් කණුවක රූපයක් උඹට කවුරු හරි පෙන්නුවොත් ඒකෙනුත් උඹට දුකක් එනවද?

    3) උඹ උදේ වැඩට යද්දී පේන හැම ගහක්ම දැක්කට පස්සේ උඹට දුකයි ද? අඹ ගහක් දැක්කොත් ද වැඩිපුර දුක එන්නේ කොස් ගහක් දැක්කොත් ද? දිවුල් ගහක් දැක්කම එන දුක අර දෙකටම වඩා අඩුද වැඩිද?

    4) පිට්ටනියක් දැක්කම ඒකේ තියන තණකොල ගහක් ගහක් ගානේ උඹට දුකක් එනවද?

    5) ගං ඉවුරක් දැක්කම ඒ ඉවුරේ තියන වැලි කැටයක් ගානේ උඹට දුකක් එනවද?

    .

    ouch! :rofl:
     
    මම අහපු ප්‍රශ්ණයට උත්තරයක් දෙන්නේ ණැතුව ප්‍රශ්නය අහපු එකාටයි, අහපු එකාගේ ගුරුවරයාටයි බැනලා ප්‍රශ්ණය මඟ ඇරියා.
    ඒ නිසා මම අහපු ප්‍රශ්ණයට මම ම උත්තරයක් දෙන්නම්

    ඔය රූප එකක වත් දුකක් නෑ, ආශ්වාදයක් නෑ.
    ඒත් ඔය රූප නිසා අපිට දුකක් ඇතිකරගන්න පුළුවන්. ඒක වෙන්නේ මෙහෙමයි

    ඔය රූප සේරගේම තියෙන්නේ කලින් කිහිප සැරයක්ම කිව්වා වගේ "උපේක්ෂා" වේදනා

    ඔය රූපය ඇහැට ගැටෙන මොහොතේ අපේ තියෙනෙන ප්‍රභාෂ්වර චිත්තයක්
    උපන් සිත ප්‍රභාෂ්වරයි කියන්නේ ඒකටයි.
    මේක බොහෝ දෙනෙක් වැරදියට තේරුම් අරන් තියනවා අලුත උපන් ළමයෙකුගේ හිතේ කෙලෙස් නෑ කියලා :rofl::rofl::rofl:

    උපන්සිත ප්‍රභාශ්වරයි කියන්නේ අපි යමක් දැක්ක ගමන්ම හඳුනා ගැනීමක් තියනවා. ඒ චිත්තයේ කෙලෙස් නෑ. යමක් දකින මොහොතේම අපේ හිතත් රහතන්වහන්සේගේ වගේම ශුද්ධ හිතක්
    අන්න ඒකටයි උපන්සිත ප්‍රභාශ්වරයි කියන්නේ :yes::yes:

    ඊට පස්සේ එකත් එක්ක රාග, ද්වේෂ මෝහ වලි බැඳිලා ආශ්වාද හදාගන තමයි කිලිටි අරගන්නේ

    මහණෙනි, මේ සිත (භවාඞ්ග) ප්‍රභාස්වර ය. එ ද වනාහි ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වූයෙ ය. ශ්‍රැතරහිත පෘතග්ජන තෙමේ එය තත් වූ පරිද්දෙන් නො දනී. එහෙයින් ‘අශ්‍රැතවත් පෘතග්ජනයාහට චිත්තභාවනායෙක් නැතැ’යි කියමි.”
    (අඞ්‌ගුත්‌තර නිකාය, එකක නිපාතය, ප්‍රභාස්වර වර්ගය (අච්ඡරාසංඝාත වර්ගය), 21 පිටුව)

    පාලි:

    “භික්ඛවෙ, චිත්තං. තඤ්ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං. තං අස්සුතවා පුථුජ්ජනො යථාභූතං නප්පජානාති. තස්මා ‘අස්සුතවතො පුථුජ්ජනස්ස චිත්තභාවනා නත්ථී’ති වදාමී’’ති. “

    ඔන්න ඔය වෙලේ, ඒ කියන්නේ කෙලෙස් හටගන්න කලින් අපේ ක්‍රියාත්මක වෙන්නේ අව්‍යාකෘත පටිච්චසමුප්පාදයයි.
    ඒ පටිච්ච්සමුපාදයේ කෙලෙස් නෑ

    සංඛාරපච්චයා වලින් පටන්ගන්නේ (අවිද්‍යා පච්චයා වලින් නෙවෙයි )
    ඒ පටිච්චසමුප්පාදයේ සලායතන නෑ, ජට්ඨායතනය තියෙන්නේ. ඒ කියන්නේ මනායතනය විතරයි තියෙන්නේ. ඒ පටිච්ච්සමුප්පාදයේ තන්හා නෑ, උපාධාන නෑ, අවිද්‍යා නෑ.

    අව්‍යාකෘත පටිච්චසමුප්පාදය ගැන වෙනම විස්තරයක් වෙනම දාලා තියනවා මෙතනින් කියවගන්න.
    උපන්සිත ප්‍රභාෂ්වරයි කියන කතාවත් චිතක්ෂන විස්තරයේ තවත් පැහැදිලි කරලා තියනවා මෙතනින් කියවගන්න.

    කෙනෙක් දැක්කම ප්‍රියමනාම බවක් :love::love: දැනෙනවා. ඒ දැනෙන්නේ පෙර භවයක හදලා දාපු කර්මයක් නිසයි
    එහෙම වෙන්නේ පෙර සසරේ එයා එක්ක හදලා තිබුණ "ධම්මයක්" අපේ "මන" ට ගැටුනහමයි.
    ඔතන රාග ද්වේෂ කතාවක් නෑ.

    "එහි මනෝධාතු කවර යත්: චක්ෂුර්විඥානධාතූහු ඉපිද නිරද්ධ වූවහුට සමනන්තරව චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාංග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්ධයෙක් තදනුරූප මනෝවිඥානධාතුයෙක් උපදී ද, ශ්‍රොත්‍රවිඥානධාතූහු … ඝ්‍රාණවිඥානධාතූහු … ජිහ්වාවිඥානධාතූහු … කායවිඥානධාතූහු ඉපිද නිරුද්ධ වූවහුට සමනන්තර ව චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාංග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්ධයෙක් තදනුරූප වූ මනෝධාතුයෙක් (උපදී ද) යලි සියලු දහමුන් හෝ උපදනා කල්හි ප්‍රථම සමන්නාහාරය වූ චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාංග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්ධයෙක් තදනුරූප වූ මනෝධාතුයෙක් උපදී ද, මේ මනෝධාතු යි කියනු ලැබේ.
    (අභිධර්ම පිටකය, විභඞ්ගප්‍රකරණය, ධාතුවිභඞ්ගය)

    ඔය තියෙන්නේ මන ධම්ම ක්‍රියාත්මක වෙන හැටි.
    ඔය කියන්නේ මොකක්ද?
    "චක්ෂුර්විඥානධාතූහු ඉපිද නිරද්ධ වූවහුට සමනන්තර ව චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාංග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්ධයෙක් තදනුරූප මනෝවිඥානධාතුයෙක් උපදී ද...."

    ඒ කියන්නේ ඇසට රූපයක්/ කනට ශබ්ධයක්...වගේ ගැටිලා විඥ්ඥාන ය ඇති වෙලා නැති වුනාට පස්සේ "මනසේ" ඔන්න ඔය කිව්ව හිත් 9න් එකක් උපදිනවා

    අන්න ඒකෙන් තමයි සැපයක්, දුකක් ගෙනත් දෙන්නේ.
    ඒ කියන්නේ උපේක්ෂා රූපයකින් වුනත් සැපක් ගෙනත් දෙනවා (තවම කෙලෙස් නෑ).
    අපි හිතනවා මේ සැප ගෙනත් දුන්නේ රූපයෙන් කියලා :P:P

    අන්න ඒ සැප ට ඇලෙනවා... ඇලිලා "විපරිනාම දුක්ඛ" හදාගන්නවා
    දුකක් ආවොත් ගැටෙනාව.. ගැටිලා "දුක්ඛදුක්ඛ" හදාගනන්වා
    සැප දුක් නැතුව උපේක්ෂා ආවොත් "සංඛාරදුක්ඛ" හදාගාන්නවා

    ඇලීම ගැටීම පටන්ගන්නේ ඔතනින්

    චිත්තවීථි වලින් කියනවා නම් 7 වෙනි චිත්තක්ෂණයේ මලක් කියලා තීරණය කලාට පස්සේ 8 වෙනියට තියනවා "වොත්තපන" කියලා අවස්ථාවක්
    එතනින් තමයි ඇලෙන්නේ හෝ ගැටෙන්නේ.
    ඔන්න ඔය 8 වෙනි චිත්තක්ෂනයේදී තමයි උපන් සිත කිලිටි කරගන්නේ

    ඒ කියන්නේ පෙර කුසල විපාකයක් නිසා ලැබෙන සැප වේදනාවක් එක්ක රාගයෙන් බැඳිලා විපරිණාමදුක්ඛ හදාගන්නවා මෙන්න මේ විදිහට

    "එහි ලෝභඅකුසලමූලය කොයින් උපන්නේ ද යත් : ආලම්බනය ත්‍රිවිධ යැ : මනාපික යැ අමනාපික යැ උපේක්ෂාස්ථානීය දැයි. එහි මනාපික ආලම්බනයෙන් ලෝභ අකුශලමූලය උපදී, මෙසේ මනාපික වූ ආලම්බනයෙන් සුඛවේදනීය ස්පර්ශය වෙයි, සුඛවේදනීය පහස නිසා සුඛවේදනාව උපදී, සුඛවේදනාව නිසා සොමනස්සූපවිචාරය උපදී. සොමනස්සූපවිචාරය නිසා රාගය උපදී. රාගය නිසා කාමවිතර්කය උපදී. කාම විතර්කය නිසා රාගජපරිදාහය උපදී. රාගජපරිදාහය නිසා උත්පාද සංඛතලක්ෂණය උපදී. උත්පාදසංඛතලක්ෂණය නිසා විපරිණාමදුක්ඛතාව උපදී.”
    (ඛුද්දක නිකාය, පෙටකොපදෙසෙ, 318 පිටුව)

    ඔය කිව්වේ මොකක්ද?

    ඇහැට රූපයක් ගට්ටනය වුනාම චක්කු විඥ්ඥානය ඇති වෙලා මන ධම්ම ක්‍රියාමතක වෙද්දී, ඒ මනට පෙර කුසල විපාක ධම්මයක් ගට්ඨනය වුනාට පස්සේ සැප විපාකයක් එනවා.

    විපරිනාම දුක්ඛ කියන්නේ "ආශ්වාද". ඒක "සැප එකක්"
    අපි එහෙම සැපයි කියන්නේ අපේ වේදනා චෛතසිකයෙන්

    දුක්ඛ ආර්‍යසත්‍යය කියන්නේ ඔන්න ඕකටමයි.
    ප්‍රඥා චෛතසිකයෙන් ගත්තම ඕක දුකක්

    ඔන්න ඔහොමයි රූපයකින් දුක හටගන්නේ

    පංචස්කන්ධයේ විපාක දුක ට කියනවා "දුක්ඛ සත්‍යය" කියලා
    ඒත් මෙන්න මේ විදිහට පංච උපාධානස්කන්ධයේ අලුතෙන් හදාගන්න ,මෙන්න මේ දුක් 3 ට කියනවා "දුක්ඛ ආර්‍ය සත්‍යය" කියලා

    පංච උපාධානස්කන්ධයේ මේ දුක් 3 හැදෙන්නේ මනෝ මූලිකව. ඒකයි ප්‍රඥා අර්ථයෙන් කියන්නේ.

    ඔන්න ඔහොමයි රූපයකින් දුකක් එන්නේ

    උඹ 7-8 පාරක් Copy Paste කරපු "දුක්ඛ සූත්‍රයේ" තියෙන්නේ ඔය විස්තරය මාතෘකාපාලියෙන් කියලා

    මාතෘකා පාලි කියන්නේ මොකක්ද කියලා බලාගන්න මෙතනින්.

    1.5.2. දුක්ඛ සූත්‍රය
    රූප දුක්ය

    ඔන්න ඔය වචන දෙකේ අර්ථය තමයි මම මේ උඩින් කියලා තියෙන්නේ

    වචයක් දැක්කම ඒකේ උඩින් පේන අර්ථය ගන්න එපා කියලා පෝරිසාදයා දාපු බණ පටියේ තිබුණා නේද?

    "නොදන්න කෙනෙක් මතුපිට අර්ථයට එල්බගන්නවා, එල්බගන ඒකම හරි කියලා කටයුතු කරනවා" කියලත් ඒ බණ පටියේ කියලා තිබුණා නේද?

    ඔන්න ඒකට හොඳම උදාහරණයක්

    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    niwan maga kiyala denna kalin aduma gaane insight 2,3k wth argena idapn bn. :lol: meka nkan thpalen pinanna igena gnnw wge wdk uba krnne
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මචං හිපෝ, උඹෙ ගුරාටත් උඹටත් පාලි බෑනෙ..අලුත් තාලෙ remix බණ අහලා instant නිවන් යන්න කලින් 1950-1975 වෙනකන් කාලෙ ලියපු රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොත් පෙල කියවල ඉමුද? සරල සිංහලෙන් තේරුම් කරල තියෙනවා ප්‍රශ්න වලට වෙනමම උත්තරත් දීල තියෙනවා .. උඹ මහා මුලාවක ඉන්නෙ ... ධර්මය දන්නව කියල මාන්නෙන් රැවටිලා උඹටම.