වැරදි දේවල් කියන්නේ මොන පදනමක් මතද මහත්තය? මේ පද පරම සෙට් එක උම්බෑ ගාන හින්දද නැත්නම් ඔබතුමා බුදු වෙලාද? අනික මහත්තයෝ ඔබතුමාගේ ප්‍රතිපත්තිය බුද්ධ ධර්මයට පටහැනියි. ඒක හින්ද අනුන්ගේ කිල්ලෝට වල හුණු හොයන්නේ නැතුව තව ටිකක් බණ අහන්න
Ha...

උඹට ලෝකය තියෙනවා, ඒකේ ආශ්වාද තියෙනවා කියන තැනක ඉඳන් රහතන් වහන්සේ ගැන කියවන්න එනවා.

මුලාවක ඉන්නවා විතරක් නෙවෙයි බුද්ධ වචනයත් වැරදියි කියන්න තරම් මානයකින් ඉන්නේ!
ඔන්න කට්ටිය අහගන්න රූපය දුකයි කියලා බුදු හාමුදුරුවෝ දුක්ඛ සුත්‍රයේ දේශනා කලාට ඒක වැරදියි, අභය හාමුදුරුවෝ කියන අපි කැමති රූප විතරයි දුක ! හරි බන් එල! බුද්ධ වචනය වැරදියි, අභය ගොන් වහන්සේ හරි!1.5.2. දුක්ඛ සූත්‍රය
මහණෙනි, සියල්ල දුක්ය. මහණෙනි, කවර සියල්ලක් දුක් ද යත්: මහණෙනි, ඇස දුක්ය . රූප දුක්ය. චක්ඛුවිඤ්ඤාණය දුක්ය, චක්ඛුසම්ඵස්සය දුක්ය, චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් එ ද දුක්ය. කන ...
දිව දුක්ය. රස දුක්ය. ජිව්හාවිඤ්ඤාණය දුක්ය, ජිව්හාසම්ඵස්සය දුක්ය. ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද දුක්ය. කය ...
සිත දුක්ය, දහම් දුක්ය, මනෝවිඤ්ඤාණය දුක්ය, මනොසම්ඵස්සය දුක්ය. මනොසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද දුක්ය.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්යශ්‍රාවක තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... කලකිරෙන්නේ නො ඇලෙයි, නො ඇල්මෙන් මිදෙයි, මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ජාතිය ක්ෂය වූවා ය. බඹසර වැස නිමවන ලද කටයුතු කරන ලද. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.

ඔන්න කට්ටිය අහගන්න රූපය දුකයි කියලා බුදු හාමුදුරුවෝ දුක්ඛ සුත්‍රයේ දේශනා කලාට ඒක වැරදියි, අභය හාමුදුරුවෝ කියන අපි කැමති රූප විතරයි දුක ! හරි බන් එල! බුද්ධ වචනය වැරදියි, අභය ගොන් වහන්සේ හරි!![]()
හරි, මට මේකට උත්තරයක් දියන්,
1) අඟහරු වල තියන ආවාටයක රූපයක් කවුරු හරි උඹට පෙන්නුවොත් උඹට ඒක දැක්කම දුකක් එනවද?
2) ඉන්දියාවේ නවදිල්ලි නුවර තියන ලයිට් කණුවක රූපයක් උඹට කවුරු හරි පෙන්නුවොත් ඒකෙනුත් උඹට දුකක් එනවද?
3) උඹ උදේ වැඩට යද්දී පේන හැම ගහක්ම දැක්කට පස්සේ උඹට දුකයි ද? අඹ ගහක් දැක්කොත් ද වැඩිපුර දුක එන්නේ කොස් ගහක් දැක්කොත් ද? දිවුල් ගහක් දැක්කම එන දුක අර දෙකටම වඩා අඩුද වැඩිද?
4) පිට්ටනියක් දැක්කම ඒකේ තියන තණකොල ගහක් ගහක් ගානේ උඹට දුකක් එනවද?
5) ගං ඉවුරක් දැක්කම ඒ ඉවුරේ තියන වැලි කැටයක් ගානේ උඹට දුකක් එනවද?
.
අනේ මෝඩ මීමින්නෝ, ඔය වගේ අති සරල හිතට දැනෙන, ඇඟට දැනෙන දුක නෙවෙයි සංකාර දුක කියන්නේ. ඔය දුක මුස්ලිම් මිනිහත් දන්නවා, කතෝලික මිනිහත් දන්න්වා, වැද්දොත් දන්න්වා. ඕක කියන්න බුදුවරු පහල වෙන්නේ නෑ. අභය වගේ පිස්සෙක් වුනත් ඕක කියයි! ඕක තමයි අභය වහරක සෙට් එකට කෙලවුනු තැන. සංකාර දුක කියන්නේ හිතට දැනෙන, අඟට දැනෙන දුකට අයත් නැති තවත් දුකක් වේ නම් දුක්ඛ ආර්‍ය සත්‍යට වැටෙන දුක. එක උඹලා වගේ අති සරල බන වලින් ඉන්ස්ටන්ට් නිවන් යන්න ඉන්න ගොන් ගස් වලට තේරෙන්නේ නැති නිසා තමයි සමුදය බලන්න කිව්වේ (විදර්ශනාව ) එතකොට නිරෝධය දකිනවා. එතකොට මේ රුප වේදනා සංඤ්ඤා, සංඛාර වල නිමක් නැති උදය-වැය කෙරෙහි කල කිරෙනවා. අනේ සංසාරේ ! අඟහරු වල ආවාට සැපයිද වගේ ගොන් ප්‍රස්න අහ අහ අන්-ඉච්ච, පටි-ඉච්ච වගේ පීචං වචන සෙල්ලං කොර කොර හිටහං! එතකොට නිවන් ලැබෙයි!
ඒවා සරල ප්‍රශ්ණ කියලනේ උඹ කියන්නේ.
ඉතිං උඹට ඒ සරල ප්‍රශ්ණයකට වත් උත්තර දීගන්න බැහැනේ... ඉතින් තව මොන කතාද?
උඹ කිව්වා ඔය හිතට දැනෙන දුක මුස්ලිම් මිනිහටත් තේරෙනවනේ කියලා. එතකොට අර ජරාපි දුක්ඛා, මරණම්පි දුක්කා,.... වල දුක් 8ක් වගේ පේන්න තිබුණා නේද? මරණය දුකක් කියන්න බුදු කෙනෙක් පහල වෙන්න ඕනෙද? සත්තුන්ටත් ඒක තේරෙනවනේ... ඒ ගැන මොකක්ද කියන්න තියෙන්නේ?
හරි, මට මේකට උත්තරයක් දියන්,
1) අඟහරු වල තියන ආවාටයක රූපයක් කවුරු හරි උඹට පෙන්නුවොත් උඹට ඒක දැක්කම දුකක් එනවද?
2) ඉන්දියාවේ නවදිල්ලි නුවර තියන ලයිට් කණුවක රූපයක් උඹට කවුරු හරි පෙන්නුවොත් ඒකෙනුත් උඹට දුකක් එනවද?
3) උඹ උදේ වැඩට යද්දී පේන හැම ගහක්ම දැක්කට පස්සේ උඹට දුකයි ද? අඹ ගහක් දැක්කොත් ද වැඩිපුර දුක එන්නේ කොස් ගහක් දැක්කොත් ද? දිවුල් ගහක් දැක්කම එන දුක අර දෙකටම වඩා අඩුද වැඩිද?
4) පිට්ටනියක් දැක්කම ඒකේ තියන තණකොල ගහක් ගහක් ගානේ උඹට දුකක් එනවද?
5) ගං ඉවුරක් දැක්කම ඒ ඉවුරේ තියන වැලි කැටයක් ගානේ උඹට දුකක් එනවද?
.
අනේ මෝඩ මීමින්නෝ, ඔය වගේ අති සරල හිතට දැනෙන, ඇඟට දැනෙන දුක නෙවෙයි සංකාර දුක කියන්නේ. ඔය දුක මුස්ලිම් මිනිහත් දන්නවා, කතෝලික මිනිහත් දන්න්වා, වැද්දොත් දන්න්වා. ඕක කියන්න බුදුවරු පහල වෙන්නේ නෑ. අභය වගේ පිස්සෙක් වුනත් ඕක කියයි! ඕක තමයි අභය වහරක සෙට් එකට කෙලවුනු තැන. සංකාර දුක කියන්නේ හිතට දැනෙන, අඟට දැනෙන දුකට අයත් නැති තවත් දුකක් වේ නම් දුක්ඛ ආර්‍ය සත්‍යට වැටෙන දුක. එක උඹලා වගේ අති සරල බන වලින් ඉන්ස්ටන්ට් නිවන් යන්න ඉන්න ගොන් ගස් වලට තේරෙන්නේ නැති නිසා තමයි සමුදය බලන්න කිව්වේ (විදර්ශනාව ) එතකොට නිරෝධය දකිනවා. එතකොට මේ රුප වේදනා සංඤ්ඤා, සංඛාර වල නිමක් නැති උදය-වැය කෙරෙහි කල කිරෙනවා. අනේ සංසාරේ ! අඟහරු වල ආවාට සැපයිද වගේ ගොන් ප්‍රස්න අහ අහ අන්-ඉච්ච, පටි-ඉච්ච වගේ පීචං වචන සෙල්ලං කොර කොර හිටහං! එතකොට නිවන් ලැබෙයි!
හරි, මට මේකට උත්තරයක් දියන්,
1) අඟහරු වල තියන ආවාටයක රූපයක් කවුරු හරි උඹට පෙන්නුවොත් උඹට ඒක දැක්කම දුකක් එනවද?
2) ඉන්දියාවේ නවදිල්ලි නුවර තියන ලයිට් කණුවක රූපයක් උඹට කවුරු හරි පෙන්නුවොත් ඒකෙනුත් උඹට දුකක් එනවද?
3) උඹ උදේ වැඩට යද්දී පේන හැම ගහක්ම දැක්කට පස්සේ උඹට දුකයි ද? අඹ ගහක් දැක්කොත් ද වැඩිපුර දුක එන්නේ කොස් ගහක් දැක්කොත් ද? දිවුල් ගහක් දැක්කම එන දුක අර දෙකටම වඩා අඩුද වැඩිද?
4) පිට්ටනියක් දැක්කම ඒකේ තියන තණකොල ගහක් ගහක් ගානේ උඹට දුකක් එනවද?
5) ගං ඉවුරක් දැක්කම ඒ ඉවුරේ තියන වැලි කැටයක් ගානේ උඹට දුකක් එනවද?
.

මට නම් පොඩ්ඩක් වත් රිදුනේ නෑ...
බොහෝ දෙනෙක් මෙච්චර කල් හිටියේ මිත්‍යාදිට්ඨියක කියලා මේ thread එකෙන් අවබෝධ වෙන්න ඇති
මෙච්චර කල් අභය හාමුදුරුවන්ට බැන බැනහිටපු අයගේ කටවල්දැන් හිර වෙලා. කියාගන්න දෙයක් නෑ. මම බලාපොරොත්තු වුනා මීට වඩා දේවල් මට ත්‍රිපිටකයෙන් පෙන්නයි කියලා මේ කියන දේවල් වැරදියි කියන්න. ඒත් එහෙම කිසිමදෙයක් මේ අයට පෙන්නගන්න බැරි වුනා
බැන්නා මිසක් කියපු දේ වැරැද්දක් නෑනේ කියලා තේරෙන්න ඇති
මඩ වීඩියෝ හදපු උන්ට තේරෙන්න ඇති ඒවාගේ තියෙන්නේ මඩ විතරයි පදනමක් නෑ කියලා

පරස්පරයන් එන්නේ උඹලා ගේන ඔය ගොං තර්ක නිසයි
උඹලගේ තර්ක වලට අනුව විතරයි පරස්පරයන් එන්නේ
බුද්ධ වචනයේ කිසිම වැරැද්දක් නෑ
බුද්ධ දේශනාවේ කිසිම පරස්පරයක් නෑ
හැම තැනක්ම නිරවුල්. හැම තැනක්ම එකකට එකක් ගැලපෙනවා.
පරිවර්තන වල විතරයි දෝෂ තියෙන්නේ
උඹලා පරිවර්තනයේ දෝෂ අල්ලගන ඉන්න නිසා තමයි උඹලට ඔය තර්ක සේරම එන්නේ

හරි, මට මේකට උත්තරයක් දියන්,
1) අඟහරු වල තියන ආවාටයක රූපයක් කවුරු හරි උඹට පෙන්නුවොත් උඹට ඒක දැක්කම දුකක් එනවද?
2) ඉන්දියාවේ නවදිල්ලි නුවර තියන ලයිට් කණුවක රූපයක් උඹට කවුරු හරි පෙන්නුවොත් ඒකෙනුත් උඹට දුකක් එනවද?
3) උඹ උදේ වැඩට යද්දී පේන හැම ගහක්ම දැක්කට පස්සේ උඹට දුකයි ද? අඹ ගහක් දැක්කොත් ද වැඩිපුර දුක එන්නේ කොස් ගහක් දැක්කොත් ද? දිවුල් ගහක් දැක්කම එන දුක අර දෙකටම වඩා අඩුද වැඩිද?
4) පිට්ටනියක් දැක්කම ඒකේ තියන තණකොල ගහක් ගහක් ගානේ උඹට දුකක් එනවද?
5) ගං ඉවුරක් දැක්කම ඒ ඉවුරේ තියන වැලි කැටයක් ගානේ උඹට දුකක් එනවද?
.

හරි, මට මේකට උත්තරයක් දියන්,
1) අඟහරු වල තියන ආවාටයක රූපයක් කවුරු හරි උඹට පෙන්නුවොත් උඹට ඒක දැක්කම දුකක් එනවද?
2) ඉන්දියාවේ නවදිල්ලි නුවර තියන ලයිට් කණුවක රූපයක් උඹට කවුරු හරි පෙන්නුවොත් ඒකෙනුත් උඹට දුකක් එනවද?
3) උඹ උදේ වැඩට යද්දී පේන හැම ගහක්ම දැක්කට පස්සේ උඹට දුකයි ද? අඹ ගහක් දැක්කොත් ද වැඩිපුර දුක එන්නේ කොස් ගහක් දැක්කොත් ද? දිවුල් ගහක් දැක්කම එන දුක අර දෙකටම වඩා අඩුද වැඩිද?
4) පිට්ටනියක් දැක්කම ඒකේ තියන තණකොල ගහක් ගහක් ගානේ උඹට දුකක් එනවද?
5) ගං ඉවුරක් දැක්කම ඒ ඉවුරේ තියන වැලි කැටයක් ගානේ උඹට දුකක් එනවද?

දැනෙනවා. ඒ දැනෙන්නේ පෙර භවයක හදලා දාපු කර්මයක් නිසයි

1.5.2. දුක්ඛ සූත්‍රය
රූප දුක්ය