නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
වැඩක් නැහැ කියල දන්නවා නමුත් උත්තර දෙන්නම්කො, වෙන කෙනෙක් හරි කියවයි නෙ :D

මේ ආත්මවාදය නෙමෙයි මහත්තය, එහෙනම් ඔබතුමා කියන විදියට තථාගතයන් වහන්සේත් ආත්මවාදය කතා කරල. මෙහෙම යන එන කෙනෙක් ගැන කතාවක් බුද්ධ වචනයේ ඇත, මේ එක උදාහරණයක් පමණයි :)

සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 7. ඉද්ධිපාද සංයුක්තය » අයොගුළ වර්ගය»
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සෘද්ධියෙන් මනොමයකයින් බඹලොවට එළඹිසේක් දැන වදාරන සේක් දැ”යි. ආනන්ද, මම සෘද්ධියෙන් මනොමයකයින් බඹලොවට එළඹියෙම් දනිමි යි. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මේ චාතුම්මහාභූතික කයින් සෘද්ධියෙන් බඹලොවට එළඹෙන්නට හැකිසේක් දැ”යි. ආනන්ද, මම මේ චාතුම්මහාභූතික කයින් සෘද්ධියෙන් බඹලොවට එළඹෙන්නට හැකි වෙමි යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සෘද්ධියෙන් මනොමයකයින් බඹලොවට එළඹෙන්නට හැකි සේක.

ශාහ් දැන්නේ දන්නේ අභය අතීසාර නිකායට අනුව මැරෙන හැම එකෙක්ටම සතර සෘද්ධිපාද පහල වෙලා මනෝකාය හසුරුවන්න ලැබිලා තමයි මැරෙන්නේ කියලා! අනේ බං කිතුල්ගහට ගිය මිනිහා වගේ උඹටත් උත්තර නම් තියෙනවා, හැබැයි ඉතින් මාර ගොං! :rofl::rofl::rofl:
 
MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    මහත්තයෝ බොරුවට උම්බෑ ගාන්නේ නැතුව ඔබතුමාගේ ප්‍රශ්නය ආයිත් කියවන්න, එකේ අහල තියෙන්නේ මනොමයකය බුද්ධ වචනයේ තියනවද කියල මිසක් අභය හාමුදුරුවන්ගේ මනොමයකය ගැන නෙමෙයි. දැන් එතකොට ඔබතුමා කියන්නේ තථාගතයන් වහන්සේ ආත්මය ගැන කතා කරලද? ගොං කමෙත් සීමාවක් තියාගන්න මහත්තයෝ :rofl::rofl::P:P
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මහත්තයෝ බොරුවට උම්බෑ ගාන්නේ නැතුව ඔබතුමාගේ ප්‍රශ්නය ආයිත් කියවන්න, එකේ අහල තියෙන්නේ මනොමයකය බුද්ධ වචනයේ තියනවද කියල මිසක් අභය හාමුදුරුවන්ගේ මනොමයකය ගැන නෙමෙයි. දැන් එතකොට ඔබතුමා කියන්නේ තථාගතයන් වහන්සේ ආත්මය ගැන කතා කරලද? ගොං කමෙත් සීමාවක් තියාගන්න මහත්තයෝ :rofl::rofl::P:P

    තතාගතයන් වහන්සේ නම් ආත්මවාදය ප්‍රතික්ශේප කලා. මැරුනහම කයකින් කයකට යන කෙනෙක් ඇතැයි කීම මිත්‍යාදෘෂ්ටියක්. මේ අභය කතාකරන්නේ මැරුනහම මිනිස්සු ආයෙත් සිරුරට එන එකක් ගැන. බුදුහාමුදුරුවෝ මනෝකායෙන් වැඩිය එකක් මේකට සම්බන්ද නැහැ. බොරුවට අදාල නැති උදාහරන අරගෙන මිනිස්සුන්ගේ ඇස්වලට වැලි ගහන්න්න එපා. ගොන් කතා කියන්න පුලුවන්, ඒ වුනාට ඉතින් ඒවා විනිවිද දකින්න තරම් බුද්ධියක් නැති අම්බරුවෝ ඉන්නේ අභයගේ නිකායේ විතරයි.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113

    සිරාවට බන්.. මොකක් හරි දෙයක් කිව්වම ඒකට කිසිම සම්බන්ධයක් නැති දෙයක් කියලා ශේප් වෙන්න බලන කොන්දක් නැති ඩයල් තමා අබයගෙ හෙන්චය්යො.. අබය ඇදල බාන ටොන් පච හිස් මුදුණින් පිලි අරන් අබයා සුද්ද කරන්න කොහෙන් හරි අදාලම නැති බේගලයක් දානවා.:lol::lol::lol::lol: අමුම අමු මෝඩයො..මට පේන්නෙ මුන් ක්‍රිස්තියානි ඉදලා බෞද්ධ වෙච්ච එවුන් ටිකක් අබයා වගේම..

    තතාගතයන් වහන්සේ නම් ආත්මවාදය ප්‍රතික්ශේප කලා. මැරුනහම කයකින් කයකට යන කෙනෙක් ඇතැයි කීම මිත්‍යාදෘෂ්ටියක්. මේ අභය කතාකරන්නේ මැරුනහම මිනිස්සු ආයෙත් සිරුරට එන එකක් ගැන. බුදුහාමුදුරුවෝ මනෝකායෙන් වැඩිය එකක් මේකට සම්බන්ද නැහැ. බොරුවට අදාල නැති උදාහරන අරගෙන මිනිස්සුන්ගේ ඇස්වලට වැලි ගහන්න්න එපා. ගොන් කතා කියන්න පුලුවන්, ඒ වුනාට ඉතින් ඒවා විනිවිද දකින්න තරම් බුද්ධියක් නැති අම්බරුවෝ ඉන්නේ අභයගේ නිකායේ විතරයි.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113

    ධර්මය කටපාඩම් කරගන ඇවිත් පොත් වල ලිව්වට පස්සේ තමයි ඔය ජ ච ප්‍රශ්න ආවේ
    අනේ බන්..ඔය චහ් ... චුහ්.... පද පෙරලි ඔක්කොම පටන් ගත්තෙ
    සාසනෙ කන්න ආපු වහරකයයි, වලස්මුල්ලේ අබය වගෙ උන්දැගෙ ගෝලයොයි තමයි. උන්ට ඕන උනා අලුත් දෙයක් හොයා ගත්තා වගෙ පෙන්නල මාකට් වෙන්න.. ඊට කලින් ඔය කිසි ප්‍රශ්නයක් නෑ.. මුඛ පරම්පරාවෙන් හරි ,ග්‍රන්ථ කියවල හරි උපදෙස් අරන් රහත් වෙනකන් භාවනා වඩපු හාමුදුරුවරු එදත් හිටියා අදත් ඉන්නවා. අන්තර්ජාලෙන් මං පොර ජාතකේ කියාගෙන මෑත කාලෙ සිවුරු පොරොගත්ත වලස්මුල්ලේ වගෙ පාදිලියො තමා ඕවා මිනිස්සුන්ගෙ ඔලු වලට දාල කුරුවල් කරල සේරම පැටලුවෙ.. උන්දැල follow කරන උඹල වගේ හිස් මෝඩයො චහ්.චුහ් .ඒක නෙමෙ මේකයි .අරකයි.කිය කියා සිංහල - පාලි දෙකම පටලගෙන ගුරා වගේම මං පොර ජාතකෙ මේකෙ දානව.. කිසිම තේරුමක් නෑ උඹල වගෙ උන්ට මොනව කිව්වත්
    දෙයක් තේරුම් තරම් මොලයක් නෑ.

    බ්‍රෙන්වොශ් වෙලා පුපුර ගත්ත සහරාන් ගෙයි උඹලගෙයි කිසිම වෙනසක් නෑ.. ගුරා දෙයක් කිව්වොත් ඒකම හරි කියනව ඇරෙන්න කවදාවත් අනුන් කියන දෙයක් පිලිගන්න කැමති නෑ.. :rolleyes::rolleyes::rolleyes::baffled::baffled:

    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    තිත්තගල්ලෙ හාමුදුරුවෝත් අබයට දෙනවා ආපහු පල්ලියටම යන්න..:lol::lol::lol:
    මේවත් මඩ කියල කියයි දැන් මරිමෝඩ සෙට් එකම.
    උඹල ගැනත් ලස්සනට පැහැදිලි කරල තියෙනවා ..:rofl:

    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෝරිසාදයා;24622784 said:
    තිත්තගල්ලෙ හාමුදුරුවෝත් අබයට දෙනවා ආපහු පල්ලියටම යන්න..:lol::lol::lol:
    මේවත් මඩ කියල කියයි දැන් මරිමෝඩ සෙට් එකම.
    උඹල ගැනත් ලස්සනට පැහැදිලි කරල තියෙනවා ..:rofl:

    මුන්ගේ මොලේ කොහේද මන්ද තියෙන්නේ. වහරකයි, අභය පිස්සයි විතරලු මේ සැඟවුනු ධර්මය හොයාගත්තේ. අනිත් උන් ඔක්කොම මැට්ටෝ. මුන් දෙන්නට විතරක් මහා ප්‍රඥාවක් තිබ්බලු "සැඟවුනු ධර්මය " එලිකොරන්න! අනේ මගේ කට, දෙන්නගෙන් එකෙක්ට වත් විදිමත් පිරිවෙන් අධ්‍යපනයක් නෑ, පාලිත්, බෑ, සිංහලත් බෑ, ඉන්ග්‍රීසිත් බෑ. ඒ මදිවට පාලි වචන වලට නිරුක්ති කියන්නේ සිංහල පැත්ත බලගෙන, විලිලැජ්ජවේ බෑ! අන්න ඒ ගොන් ඩයල් දෙක තමයි මේ අපිට ධර්මය කියල දෙන්න යන්නේ!
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129

    පිරිවෙන් අධ්‍යාපනය කියලා ඉතිං උගන්වන්නේ මොනවද? අනිත්‍ය නිසා දුකයි, අනාත්මයි, වගේ බමුණන්ගේ ඉගැන්වීම්නේ...

    ඔය පිරිවෙන් නෙවෙයි පාලි සංස්කෘත විශ්වවිද්‍යාලේ ගිහින් උපාධියක් ගත්ත කී දෙනෙක් අඩුම ගානේ සෝවාන් වුනාද කියලා කියන්නකෝ

    පුස්තකාලයකට ගිහින් බලන්න. බණ පොත් 1,000ක් කියෙව්වත් ඒවගේ බුදුහාමුදුරුවෝ කියපුවා නම් නෑ. පසුකාලීනව එකතු වුණු බමුණන්ගේ ඉගැන්වීම් විතරයි තියෙන්නේ

    ආනාපානාසතිය කියලා හුලං අදිනවා, කායේකායානුපස්සනා කියලා සිහියෙන් අත පය හොල්ල හොල්ල ඉන්නවා... ඇටකටු දිහා බලන් ඉන්නවා...

    මට නිකමට ගනන් හදලා කියපන්කෝ,
    1) අනුරාධපුරේ ඉඳන් නුවර හරහා ගාල්ලට සිහියෙන් අත පය හොල්ල හොල්ල අඩි 3X3 කාණුවක් කපාගන යන්න මිනිසෙක්ට අවුරුදු 7ක් ගතවෙනවා නම්, ඔහු රහත් වෙන්නේ කොයි හරියෙදි ද?

    .
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මහත්තයෝ බොරුවට උම්බෑ ගාන්නේ නැතුව ඔබතුමාගේ ප්‍රශ්නය ආයිත් කියවන්න, එකේ අහල තියෙන්නේ මනොමයකය බුද්ධ වචනයේ තියනවද කියල මිසක් අභය හාමුදුරුවන්ගේ මනොමයකය ගැන නෙමෙයි. දැන් එතකොට ඔබතුමා කියන්නේ තථාගතයන් වහන්සේ ආත්මය ගැන කතා කරලද? ගොං කමෙත් සීමාවක් තියාගන්න මහත්තයෝ :rofl::rofl::P:P

    අහපු ප්‍රශ්ණයට 100%ක් සම්පූර්ණ උත්තරක් ඔබතුමා දීලා තියනවා.

    Harvard-Bio ට විලි ලැජ්ජාවයි වුණේ.

    ඒත් ඒක මුං පිළිගන්න කැමති නෑ
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පිරිවෙන් අධ්‍යාපනය කියලා ඉතිං උගන්වන්නේ මොනවද? අනිත්‍ය නිසා දුකයි, අනාත්මයි, වගේ බමුණන්ගේ ඉගැන්වීම්නේ...

    ඔය පිරිවෙන් නෙවෙයි පාලි සංස්කෘත විශ්වවිද්‍යාලේ ගිහින් උපාධියක් ගත්ත කී දෙනෙක් අඩුම ගානේ සෝවාන් වුනාද කියලා කියන්නකෝ

    පුස්තකාලයකට ගිහින් බලන්න. බණ පොත් 1,000ක් කියෙව්වත් ඒවගේ බුදුහාමුදුරුවෝ කියපුවා නම් නෑ. පසුකාලීනව එකතු වුණු බමුණන්ගේ ඉගැන්වීම් විතරයි තියෙන්නේ

    ආනාපානාසතිය කියලා හුලං අදිනවා, කායේකායානුපස්සනා කියලා සිහියෙන් අත පය හොල්ල හොල්ල ඉන්නවා... ඇටකටු දිහා බලන් ඉන්නවා...

    මට නිකමට ගනන් හදලා කියපන්කෝ,
    1) අනුරාධපුරේ ඉඳන් නුවර හරහා ගාල්ලට සිහියෙන් අත පය හොල්ල හොල්ල අඩි 3X3 කාණුවක් කපාගන යන්න මිනිසෙක්ට අවුරුදු 7ක් ගතවෙනවා නම්, ඔහු රහත් වෙන්නේ කොයි හරියෙදි ද?

    .

    අනේ ගොනෝ, එහෙම දැනුමයක්, පරිචයක්, ධර්මයෙහි බහුසෘත බවක් තිබිලත් කීයෙන් කී දෙනාද සෝවාන් වුනේ. සෝවාන් වුනු උතුමනුත් ඒව තැන තැන් කිය කිය යන්නේ නෑනේ , කටවචාල වහරකයයි, අභය පිස්සයි වගේ. ඉතින් ඒ තරම් දැනුමක්, බහුලව නැවත නැවත් වැඩීමක් කරපු ඒ උතුම් භික්ෂුන්ටත් අමාරුවුනානම්, මේ ගොඩවෙදකම් කර කර , යක්කු , භූතයෝ අල්ල අල්ල, හදි හූනියම් කරපු කෙලතොල්ලෝ දෙන්නෙකුට පුලුවන්ද යකෝ අලුත් ධර්මයක් මවන්න?
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පෝරිසාදයා;24622298 said:

    යකො පන්සිල් පද පහේ තේරුමවත් මේ පිස්සු අභයා දන්නවද දන්නෙ නෑ... කවද හරි වහරකයට වෙච්ච වැඩෙම තමා මූටත් වෙන්නෙ...:shocked: බුද්ධ වචනය විකෘති කලාට.

    පද 5ක් ඕනේ නෑ... මට මේ පද 2කේ තේරුම කියපන් උඹ දන්නවා නම්. හරස් ප්‍රශ්න අහන්න නැති වෙන්න පැහැදිළි තේරුම ඕනේ

    1) කාමේසු මිච්ජාචාරා වේරමනී
    2) සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමනී

    ඔට්ටුයි උඹට කියාගන්න බෑ

    .
     
    Last edited:

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    පද 5ක් ඕනේ නෑ... මට මේ පද 2කේ තේරුම කියපන් උඹ දන්නවා නම්. හරස් ප්‍රශ්න අහන්න නැති වෙන්න පැහැදිළි තේරුම ඕනේ

    1) කාමේසු මිච්ජාචාරා වේරමනී
    2) සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමනී

    ඔට්ටුයි උඹට කියාගන්න බෑ

    .

    We all know the answer that poor mother fucker gonna give. Lol. Figure it :P
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    තතාගතයන් වහන්සේ නම් ආත්මවාදය ප්‍රතික්ශේප කලා. මැරුනහම කයකින් කයකට යන කෙනෙක් ඇතැයි කීම මිත්‍යාදෘෂ්ටියක්. මේ අභය කතාකරන්නේ මැරුනහම මිනිස්සු ආයෙත් සිරුරට එන එකක් ගැන. බුදුහාමුදුරුවෝ මනෝකායෙන් වැඩිය එකක් මේකට සම්බන්ද නැහැ. බොරුවට අදාල නැති උදාහරන අරගෙන මිනිස්සුන්ගේ ඇස්වලට වැලි ගහන්න්න එපා. ගොන් කතා කියන්න පුලුවන්, ඒ වුනාට ඉතින් ඒවා විනිවිද දකින්න තරම් බුද්ධියක් නැති අම්බරුවෝ ඉන්නේ අභයගේ නිකායේ විතරයි.
    දැන් ඔබතුමා මනෝකාය කියන්නේ ආත්මය කියල කොහෙන්ද ගත්තේ? ඒක ඉස්සෙල්ලම කියන්නකො. ඔබතුමා බුද්ධ වචනයේ මනෝකාය නැහැ කිව්වම ඒ කියන්නේ කෙප්පයක් කියල පෙන්නුවහම දැන් ඒක වහගන්න වෙන වෙන බයිල ගහහ්නවා. කරුණාකරල රෙද්දෙ ගිය ටික හෝදගන්න මහත්තය, කුණු ගඳයි. :rofl::rofl::rofl:
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    පද 5ක් ඕනේ නෑ... මට මේ පද 2කේ තේරුම කියපන් උඹ දන්නවා නම්. හරස් ප්‍රශ්න අහන්න නැති වෙන්න පැහැදිළි තේරුම ඕනේ

    1) කාමේසු මිච්ජාචාරා වේරමනී
    2) සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමනී

    ඔට්ටුයි උඹට කියාගන්න බෑ

    .
    1) කාමයේ වරදවා හැසිරීමෙන් වැලකීමේ.
    2) මදයට හා ප්‍රමාදයට හේතු වූ රහමෙර පානයෙන් වැලකීමේ.

    දැන් උඹ අඩාගෙන එන්න එපා මේකෙ ඉස්පිලි පාපිලි වැරදි ... කාමය කියන්නේ අමය කා දමන නිසාය කියලා....පිස්සු අබයාගෙ ගොන් පද කියාගෙන.
    ...:lol::lol::lol:
    ඇයි බං අබයා මුසාවාදා සිල්පදෙ කඩන්නෙ මෙච්චර ? පල්ලියෙ පාදිලි කෙනෙක් වෙන්න හිටපු නිසාද?

    දැන් උඹ කියපන් බලන්න පල්ලි අභයගේ ගෝලයෙක් හැටියට අබයගේ සිංහල තේරුම පන්සිල් පද පහටම...:yes:

    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පෝරිසාදයා;24622298 said:

    යකො පන්සිල් පද පහේ තේරුමවත් මේ පිස්සු අභයා දන්නවද දන්නෙ නෑ.

    පෝරිසාදයා;24623284 said:
    1) කාමයේ වරදවා හැසිරීමෙන් වැලකීමේ.

    පන්සිල් පද පහේ තේරුමවත් මේ පිස්සු අභයා දන්නවද දන්නෙ නෑ කියලනේ උඹලා කමෙන්ට් දැම්මේ

    කෝ ඉතිං උඹ වත් ඒකේ තේරුම දන්නේ නැහැනේ

    උඹ සියල්ල දත් වගේනේ බං කමෙන්ට් කළේ....

    "කාමයේ වරදවා හැසිරීමෙන් වැලකීම" කියන්නේ දහම් පාසැල් පොතේ තිබ්බ එකනේ

    ඕක පැහැදිළි නෑ. "කාමයේ වරදවා හැසිරීම" කියන එක පොඩ්ඩක් තේරෙන්න පැහැදිළි කරලා දියන්කෝ.
    "කාමයේ වරදවා හැසිරීම" කියන එක දැනන් ඉන්න එපැයි ඒකෙන් මිදෙන්න

    1) පිට ගෑණියෙක් එක්ක "හැ#@#නෙන එක" විතරමයි කියලද කාමයේ වරදවා හැසිරීම කියලා උබ අදහස් කරන්නේ?

    ඒ කියන්නේ පිට ගෑණියෙක් එක්ක හං කෑලි 2ක් වද්දලා අශ්වාද ගන්න එපා ඒක තමයි කාමයේ වරදවා හැසිරීම කියන එකද උබ කියන්නේ

    2) එතකොට පිට ගෑණියෙක්ගේ අතින් අල්ලන එකත් අයිති ඔය කියන විදිහට ද? ඒකිගේ කටහඬින් මත් වෙන එක අයිති නැද්ද?

    3) එතකොට ගෑණු විතරමද කාම වස්තු කියන්නේ
    ගෑණු විතරයි කාම වස්තු කියලා ත්‍රිපිටකයේ කොහෙද තියෙන්නේ?

    4) වාහන, ඉඩම්, ගෙවල් කාම වස්තු නෙවෙයි ද?
    ඒවාගෙන් වැරදි විදිහට ආශ්වාද ලබන්න බැරිද?

    පොඩ්ඩක් පැහැදිළි කරලා දීපන්කෝ ඔය හැ#@#නෙන එක විතරමද කාමය වරදවලා හැසිරෙනවා කියන්නේ

    5) ඔය "හැ#@#නෙන එක" ත්‍රිපිටකයේ කොහෙද තියෙන්නේ කියලත් පෙන්නපන්කෝ.

    පෝරිසාදයා;24622298 said:

    යකො පන්සිල් පද පහේ තේරුමවත් මේ පිස්සු අභයා දන්නවද දන්නෙ නෑ.

    පෝරිසාදයා;24623284 said:

    2) මදයට හා ප්‍රමාදයට හේතු වූ රහමෙර පානයෙන් වැලකීමේ.

    "මදයට හා ප්‍රමාදයට හේතු වූ රහමෙර පානයෙන් වැලකීමේ".

    කෝ ඉතිං උඹ වත් ඒකේ තේරුම දන්නේ නැහැනේ
    උඹ සියල්ල දත් වගේනේ බං කමෙන්ට් කළේ....

    "මදයට හා ප්‍රමාදයට හේතු වූ රහමෙර පානයෙන් වැලකීම" කියන්නේ දහම් පාසැල් පොතේ තිබ්බ එකනේ

    1) "පානය" කියලා තියන නිසා එතකොට ඕකට උඩබලාගන කටට හලාගන්න එව්වා විතරද අයිති?

    2) "පානය" කියලා තියන නිසා ඕකට කුඩු නහයට අදින එක අයිති නැද්ද?
    "පානය" කියලා තියන නිසා ඩ්‍රග්ස් ඉන්ජෙක්ෂන් කරගන්න එක අයිති නැද්ද?

    3) සිහි විකල් වෙන්නේ ඔය කියපු ඒවා කටට හලාගත්තම විතරද?

    4) රාගයෙන් මත් වෙලා සිහි විකල් වෙන එක අයිති නැද්ද?ද්වේෂයෙන් මත් වෙලා සිහි විකල් වෙන එක ඕකට අයිතිම නැද්ද?

    සුරා කිව්වම
    චක්ඛුසුරා
    සෝතසුරා
    ඝානසුරා
    ජිව්හාසුරා
    කායසුරා
    මනෝ සුරා කියලා 6ක් තියනවා

    (ත්‍රිපිටකයේ තියන තැන හොයලා ඕනේ නම් දෙන්නම් පස්සේ)
     
    Last edited: