වැඩක් නැහැ කියල දන්නවා නමුත් උත්තර දෙන්නම්කො, වෙන කෙනෙක් හරි කියවයි නෙ
මේ ආත්මවාදය නෙමෙයි මහත්තය, එහෙනම් ඔබතුමා කියන විදියට තථාගතයන් වහන්සේත් ආත්මවාදය කතා කරල. මෙහෙම යන එන කෙනෙක් ගැන කතාවක් බුද්ධ වචනයේ ඇත, මේ එක උදාහරණයක් පමණයි
සංයුත්ත නිකාය » මහා වර්ගය » 7. ඉද්ධිපාද සංයුක්තය » අයොගුළ වර්ගය»
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සෘද්ධියෙන් මනොමයකයින් බඹලොවට එළඹිසේක් දැන වදාරන සේක් දැ”යි. ආනන්ද, මම සෘද්ධියෙන් මනොමයකයින් බඹලොවට එළඹියෙම් දනිමි යි. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මේ චාතුම්මහාභූතික කයින් සෘද්ධියෙන් බඹලොවට එළඹෙන්නට හැකිසේක් දැ”යි. ආනන්ද, මම මේ චාතුම්මහාභූතික කයින් සෘද්ධියෙන් බඹලොවට එළඹෙන්නට හැකි වෙමි යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සෘද්ධියෙන් මනොමයකයින් බඹලොවට එළඹෙන්නට හැකි සේක.
ශාහ් දැන්නේ දන්නේ අභය අතීසාර නිකායට අනුව මැරෙන හැම එකෙක්ටම සතර සෘද්ධිපාද පහල වෙලා මනෝකාය හසුරුවන්න ලැබිලා තමයි මැරෙන්නේ කියලා! අනේ බං කිතුල්ගහට ගිය මිනිහා වගේ උඹටත් උත්තර නම් තියෙනවා, හැබැයි ඉතින් මාර ගොං!









බුද්ධ වචනය විකෘති කලාට.