නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පෝරිසාදයා;24624929 said:

    මචන් උඹට තියෙන්නෙ Necrophilia කියන මානසික රෝගය.. මලමිනි දැක්කාම රාගය ඇතිවෙන්නෙ ඒකයි, ඕක වැඩි වෙන්න කලින් මානසික රෝග වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ගනින්
    :yes::yes::yes:

    උඹලනේ බං මලමිනී දිහා බලන් නිවන් හොයන්නේ

    උඹට පිළිකුල් භාවනාව වඩන්න ඕනේ නම් කියපන් අපේ පැත්තේ "ගලි බවුසර් එකක්" තියනවා. ලෝඩ් එකක් පුරවලා ගෙනත් මිදුලේ හලන්න කියන්නම්. එතකොට උඹට කාමරේ ඉඳන් ජනේලේ ඇරලා භාවනාව වඩන්න පුළුවන්. එතකොට නිවසම භාවනා මධ්‍යස්ථානයක්
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    උඹලා වගේ පොල් කාවයියන්ට මම බණ අහන ඒ උතුම් ස්වාමීන් වහන්සේලා කියන බණ තේරුම් ගන්න මොලයක් තියෙනවද?
    උඹලා වගේ උන්ගේ බුද්ධි මට්ටමට ගැලපෙන්නේ ඔය සං+ පුර්ණ, සං+ සාර, අන්+ ඉච්ච වගේ දෙකයි පනහේ ගොං ජෝක් තමයි. ඒවාම අහන් ඉඳපන්.

    පොල්+ කා + වය්යා :lol::shocked::lol:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    උඹලා වගේ පොල් කාවයියන්ට මම බණ අහන ඒ උතුම් ස්වාමීන් වහන්සේලා කියන බණ තේරුම් ගන්න මොලයක් තියෙනවද?
    උඹලා වගේ උන්ගේ බුද්ධි මට්ටමට ගැලපෙන්නේ ඔය සං+ පුර්ණ, සං+ සාර, අන්+ ඉච්ච වගේ දෙකයි පනහේ ගොං ජෝක් තමයි. ඒවාම අහන් ඉඳපන්.

    උඹේ ගුරුවරයා තමයි "පාරාශරීය බමුණා"

    උඹ ඉන්නේ පාරාශරිය බමුණු මතයේ

    රූප තිබ්බට බලන්න එපා!!
    ශබ්ධ තිබ්බට අහන්න එපා!! අන්න ඒ වගේ

    මම ආයෙත් අහනවා.
    උඹ අභය හාමුදුරුවන්ගේ බණ අහන්න එපා කියනවා නම් "මෙන්න මේ හාමුදුරුවරුන්ගේ බන අහන්න" කියලා දැනට ජීවතුන් අතර ඉන්න උඹ අනුමත කරන ස්වාමින්වහන්සේලාගේ නම් ටික මට කියපන්

    මට දැනගන්න මේ අහන්නේ
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උඹලනේ බං මලමිනී දිහා බලන් නිවන් හොයන්නේ

    උඹට පිළිකුල් භාවනාව වඩන්න ඕනේ නම් කියපන් අපේ පැත්තේ "ගලි බවුසර් එකක්" තියනවා. ලෝඩ් එකක් පුරවලා ගෙනත් මිදුලේ හලන්න කියන්නම්. එතකොට උඹට කාමරේ ඉඳන් ජනේලේ ඇරලා භාවනාව වඩන්න පුළුවන්. එතකොට නිවසම භාවනා මධ්‍යස්ථානයක්

    :lol::lol::yes::yes::yes::yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113

    ආහ්. sj91 ක්‍රිස්තියානි කාරයා.. කොහොමද? හොරෙන්ම ඇවිත් පල්ලි අබයගෙ බයිලා ටික අනුමත කරලා යන්ව නේද ? පල්ලියෙ පඩි වැටුනද එකවුන්ට් එකට
    :lol:
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උඹලා බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටියා නම් "වැස්ස වස්සවන්නේ දෙවිවරු" කියලා බුදුහාමුදුරුවෝ වැස්ස වලාහක සූත්‍රය දේශනා කරන කොටස ඔය වගේ වීඩියෝ හදලා දායි නිගන්ටයෝ එක්ක එකතු වෙලා.

    උඹලට ගෝචර නැති, වැටහෙන්නේ නැති තැනක් ආව ගමන් වීඩියෝ එකක් හදලා දානවා හරි හපංකමක් කළා කියලා.

    ඔය වීඩොයෝ එක සොෆ්ට්වෙයාර් එකට Import කරපු වෙලේ ඉඳන් පැයක් විතරම ද්වේෂය නේද හිතේ තිබුණේ. අප්ලෝඩ් වුනාට පස්සේ ආශ්වාදයක් ආවා නේද?

    කවදා නම් නිවන් දකී ද මන්දා

    :lol::lol:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පෝරිසාදයා tharka karanna bari unama gon joke danawa :lol::lol::lol:

    මුන්ගේ හැම වචනයක් ගානෙම තියෙන්නේ මඩ විතරමයි

    ** "උදය වැය" බලන්නේ කොහොමද අහලා අදට සතියකට වැඩියි. තාම උත්තරයක් නෑ

    ** පන්සිල් පද වලින් 2ක තේරුම ඇහුවා. ඒකටත් උත්තරයක් නෑ
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මුන්ගේ හැම වචනයක් ගානෙම තියෙන්නේ මඩ විතරමයි

    ** "උදය වැය" බලන්නේ කොහොමද අහලා අදට සතියකට වැඩියි. තාම උත්තරයක් නෑ

    ** පන්සිල් පද වලින් 2ක තේරුම ඇහුවා. ඒකටත් උත්තරයක් නෑ

    :lol::lol::lol::lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113

    ඉතිං ඇත්තනේ... උඹල "කායේ කායානුපස්සනා" කියලා සිහියෙන් අත පය හොල්ල හොල්ල ඉන්න එකනේ කරන්නේ...rest එකට ඇටකටු දිහා බලන් ඉන්නවා...

    මට නිකමට ගනන් හදලා කියපන්කෝ,

    අනුරාධපුරේ ඉඳන් කුරුණාගල- නුවර-ගිනිගත්හේන- රත්නපුරේ හරහා ගාල්ලට සිහියෙන් අත පය හොල්ල හොල්ල උදැල්ලකින් කාණුවක් කපාගන යන්න මිනිසෙක්ට අවුරුදු 7ක් ගතවෙනවා නම්, ඔහු රහත් වෙන්නේ කොයි හරියෙදි ද?

    පෝරිසාදයා tharka karanna bari unama gon joke danawa :lol::lol::lol:

    අතපය හොල්ලනවා කියලා මූ පහර ගැහුවෙ බුද්ධ දේශනාවටනෙ :confused:

    මහා සතිපට්ඨාන සූත්‍රය

    කායානුපස්සනා ඉරියාපථපබ්බං

    ‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ගච්ඡන්තො වා ‘ගච්ඡාමී’ති පජානාති, ඨිතො වා ‘ඨිතොම්හී’ති පජානාති, නිසින්නො වා ‘නිසින්නොම්හී’ති පජානාති, සයානො වා ‘සයානොම්හී’ති පජානාති, යථා යථා වා පනස්ස කායො පණිහිතො හොති, තථා තථා නං පජානාති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති, වයධම්මානුපස්සී වා කායස්මිං විහරති, සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති. ‘අත්ථි කායො’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.

    “මහණෙනි, නැවතද මහණ තෙම යන්නේ හෝ ‘යන්නෙමියි’ දන්නේය. සිටියේ හෝ ‘සිටියෙමියි’ දන්නේය. හුන්නේ හෝ ‘හුන්නෙමියි’ දන්නේය. ශයනය කරන්නේ හෝ ‘සයනය කරන්නෙමියි’ දන්නේය. ඔහුගේ කය වනාහි යම් යම් ඉරියව්වකින් පිහිටුවන ලදද ඒ ඒ ආකාරයෙන් දන්නේය. මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි හටගන්නා ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි හටගන්නා ස්වභාව හා කලෙක විනාශ වීම් ස්වභාව දක්නේ හෝ වාසය කරන්නේය. ඒ භික්ෂුවට වනාහි (සත්වයෙක් පුද්ගලයෙක් නොවූ) ශරීර ඉරියව් පමණක් ඇත්තේය කියා සිහිය එළඹ සිටියේ වේද එය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද වෙයි. තණ්හා දෘෂ්ටියෙන් (දුරුව) වාසය කරන්නේය. මේ සත්ව ලෝකයෙහි කිසි රූපාදියක් (ආත්මාදි වශයෙන්) නොගනියි. මහණෙනි, භික්ෂු තෙම මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    වැඩක් නැහැ කියල දන්නවා නමුත් උත්තර දෙන්නම්කො, වෙන කෙනෙක් හරි කියවයි නෙ :D

    මේ ආත්මවාදය නෙමෙයි මහත්තය, එහෙනම් ඔබතුමා කියන විදියට තථාගතයන් වහන්සේත් ආත්මවාදය කතා කරල. මෙහෙම යන එන කෙනෙක් ගැන කතාවක් බුද්ධ වචනයේ ඇත, මේ එක උදාහරණයක් පමණයි :)

    සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 7. ඉද්ධිපාද සංයුක්තය » අයොගුළ වර්ගය»
    “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සෘද්ධියෙන් මනොමයකයින් බඹලොවට එළඹිසේක් දැන වදාරන සේක් දැ”යි. ආනන්ද, මම සෘද්ධියෙන් මනොමයකයින් බඹලොවට එළඹියෙම් දනිමි යි. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මේ චාතුම්මහාභූතික කයින් සෘද්ධියෙන් බඹලොවට එළඹෙන්නට හැකිසේක් දැ”යි. ආනන්ද, මම මේ චාතුම්මහාභූතික කයින් සෘද්ධියෙන් බඹලොවට එළඹෙන්නට හැකි වෙමි යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සෘද්ධියෙන් මනොමයකයින් බඹලොවට එළඹෙන්නට හැකි සේක.

    :yes::yes::yes:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පෝරිසාදයා;24625036 said:
    අතපය හොල්ලනවා කියලා මූ පහර ගැහුවෙ බුද්ධ දේශනාවටනෙ :confused:

    මහා සතිපට්ඨාන සූත්‍රය

    කායානුපස්සනා ඉරියාපථපබ්බං

    ‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ගච්ඡන්තො වා ‘ගච්ඡාමී’ති පජානාති, ඨිතො වා ‘ඨිතොම්හී’ති පජානාති, නිසින්නො වා ‘නිසින්නොම්හී’ති පජානාති, සයානො වා ‘සයානොම්හී’ති පජානාති, යථා යථා වා පනස්ස කායො පණිහිතො හොති, තථා තථා නං පජානාති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති, වයධම්මානුපස්සී වා කායස්මිං විහරති, සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති. ‘අත්ථි කායො’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.

    “මහණෙනි, නැවතද මහණ තෙම යන්නේ හෝ ‘යන්නෙමියි’ දන්නේය. සිටියේ හෝ ‘සිටියෙමියි’ දන්නේය. හුන්නේ හෝ ‘හුන්නෙමියි’ දන්නේය. ශයනය කරන්නේ හෝ ‘සයනය කරන්නෙමියි’ දන්නේය. ඔහුගේ කය වනාහි යම් යම් ඉරියව්වකින් පිහිටුවන ලදද ඒ ඒ ආකාරයෙන් දන්නේය. මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි හටගන්නා ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි හටගන්නා ස්වභාව හා කලෙක විනාශ වීම් ස්වභාව දක්නේ හෝ වාසය කරන්නේය. ඒ භික්ෂුවට වනාහි (සත්වයෙක් පුද්ගලයෙක් නොවූ) ශරීර ඉරියව් පමණක් ඇත්තේය කියා සිහිය එළඹ සිටියේ වේද එය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද වෙයි. තණ්හා දෘෂ්ටියෙන් (දුරුව) වාසය කරන්නේය. මේ සත්ව ලෝකයෙහි කිසි රූපාදියක් (ආත්මාදි වශයෙන්) නොගනියි. මහණෙනි, භික්ෂු තෙම මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

    ඉතිං ඔය වචන උඩින් පල්ලෙන් කියවන්නේ නැතුව පාලි වලින් තියන එක බලපන්කෝ ඇස් ඇරලා

    බුද්ධ ශාසනයේ උගන්වන්නේ කායානුපස්සනා නෙවෙයි. "කායේ කායානුපස්සනා"

    කායේ කායානුපස්සනා කිව්වම කාය 2ක් තියනවා. මොකක්ද මේ කාය 2?

    විපාක කය+ ආශ්වාද කය
    (පංචස්කන්ධ කය + පංච උපාධානස්කන්ධ කය)

    අපි නිරෝධ කරන්න ඕනේ විපාක කය ආශ්වාදයට යොදවලා හදාගත්ත ඔය "දෙවෙනි කය" යි

    රහතන්වහන්සේ පිණ්ඩපාතයේ යන්නේ විපාක කය පවත්වගන්න
    අපි චයිනීස් රෙස්ටූරන්ට් එකකට ගිහින් "දෙන්නම් අද බඩ පැලෙන්න" කියලා යන්නේ "ආශ්වාද කයයි, විපාක කයයි දෙකම" පවත්වාගන්නයි

    ඔය ගැන වැඩි විස්තර මෙතන තියනවා.
    කියවගනින්.

    නිවන්_මඟ_මෙන්න-(Part 07/20)

    100% True :yes::yes::yes::yes::yes::yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උඹේ ගුරුවරයා තමයි "පාරාශරීය බමුණා"

    උඹ ඉන්නේ පාරාශරිය බමුණු මතයේ

    රූප තිබ්බට බලන්න එපා!!
    ශබ්ධ තිබ්බට අහන්න එපා!! අන්න ඒ වගේ

    මම ආයෙත් අහනවා.
    උඹ අභය හාමුදුරුවන්ගේ බණ අහන්න එපා කියනවා නම් "මෙන්න මේ හාමුදුරුවරුන්ගේ බන අහන්න" කියලා දැනට ජීවතුන් අතර ඉන්න උඹ අනුමත කරන ස්වාමින්වහන්සේලාගේ නම් ටික මට කියපන්

    මට දැනගන්න මේ අහන්නේ

    අනේ බන්. බැරි වැඩ කොරන්න යන්න එපා!. කල්ප ගානකට නිවන වහගත්ත එකේ දැන් ගොඩ ඒමක් නෑ. ඒ හින්ද ඔය සං+සාර, සං+පූර්ණ, සං+සුන් , අන්+ඉච්ච වගේ තකතීරු, අමු ගොන් ජෝක් අහගෙන වැඳගෙන හිටපං.
    අභය පිස්සුන්වහන්සේ කියනවනේ ගෑනු මල මිනී පාවෙන්නේ උඩු අතටමයි කියලා. අනිත් පැත්තට පාවෙන්නම නැද්ද බන්? මේ බුදු බණද? හහ් හහ් හා!
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113

    ඉතිං ඇත්තනේ... උඹල "කායේ කායානුපස්සනා" කියලා සිහියෙන් අත පය හොල්ල හොල්ල ඉන්න එකනේ කරන්නේ...rest එකට ඇටකටු දිහා බලන් ඉන්නවා...

    මට නිකමට ගනන් හදලා කියපන්කෝ,

    අනුරාධපුරේ ඉඳන් කුරුණාගල- නුවර-ගිනිගත්හේන- රත්නපුරේ හරහා ගාල්ලට සිහියෙන් අත පය හොල්ල හොල්ල උදැල්ලකින් කාණුවක් කපාගන යන්න මිනිසෙක්ට අවුරුදු 7ක් ගතවෙනවා නම්, ඔහු රහත් වෙන්නේ කොයි හරියෙදි ද?

    දහම්පාසල් ගුරුවරෙයෙක්ටවත් කියලා ඔය සූත්‍රය හරියට කියවලා තේරුම් කරගනින්.
    එතකොට ඒමනුස්සය කියලාදේයි උබට සතියෙන්ම රහත්වෙනව කියලා සරලව තේරුම් ගන්න එපා කියලා. දැනුමේ මදිකම නිසා
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    පෝරිසාදයා;24623708 said:
    පව් බං උඹලා... අබයාගෙ වචන පද පෙරලියට මුලා වෙලා ඔහේ කියවනවා...උඹ ඇහුවේ වචනවල තේරුම නේ. ඒක තමා කිව්වෙ.. කිව්වා වගේම උඹ අබයා වගේම කාමය පස්සෙ දුවලා වචන හරඹ කරනවා.. පිස්සු වැටිලා වගෙ.. .සීලය යටතේ කාමය විස්තරවෙන්නෙ පල්ලෙහා විදියට.
    ගේ දොර ඉඩකඩම් ගැන යෙදෙන කාම වස්තු එතනට අදාල නෑ. උබල සේරම පටලගෙන කියන්නෙ ඒකයි.. :lol::lol::lol: ධර්මාචාර්ය වගෙ ලොකු ටෝක් දුන්නට මේ වගෙ සරල දෙයක් වත් බෑනෙ උඹට.. ඒක තමා කිව්වෙ වැරදි තැනින් දහම කියලා අධර්මය ඉගෙන ගත්තාම ඔහොම තමා.

    කවුද බන් පානය කියලා කිව්වෙ බොන එක විතරක් කියලා..:rofl:

    විස්තර කරල දෙන්නම්...නාඩා හිටපන්..

    කාම මිථ්‍යාචාරය යනු කාමයෙහි වරදවා හැසිරීම ය. නොහොත් ලෝක චාරිත්‍ර‍යට අනුකූල නො වන පරිදි කාමයෙහි හැසිරීම ය. සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිථ්‍යාචාර පාපය වේ. තමන් රක්ෂා කරන්නා වූ පුරුෂයකු සිටිය දී පරපුරුෂයන් හා කාමයෙහි හැසිරීමෙන් ස්ත්‍රීන්ට කාම මිථ්‍යාචාර පාපය වේ. හිමියන් නැති මා පියාදීන් විසින් රක්ෂා කරන ස්ත්‍රීන් හා කාමයේ හැසිරීමෙන් පුරුෂයන්ට පමණක් කාමමිථ්‍යාචාර පාපය වේ. සැමියකු විසින් රක්ෂා කරන ස්ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්ත්‍රී පුරුෂ දෙදෙනාට ම පාපය වේ.

    (1) සේවනය නො කළ යුතු ස්ත්‍රියක හෝ පුරුෂයකු වීම ය. (2) සේවන චිත්තය ඇති වීම ය. (3) සේවනයට උත්සාහ කිරීම ය. (4) සේවනය ඉවසීම හෙවත් එහි ආස්වාදය විඳීම ය යන අංග සතර සම්පූර්ණ වීමෙන් කාම මිථ්‍යාචාර කර්මය වේ. ප්‍රයෝග විසින් වනාහි ස්වහස්තික ප්‍රයෝගයෙන් ම මෙය සිදු වේ. අනුන් ලවා ප්‍රාණඝාතය කරවීමෙහි දී කරවන්නා හට ද කර්මය සිදුවන්නාක් මෙන් මෙය අනුන් ලවා කරවීමෙන් සිදුවන කර්මයක් නො වේ. අනුන්ගේ නියෝගයකින් කළේ ද කර්මය කළ අයට මිස අණ කළ අයට හිමි නො වේ.

    කාම මිථ්‍යාචාරයේ අල්පසාවද්‍ය මහා සාවද්‍ය භාවය
    ශීලාදි ගුණ රහිත වූවන් හා මිථ්‍යාචාරය අල්ප සාවද්‍ය වේ. ගුණ ඇතියවුන් දූෂණය කිරීම මහා සාවද්‍ය වේ. ගුණ හීනයන් කෙරෙහි දු බලයෙන් මිථ්‍යාචාරය මහා සාවද්‍ය වේ. දෙදෙනාගේ කැමැත්ත ඇති කල්හි අල්ප සාවද්‍ය වේ. දෙදෙනාගේ ම කැමැත්ත ඇති කල්හි දු ක්ලේශයන්ගේ හා උපක්‍ර‍මයන්ගේ මෘදුත්වයෙන් අල්පසාවද්‍ය ද ක්‍රෑරත්වයෙන් මහා සාවද්‍ය ද වේ.

    සුරාපානය
    මත්කොට මනුෂ්‍යයාගේ ප්‍ර‍කෘති ස්වභාවය නැති කරන්නා වූ රා අරක්කු ආදි පාන වර්ග බීම ද, දුම්වර්ග බීම ද, කෑම වර්ග කෑම ද යන මේ සියල්ල සුරාපානකර්මයට අයත් ය. මෙය සත්ත්වයන්ගේ දෙලෝ වැඩ නසන්නා වූ මහත් අනර්ථකාරී වූ කර්මයකි. සුරාවෙන් මත් වූ කල්හි සත්ත්වයා පිස්සකු වැනි වේ. සුරාපානය නිසා ස්වකීය සිත කය දෙක හසුරඅවා ගැනීමේ ශක්තිය ඔහු කෙරෙන් තුරන් වේ. එ බැවින් මත්වූයේ ජනයා මැද නො සරුප් බස් බිණීම්, ගී කීම්, නැටීම්, නග්න ව හැසිරීම් ආදිය කොට ජනයාගේ පිළිකුලට භාජන වේ. සමහර විට ක්ලාන්ත වී තැන තැන වැටෙයි. සමහර විට ගත් ආහාරය වමනය කරයි. සමහර විට දුටුවන් හා කලහයට එයි. ස්වකීය අඹු දරුවන්ට පවා නොයෙක් විට හිරිහැර කරයි. ස්වකීය භාණ්ඩ විනාශ කර ගනී, නො ලැබූ දෑ ලබා ගැනීමේදී ද ලැබූ වස්තුව ආරක්ෂා කර ගැනීමේ ද ඥානය ඔහු කෙරෙන් තුරන් වේ. එ බැවින් හේ දිළින්දකු නම් දිළිඳු බවින් නඟින්නට නො සමත් වේ. පොහොසතකු නම් වස්තු භංගත්වයට පැමිණ දිළිඳු වේ. සුරාව අධික කොට පානය කිරීමෙන් ඇතමෙක් නොයෙක් රෝගයන්ට භාජන වී අකාලයෙහි මැරෙති. මේවා අපට පෙනෙන්නට ම ඇත්තා වූ සුරා පානයේ දෝෂයෝ ය. සුරාපානයෙන් මරණින් මතු ලැබෙන විපාක මෙසේ වදාළ සේක.

    “සුරාමේරය පානං භික්ඛවෙ! ආසෙවිතං භාවිතං බහුලීකතං නිරය සංවත්තනිකං හොති, තිරච්ඡාන යොනි සංවත්තනිකං හොති, පෙත්තිවිසය සංවත්තනිකං හොති, යො සබ්බලහුසො සුරාමේරය පානස්ස විපාකො මනුස්ස භූතස්ස උම්මත්තක සංවත්තනිකො හොති”

    “මහණෙනි, සේවනය කරන ලද්දා වූ වඩනා ලද්දා වූ බොහෝ කොට කරන ලද්දා වූ සුරා මේරය පානය නරකයෙහි ඉපදීම පිණිස පවත්නේ වේ. තිරිසන් යෝනියෙහි ඉපදීම පිණිස පවත්නේ වේ. ප්‍රේත විෂයෙහි ඉපදීම පිණිස පවත්නේ ය. සුරාමේරය පානය කිරීමේ ඉතා ම අල්ප විපාකයාගේ වශයෙන් මිනිස් ලොව උපන්නහුට උමතු බව ඇති කරන්නේ වේ.” ය යනු එහි තේරුම යි.

    “උම්මත්තා විගත ලජ්ජගුණා භවන්ති

    දීනා සදා ව්‍යසන රෝග පරායනා ච,

    ජාතා භවේසු විවිධෙසු විරූපදෙහා

    පීත්වා හලාහලවිසංව සුරා විපඤ්ඤා”

    නුවණ නැත්තා වූ පුද්ගලයෝ හලාහල විෂයක් (කෑ සැටියේ මැරෙන විෂයක්) බඳු වූ සුරාව පානය කොට අනාගතයෙහි උම්මත්තකයෝ වන්නාහ. ලජ්ජා ගුණය නැත්තෝ වන්නාහ. දිළින්දෝ වන්නාහ. සෑම කල්හි නොයෙක් ව්‍යසන හා නොයෙක් රෝග ඇත්තෝ වන්නාහ. නොයෙක් ජාතිවල උපන්නාහු විරූප ශරීර ඇත්තෝ වන්නාහ යනු එහි තේරුමයි.

    අර්තය තේරෙන්නෑ බන් මුන්ට.ඒනිස එකින් එක තේරෙන්නම දාන එක හොදයි.නහය ඔනීද කායානුපස්සනාව වඩන්න කිව්වම එක්කෙනෙක් ටපලවාගන හිටියා ටිකකට කලින් තැනක.
    දන්නවා කියලා මානසිකත්වයේ උපරිම ඉන්නේ,ටැපලිලා කිව්වම ගොන්කතා කියන්න එපාලු.අඩුමගානේ එහෙම කිව්වමවත් ටැපලුනේ කොහෙද කියලා හොයලා බලන්න නිහතමානී කමක්නෑ මහලොකුවට මාර්ගය ගැන අනුන්ට බණ කීවට.ආශ්වාද පහකරන්න කියනවා ඇවිත් හැබැයි මෙයාල පහ කරලා කෙසේ වෙතත් මන්නයෙන් උපරිම

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    ඔබතුමනේ රෙද්දේ පැහැරුනාම හැමෝටම ක්‍රිස්තියානි කාරයෝ කියල shape වෙන්නේ :rofl::rofl::rofl:

    පෝරිසාදයා;24623928 said:
    පිස්සු අබයා වගෙ කටට එන මොකක්ම හරි කියලා ශේප් වෙමු නේද ක්‍රිස්තියානි කාරයෝ??:lol::lol::lol:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මේ නිඝන්ට බමුනුතුමා හිතාගෙන ඉන්නේ මේ කිව්වේ සතරමහා භූත කය කියල. තථාගතයන් වහන්සේ අස්‌සුතවන්තු සූත්‍රයේ කියල තියන දේ තඹේකට මායිම් කරලා නැහැ. මෙහෙමත් බත් කන ගවයෝ. :D:D:D

    අස්‌සුතවන්තු සූත්‍රය (සංයුත්‌ත නිකාය » නිදාන වර්ගය » 1. අභිසමය සංයුක්තය » මහා වර්ගය)
    මහණෙනි, නූගත් පුහුදුන් තෙමේ සතර මහාභූතයන්ගෙන් හටගත් මේ සිරුරෙහි උකටලී වන්නේත් වෙයි. නො ඇලෙන්නේත් වෙයි. මිදෙනු කැමැත්තේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සතර මහාභූතයන්ගෙන් හටගත් මේ ශරීරයෙහි වැඩීමත් පිරිහීමත් හටගැනීමත් බිඳීමත් පෙණෙයි. එහෙයින් නූගත් පුහුදුන් තෙමේ එහි ලා උකටලී වන්නේත් වෙයි. නො ඇලෙන්නේත් වෙයි, මිදෙනු කැමැත්තේත් වෙයි.

    පෝරිසාදයා;24625036 said:
    අතපය හොල්ලනවා කියලා මූ පහර ගැහුවෙ බුද්ධ දේශනාවටනෙ :confused:

    මහා සතිපට්ඨාන සූත්‍රය

    කායානුපස්සනා ඉරියාපථපබ්බං

    ‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ගච්ඡන්තො වා ‘ගච්ඡාමී’ති පජානාති, ඨිතො වා ‘ඨිතොම්හී’ති පජානාති, නිසින්නො වා ‘නිසින්නොම්හී’ති පජානාති, සයානො වා ‘සයානොම්හී’ති පජානාති, යථා යථා වා පනස්ස කායො පණිහිතො හොති, තථා තථා නං පජානාති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති, වයධම්මානුපස්සී වා කායස්මිං විහරති, සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති. ‘අත්ථි කායො’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.

    “මහණෙනි, නැවතද මහණ තෙම යන්නේ හෝ ‘යන්නෙමියි’ දන්නේය. සිටියේ හෝ ‘සිටියෙමියි’ දන්නේය. හුන්නේ හෝ ‘හුන්නෙමියි’ දන්නේය. ශයනය කරන්නේ හෝ ‘සයනය කරන්නෙමියි’ දන්නේය. ඔහුගේ කය වනාහි යම් යම් ඉරියව්වකින් පිහිටුවන ලදද ඒ ඒ ආකාරයෙන් දන්නේය. මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි හටගන්නා ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි හටගන්නා ස්වභාව හා කලෙක විනාශ වීම් ස්වභාව දක්නේ හෝ වාසය කරන්නේය. ඒ භික්ෂුවට වනාහි (සත්වයෙක් පුද්ගලයෙක් නොවූ) ශරීර ඉරියව් පමණක් ඇත්තේය කියා සිහිය එළඹ සිටියේ වේද එය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද වෙයි. තණ්හා දෘෂ්ටියෙන් (දුරුව) වාසය කරන්නේය. මේ සත්ව ලෝකයෙහි කිසි රූපාදියක් (ආත්මාදි වශයෙන්) නොගනියි. මහණෙනි, භික්ෂු තෙම මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    මූට නම් ඇත්තටම පිස්සු! ධර්මයත් කනවා!

    දැන් ඉතිං අබය පිස්සුන්වහන්සේ ගූ පැනි රසයි කිව්වත් මුන් ත්‍රිපිටකයෙන් මොකක් හරි දාලා ඒක ඩිෆෙන්ඩ් කරනවා. නැත්තන් ඉතින් වහ කන්ඩයි වෙන්නේ
    :rofl::rofl::rofl:

    පෝරිසාදයා;24623904 said:
    අනේ බොල..අබයා කියන ඕනම එකකට කොහෙන් හරි ගැලපෙන්නැති උදාහරණයක් කියනවා.කිතුලට නැග්ග එකා වගෙ..
    යකො සෝරෙය්‍ය සිටාණන්ගෙ කතාවෙ රහතන් වහන්සෙ නමක් දැකලා රාග සිතුවිලි වලින් හිත දූෂණය කරගත්ත නිසා එවෙලෙම ස්ත්‍රියක් වෙලා පස්සෙ සිටුකෙනෙක් එක්ක දීග ගිහින් ලමයි හදපු කතාවක් තියෙන්නෙ..
    අබයාගෙ කටින් පිටවෙන ඕනම ගූ ගොඩකට උදාහරණ දෙනවා කිසිම ගැලපීමක් නැති..:lol::lol::lol::lol:

    තවත් මේ හාමුදුරුවනට ක්‍රෙඩිබිලිටි එකක් තියෙනවද? අමු බොරු සහ විකාර නේ කියන්නේ! මේ හාමුදුරුවහන්සේ දොස්තර කෙනෙක් ලඟට ගෙනියන්න:D:D:D