අනේ බන්. බැරි වැඩ කොරන්න යන්න එපා!. කල්ප ගානකට නිවන වහගත්ත එකේ දැන් ගොඩ ඒමක් නෑ. ඒ හින්ද ඔය සං+සාර, සං+පූර්ණ, සං+සුන් , අන්+ඉච්ච වගේ තකතීරු, අමු ගොන් ජෝක් අහගෙන වැඳගෙන හිටපං.
අභය පිස්සුන්වහන්සේ කියනවනේ ගෑනු මල මිනී පාවෙන්නේ උඩු අතටමයි කියලා. අනිත් පැත්තට පාවෙන්නම නැද්ද බන්? මේ බුදු බණද? හහ් හහ් හා!
උඹ අල්ලගන්නේ ධර්ම කරුණක් නෙවෙයි ලෝකයේ දෙයක්මයි. ඒ නිසා උඹට කවදාවත් ගොඩ ඒමක් නම් නෑ...
මම දන්න හැටියට නම් වතුරේ ගිලිලා මැරුනම ගැහණු අයයි, පිරිමි අයයි පාවෙන්නේ අතවල් 2කටයි. ඒක උඩු ද යටි ද කියන්න මතක නෑ.
ඕනෑම වස්තුවක් ස්ථායි විදිහට තමයි පාවෙන්නේ. මල සිරුරක නම් ඕකට බලපාන්නේ පියයුරු හෝ තට්ටම් තමයි. පොඩ්ඩක් උඹේ ගුරුවරයාගෙන් අහලා බලපන්. අපිටත් උඹේ ගුරුවරයාගෙන් අහන්න තිබ්බා උබ ගුරුවරයාගේ නම කිව්වා නම්. 2 පාරක් ඇහුවා කෝ.. ඉතිං උඹ හංගනවනේ.
මට හිතෙන්නේ අප්රසිද්ධව අත පය හොල්ල හොල්ල, ඇටකට්ටක් දිහා බලන් ඉඳලා කෙලෙස් තවන කෙනෙක් වෙන්න ඕනේ උඹේ ගුරුවරයා. බ්ලූ මැන්ටල් කුණු කන්දෙද දන්නේ නෑ වැඩ ඉන්නේ. එතන තමයි පිළිකුල් භාවණාව වඩන්න කියාපු තැන
Last edited:




