නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අනේ බන්. බැරි වැඩ කොරන්න යන්න එපා!. කල්ප ගානකට නිවන වහගත්ත එකේ දැන් ගොඩ ඒමක් නෑ. ඒ හින්ද ඔය සං+සාර, සං+පූර්ණ, සං+සුන් , අන්+ඉච්ච වගේ තකතීරු, අමු ගොන් ජෝක් අහගෙන වැඳගෙන හිටපං.
    අභය පිස්සුන්වහන්සේ කියනවනේ ගෑනු මල මිනී පාවෙන්නේ උඩු අතටමයි කියලා. අනිත් පැත්තට පාවෙන්නම නැද්ද බන්? මේ බුදු බණද? හහ් හහ් හා!

    උඹ අල්ලගන්නේ ධර්ම කරුණක් නෙවෙයි ලෝකයේ දෙයක්මයි. ඒ නිසා උඹට කවදාවත් ගොඩ ඒමක් නම් නෑ...

    මම දන්න හැටියට නම් වතුරේ ගිලිලා මැරුනම ගැහණු අයයි, පිරිමි අයයි පාවෙන්නේ අතවල් 2කටයි. ඒක උඩු ද යටි ද කියන්න මතක නෑ.

    ඕනෑම වස්තුවක් ස්ථායි විදිහට තමයි පාවෙන්නේ. මල සිරුරක නම් ඕකට බලපාන්නේ පියයුරු හෝ තට්ටම් තමයි. පොඩ්ඩක් උඹේ ගුරුවරයාගෙන් අහලා බලපන්. අපිටත් උඹේ ගුරුවරයාගෙන් අහන්න තිබ්බා උබ ගුරුවරයාගේ නම කිව්වා නම්. 2 පාරක් ඇහුවා කෝ.. ඉතිං උඹ හංගනවනේ.

    මට හිතෙන්නේ අප්‍රසිද්ධව අත පය හොල්ල හොල්ල, ඇටකට්ටක් දිහා බලන් ඉඳලා කෙලෙස් තවන කෙනෙක් වෙන්න ඕනේ උඹේ ගුරුවරයා. බ්ලූ මැන්ටල් කුණු කන්දෙද දන්නේ නෑ වැඩ ඉන්නේ. එතන තමයි පිළිකුල් භාවණාව වඩන්න කියාපු තැන
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මේ නිඝන්ට බමුනුතුමා හිතාගෙන ඉන්නේ මේ කිව්වේ සතරමහා භූත කය කියල. තථාගතයන් වහන්සේ අස්‌සුතවන්තු සූත්‍රයේ කියල තියන දේ තඹේකට මායිම් කරලා නැහැ. මෙහෙමත් බත් කන ගවයෝ. :D:D:D

    අස්‌සුතවන්තු සූත්‍රය (සංයුත්‌ත නිකාය » නිදාන වර්ගය » 1. අභිසමය සංයුක්තය » මහා වර්ගය)
    මහණෙනි, නූගත් පුහුදුන් තෙමේ සතර මහාභූතයන්ගෙන් හටගත් මේ සිරුරෙහි උකටලී වන්නේත් වෙයි. නො ඇලෙන්නේත් වෙයි. මිදෙනු කැමැත්තේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සතර මහාභූතයන්ගෙන් හටගත් මේ ශරීරයෙහි වැඩීමත් පිරිහීමත් හටගැනීමත් බිඳීමත් පෙණෙයි. එහෙයින් නූගත් පුහුදුන් තෙමේ එහි ලා උකටලී වන්නේත් වෙයි. නො ඇලෙන්නේත් වෙයි, මිදෙනු කැමැත්තේත් වෙයි.

    හත් ඉලව්වේ නූගත් පුහුදුන් කියලා මේ කියන්නේ පෝරිසාදයට නේද?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    පෝරිසාදයා;24623896 said:
    අන්න පොයින්ට් එක. පිස්සු අබයා පල්ලිය අත ඇරලා සිවුරු පොරෝගෙන මං තමා පොර කියලා ත්‍රිපිටකේ ඉරි ඇදලා වැරදි තේරුම් කියලා උඹල වගෙ ගං මෝඩයො අල්ලගත්තා.
    පාලි උගත්, විනයධර, ධර්ම ධර , භාවනා පුරුදු පුහුණු කරපු ශ්‍රේෂඨ යතිවරුන් ලියපු ඔක්කොම බොරු කියලා උඹලගෙ මොල වලට දැම්මා. අබයාගෙ කටින් පිටවෙන සේරම දේවල් හිස් මුදුණින් පිලිගන්න උඹලත් ඒව ප්‍රතික්ශේප කරා. 1900 ගණන් වල ඉදන් අද වෙනකන් ලක්ෂ ගණන් දෙනා පරිශිලනය කරා, ඒවා ඇසුරෙන් භාවනා කලා..නිවන් දැක්කා...
    අදටත් දහස් ගණන් ආරණ්‍ය වල භාවිතා කරන විසුද්ධි මාර්ගය, රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොත් පෙල පාවිච්චි කරනවා.
    වැරදි තැනින් ධර්මය කියලා වෙනත් රිමික්ස් එකක් ඔලුවට දාගත්තම මොලේ විකාර වෙන එක අහන්නත් දෙයක්ද?
    පිස්සු අබයා වැරදි කියල කොච්චර විවේචන තියෙනවද බලපන් ත්‍රිපිටකේ ඇසුරෙන් ඔප්පු කරලා.. දැන්වත් අබයා අත ඇරලා මුල.ඉදන් පටන් ගනින්. නැත්නම් කොච්චර කිව්වත් උඹලගෙ ගොන් මොල වලට වැටහෙන්නෙ නෑ.. නිකන්ම නිකන් අබයා පස්සෙ දුවන හිස් එහෙය්යෙක් විතරයි ..:P

    1956 දී අපේ භාෂා, සාහිත්‍ය ශුරීන් සෙට් එක තමයි අනිච්ච වචනයට අනිත්‍ය කියන සංස්කෘත වචනය දාල මේ අර්ථය මුලින්මේ විකුර්ති කලේ. මෙහෙම කලේ තුන් කල් දැකපු තථාගතයන් වහන්සේ පනවපු දුකුලා ඇවතත් අඟලකට මායිම් නොකර. අදටත් අපේ ආච්චිලා, සීයල කියන්නේ අනේ අනිච්චං මිසක් අනේ අනිත්‍යයි කියල නෙමෙයිනෙ.

    පද පරම බමුණෝ සෙට් එක මේක අල්ලගෙන ධර්මය වචනයට අනුව වෙනස් කරන්න හදනව, මේ මෝඩයන්ගේ හිතේ අර සාහිත්‍ය ශුරීන් සෙට් එක තමයි පාලි උගත්, විනයධර, ධර්ම ධර ශ්‍රේෂඨ යතිවරුන් කියල. සමහරු ඇටකටු, මළමිනී, මැටි ගුලි දිහා බලන් ඉන්නවා, තව සෙට් එකක් බරටම එළවලු කපනවා, තව කට්ටියක් හයියෙන් හුස්ම අදිනවා. ඒ මදිවට ප්‍රශ්නයක් ඇහුවහම හිරවෙල කුණුහරුප වපුරනව.

    සාරාසංක්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා බුදු වෙච්ච මහා ප්‍රඥාවන්තයෙක් අපිට කියයිද; උඹලට නිවන් දකින්න ඕනි නම් ඇටකටු, මළමිනී, මැටි ගුලි දිහා බලන් ඉඳපන්, එළවලු කපපන්, නැත්නම් හුළං දිහා බලන් ඉඳපන් කියල? මීට වඩා ශක්තිමත්, ව්‍යුහගත ක්‍රමවේදයක් ත්‍රිපිටකයේ කියල තියනව. මේක තේරුම් ගන්න මෙතන ගොං කතා කියන පද පරම බමුණෝ සෙට් එකට මොලයක්, බුද්ධියක් නැහැ. මම හිතනව මේ forum එක කියවන, මොලයක්, බුද්ධියක් තියන මහත්තුරුන්ට /නෝනලට මේ කියන දෙය වැටහෙයි කියල. මේ ටික ලිව්වේ ඒ අයට. :):)
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    දහම්පාසල් ගුරුවරෙයෙක්ටවත් කියලා ඔය සූත්‍රය හරියට කියවලා තේරුම් කරගනින්.
    එතකොට ඒමනුස්සය කියලාදේයි උබට සතියෙන්ම රහත්වෙනව කියලා සරලව තේරුම් ගන්න එපා කියලා. දැනුමේ මදිකම නිසා

    උඹ මෙච්චර කල් මග වැඩුවේ දහම්පාසැල් ගුරුවරුන්ගෙන් අහගන ද මන්දා

    කායානුපස්සනා විතරක් නෙවෙයි අනිත් ඒවත් ඔය වගේම තමයි

    වේදනාවේ වේදනානුපස්සනා කිව්වම කකුල හිරි වැටෙන එකනේ උඹලා බලන්නේ. මේක ආශ්වාද වේදනාවක්, මේක විපාක වේදනාවක් කියලා හඳුනගන්න ඕනේ කියලා වත් උඹලා දන්නේ නෑ

    විපාක වේදනා නැති කරන්න බෑ. ආශ්වාද වේදනා තමයි අනුපස්සනා අරන්න ඕනේ

    කකුල හිරිවැටීගන එද්දී උඹලා හිතනවා මේ කකුලේ වේදනාව අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි......කියලා. ඒත් ඒක අනිත්‍ය වෙන්නේ නෑ. දිගටම කකුල හිරිවැටිලා රිදෙනවා.

    ඊට පස්සේ කකුල දිගහැරගන්නවා. ඊට පස්සේ උඹලා හිතනවා ඔන්න වේදනාව අනිත්‍ය වෙලා ගියා කියලා
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    හත් ඉලව්වේ නූගත් පුහුදුන් කියලා මේ කියන්නේ පෝරිසාදයට නේද?

    උන්දැගෙ හිත රිදුනද මන්දා,:rofl::rofl::rofl: ඒ කාලෙත් ඉන්න ඇතිනේ පෝරිසාදය මහත්තය වගේ සතරමහා භූත කය දිහා බලාගෙන භාවනා කරපු හරක්.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මීට වඩා ශක්තිමත්, ව්‍යුහගත ක්‍රමවේදයක් ත්‍රිපිටකයේ කියල තියනව. මේක තේරුම් ගන්න මෙතන ගොං කතා කියන පද පරම බමුණෝ සෙට් එකට මොලයක්, බුද්ධියක් නැහැ.

    :rofl::rofl::rofl:එහෙනං! ගොඩ වෙදකං, හූනියං කැපිලි, මලපෙරේත තට්ටු, ඉනා බේත්, ජ්‍යෝතිෂ වැඩ කොර කොර හිටපු, ධර්මය ගැන විදිමත් අද්‍යාපනයක් නැති වහරකයා එක පාරට පාලි වචන දෙකට තුනට කඩා සිංහල තේරුම් දෙන්න ගත්තේ. හිහ් හිහ් හූ! :P:P:D:D
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    :rofl::rofl::rofl:එහෙනං! ගොඩ වෙදකං, හූනියං කැපිලි, මලපෙරේත තට්ටු, ඉනා බේත්, ජ්‍යෝතිෂ වැඩ කොර කොර හිටපු, ධර්මය ගැන විදිමත් අද්‍යාපනයක් නැති වහරකයා එක පාරට පාලි වචන දෙකට තුනට කඩා සිංහල තේරුම් දෙන්න ගත්තේ. හිහ් හිහ් හූ! :P:P:D:D

    මෙච්චරද ඔබතුමාට මේ ගැන කියන්න තියෙන්නෙ? මිනිමරුවෙකුට, ගනිකාවකට, සොරෙකුට, සල්ලාලයෙකුට රහත් වෙන්න පුළුවන් නම්, මේකත් කජ්ජක්ද මහත්තයෝ :). ඔබතුමා වගේ නිවට අදහස් තියෙන මිනිස්සු හින්ද තමයි අපේ රට අද මේ තත්වේ තියෙන්නේ. මනුස්සයෙක් හොරෙක් උනොත්, ඔහු හැමදාම හොරකම් කරන්න ඕනිද? ඔබතුමාගෙ කතා ගොං බෙටි ගඳයි මහත්තයො. :rofl::rofl::D
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    :rofl::rofl::rofl:එහෙනං! ගොඩ වෙදකං, හූනියං කැපිලි, මලපෙරේත තට්ටු, ඉනා බේත්, ජ්‍යෝතිෂ වැඩ කොර කොර හිටපු, ධර්මය ගැන විදිමත් අද්‍යාපනයක් නැති වහරකයා එක පාරට පාලි වචන දෙකට තුනට කඩා සිංහල තේරුම් දෙන්න ගත්තේ. හිහ් හිහ් හූ! :P:P:D:D

    උඹලගේ මාර ලොජික් නේ තියෙන්නේ

    බුදුහාමුදුරුවන්ගේ කාලේ උඹ හිටියා නම් උබ මෙහෙම කමෙන්ට් දායි

    මිනී මර මර හිටපු, ධර්මය ගැන විදිමත් අද්‍යාපනයක් නැති අංගුලිමාල රහත් වෙලාලු. හිහ් හිහ් හූ!
    ගනිකාවක් වෙලා බුදිය බුදිය හිටපු, ධර්මය ගැන විදිමත් අද්‍යාපනයක් නැති අම්බපාලි අන්න රහත් වෙලාලු. හිහ් හිහ් හූ!

    උඹ රහත් වුනොත් පෝරිසාදයා කමෙන්ට් දායි "මඩ වීඩියෝ හද හද, හිටපු ධර්මය ගැන විදිමත් අද්‍යාපනයක් නැති" Harvard-Bio රහත් වෙලා හිහ් හිහ් හූ!" කියලා
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ඔබතුමාගෙ කතා ගොං බෙටි ගඳයි මහත්තයො. :rofl::rofl::D

    විලම්භීත නිරුක්ති දීපු ගොන් ගහ නේ උඹලට ධර්ම මාර්ගය විවර කරලා දුන්නේ! අනේ බන්, තව පුන්නක්කු ටිකක් බීපන්!

    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    විලම්භීත නිරුක්ති දීපු ගොන් ගහ නේ උඹලට ධර්ම මාර්ගය විවර කරලා දුන්නේ! අනේ බන්, තව පුන්නක්කු ටිකක් බීපන්!

    උඹ ඔය මඩ වීඩියෝ වලට ඕනේ පොඩි පොඩි විනාඩියේ කෑලි හොයන්න ඒ බන දවස් ගණන් අහන්න ඇහි නේද?

    වැරදි හොයන චේතනාවෙන් තොරව මේ මොකක්ද කියන්නේ කියලා තේරුම් ගත්තා නම්...

    ආ..පද පරමයන්ට නිවන් නෑ කියලා දැන් නේ මතක් වුණේ
    හරකෙක් ට ගිටාර් ගහන්න තේරුම් කරන්න පුළුවන්
    පද පරමයන්ට නිවන් යන හැටි කියලා දෙන්න බැහැනේ.......
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මෙච්චරද ඔබතුමාට මේ ගැන කියන්න තියෙන්නෙ? මිනිමරුවෙකුට, ගනිකාවකට, සොරෙකුට, සල්ලාලයෙකුට රහත් වෙන්න පුළුවන් නම්, මේකත් කජ්ජක්ද මහත්තයෝ :). ඔබතුමා වගේ නිවට අදහස් තියෙන මිනිස්සු හින්ද තමයි අපේ රට අද මේ තත්වේ තියෙන්නේ. මනුස්සයෙක් හොරෙක් උනොත්, ඔහු හැමදාම හොරකම් කරන්න ඕනිද? ඔබතුමාගෙ කතා ගොං බෙටි ගඳයි මහත්තයො. :rofl::rofl::D

    උඹලගේ මාර ලොජික් නේ තියෙන්නේ

    බුදුහාමුදුරුවන්ගේ කාලේ උඹ හිටියා නම් උබ මෙහෙම කමෙන්ට් දායි

    මිනී මර මර හිටපු, ධර්මය ගැන විදිමත් අද්‍යාපනයක් නැති අංගුලිමාල රහත් වෙලාලු. හිහ් හිහ් හූ!
    ගනිකාවක් වෙලා බුදිය බුදිය හිටපු, ධර්මය ගැන විදිමත් අද්‍යාපනයක් නැති අම්බපාලි අන්න රහත් වෙලාලු. හිහ් හිහ් හූ!

    උඹ රහත් වුනොත් පෝරිසාදයා කමෙන්ට් දායි "මඩ වීඩියෝ හද හද, හිටපු ධර්මය ගැන විදිමත් අද්‍යාපනයක් නැති" Harvard-Bio රහත් වෙලා හිහ් හිහ් හූ!" කියලා

    Guys why don't you get it? He's a fucking pussy. Methana wadagammakata nathi comment dada, video post kara kara ubalawa madonawa misak wena purpose ekak na. Yet talks about having a 'coherent argument' Lol.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    උඹලා වගේ පොල් කාවයියන්ට මම බණ අහන ඒ උතුම් ස්වාමීන් වහන්සේලා කියන බණ තේරුම් ගන්න මොලයක් තියෙනවද?

    මට නෙවෙයි මේක කියවන එකෙක් ට වත් දැනගන්න "දැනට ජීවතුන් අතර ඉන්න උඹ අනුමත කරන" ස්වාමින්වහන්සේලාගේ නම් ටික කියපන්කෝ
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Guys why don't you get it? He's a fucking pussy. Methana wadagammakata nathi comment dada, video post kara kara ubalawa madonawa misak wena purpose ekak na. Yet talks about having a 'coherent argument' Lol.

    This is true, I have no intension or hope of having a meaningful or coherent argument with this guy. I don’t think he’s capable of that due to his limited mental capacity. It is difficult and may be useless to reason with someone who is not open to sensible thinking, and who’s ideology is clouded with misconception. In my view he’s just a misguided fool. I’m only replying to him in the hope that someone else who reads this forum may benefit from it and for the fun of it. :D
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මම බණ අහන ඒ උතුම් ස්වාමීන් වහන්සේලා
    මේ කියන්නේ අර එළවලු කපන proffesor මහත්තය ගැනයි. පච කියල පාරාජිකා වෙච්ච ලබු කන්දෙ කට්ටිය ගැනයි වෙන්න ඕනි :rofl::rofl::P:P
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පෝරිසාදයා;24625036 said:

    මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

    යකෝ අනුන්ගේ ශරීර දිහා බල බල හිටපුවහම උඹේ කායේ කායානුපස්සනාවක් වැඩෙනවද?

    වැලක් බලනවා කියලා කරන්නෙත් ඕකමනේ.
    අනුන්ගේ ශරීර දිහා බල බල ඉන්න එකනේ.

    අනිත් එක තමයි උඹට කැලේක තනියම ඕක වඩන්නත් බෑ අනිත් උන්ගේ කය බලන්න එකෙක් නැති නිසා.
    උඹ සතරසතිපට්ඨානය වඩන්න කැලේකට යනවා නම් Harvard-Bio වත් එක්කගන පලයන් එතකොට ඌ ඉන්නවනේ බලන්න :rofl::rofl::rofl:
    ඌ මඩ වීඩියෝ හදන දිහා බලන් හිටපන්

    "අනුපස්සනා" කියන වචනයේ අර්ථය දන්නේ නැත්නම් "වාසය කරන්නේය" කියලා තියන නිසා කැලෑ කොල ටිකක්, අලයක්, ගෙඩියක් කකා ඔහේ වාසය කරන්නයි තියෙන්නේ

    පෝරිසාදයා;24625036 said:

    ශරීරයෙහි නැතිවීම ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි හටගන්නා ස්වභාව හා කලෙක විනාශ වීම් ස්වභාව දක්නේ හෝ වාසය කරන්නේය.

    උඹට පේනවද උබේ ශරීරයේ හටගැනීම? පරමානු එකින් එක බිඳිලා ඇති වෙන හැටි උඹට පේනවද? ප්‍රෝටෝන කැරකි තියනවා එහෙම උඹ දැකලා තියනවද?

    ඔය කියන්නේ ඇඟ නෙවෙයි බං. සමුදය සූත්‍රයේ ඔය කියන කයේ හටගැනීම ගැන තියනවා

    "මහණෙනි, සිවුසීවටන් හි සමුදයත් අත්ථගමයත් දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, කයෙහි සමුදය කිමෙක් ද යත්: ආහාරසමුදයයෙන් කයෙහි හට ගැනීම වේ, ආහාරනිරොධයෙන් කයෙහි අස්තඞ්ගමය වේ. ඵස්ස සමුදයයෙන් වෙදනාවන්ගේ හට ගැනීම වේ. ඵස්ස නිරොධයෙන් වෙදනාවන්ගේ අස්තඞ්ගමය වේ. නාමරූපසමුදයයෙන් සිතේහටගැනීම වේ. නාමරූපනිරොධයෙන් සිතේ අස්තඞ්ගමය වේ. මනසිකාරසමුදයයෙන් ධර්මයන්ගේ හටගැනීම වේ. මනසිකාරනිරොධයෙන් ධර්මයන්ගේ අස්තඞ්ගමය වේ යි."
    (සංයුත්‌ත නිකාය, මහා වර්ගය, සතිපට්ඨාන සංයුක්තය, සමුදය සූත්‍රය)

    සිවුසීවටන් කියන්නේ- සතර සතිපට්ඨානය
    මේ ආහාර කියන්නේ කන ආහාර නෙවෙයි. බත් පාං කවුපි මුං ඇට නෙවෙයි
    ආහාර කියන්නේ බත් පාං කවුපි මුං ඇට කියලා ගත්තොත් "ආහාර නිරෝධයෙන් කයෙහි අත්තංගමය වේ" කියන නිසා කය නිරෝධය කරන්න නම් කන්නේ නැතුව හිටියම හරි වෙන්න ඕනේ.

    පංචනීවරනයට ආහාර තමයි "ආශ්වාදය" හෙවත් රාග ද්වේෂ මෝහ

    "ආහාර නිරෝධයෙන් කයෙහි අත්තංගමය වේ" කියලා කිව්වේ භෞතික කය නෙවෙයි. රහතන්වහන්සේ භෞතික කය තියනවා ආශ්වාද කයයි නැත්තේ

    "ඵස්ස සමුදයෙන් වේදනාවේ හටගැන්ම වේ. ඵස්ස නිරෝධයෙන් වේදනාවන්ගේ අත්තංගමය වේ"
    මේ කිව්වේ මොකක්ද
    රහතන්වහසේට වේදනා තියනවා, ස්ඵර්ශයත් දැනෙනවා. එහෙනම් මේ කියන්නේ ඔය වේදනා නෙවෙයි

    රාග ද්වේෂ මෝහ වලින් හටගන්නා වේදනාවයි ඔය කියන්නේ
    ඒ කියන්නේ "සංඛාර දුක්ඛ, විපරිනාම දුක්ඛ, දුක්ඛදුක්ඛ" ගැනයි
     
    Last edited:
    • Like
    Reactions: INCORRECT

    Excellent Explanation :yes:
     
    හහ් හහ් හා! වහරකයායි අභය පිස්සයි මුන්ට රෝල් කරල ඇරල තියෙනව තව කල්ප අනූවකට මෙහා ගොඩ ඒමක් නෑ!
    වහරකයයි- අභය පිස්සටයි පාලි බැරි හින්ද, තේරෙන විදියට ක්‍රොස් වර්ඩ් පසල් එකක් හදලා දුන්න ගොබ්බයෝ ටිකට . උන් දැන් ඒකත් එක්ක මාර උඩ ඉන්නේ, ඇයි බඩත් යනවා නේ අතීසාරේ වගේ. ඒ මදිවට ඒ ගජබින්නේ හරි කියලා හිතාගෙන අනිත් උන්ට චැලේන්ජ් කරන්නත් එනවා! ඔහොම යං ඔහොම යං! පුදුම ගොබ්බයෝ ටිකක්!

    :D:D:D
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    හහ් හහ් හා! වහරකයායි අභය පිස්සයි මුන්ට රෝල් කරල ඇරල තියෙනව තව කල්ප අනූවකට මෙහා ගොඩ ඒමක් නෑ!
    වහරකයයි- අභය පිස්සටයි පාලි බැරි හින්ද, තේරෙන විදියට ක්‍රොස් වර්ඩ් පසල් එකක් හදලා දුන්න ගොබ්බයෝ ටිකට . උන් දැන් ඒකත් එක්ක මාර උඩ ඉන්නේ, ඇයි බඩත් යනවා නේ අතීසාරේ වගේ. ඒ මදිවට ඒ ගජබින්නේ හරි කියලා හිතාගෙන අනිත් උන්ට චැලේන්ජ් කරන්නත් එනවා! ඔහොම යං ඔහොම යං! පුදුම ගොබ්බයෝ ටිකක්!

    :D:D:D

    මට හිතෙනවා උඹේ දින චර්යාව මෙහෙමයි කියලා. වැරදි නම් නිවැරදි කරපන්
    • උදේ 5.30 - අවදි වීම
    • 5.30-7.30 - අත පය හොල්ල හොල්ල සිහියෙන් සිටීම (බමුණු කායානුපස්සනාව)
    • 7.30-8.00 - හොල්ලපු අත පය වල සිඬාලේප හෝ ගිනිරාජ තෛලය ආලේපනය
    • 8.00-8.30 - බලු වමනයක් මේ කන්න කියලා හිත හිත උදේට කෑම (බමුණු පටිකූල සඥ්ඥාව වැඩීම)
    • 8.30-9.30 - රූප වලින් දුක් එනවා කියලා හිතාගන ඉන්න නිසා රූප නොබලා ඇස් පියාගන සිටීම (පාරාශරීය බමුණගේ ඉගැන්වීම පිලිපැදීම)
    • 9.30-10.30 - ඇටකට්ටක් දිහා බලා සිටීම (බමුණු අට්ඨික සඥ්ඥාව)
    • 10.30-11.30- වේද ග්‍රන්ථ කියවීම
    • 11.30-12.00 - අනුන්ගේ ශරීර දිහා බලා සිරීම (බමුණු කායානුපස්සනාව)
    • 12.00-12.30 - බලු වමනයක් මේ කන්න කියලා හිත හිත දවල්ට කෑම (බමුණු පටිකූල සඥ්ඥාව වැඩීම)
    හවස
    • 12.30-2.30- අභය හාමුදුරුවන්ගේ වීඩියෝ බල බල "දවසේ මඩ වීඩියෝව" සඳහා කොටසක් සෙවීම (ද්වේෂ සඥ්ඥාව වැඩීම)
    • 2.30-4.30 - වැසිකිලි වලේ ලෑල්ල ඇරලා බලා සිටීම (බමුණු පිළිකුල් භාවනාව කිරීම)
    • 4.30-6.00 - මඩ වීඩියෝවක් නිර්මානය, අප්ලෝඩ් කිරීම හා එයින් ආශ්වාදයක් ලැබීම
    • 6.00-7.00- Elakiri එකේ කමෙන්ට් දැමීම (ද්වේෂ සඥ්ඥාව වැඩීම)
    • 7.00-8.00- ගිනි පෙළෙල්ලෙක් හෝ මැටි ගුලියක් දිහා බලා සිටීම (බමුණු ලෞකික භාවනා කිරීම)
    • 8.00-9.00- මල මිනී සිහි කිරීම (බමුණු අසුබය වැඩීම)
    • 9.00 - පරාශරීය, ආලාරකාලාම, උද්දකරාමපුත්තට පිං අනුමෝදම් කර නින්දට යාම
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    හහ් හහ් හා! වහරකයායි අභය පිස්සයි මුන්ට රෝල් කරල ඇරල තියෙනව තව කල්ප අනූවකට මෙහා ගොඩ ඒමක් නෑ!
    වහරකයයි- අභය පිස්සටයි පාලි බැරි හින්ද, තේරෙන විදියට ක්‍රොස් වර්ඩ් පසල් එකක් හදලා දුන්න ගොබ්බයෝ ටිකට .

    :D:D:D

    මේක නේද මෙගොල්ලන්ට වුනේ ඇත්තට. බුදුන්වහන්සේ එක එක එක්කෙනාට වචන කඩල තෝර ගන්න "සැඟවුන දර්මයක්: දේශනා කලේ නැනේ. මුල මැද අග නොඅඩු දර්මයක් තමයි දේශනා කලේ. ඒකේ ඔය තුන් තේරවිලි නෑ.:yes::yes: