නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    අනු නිමිති (නිසංසල කම, ගහ කොළ, දිය පාරවල් ...etc) සංකාර කරගෙන (mental fabrication). නැත්නම් අවිද්‍යාව තවත් කිලිටි ගන්වාගෙන

    Meka tawat pahadili kaloth?, anu nimithi sankara karanawa kiyanne mokakda?

    කොටින්ම කිව්වොත් මේ ඔබතුමාට වනාන්තරයක් කිව්වහම මුලින්ම එන සිතිවිලි ටික සහ ඒ සිතුවිලි ටික මත ඔබතුමාගේ හිතේ තියන උපේක්ෂාවට උපකාරී වෙයි කියල ගොඩනගා ගන්නා අනෙකුත් සිතිවිලි ටික. මහ ලොකු දෙයක් නෙමෙයි :)
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,141
    113
    කායික දුක ගැන කතා නොකරන එක ඇත්ත නමුත් ධර්මයේ කතා කරන දුක මානසික (වේදනා හෝ ප්‍රඥා) බව තමයි මම දැකල තියෙන්නේ. මොකද චෛතසික ක්‍රියාත්මක වෙන්නේ මනසෙනේ. ඔබතුමාට ඒ reference එක හමු උනොත් කරුණා කරලා share කරන්න මොකද ඒක ඉතා වැදගත් කාරණාවක්.

    Here is the reference

    from Abhidamma->Yamaka prakaranaya

    yZm7RTe.jpg
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    Here is the reference

    from Abhidamma->Yamaka prakaranaya

    yZm7RTe.jpg

    මහත්තය, මම හිතන්නේ මේ කතා කරන්නේ සියලු චෛතසික ගැන නෙමයි, මේ කියන්නේ චෛතසික දුඃඛය ගැන එනම් අකුසල රාශියේ තියෙන චෛතසික 14 ගැන. වෙන වචන වලින් කිව්වොත් ඕනෑම සත්වයකුට ඇඟට පතට සහ ඍජුව හිතට දැනෙන දුක තමයි ආර්ය දුකට අයිති වෙන්නේ නැත්තේ.
    මේ link එක බලන්න රතු පාටින් තියෙන්නේ මේ කියන චෛතසික ටික
    https://namaroopa.com/2016/09/28/types-of-thoughts/

    මම දන්නා විදියට 52වෙනි (ප්‍රඥා) චෛතසිකයට තමයි ආර්ය දුක ගෝචර වෙන්නේ. නමුත් මම තවදුරටත් මේක හොයල බලන්නම්.
    චෛතසික නැතුව සිතට පවතින්න බැහැ කියල අපි දන්නවනේ, එහෙනම්, ඔබතුමාගේ අදහස අනුව ආර්ය දුක ගෝචර වෙන්නේ කුමකටද?
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    Here is the reference

    from Abhidamma->Yamaka prakaranaya

    yZm7RTe.jpg

    හරියට හරි. ඕක බොහොම ගැඹුරු කරුනක්. සංකාරයේ අනිච්ච බව දකින්න පුලුවන් වෙන්න ඕනේ. එකයි බුදු පියාණන් දේශනා කලේ දුක පිරිසිඳ දැකිය යුතු, අවබෝද කල යුතු දුකක් කියා. ඔලුව කැක්කුම නැති වුනාම සැපක් නේ කියපු වහරක්-අභය සෙට් එක ඉන්නේ බොහෝම ලාමක, නොගැඹුරු තැනක, මිත්‍යාදෘෂ්ටියක.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,141
    113
    මහත්තය, මම හිතන්නේ මේ කතා කරන්නේ සියලු චෛතසික ගැන නෙමයි, මේ කියන්නේ චෛතසික දුඃඛය ගැන එනම් අකුසල රාශියේ තියෙන චෛතසික 14 ගැන. වෙන වචන වලින් කිව්වොත් ඕනෑම සත්වයකුට ඇඟට පතට සහ ඍජුව හිතට දැනෙන දුක තමයි ආර්ය දුකට අයිති වෙන්නේ නැත්තේ.
    මේ link එක බලන්න රතු පාටින් තියෙන්නේ මේ කියන චෛතසික ටික
    https://namaroopa.com/2016/09/28/types-of-thoughts/

    මම දන්නා විදියට 52වෙනි (ප්‍රඥා) චෛතසිකයට තමයි ආර්ය දුක ගෝචර වෙන්නේ. නමුත් මම තවදුරටත් මේක හොයල බලන්නම්.
    චෛතසික නැතුව සිතට පවතින්න බැහැ කියල අපි දන්නවනේ, එහෙනම්, ඔබතුමාගේ අදහස අනුව ආර්ය දුක ගෝචර වෙන්නේ කුමකටද?

    Abhiddama explains:

    Dukka arya sathya includes all 52 chitasikas EXCEPT: physical, mental feeling/vedana and craving.

    Eka nisa tamai, shareerika , manasika wedana aithi wenne nathhe. Ewa vedana chitasika walata gochara dewal.

    anicca -> with mental pain or any example with metal pain should not be included.

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Abhiddama explains:

    Dukka arya sathya includes all 52 chitasikas EXCEPT: physical, mental feeling/vedana and craving.

    Eka nisa tamai, shareerika , manasika wedana aithi wenne nathhe. Ewa vedana chitasika walata gochara dewal.

    anicca -> with mental pain or any example with metal pain should not be included.

    මේක හරි, මමත් මේක පිලිගන්නව, නමුත් ඔබතුමා මුලින් කිව්වේ චෛතසික වලට දැනෙන දුක ආර්ය දුකට අයිති වෙන්නේ නැහැ කියලනෙ. ඔය "EXCEPT" කියල දාල තියන ටික කිව්වේ නැහැනේ :). කොහොම උනත් බුදු දහමේ ආර්ය දුක කියන්නේ ඇඟට පතට සහ ඍජුව හිතට දැනෙන දුක නෙමෙයි, ඒක මනසට දැනෙන අවභෝධයක්.

    දැන් ආර්ය දුකට අනුව යමකින් ලැබෙන ආශ්වාදයත් සුවයත් දුකක්නේ, ආර්ය දුක නොදන්නා කෙනෙක්, මේක කොහොමද දුක වෙන්නේ මේක හරි සනීප දෙයක්නේ කිව්වොත්, නැත්නම් ඔය ප්‍රසිද්ධ උදාහරණය, මගේ ඔලුව කැක්කුම අනිත්‍ය උනා ඒක කොහොමද දුක වෙන්නේ කියල ඇහුවොත් ඔබතුමා දෙන පිළිතුර මොකක්ද?

    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    හරියට හරි. ඕක බොහොම ගැඹුරු කරුනක්. සංකාරයේ අනිච්ච බව දකින්න පුලුවන් වෙන්න ඕනේ. එකයි බුදු පියාණන් දේශනා කලේ දුක පිරිසිඳ දැකිය යුතු, අවබෝද කල යුතු දුකක් කියා. ඔලුව කැක්කුම නැති වුනාම සැපක් නේ කියපු වහරක්-අභය සෙට් එක ඉන්නේ බොහෝම ලාමක, නොගැඹුරු තැනක, මිත්‍යාදෘෂ්ටියක.

    දුක්ඛ ආර්ය සත්‍යය දැනෙන්නේ ප්‍රඥාවටයි

    නමුත් උඹලා සිංහලට පරිවර්තනය කරගන තියන ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියන "දුක්ඛ ආර්ය සත්‍යය" යටතේ තියන
    *ඉපදීම දුකයි
    *ජරාවට පත්වීම දුකයි
    *මරනය දුකයි...... කියලා දුක් ලිස්ට් එකක්

    ඒ ටික දුක්ඛ ආර්‍ය සත්‍යය වෙන්නේ කොහොමද කියලා එහෙනම් කියපන්කෝ....

    ඔය ටික කොහොමද ප්‍රඥා චෛතසිකයට දැනෙන්නේ ???

    ඔය මරනය දුකයි කියලා තේරෙන්න ප්‍රඥාවක් ඕනෙ යැ....
    ප්‍රඥාව නැති උබටත් තේරෙනවා....සත්තුන්ටත් තේරෙනවනේ

    ඕකට උත්තර දෙන්න උබලට බෑ....

    "මහණෙනි, මේ වූකලි දුඃඛාර්‍ය්‍යසත්‍ය යයි: “ඉපදීමත් දුක් ය. ජරාවත් දුක් ය. ව්‍යාධියත් දුක් ය. මරණයත් දුක් ය. අප්‍රියයන් හා එක්වීමත් දුක් ය. ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුක් ය. කැමැති දෑ නො ලැබීමත් දුක් ය. සැකෙවින් පඤ්ච උපාදානස්කන්‍ධයෝ දුක්හ” යි.
    (සංයුත්‌ත නිකාය, මහා වර්ගය, සච්ච සංයුක්තය, ධම්‌මචක්‌කප්‌පවත්‌තන සූත්‍රය)

    “ඇවැත්නි, දුඃඛාර්‍ය්‍යසත්‍යය කවරෙ යැ: ජාතිය ද දුක් යැ, ජරාව ද දුකැ, මරණ ද දුකැ, ශොකපරිදෙවදුඃඛදෞර්‍මනස්‍ය - උපායාසයෝ ද දුක්හ. රිසි යමක් නො ලබා නම් ඒ ද දුකයැ, සැකෙවින් පඤ්චොපාදනස්කන්ධයෝ දුක්හ.”
    (මජ්‌ඣිම නිකාය, උපරි පන්නාසකය, විභඞ්‌ග වර්ගය, සච්චවිභඞ්ග සූත්‍රය)

    "මහණෙනි, දුඃඛාර්‍ය්‍යසත්‍යය කවරේ ද යත්: ඉපැද්ම ද දුක් යැ, ජරාව ද දුක් යැ, මරණය ද දුක් යැ, ශෝකය ද වැලැප්ම ද කායික පීඩා ද මානසික පීඩා ද දැඩි ආයාස ද දුක් යැ. යමක් කැමැති වන්නේ එය නො ලබන්නේ ද, ඒ ද දුක් යැ. සැකෙවින් උපාදාන ස්කන්ධ පස ම දුක් යැ."
    (දීඝ නිකාය, මහා වර්ගය, මහාසතිපට්ඨාන සූත්‍රය, 483 පිටුව)

    Thanks හිපෝ මහත්තය, මේක තමයි point එක
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,141
    113
    මේක හරි, මමත් මේක පිලිගන්නව, නමුත් ඔබතුමා මුලින් කිව්වේ චෛතසික වලට දැනෙන දුක ආර්ය දුකට අයිති වෙන්නේ නැහැ කියලනෙ. ඔය "EXCEPT" කියල දාල තියන ටික කිව්වේ නැහැනේ :). කොහොම උනත් බුදු දහමේ ආර්ය දුක කියන්නේ ඇඟට පතට සහ ඍජුව හිතට දැනෙන දුක නෙමෙයි, ඒක මනසට දැනෙන අවභෝධයක්.

    දැන් ආර්ය දුකට අනුව යමකින් ලැබෙන ආශ්වාදයත් සුවයත් දුකක්නේ, ආර්ය දුක නොදන්නා කෙනෙක්, මේක කොහොමද දුක වෙන්නේ මේක හරි සනීප දෙයක්නේ කිව්වොත්, නැත්නම් ඔය ප්‍රසිද්ධ උදාහරණය, මගේ ඔලුව කැක්කුම අනිත්‍ය උනා ඒක කොහොමද දුක වෙන්නේ කියල ඇහුවොත් ඔබතුමා දෙන පිළිතුර මොකක්ද?

    Methana oluwe kakume tiyenne agata pathata saha manasata nodanena dukak da?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,141
    113
    දුක්ඛ ආර්ය සත්‍යය දැනෙන්නේ ප්‍රඥාවටයි

    නමුත් උඹලා සිංහලට පරිවර්තනය කරගන තියන ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියන "දුක්ඛ ආර්ය සත්‍යය" යටතේ තියන
    *ඉපදීම දුකයි
    *ජරාවට පත්වීම දුකයි
    *මරනය දුකයි...... කියලා දුක් ලිස්ට් එකක්

    ඒ ටික දුක්ඛ ආර්‍ය සත්‍යය වෙන්නේ කොහොමද කියලා එහෙනම් කියපන්කෝ....

    ඔය ටික කොහොමද ප්‍රඥා චෛතසිකයට දැනෙන්නේ ???

    ඔය මරනය දුකයි කියලා තේරෙන්න ප්‍රඥාවක් ඕනෙ යැ....
    ප්‍රඥාව නැති උබටත් තේරෙනවා....සත්තුන්ටත් තේරෙනවනේ

    ඕකට උත්තර දෙන්න උබලට බෑ....

    "මහණෙනි, මේ වූකලි දුඃඛාර්‍ය්‍යසත්‍ය යයි: “ඉපදීමත් දුක් ය. ජරාවත් දුක් ය. ව්‍යාධියත් දුක් ය. මරණයත් දුක් ය. අප්‍රියයන් හා එක්වීමත් දුක් ය. ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුක් ය. කැමැති දෑ නො ලැබීමත් දුක් ය. සැකෙවින් පඤ්ච උපාදානස්කන්‍ධයෝ දුක්හ” යි.
    (සංයුත්‌ත නිකාය, මහා වර්ගය, සච්ච සංයුක්තය, ධම්‌මචක්‌කප්‌පවත්‌තන සූත්‍රය)

    “ඇවැත්නි, දුඃඛාර්‍ය්‍යසත්‍යය කවරෙ යැ: ජාතිය ද දුක් යැ, ජරාව ද දුකැ, මරණ ද දුකැ, ශොකපරිදෙවදුඃඛදෞර්‍මනස්‍ය - උපායාසයෝ ද දුක්හ. රිසි යමක් නො ලබා නම් ඒ ද දුකයැ, සැකෙවින් පඤ්චොපාදනස්කන්ධයෝ දුක්හ.”
    (මජ්‌ඣිම නිකාය, උපරි පන්නාසකය, විභඞ්‌ග වර්ගය, සච්චවිභඞ්ග සූත්‍රය)

    "මහණෙනි, දුඃඛාර්‍ය්‍යසත්‍යය කවරේ ද යත්: ඉපැද්ම ද දුක් යැ, ජරාව ද දුක් යැ, මරණය ද දුක් යැ, ශෝකය ද වැලැප්ම ද කායික පීඩා ද මානසික පීඩා ද දැඩි ආයාස ද දුක් යැ. යමක් කැමැති වන්නේ එය නො ලබන්නේ ද, ඒ ද දුක් යැ. සැකෙවින් උපාදාන ස්කන්ධ පස ම දුක් යැ."
    (දීඝ නිකාය, මහා වර්ගය, මහාසතිපට්ඨාන සූත්‍රය, 483 පිටුව)

    Mama oka ahuwa mulin ma kohomada maranaya arya dukak wenne kiyala. Kawuruth hariyata uttarayak dunne naaa..... Sathipattana sutte kiyala lassanata explain karala tiyenawa oka kohomada arya dukak wenne kiyala
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Mama oka ahuwa mulin ma kohomada maranaya arya dukak wenne kiyala. Kawuruth hariyata uttarayak dunne naaa..... Sathipattana sutte kiyala lassanata explain karala tiyenawa oka kohomada arya dukak wenne kiyala

    පින්වත් ek-rosh

    මරණය දුකක් වශයෙන් පෘතග්ජනයාද, සතුන්ද ඊට අමතරව මේ දෙකොට්ටාශයටම අයත් නොවන වහරක-අභය කක්කා නිකාය සරණ යන සදා නිරයට කැපවුනු පව්කාරයන්ද තේරුම් ගන්නවා. ඒක ලෞකික ලෝකය තුල දකින දුක. නමුත් ශෘතවත් ආර්ය ශ්‍රවකයා මරණය, ලෙඩවීම ආදිය සංකාර ලෙස දැක, සංකාර දුක පිරිසිඳ දකිනවා. සංකාර වලට අයත් නොවන කිසිවක් මේ පංචේන්ද්‍රන්ට හසුවන සියල්ල තුල නැහැ.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Mama oka ahuwa mulin ma kohomada maranaya arya dukak wenne kiyala. Kawuruth hariyata uttarayak dunne naaa.....

    මහත්තය, ඔබතුමා ඔය අහන ප්‍රශ්නෙම වැරදියි, කොහොමද මරණය ආර්ය දුකක් වෙන්නේ කියන එක නෙමෙයි ප්‍රශ්නය වෙන්න ඕනි. ඇත්තටම ප්‍රශ්නය වෙන්න ඕනි, මරණය කොහොමද ආර්ය දුක මගින් define කරන්නේ කියන එකයි. මරණය පමණක් කොහොමත් ආර්ය දුකක් නෙමයි මොකද ඒක ගෝචර වෙන්නේ වේදනා චෛතසිකයටනේ.
    මේක ඔය හිපෝ මහත්තය දාල තියන ධම්‌මචක්‌කප්‌පවත්‌තන සූත්‍රයේ සහ සච්චවිභඞ්ග සූත්‍රයේ මනාව පැහැදිලි වෙනවා. යම් මරණයක් කැමති සේ නැත්නම් තමයි දුක. ඔබතුමාගේ මිත්‍රයෙක් මරුනහම දුක වෙන්නත්, හතුරෙක් මරුනහම සැප වෙන්නත් හේතුව මේකයි.

    ඔබතුමාල හිතාගෙන ඉන්නේ ආර්ය දුක කියන්නේ සාමාන්‍ය දුකෙන් පරිබාහිර තවත් දුකක් කියල නමුත් මෙතන ඇත්තටම වෙන්නේ ආර්ය දුක මගින්, සත්වයාට ඇතිවෙන සාමාන්‍ය දුක define කරන එකයි. ආර්ය දුක කියන්නේ තවත් දුකක් නෙමයි ඒ තමයි සාමාන්‍ය දුකේ ලෝකෝත්තර definition එක. ඒක පෙලෙන ස්වභාවයෙන් ගන්න එපා, ඒක ප්‍රඥා චෛතසිකයට ගෝචර වෙන ඥානයක්.

    Sathipattana sutte kiyala lassanata explain karala tiyenawa oka kohomada arya dukak wenne kiyala

    ඒ කෑල්ල දාමුද මහත්තය අපිටත් බලන්න
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,141
    113
    මහත්තය, ඔබතුමා ඔය අහන ප්‍රශ්නෙම වැරදියි, කොහොමද මරණය ආර්ය දුකක් වෙන්නේ කියන එක නෙමෙයි ප්‍රශ්නය වෙන්න ඕනි. ඇත්තටම ප්‍රශ්නය වෙන්න ඕනි, මරණය කොහොමද ආර්ය දුක මගින් define කරන්නේ කියන එකයි. මරණය පමණක් කොහොමත් ආර්ය දුකක් නෙමයි මොකද ඒක ගෝචර වෙන්නේ වේදනා චෛතසිකයටනේ.
    මේක ඔය හිපෝ මහත්තය දාල තියන ධම්‌මචක්‌කප්‌පවත්‌තන සූත්‍රයේ සහ සච්චවිභඞ්ග සූත්‍රයේ මනාව පැහැදිලි වෙනවා. යම් මරණයක් කැමති සේ නැත්නම් තමයි දුක. ඔබතුමාගේ මිත්‍රයෙක් මරුනහම දුක වෙන්නත්, හතුරෙක් මරුනහම සැප වෙන්නත් හේතුව මේකයි.

    ඔබතුමාල හිතාගෙන ඉන්නේ ආර්ය දුක කියන්නේ සාමාන්‍ය දුකෙන් පරිබාහිර තවත් දුකක් කියල නමුත් මෙතන ඇත්තටම වෙන්නේ ආර්ය දුක මගින්, සත්වයාට ඇතිවෙන සාමාන්‍ය දුක define කරන එකයි. ආර්ය දුක කියන්නේ තවත් දුකක් නෙමයි ඒ තමයි සාමාන්‍ය දුකේ ලෝකෝත්තර definition එක. ඒක පෙලෙන ස්වභාවයෙන් ගන්න එපා, ඒක ප්‍රඥා චෛතසිකයට ගෝචර වෙන ඥානයක්.

    ඒ කෑල්ල දාමුද මහත්තය අපිටත් බලන්න

    Mulinma obathumage oluwa kakume kathawata mama ahapu prashnayata uttarayak denna...

    Mulinma mathakaye tiya ganna oni deyak tamai... 1 noble truth ekata anuwa... jathi jara, marana...... sankittena pancha upadhan skandhayama dukai (arya dukai)

    Dan maranaya kiyana eka ganna...

    maranaya kiyana ekata adala manasika + sharirika duk wedana tiyenawa...

    eeta amatharawa mama marenne nathi nam hodai kiyala upadhanatak pawathinawa (Maha sati pattanaya balanna eke pahadiliwa kiyala tiyenawa, oba tumama eka link karala tibuna kalin)

    Menna me duka tamai maranayata adala arya dukkaya wenne...

    jathi jara marana... oya hama ekatama sankara dukka nathi nam panchaupadhana duk ras wenne ohomai...

    Dan meke galapenne nathi thanak tiyenawa nam kiyanna
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Methana oluwe kakume tiyenne agata pathata saha manasata nodanena dukak da?

    නැහැ , මේ පැහැදිලිවම ඇඟට පතට, මනසට දැනෙන දුකනෙ, මම අහන්නේ මේ දුක කොහොමද ඔබතුමා ආර්ය දුක නොදන්නා කෙනෙකුට පැහැදිලි කරන්නේ කියල.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Mulinma obathumage oluwa kakume kathawata mama ahapu prashnayata uttarayak denna...

    දුන්නා :).

    Mulinma mathakaye tiya ganna oni deyak tamai... 1 noble truth ekata anuwa... jathi jara, marana...... sankittena pancha upadhan skandhayama dukai (arya dukai)
    හරි noted.
    මෙතන ඔබතුමා අතින් බැරිවෙල හැලුන කෑල්ලත් කියනවනම්: යම්පි ඉච්චං නලබති තම්පි දුක්ඛං .

    Dan maranaya kiyana eka ganna...

    maranaya kiyana ekata adala manasika + sharirika duk wedana tiyenawa...
    හරි noted.

    eeta amatharawa mama marenne nathi nam hodai kiyala upadhanatak pawathinawa (Maha sati pattanaya balanna eke pahadiliwa kiyala tiyenawa, oba tumama eka link karala tibuna kalin)

    Menna me duka tamai maranayata adala arya dukkaya wenne...

    හරියට හරි ඔබතුමා ඔය කියන්නේ මේකනෙ:

    මහණෙනි, මැරෙන සුලු සත්වයනට ‘අපි මැරෙන සුල්ලෝ නො වන්නමෝ නම්, අප කරා මරණය නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එතෙකුදු වුවත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුකැ’ යි යන්න යැ.

    බලන්න මෙතන පැහැදිලිවම තියනව "‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුකැ’ යි යන්න යැ." එනම් යම්
    මරණයක් කැමැත්තට නැත්නම් එය දුකයි මේ තමයි ආර්ය දුක.

    jathi jara marana... oya hama ekatama sankara dukka nathi nam panchaupadhana duk ras wenne ohomai...

    Dan meke galapenne nathi thanak tiyenawa nam kiyanna
    සංකාර දුක කියන්නේ පංචඋපාදානස්කන්ධ දුක කියල මහත්තය කොහෙන්ද ගත්තේ? මොකද මට මතක හැටියට සැරියුත් මහ රහතන් වහන්සේ පැහැදිලිව කියල තියනවනෙ පංචඋපාදානස්කන්ධය කියන්නේ පංචස්කන්ධයේ රාග, ද්වේශ මෝහ වලින් බැඳීමෙන් (පටිච්ච වීමෙන්) හැදෙන එක කියල. සංකාර දුක මේකේ උප කුලකයක් විතරයි. මේක තමයි නොගැලපීම. ඔබතුමාට හැකි නම් reference එකක් දෙන්න.
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Ochchara steps godak thiyana niwan margaya kohomada Sunitha sopaka wage ugath nathi knk awaboda karanne? Oya hamadetama wada thamange hitha gana balagnna eka neda karanna ona?
     
    • Like
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Ochchara steps godak thiyana niwan margaya kohomada Sunitha sopaka wage ugath nathi knk awaboda karanne? Oya hamadetama wada thamange hitha gana balagnna eka neda karanna ona?

    ඔබතුමාගේ ප්‍රශ්නය ඉතාම හොඳ එකක්. උගත් කම සහ ප්‍රඥාව කියන්නේ දෙකක් මහත්තයෝ, ප්‍රඥාව තියන කෙනෙක්ට හොඳට ඉගෙන ගන්න පුළුවන් කියන එක ඇත්ත නමුත් ඒ කෙනාට ජීවිතේ ඉගෙන ගන්න chance එකක් ලැබුනේ නැත්නම් එයා නූගත් ප්‍රඥාවන්තයෙක්. එයා නූගත් උනාට පහසුවෙන් දේවල් වටහාගන්න පුළුවන්.
    ඇත්තටම කියනවනම් මොලයක් තියෙන කෙනෙකුට මේක අවබෝධ කරගන්න යන්නේ ඉතාම සුළු වෙලාවයි. මේ ඇත්තටම කරන්නේ unlearning මහත්තයො. පරිවර්තන දෝෂ, බමුණු වේදයේ අභාෂය සහ අත්තනෝමත නිසා මිනිස්සු පච වට්ටෝරු ටිකක් හිතේ තියාගෙන ඉන්නව ධර්මය කියල :)
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,141
    113
    දුන්නා :).

    හරි noted.
    මෙතන ඔබතුමා අතින් බැරිවෙල හැලුන කෑල්ලත් කියනවනම්: යම්පි ඉච්චං නලබති තම්පි දුක්ඛං .

    Ow ee okkotoma pancha upadhana kotasak tiyenawa...

    හරි noted.

    හරියට හරි ඔබතුමා ඔය කියන්නේ මේකනෙ:

    මහණෙනි, මැරෙන සුලු සත්වයනට ‘අපි මැරෙන සුල්ලෝ නො වන්නමෝ නම්, අප කරා මරණය නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එතෙකුදු වුවත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුකැ’ යි යන්න යැ.

    බලන්න මෙතන පැහැදිලිවම තියනව "‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුකැ’ යි යන්න යැ." එනම් යම්
    මරණයක් කැමැත්තට නැත්නම් එය දුකයි මේ තමයි ආර්ය දුක.

    Kamathen nolabena eka Manasika dukak..

    Kamatha thamai upadhanaya -> arya dukka

    සංකාර දුක කියන්නේ පංචඋපාදානස්කන්ධ දුක කියල මහත්තය කොහෙන්ද ගත්තේ? මොකද මට මතක හැටියට සැරියුත් මහ රහතන් වහන්සේ පැහැදිලිව කියල තියනවනෙ පංචඋපාදානස්කන්ධය කියන්නේ පංචස්කන්ධයේ රාග, ද්වේශ මෝහ වලින් බැඳීමෙන් (පටිච්ච වීමෙන්) හැදෙන එක කියල. සංකාර දුක මේකේ උප කුලකයක් විතරයි. මේක තමයි නොගැලපීම. ඔබතුමාට හැකි නම් reference එකක් දෙන්න.

    Ithin Eka hai....Pancha upadhanaya hadeenne raha dewha moha walin paticca wela tamai...

    ...................