නිරෝධ කියන වචනයෙන් අර්ථවත් වෙන්නෙ නැති කිරිම නෙවෙයි නේද? ආශ්වාද සොයමින් ගමන් කිරීම වැනි අරුතක් තමයි මට අහලා තේරුන විදියට දන්නෙ. ඔය වචනේ සහ සමුදයා යන වචනේ පටලවා ගෙන හුගක් අය වරද්දගෙන තියෙනවා.
නිරොද කියන්නෙ නැති කරනවා නෙමෙයි උදා නොකරනවා අර්තය එකයි උදය වැය ඥානය කියන්නෙ හට ගන්නෙ මෙ හෙතුවෙන් හෙතුව නැත්තන් හට ගන්නෙ නැ හෙතුව නිරොදයි පල නිරොදයි නිරුවුදා කරනවා
සමුද කියන්නෙ හෙතුව > ආස්වාද කැමැත්ත තන්හාව
Last edited:
හාමුදුරු කෙනෙක්ගේ. එකේදී තමයි මතුවුනේ සංයුක්ත නිකාය 5-2, ආනන්ද වග්ගය කන්කෙය්ය සුත්රයේ බුදු පියාණන් වහන්සේ චන්ද රාගය දුරු කරන්න මාස තුනක් ආනාපාන සතිය වැඩුවේ ඇයි එහෙනං ඒක හුස්ම මූලික කරගත් ආශ්වාස ප්රශ්වසයම වෙන්න ඕනේ කියන කාරණාව. ඕක දැකල තමයි මට ඔය ගැන හොයල බලල තේරුම් ගන්න උවමනා උනේ. එකෙන් ඇත්තටම හොදක් උනා. අවබෝදයක් නොතිබුණු දෙයක් ගැන අවබෝද උනා. 
