නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නිරෝධ කියන වචනයෙන් අර්ථවත් වෙන්නෙ නැති කිරිම නෙවෙයි නේද? ආශ්වාද සොයමින් ගමන් කිරීම වැනි අරුතක් තමයි මට අහලා තේරුන විදියට දන්නෙ. ඔය වචනේ සහ සමුදයා යන වචනේ පටලවා ගෙන හුගක් අය වරද්දගෙන තියෙනවා.

    නිරොද කියන්නෙ නැති කරනවා නෙමෙයි උදා නොකරනවා අර්තය එකයි උදය වැය ඥානය කියන්නෙ හට ගන්නෙ මෙ හෙතුවෙන් හෙතුව නැත්තන් හට ගන්නෙ නැ හෙතුව නිරොදයි පල නිරොදයි නිරුවුදා කරනවා

    සමුද කියන්නෙ හෙතුව > ආස්වාද කැමැත්ත තන්හාව
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උදය වැය ඥානය

    අවිද්‍යා සමුදයා රුප සමුදයා
    කම්ම සමුදයා රුප සමුදයා
    තාන්හා සමුදයා රුප සමුදයා
    ආහාර සමුදයා රුප සමුදයා
    නිබ්බන්ති ලක්ශන රුප සමුදයා

    ඔය වගෙ වෙදනා, ස්න්චා, සංඛාර, විඤ්ඤාණය

    අවිද්‍යා නිරොදා රුප නිරොද

    https://www.waharaka.com/listen/CD084-22
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ පසුගිය අගෝස්තු 02 වෙනිදා කුරුණෑගල සාරගම විහාරයේ පැවැත්වූ මනරම් ධර්ම දේශනාවේ සාරාංශය මේ

    • බුදුරජානන්වහන්සේ අනිත්‍යය දේශනා කලේ දෙනුවනින් දකින්න නෙවෙයි "පඤ්ඤාය පස්සති" කියන්නේ නුවනින් දකින්නයි
    • අනිත්‍ය වරද්දගත්තයින් පස්සේ පාලි දන්න කෙනෙක් හදපු ගාථාවක් තමයි "වර්ණගන්ධ ගුනොපෙතං" කියන මල් පූජා කරන ගාථාව
    • බුදුහාමුදුරුවෝ මල් පරවෙන අනිත්‍යයක් දේශනා කලේ නෑ. කය දිරා යන අනිත්‍යයක් දේශනා කලේ නෑ
    • කවුද මේ සමාජයේ ඇස් දෙකෙන් බලලා වෙනස්වීම කියන අර්ථය අනිත්‍ය ට ගැලපුවේ? මෙන්න ආනි සූත්‍රයේ කියන ධර්මය අතුරුදහන් වෙන ඇනේ
    • තථාගතයන්වහන්සේ වදාල එක, පුරාණ බෙරකඳ නෑ දැන් තියෙන්නේ අලුත් ඇණ. අලුත් ඇණ වලින් නම් පරන වැඩේ වෙන්නේ නෑ
    • පාසලෙන්, දහම් පාසලෙන් වැරදි අනිත්‍ය උගන්වපු අයගෙන් සමාජය මේ ඉගනගත්ත අනිත්‍ය වැරදියි.
    • කය, සිත 2 ට අදාල අනිත්‍යයක් ත්‍රිපිටකයේ නෑ
    • නුවනින් බැලිය යුතු අනිත්‍ය දුක්ඛ, අනාත්මය කෙස් වල, ලොම් වල, නිය වල, දත් වල වලපිට ඉඩකඩම් වල බැලුවට කවදාවත් ධර්මය තේරේන්නේ නෑ
    • ඔවුන් හැමෝම බෞද්ධ නමින් හිටියට මිත්‍යාදෘෂ්ඨිකයි
    • ඉබේ සිදුවෙන දෙයකට බුදුදහමේ අනිත්‍ය කියලා කියන්නේ නෑ.
    • බුදුරජානන්වහන්සේ "ත්‍රි ලක්ෂණය" දේශනා කරලා තියෙන්නේ පංච උපාධානස්කන්ධය තුළ
    • "චතුරාර්‍ය සත්‍යය" දේශනා කරලා තියෙන්නේ "පංච උපාධානස්කන්ධයෙන්" මිදෙන්නයි
    • "පටිච්චසමුප්පාදයයි නිරෝධයයි" දේශනා කරලා තියෙන්නේ මේ "පංචඋපාධානස්කන්ධය" තුල දෙපැත්තට
    • "සතරසතිපට්ඨානය" දේශනා කරලා තියෙන්නේ "පංචඋපාධානස්කන්ධය" තුළ
    • පංචස්කන්ධයේ රූප කියන්නේ "පඨවි, ආපෝ, තේජෝ" නෙවෙයි
    • පංචස්කන්ධය වරද්දාගැනීම පංච උපාධානස්කන්ධයයි
    • අනිත්‍ය දකින්නේ නුවනින් මිසක් ඇස් දෙකෙන් නෙවෙයි
    • "අවිද්‍යා පච්චයා" ආත්ම තුනේ පටිච්චසමුප්පාදයෙන් නිවන් දකින්න බෑ
    • පටිච්චසමුප්පාදය කියන පාලි වචනයේ තේරුම වත් දන්නේ නැති කෙනෙක් තමයි මේ ලංකාවට ඒක උගන්වලා තියෙන්නේ
    • ඒ පටිච්චසමුප්පාදය වැරදියි
    • අනිච්චාවත සංඛාරා ගාථාවේ මියගිය පුද්ගලයෙකුගේ මරණය එක්ක කිසිම සම්බන්ධයක් නෑ
    • බණ ඉගනගන්න ඕනේ භාවනා කරන්න,
    • බණ ඉගනගන්නේ නැතුව භාවනා කළොත් ඒක 62ක් මිත්‍යාදිට්ඨි වලින් ආනයනය කරපු භාවනාවක් වෙනවා. එතකොට ධර්මයේ සරණ නෑ
    • බුදුන්වහන්සේ දේශනා කරපු ධර්මයේ තිබුණු ගැඹුරු අරුත් අද නෑ
    • අද මේ ධර්මය දේශනා කරන දේශකයන්වහන්සේලා බොහොමයක් පවා ඒ ගැඹුර දන්නේ නෑ
    • ඔබට නිරවුල් ධර්මය නොඇසෙන විට ඔබේ අවබෝධයත් වැරදියි
    • සබ්බේ කියන වචනෙට "හැම දේවල්ම" කියල ගන්නවා, බුදුන් වදාලේ හැමදේම කැඩෙනවා බිඳෙනවා කියලා ගන්නවා. ඒක වැරදියි
    • පාලිය සිංහලට පරිවර්තනය කරනවිට පරිවර්තනය කරපු අයගේ අදහස එතනට ඇතුලත් කරලා තියනවා
    • විඥ්ඥානය කියන්නේ ආත්මයක් කියලා හිතන් ඉන්න හැම බෞද්ධයෙක්ම මිත්‍යාදෘෂ්ඨිකයෙක්
    • අනිත්‍යය කියන්නේ ඇතිවෙන, නැතිවෙන එකවත්, සංඛාර කියන්නේ ශරීරයටවත් නෙවෙයි
    • "කාය වචී මනෝ" සංඛාර නෙවෙයි "සබ්බේ සංඛාරා" කියන්නේ

    සම්පූර්ණ ධර්ම දේශනාවම ඩවුන්ලෝඩ් කරගැනීම පහතින්
    https://www.mediafire.com/file/1lg0kjcvn0fispn/Ven._Mimure_Dhammawansa_Thero_02-08-2019.mp3

    යතුරු ලියනය කරන ලද 20:00 - 1.52:00 අතර ධර්ම දේශනාව පහතින් ඩවුන්ලෝඩ් කරගන්න
    https://www.mediafire.com/file/ium19xcy195keae/Ven._Mimure_Dhammawansa_Thero_02-08-2019_.pdf

    Harvard-Bio, පෝරිසාදයා, ex-muslim Ahmed උඹලාට මෙම ධර්ම දේශනාව ගැන මොකක්ද කියන්න තියෙන්නේ?

    වහරක හාමුදුරුවන්ටයි, අභය හාමුදුරුවන්ටයි උඹලා බැන බැන හිටියට පාලි ත්‍රිපිටකයේ ගවේශනයක යෙදුන මේ හාමුදුරුවෝ කියන්නේ උඹලා මෙච්චර කල්
    1) "සබ්බ" කියලා හිතාගන හිටපු දේවල් වැරදියි
    2) උඹලා අනිත්‍ය කියලා හිතාගන හිටපු දේවල් වැරදියි
    3) උඹලා සංඛාර කියලා හිතාගන හිටපුවත් වැරදියි
    4) උඹලා පටිච්චසමුප්පාදය කියලා භව 3ක එකක් අල්ලගන නිවන් දකින්න දපු එකත් වැරදියි කියලයි
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    කෝ බන් පෝරිසාද සෙට් එක??
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    කෝ බන් පෝරිසාද සෙට් එක??

    ඔය ඉන්නේ පහල දාල තියෙන thread එකේ. ඕකේ video එකක් තියෙනවා කොත්මලේ කුමාර කස්සප කියල 'රාජකීය පණ්ඩිත' :rofl: හාමුදුරු කෙනෙක්ගේ. එකේදී තමයි මතුවුනේ සංයුක්ත නිකාය 5-2, ආනන්ද වග්ගය කන්කෙය්ය සුත්‍රයේ බුදු පියාණන් වහන්සේ චන්ද රාගය දුරු කරන්න මාස තුනක් ආනාපාන සතිය වැඩුවේ ඇයි එහෙනං ඒක හුස්ම මූලික කරගත් ආශ්වාස ප්‍රශ්වසයම වෙන්න ඕනේ කියන කාරණාව. ඕක දැකල තමයි මට ඔය ගැන හොයල බලල තේරුම් ගන්න උවමනා උනේ. එකෙන් ඇත්තටම හොදක් උනා. අවබෝදයක් නොතිබුණු දෙයක් ගැන අවබෝද උනා. ;)

    http://www.elakiri.com/forum/showthread.php?t=1909196
     
    ඔය රාජකීය පණ්ඩිත හාමුදුරුවෝ මෙන්න මෙතන කියනවා චතුර්ථ ධ්‍යානයේ අවිද්‍යාව තියනවලු
    https://www.youtube.com/watch?v=cSzggumg460&t=770

    සිදුහත් කුමාරයා ඉපදුන දවස වෙනකොට අසිත තවුස නේවසංඥා නාසංඥා ධ්‍යානයටත් පිවිසිලා හිටියේ. ඒත් ඒවා ලෞකිකයි. මම හිතන්නේ මේ රාජකීය පණ්ඩිත හාමුදුරුවෝ ඒ ලෞකික ධ්‍යානයි, ලෝකෝත්තර ධ්‍යානයි පටලගනයි ඉන්නේ

    මේ තියෙන්නේ 4 වෙනි ධ්‍යානයේ අවිද්‍යාව නෑ කියලා

    (විෂ්කම්භන වශයෙන් ප්‍රහීනයි)

    acRKCqL.jpg

    (මජ්‌ඣිම නිකාය, මූල පන්නාසකය, චූල යමක වර්ග, චූළවෙදල්ල සූත්‍රය)
    https://thripitakaya.org/tipitakaya/Index/41?s=143

    මේ තියෙන්නේ ඔය ගැන වැඩි විස්තරයක්
    https://www.youtube.com/watch?v=EYGoxtaM6nE&t=1167
     
    කාලකන්නි එක්ක ඕව ගැන වාද විවාද කරලා ඇත්ත නැත්ත පෙන්නලා දීල වැඩක් නෑ බන්. අපි ධර්මය කියල දෙන්න ඕනේ මෙහෙම දෙයක් තියෙනවා, ඒකෙ ඇත්තක් තියෙනවා කියල හිතල ඒක වැඩිදුර තේරුම් ගන්න උදව් අවශ්‍ය අයට මිසක් මුල් බැහැගත්තු දෘෂ්ටි දරගත්තු රහත් වෙන හැටිත් දන්න නමුත් සෝවාන් කියන්නේ මොකද්ද කියල නොදන්නා ධර්මයට පහර ගහන්නම දත මැදගෙන ඉන්න මේක වාද පිටියක් කරගන්න පාහරයොන්ට නෙමෙයි. මම ඒක තේරුම් ගත්ත. මේක කිව්වේ ටිකක් ද්වේශයෙන්. එහෙම නැතුව දැනෙන්න දෙයක් කියන්න විදිහක් නෑ. හැබැයි නිෂ්පලයි.
     
    හැබැයි දැන් මල පැන්නම තේරෙනව නේද? ඉස්සරට වඩා හොදට බ්‍රේක්පාර වදිනවා....
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    වහරක, අභය, රතුපස්කැටියේ විමුතිරතන, නිවාතාප, සෙට් එකම සද්ධර්ම ප්‍රතිරූපකයෝ! බුද්ධවචනය විහිලුවට ලක්කරමින් කාගේ හරි කොන්ත්‍රාත් එකක් කරන්නේ.