තව දෙයක් මේකට add කරන්න ඕනි...එක normal .
දේශපාලන මතයකට මරාගන්න අපි. කවුරු හරි ඇවිත් කිව්වොත් උබ දන්න ඔක්කොමයි, දැන ගන්න ඔක්කොමයි හිස් කියලා. ආයේ කිසිම මතයක් මේකමයි හරි කියන්න බැරි වෙනවනේ. කාත් එක්කවත් වල්පල් කතා කරන්නත් බෑ / රණ්ඩු වෙන්නත් බෑ , ඇයි අපි කථා කරන්නෙම මන් දන්නා දේ(මතය ) මේක තමා ඇත්ත කියල අරන් .
එතකොට කොම බයක් ද එන්න ඕන . හරි කියල හිතන් ඉන්න බණ /life style එක බොරුවක් කිව්වා ගමන් නැති වෙන්නේ දිව්යලොකෙට තිබ්බ ticket එක . (හැබයි life style බණ වැඩක් නෑ නෙමේ , ඒ හින්දයි මේ බණ ඇහැව්වේ )
සමහර වෙලාවට දේශකයන් වහනසේලා එකම යටි අර්ථයක් තියෙන බණ කිව්වත් ඒවා අපි grasp කරගන්න විදිය වෙනස් වෙන්න පුළුවන්. මට හමු වුනු හොඳම උදාහරණය තමයි මේ අකම්පිත බණයි, මම මුල ඉඳන් අහන බණයි... වහරක හාමුදුරුවො මේ සංකල්පය මතු කරල දුන්නට පස්සේ ගොඩක් හාමුදුරුවරු නොයෙක් ආකාරයෙන් මේ දහම දේශනා කරනව. කොහොම හරි කමක් නැහැ මිනිස්සු යහමගට යොමු වෙනව නම්, specially @Blair Solari මල්ලි වගෙ තරුණ අය. නැත්තං ඉතිං ගොඩක් අයට ධර්මය ඕනි වෙන්නෙ හැට පැනල හොට බිම අනුනහමනෙ