නිවන කියන්නේ මොකක්ද?

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    එක normal .
    දේශපාලන මතයකට මරාගන්න අපි. කවුරු හරි ඇවිත් කිව්වොත් උබ දන්න ඔක්කොමයි, දැන ගන්න ඔක්කොමයි හිස් කියලා. ආයේ කිසිම මතයක් මේකමයි හරි කියන්න බැරි වෙනවනේ. කාත් එක්කවත් වල්පල් කතා කරන්නත් බෑ / රණ්ඩු වෙන්නත් බෑ , ඇයි අපි කථා කරන්නෙම මන් දන්නා දේ(මතය ) මේක තමා ඇත්ත කියල අරන් .
    එතකොට කොම බයක් ද එන්න ඕන . හරි කියල හිතන් ඉන්න බණ /life style එක බොරුවක් කිව්වා ගමන් නැති වෙන්නේ දිව්‍යලොකෙට තිබ්බ ticket එක . (හැබයි life style බණ වැඩක් නෑ නෙමේ , ඒ හින්දයි මේ බණ ඇහැව්වේ )
    තව දෙයක් මේකට add කරන්න ඕනි...
    සමහර වෙලාවට දේශකයන් වහනසේලා එකම යටි අර්ථයක් තියෙන බණ කිව්වත් ඒවා අපි grasp කරගන්න විදිය වෙනස් වෙන්න පුළුවන්. මට හමු වුනු හොඳම උදාහරණය තමයි මේ අකම්පිත බණයි, මම මුල ඉඳන් අහන බණයි... වහරක හාමුදුරුවො මේ සංකල්පය මතු කරල දුන්නට පස්සේ ගොඩක් හාමුදුරුවරු නොයෙක් ආකාරයෙන් මේ දහම දේශනා කරනව. කොහොම හරි කමක් නැහැ මිනිස්සු යහමගට යොමු වෙනව නම්, specially @Blair Solari මල්ලි වගෙ තරුණ අය. නැත්තං ඉතිං ගොඩක් අයට ධර්මය ඕනි වෙන්නෙ හැට පැනල හොට බිම අනුනහමනෙ :-)
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    හැබැයි අන්තිම තර්කය
    දෙයක් කෙනෙක් ඇත කියලා අපි කල්පනා කරන්නේ, වෙන් කරන්න හදන්නේ ....

    " මොනවාහරි " ඊට කලින් අපි බලාපරොත්තු උන නිසා කියන තර්කය තේරුනේ නෑ පැහැදිලිව. නැවත ශ්‍රවණය කරන්න ඕනි.
    " මොනවාහරි " ඊට කලින් "අපි" බලාපරොත්තු උන නිසා කියන එක වැරදි.
    1.පච්චුප්පන්න කියන system එක input එකක් බලාපොරොත්තු වුන නිසා මම හා ලෝකය මැවුනා වගේ අදහසක් , (system එක කලින් අවා ලෝකේ මම පස්සේ ආවා නෙමේ ).

    2. ගෙදර ඉන්න කොට නිකමට fridge එක ඇරලා බලලා නැද්ද ? අන්න ඒ හැගීම
    කුඩු ගහන එකේ ඉදන් බණ අහන එක වෙනකම් ඔක්කොම පටන් ගන්නේ ඒ හින්ද . ඒ හැගීම basic "සාපේක්ෂව". ඒත් අපි ඇහැව්වොත් ඇයි කරන්නේ කියල අපි කියන්නේ ආතල් එකට කියල .

    3. medicine තියෙන්නේ clinical research වලින් ගන්න දැණුමෙන් , clinical research වල validity එක සම්පුර්ණයෙන් තියෙන්නේ statistic මත , statistic හැදිලා තියෙන්නේ ගණිතය උඩ . දැන් කවුරු හරි ඇවිල්ලා ගණිතය මනංකල්පිතයි , ගණිතය ඇත්ත කියලා හිතන් හිටපු උපකල්පන බොරුවක් කියලා ඔප්පු "කරොත්" කෙනෙක්ට
    කෙනෙක් එහෙනම් ගණන් නම් අවුල් කියලා නවතිනවා . හැබැයි ප්‍රඥාව මෝරලා නම් chain එකේ කෙළවර medicine වල අවුලම අහුවෙනවා
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,551
    1,993
    113
    නැවත ශ්‍රවණය කරන්න ඕනි.

    ආයෙ ආයෙ අහන්න. වචන වලින් පෙන්නන්න පුලුවන් දිශාව විතරයි. තමන් ගිහින්, තමන් බලන්න ඕනේ. පිරිසිද දකින තැන අනිවාරෙන් අහපු වචන අර්ථය පාස් කරන් යනවමයි..

    මොනාහරි තේරුනොත්, ආයේ ආයේ අහන්න. තේරෙන එකමයි දුක. දුක අවබෝධ වීමම, නිවන.

    තමුන්ගෙ ශ්‍රාවකයන්ට වලවල් වල වැටි වැටී, තුවාල කරගෙන, බැන අඬගහගෙන මාර්ගය වඩන්න වෙනව නම් සාරඅසංක්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරල බුදු වෙන්නෙ මොකටද? කරන්න ඕනි සියලුම දේවල් අකුරක් නෑර කියල දීල තියෙනව... මාර්ගයේ යන කෙනාට මේක සුව සාගරයක්... දුකට පත් සත්වයන් අතර නිදුකින් වාසය කරයි කියල ශේකයන් ගැන බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ නිකං නෙමෙයි.

    දුක කියලා අදහස් කරන්නේ මොකක්ද?

    සම්මුති දුකද, දුක්ඛ ආර්ය සත්‍යද?
    ------ Post added on Dec 29, 2025 at 6:37 AM

    මේ personal attack එකක් නෙමෙයි... generally speaking, මධ්‍යස්ථ කම, අන්තගාමී දෘස්ටියක් නැති කම කියන්නෙ බෞද්ධ දර්ශණය ගැන කතාකරනකොට හරි කියන එක නෙමෙයි... ඒ ගොඩක් වෙලාවට ඒ අයට තාම ප්‍රත්‍යක්ෂ නැහැ මොකක්ද හරි මොකක්ද වැරදි කියල. නැත්නම් ලෝකේ ඉන්න ලොකුම අන්තගාමියෝ තමයි මාර්ග ඵල ලාබීන්...මධ්‍යස්ථ කම සහ අන්තගාමී දෘස්ටියක් නැති කම නෙමෙයි, instead, නිවනට නැවුණු අන්තගාමී සම්මා දෘස්ටියක් ආර්‍ය ශ්‍රාවකයෙකුට තියෙන්න ඕනි IMHO.

    radically හිතන ඔයාට මේවා හිතන්න බැරි කම නම් පුදුමයි... කොච්චර කිව්වත් හේතු ගැලපෙන්නත් ඕනිනෙ...

    imho, වැරැද්ද වැරැද්ද මට්ටමෙන් දන්න කම තමයි සම්මා දිට්ටිය.

    හරි, වැරදි ආයෙම ඇත, නැත. *මොකක්* ද ප්‍රත්‍යක්ෂ වෙන්නේ?
    ප්‍රත්‍යක්ෂය මොකක්හරි.. වෙනවනම් කොහොමත් සංඛතයි. නිච්චයි. අත්තයි. සුඛයි.

    radical ගොනා විකුණලා දැන් අවුරුද්දක් විතර වෙනවා. හිතන එක කොහොමත් දුකයි.
    ------ Post added on Dec 29, 2025 at 6:45 AM
     
    • Like
    Reactions: Yeezus

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    දුක කියලා අදහස් කරන්නේ මොකක්ද?

    සම්මුති දුකද, දුක්ඛ ආර්ය සත්‍යද?
    ------ Post added on Dec 29, 2025 at 6:37 AM
    ගන්න කෙනා සහ අවස්ථාව අනුව දෙකම ගන්න පුළුවන් මෙතනදි

    imho, වැරැද්ද වැරැද්ද මට්ටමෙන් දන්න කම තමයි සම්මා දිට්ටිය.

    හරි, වැරදි ආයෙම ඇත, නැත. *මොකක්* ද ප්‍රත්‍යක්ෂ වෙන්නේ?
    ප්‍රත්‍යක්ෂය මොකක්හරි.. වෙනවනම් කොහොමත් සංඛතයි. නිච්චයි. අත්තයි. සුඛයි.
    හරි සහ වැරැද්ද හමුවෙන තැනක කොහෙද මල්ලි සම්මා දිට්ටියක්? ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනි සත්‍ය... සත්‍ය හරි/වැරදි වලින් පනවන්න බැහැ. සංකතයක් ප්‍රත්‍යක්ෂ වෙනව නම් ඒ ලෝකය, අසංකතයක් ප්‍රත්‍යක්ෂ වෙනව නම් ඒ නිවන.
    radical ගොනා විකුණලා දැන් අවුරුද්දක් විතර වෙනවා. හිතන එක කොහොමත් දුකයි.
    ------ Post added on Dec 29, 2025 at 6:45 AM
    එහෙම වෙන්න අවශ්‍ය නැහැ IMHO, මොකද radical අය ඕනි තරම් මේ දහමෙ හික්මෙනව...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,185
    67,531
    113
    Mata meka kiyala denna.hema kchnayema vinyanaya samudaya nirodaya wenawanan ai sammutiye marena awasthwe witarai apayata or wena loka walata watenne? Me inna tike 80years athulatha ehema lokayak wenas wenne natte?
     
    • Like
    Reactions: Yeezus

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,393
    6,223

    miridiya= sugathiya
    karadiya = dugathiya

    sansare wadi pura ekathu kare miridiya wadi nam sugathiya

    sansare wadi pura ekathu kare karadiya nam dugathiya

    chuthi sitha and prathi sandi set wenne ehemai wen athi.

    jathi jara wela maren nathuwa sihiyen marenna.

    marena welawata ane emios apiwa dala yanna epa kiwwoth kauru hari gedara balla wela hari upadi wade danger balan giyama.
     
    Nehe man ahanne hema kvhanyema tapprayak gane prathisandi vinyanayak hatagannawane.ai sammutiye marena dawase witarak apayak mawenne kiyala
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,393
    6,223
    113
    Nehe man ahanne hema kvhanyema tapprayak gane prathisandi vinyanayak hatagannawane.ai sammutiye marena dawase witarak apayak mawenne kiyala
    thama wisin huru purudu karala thiyana chaithisika wala hati thamai.

    samahara hamaduru waru sihiyen pranaya nirudda karana hati dakala thiyanwada. sithuwili paramparawa .

    man marila me thaleta yanwa kiyala kalinma kiyana aya inne .

    marena welawata thopi andapan man yanwa wage inna one .thopi dan mage danaya kaganiyaw kiyala lamainta kiyanna .lol
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,551
    1,993
    113
    හරි සහ වැරැද්ද හමුවෙන තැනක කොහෙද මල්ලි සම්මා දිට්ටියක්? ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනි සත්‍ය... සත්‍ය හරි/වැරදි වලින් පනවන්න බැහැ. සංකතයක් ප්‍රත්‍යක්ෂ වෙනව නම් ඒ ලෝකය, අසංකතයක් ප්‍රත්‍යක්ෂ වෙනව නම් ඒ නිවන.

    හරි, වැරැද්ද හම්බෙනවා කිව්වේ කව්ද?

    ඔව් සත්‍ය තමයි ප්‍රත්‍යක්ෂය වෙන්න ඕනේ.

    එහෙම වෙන්න අවශ්‍ය නැහැ IMHO, මොකද radical අය ඕනි තරම් මේ දහමෙ හික්මෙනව...

    radical වෙන්න ඕනේ නැහැ කිව්වේ නැහැ කවුරුත්. ධර්මයෙම තියෙනවා කිව්ව පමණින් පිළිගන්න එපා, ඇවිත් බලන්න කියලා.
    ------ Post added on Dec 29, 2025 at 9:39 AM

    ගන්න කෙනා සහ අවස්ථාව අනුව දෙකම ගන්න පුළුවන් මෙතනදි

    සම්මුති දුක නම් ප්‍රශ්නයක් වෙලා නැහැ මට ඉස්සරත්. මන් දුකක් නැති කරන්න පටන් ගත්ත ගමනක් නෙමෙයි, ඇත්ත හොයන්න පටන් ගත්ත ගමනක්.
    ------ Post added on Dec 29, 2025 at 9:42 AM

    Nehe man ahanne hema kvhanyema tapprayak gane prathisandi vinyanayak hatagannawane.

    ශුවර්ද?

    සංකල්ප වල හිර වෙලා නිවන් දකින්න අමාරුයි.
    මම මැරිලා මම ආයේ ඉපදෙනවා.. කියන කතාවම තමයි පාට වෙනස් කරලා, විඤානයක් විරුද්ධ වෙලා ආයේ හට ගන්නවා.. කියලා කෙනෙක් හිතන් ඉන්නවනම්, එතන තියෙන්නෙත්.

    සංකල්ප අනුව, සංකල්ප විමසන්න එපා. දැනගෙන, පස්සේ දැනගැනීම, නැත්තම් මොහොත/ බව ය සකස් වීම පුලුවන්නම් විමසලා, අල්ලගන්න.
    ------ Post added on Dec 29, 2025 at 9:53 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    හරි, වැරැද්ද හම්බෙනවා කිව්වේ කව්ද?
    මේ ඒක නෙමෙයිද කියන්නෙ මල්ලි? 👇නැත්නම් කමක් නැහැ ;-)
    imho, වැරැද්ද වැරැද්ද මට්ටමෙන් දන්න කම තමයි සම්මා දිට්ටිය.

    සම්මුති දුක නම් ප්‍රශ්නයක් වෙලා නැහැ මට ඉස්සරත්. මන් දුකක් නැති කරන්න පටන් ගත්ත ගමනක් නෙමෙයි, ඇත්ත හොයන්න පටන් ගත්ත ගමනක්.
    ------ Post added on Dec 29, 2025 at 9:42 AM
    ඇයි ඇත්ත හොයන්නෙ කියල ඇහුවොත්?
    ------ Post added on Dec 29, 2025 at 9:59 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,185
    67,531
    113

    ශුවර්ද?

    සංකල්ප වල හිර වෙලා නිවන් දකින්න අමාරුයි.
    මම මැරිලා මම ආයේ ඉපදෙනවා.. කියන කතාවම තමයි පාට වෙනස් කරලා, විඤානයක් විරුද්ධ වෙලා ආයේ හට ගන්නවා.. කියලා කෙනෙක් හිතන් ඉන්නවනම්, එතන තියෙන්නෙත්.

    සංකල්ප අනුව, සංකල්ප විමසන්න එපා. දැනගෙන, පස්සේ දැනගැනීම, නැත්තම් මොහොත/ බව ය සකස් වීම පුලුවන්නම් විමසලා, අල්ලගන්න.
    ------ Post added on Dec 29, 2025 at 9:53 AM
    Kenek hitan inna eka ayn karamuko.sammutiye marena awathawe wena eka me mohtothe wenne natte ai.e kiyanne apayak dan enne natte ai kalayath ekka gihin sammutiye marena awasthwedi wenne ai
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,551
    1,993
    113
    මේ ඒක නෙමෙයිද කියන්නෙ මල්ලි? 👇නැත්නම් කමක් නැහැ ;-)

    ඔය ඇත්ත අපි වචන වලින් කියද්දි චතුරාර්ය සත්‍යය වගේ තමයි.

    කෙනෙක්ට කියන්න පුලුවන් දුක්ඛ ආර්ය සත්‍යය අවබෝධය කියලා.
    තව කෙනෙක්ට පුලුවන් දුක්ඛ සමුදය ආර්ය සත්‍යය අවබෝධය කියලා.
    තව කෙනෙක්ට පුලුවන් ඔය මුකුත් නැහැ, නිරෝධය විතරයි.. කියලා.

    ඒ වගේම තමයි අපි ඇත්ත දැකලා නැති වෙන්න පුලුවන්කමත් තියෙනවා. දැකලා තියෙන්න පුලුවන්කමකුත් තියෙනවා.

    ඇයි ඇත්ත හොයන්නෙ කියල ඇහුවොත්?

    එක හේතුවක් කියලා point out කරන්න අමාරුයි. ඒ මගේ හැටි.. කියලා තමයි කියන්න වෙන්නේ.
    ------ Post added on Dec 29, 2025 at 10:37 AM

    Kenek hitan inna eka ayn karamuko.sammutiye marena awathawe wena eka me mohtothe wenne natte ai.e kiyanne apayak dan enne natte ai kalayath ekka gihin sammutiye marena awasthwedi wenne ai

    සම්මුතිය නැත්තම් ලෝක විෂය අචින්ත්‍යයි. ඕවා හොයලා සසර දික් කර ගන්න තමයි පුලුවන්. කර්මය ගැනත් හොයන්න එපා කිව්වේ ඒකනේ.
    ------ Post added on Dec 29, 2025 at 10:38 AM
     
    • Like
    Reactions: Emios and nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    එක හේතුවක් කියලා point out කරන්න අමාරුයි. ඒ මගේ හැටි.. කියලා තමයි කියන්න වෙන්නේ.
    ------ Post added on Dec 29, 2025 at 10:37 AM
    ටිකක් හිතල බැලුවොත් මොකක්ද හරි හේතුව කියල හොයාගන්න බැරි වෙයිද?
    • කුතුහලය
    • දැනගැනීමට තියෙන ආසාව/thrill එක
    • වාද කරන්න/කැපී පෙන්නෙන්න තියෙන ආසාව
    • විමුක්තිය සෙවීම
    වගෙ දේවල් වෙන්න බැරිද?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,551
    1,993
    113
    ටිකක් හිතල බැලුවොත් මොකක්ද හරි හේතුව කියල හොයාගන්න බැරි වෙයිද?
    • කුතුහලය
    • දැනගැනීමට තියෙන ආසාව/thrill එක
    • වාද කරන්න/කැපී පෙන්නෙන්න තියෙන ආසාව
    • විමුක්තිය සෙවීම
    වගෙ දේවල් වෙන්න බැරිද?

    ඔය ඔක්කොම තියෙනවා..
     
    • Like
    Reactions: nuwan9999

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,185
    67,531
    113
    ටිකක් හිතල බැලුවොත් මොකක්ද හරි හේතුව කියල හොයාගන්න බැරි වෙයිද?
    • කුතුහලය
    • දැනගැනීමට තියෙන ආසාව/thrill එක
    • වාද කරන්න/කැපී පෙන්නෙන්න තියෙන ආසාව
    • විමුක්තිය සෙවීම
    වගෙ දේවල් වෙන්න බැරිද?
    Matanan ocd wage hari uttare natuwa oluwa hirawenawa wage.yonisomansikara karannath be prashne hirawela tiyenakota
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    ඔය ඔක්කොම තියෙනවා..
    අපි හිතමුකො ඔය ඇත්ත කියන එක යම් විදියකින් එක ඔයාට හමු වුණා කියල... ඊළඟ step එකක් තියෙනවද?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,551
    1,993
    113
    අපි හිතමුකො ඔය ඇත්ත කියන එක යම් විදියකින් එක ඔයාට හමු වුණා කියල... ඊළඟ step එකක් තියෙනවද?

    දැක්ක ඇත්ත උපාදානස්කන්ධය, නැත්තම් අරමුණු තුල විදර්ශනා වෙමින් උපාදානය අඩු වෙන එක තමයි ඊට පස්සේ වෙන්නේ.