නිවන කියන්නේ මොකක්ද?

nipund

Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    Mata meka kiyala denna.hema kchnayema vinyanaya samudaya nirodaya wenawanan ai sammutiye marena awasthwe witarai apayata or wena loka walata watenne? Me inna tike 80years athulatha ehema lokayak wenas wenne natte?
    guess එකක් තමා කියන්න වෙන්නේ.
    සම්මුති උපතකදී possibilities set එකකට lock වෙනවා සිතුවිලි පරම්පරාව. සම්මුති මරණයකදී unlimited possibilities සෙට් වෙනවා next සිත පහල වෙන්න just for ප්‍රතිසන්ධි සිත .

    ඒක දැනගෙන මල්ලි කියන්නෙ. අනුන් සෝවාන් ද නැත්ද කියල නම් කියන්න බැහැ හැබැයි ඉතිං ඕනෑ කෙනෙකුට දැනුමෙන් සහ තර්කයෙන් දේවල් කියන්න පුළුවන්. ඒ හින්ද කතා කරන විදිහෙන් ජජ් කරලා කියන්න බැහැ කෙනෙක් සෝවාන් කියල.

    සෝවාන් වෙලා.. කියලා දැනගන්න එක සසර වෙන්නෙ බලන domain එක අනුව, සෝවාන් වුන පුද්ගලය සෝවාන් මට්ටමෙන් සසරින් මිදිල... එච්චරයි.

    සෝවාන් වෙන්න කලින් මග වඩන්න බැහැ මල්ලි... මග වඩනව කියල මොනවද කරන්නේ?
    මග වඩන්න බෑ කියන එක සාපේක්ෂයි IMHO .
    පන්සීය පනස් ජාතකය කියන්නේ එක්තරා මග වැඩීමක් . බුදු වෙන්න ඕන හේතු සැකසීමක් . ශ්‍රාවක බුද්ධ වෙන්නත් යම් සකස්වීමක් පෙළ ගස්විමක් තියෙනවා , ථෙර /ථේරී කථා එහෙම තියෙන්නේ ඒගැන පෙන්නන්න ,
    කොච්චර හේතු සකස් කරත්/ වුනත් හැබැයි එකම රවුමේ යන්නේ අහන්න හම්බුනේ නැත්නම් . අජාසත්ත රජ්ජුරුවෝ හේතු සකස් වෙලා තිබ්බේ සෝවාන් වෙන්න හැබැයි අපායේ යන්න සෙට් වුනේ ඒවගේ.
    ------ Post added on Dec 30, 2025 at 1:57 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    කලින් කිව්වා වගේ, සෝවාන් වෙන්නෙත් කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය සහ සතිපට්ඨානයෙන්. රහත් වෙන්නෙත් සතිපට්ඨානයෙන්.

    පෘථග්ජනයට සතිපට්ඨානය හරියට පිහිටන මොහොත යෝනිසෝ මනසිකාරය කියලා ගන්න.

    spontaneously, අසෘතවත් පෘථග්ජනයෙක්ට කාම භෝගී ජීවිතය තුල බනක් වත් ඇහෙන්නැතුව යෝනිසෝ මනසිකාරය ඇති වෙන්නැහැනේ. බන ඇහුවත්, සතර පද ගාථාවකින් හැමෝම සෝවාන් වෙන්නෙත් නැහැනේ.. මෙතන ඇති කියලා හිතනවා ඕනේ පිළිතුර.

    මග වඩන්න බෑ කියන එක සාපේක්ෂයි IMHO .
    පන්සීය පනස් ජාතකය කියන්නේ එක්තරා මග වැඩීමක් . බුදු වෙන්න ඕන හේතු සැකසීමක් . ශ්‍රාවක බුද්ධ වෙන්නත් යම් සකස්වීමක් පෙළ ගස්විමක් තියෙනවා , ථෙර /ථේරී කථා එහෙම තියෙන්නේ ඒගැන පෙන්නන්න ,
    කොච්චර හේතු සකස් කරත්/ වුනත් හැබැයි එකම රවුමේ යන්නේ අහන්න හම්බුනේ නැත්නම් . අජාසත්ත රජ්ජුරුවෝ හේතු සකස් වෙලා තිබ්බේ සෝවාන් වෙන්න හැබැයි අපායේ යන්න සෙට් වුනේ ඒවගේ.
    ------ Post added on Dec 30, 2025 at 1:57 AM
    ඔව් ඒක හරි, මොකක් හරි මගකට enter වෙල මොකක් හරි මගක් වඩන්න පුළුවන්. එහෙම වඩන මගක් හරහා බුදු වෙන්න, පසේ බුදු වෙන්න, රහත් වෙන්නත් පුළුවන්. මම කිව්වේ ඒ මගවල් ගැන නමෙයි. මම කිව්වෙ බුදුන් ලෝකෙට පහල වෙල දේශනා කල ආර්‍ය අෂ්ටාංගික මාර්ගය ගැන... ඉතින් ඒ මගට enter (stream enterer) නොවී ඒ මග වඩන්න බැහැ කියන එක කිව්වෙ. ඉස්සෙල්ල පාරට එන්න ඕනි පාරෙ ගමන් කරන්න. මොකක් හරි පාරක යනව කියන එක වෙන කතාවක්.

    ගොඩක් අයගෙ cop-out එක තමයි අහ් "සතිපට්ඨානයෙන් තමයි සෝවාන් වෙන්නෙ" කියන මොට්ට කතාව. මේ අය හිතනව මුලින් සතිපට්ඨානය වඩල පස්සෙ දවසක සෝවාන් වෙනව කියල... හේතුව ඉතින් අර මම කලින් කිව්ව වගෙ බුදු දහමේ අකාලික ස්වභාවය ගැන අවබෝධයක් නැති කම... ඇත්තටම ඒක අවබෝධ වෙන්න අඩු ගානේ සෝවාන් වත් වෙන්න ඕනිනෙ ඉතින් ඒ ගැන කතා කරල වැඩක් නැහැ.... ඕව ඉතින් පොතෙන් ධර්මය verify කරන අයට එන ප්‍රශ්ණ. 🤷‍♂️
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113

    stream එකට enter වෙන්නේ කොහොමද? ඉබේ වෙනවද spontaneously?
     
    • Like
    Reactions: Yeezus

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,159
    12,143
    113
    Ohio, USA
    earth-cartoon-mascot-switch-off-13786858.jpg
     
    • Haha
    Reactions: nuwan9999

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    ගොඩක් අයගෙ cop-out එක තමයි අහ් "සතිපට්ඨානයෙන් තමයි සෝවාන් වෙන්නෙ" කියන මොට්ට කතාව. මේ අය හිතනව මුලින් සතිපට්ඨානය වඩල පස්සෙ සෝවාන් වෙනව කියල...

    ඕක ගැන ඉස්සර මන් @ek_rosh අන්කල් එක්ක පිටු 10+ වාද කරන් තියෙනවා.

    හරි, ඔයා කියන්නකෝ *දැන්* සෝවාන් වෙන විදිහ මට. ධර්මය අවබෝධ කර ගන්න විදිහ.

    https://elakiri.com/threads/රහතන්-වහන්සේ-දිට්ට-දම්මව-වත්-හමු-නොවන්නේ-ඇයි.2204095/page-8

    මේ ට්‍රෙඩ් එක පොඩ්ඩක් කියවලා බලන්න @nuwan9999
    ------ Post added on Dec 30, 2025 at 4:57 AM
     
    • Like
    Reactions: Yeezus

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    ගොඩක් අයගෙ cop-out එක තමයි අහ් "සතිපට්ඨානයෙන් තමයි සෝවාන් වෙන්නෙ" කියන මොට්ට කතාව. මේ අය හිතනව මුලින් සතිපට්ඨානය වඩල පස්සෙ දවසක සෝවාන් වෙනව කියල... හේතුව ඉතින් අර මම කලින් කිව්ව වගෙ බුදු දහමේ අකාලික ස්වභාවය ගැන අවබෝධයක් නැති කම... ඇත්තටම ඒක අවබෝධ වෙන්න අඩු ගානේ සෝවාන් වත් වෙන්න ඕනිනෙ ඉතින් ඒ ගැන කතා කරල වැඩක් නැහැ.... ඕව ඉතින් පොතෙන් ධර්මය verify කරන අයට එන ප්‍රශ්ණ. 🤷‍♂️

    ඉතින් මහත්තයො..මොට්ටයනට කියල දෙන්නකො...සොවාන් වෙන්න සතිපට්ටානය ඕනෙ නැත්තේ ඇයි කියල?
     
    • Like
    Reactions: Yeezus

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    ඕක ගැන ඉස්සර මන් @ek_rosh අන්කල් එක්ක පිටු 10+ වාද කරන් තියෙනවා.

    හරි, ඔයා කියන්නකෝ *දැන්* සෝවාන් වෙන විදිහ මට. ධර්මය අවබෝධ කර ගන්න විදිහ.

    https://elakiri.com/threads/රහතන්-වහන්සේ-දිට්ට-දම්මව-වත්-හමු-නොවන්නේ-ඇයි.2204095/page-8

    මේ ට්‍රෙඩ් එක පොඩ්ඩක් කියවලා බලන්න @nuwan9999
    ------ Post added on Dec 30, 2025 at 4:57 AM

    ඉතින් මහත්තයො..මොට්ටයනට කියල දෙන්නකො...සොවාන් වෙන්න සතිපට්ටානය ඕනෙ නැත්තේ ඇයි කියල?
    අපරාදෙ ඔය දෙන්නගෙම කාලෙ

    believe me, මේකේ ඉඳන් ඕක කරන්න පුළුවන් නම් මම එකට දහ පාරක් try කරල මෙලහටත්. වැඩක් නැහැ කියල දැන දැනත් මේ දැන් කරන්නෙත් ඒක තමයි... ඉස්සෙල්ල තේරුම් ගන්න මේක තනිකරම හේතු සැකසීමෙන් විද්‍යමාන වෙන ඵලයක්. වචන, පරිසරය, මානසික මට්ටම කියන්නෙ ඔය හේතු වලින් ටිකක් විතරයි... මම මෙතන ඉඳන් මොනව කලත් වැඩක් නැහැ... මම කරපු විදිය ඔයාලට කිව්ව... මට එච්චරයි කරන්න පුළුවන්.

    සතිපට්ටානය ඕනි නැහැ නෙමෙයි රෝෂ්, ඔයා අහන ප්‍රශ්නයෙ වැරැද්ද තියෙන්නෙ... අකුණේ එලිය ඇතිවෙන්න කලින් අකුණක් ගහන්න ඕනි නැද්ද වගෙ ප්‍රශ්නයක් ඔයා අහන්නෙ. එලිය එන්න අකුණ ඕනි නමුත් අකුණ කලින් ගහල එලිය පස්සෙ ඇතිවුණා නෙමෙයි. ඔය මැදට කාලය කියන මුලාව දාගන්න එපා...
     
    • Like
    Reactions: Yeezus

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    අපරාදෙ ඔය දෙන්නගෙම කාලෙ

    believe me, මේකේ ඉඳන් ඕක කරන්න පුළුවන් නම් මම එකට දහ පාරක් try කරල මෙලහටත්. වැඩක් නැහැ කියල දැන දැනත් මේ දැන් කරන්නෙත් ඒක තමයි... ඉස්සෙල්ල තේරුම් ගන්න මේක තනිකරම හේතු සැකසීමෙන් විද්‍යමාන වෙන ඵලයක්. වචන, පරිසරය, මානසික මට්ටම කියන්නෙ ඔය හේතු වලින් ටිකක් විතරයි... මම මෙතන ඉඳන් මොනව කලත් වැඩක් නැහැ... මම කරපු විදිය ඔයාලට කිව්ව... මට එච්චරයි කරන්න පුළුවන්.

    කුමන හේතු අවශ්යයි ද? මොන පලය සදහද?

    සතිපට්ටානය ඕනි නැහැ නෙමෙයි රෝෂ්, ඔයා අහන ප්‍රශ්නයෙ වැරැද්ද තියෙන්නෙ... අකුණේ එලිය ඇතිවෙන්න කලින් අකුණක් ගහන්න ඕනි නැද්ද වගෙ ප්‍රශ්නයක් ඔයා අහන්නෙ. එලිය එන්න අකුණ ඕනි නමුත් අකුණ කලින් ගහල එලිය පස්සෙ ඇතිවුණා නෙමෙයි. ඔය මැදට කාලය කියන මුලාව දාගන්න එපා...

    ඇයි ප්‍රශ්නෙ වැරදි...?
     
    • Like
    Reactions: Yeezus

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    සකස් නොවීම තමයි මන් දන්න නිවනනම්.
    ඔව් ඉතිං, නිවනට යන්න කලින් කරන්න ඕනි වැඩ ටිකක් බුදුන් කියල තියනවනෙ ... ඒ ටික තියෙන්නෙ හේතු සැකසෙන ලෝකෙ තුල. ඔක්කොටම කලින් නිවනට ගියාම වෙලා තියෙන්නෙ "මම නිවන් දැකල" :D
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    ඔව් ඉතිං, නිවනට යන්න කලින් කරන්න ඕනි වැඩ ටිකක් බුදුන් කියල තියනවනෙ ... ඒ ටික තියෙන්නෙ හේතු සැකසෙන ලෝකෙ තුල. ඔක්කොටම කලින් නිවනට ගියාම වෙලා තියෙන්නෙ "මම නිවන් දැකල" :D

    මට නිවන් දකින්න බැහැ.. කියලා තමයි කියන්න වෙන්නේ..

    අපිනම් කිව්වේ නැහැ ඔන්න අපි නිවන් දැක්කා.. කියලා :rolleyes:
     
    • Like
    Reactions: Yeezus

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    කුමන හේතු අවශ්යයි ද? මොන පලය සදහද?
    සෝවාන් ඵලයට හේතු, ඔක්කොම හේතු ටික ඉතිං බුදු කෙනෙක්ට තමයි කියන්න පුළුවන්... හදාගන්න හැටි උන්වහන්සෙ දේශනා කරල තියෙනව.
    ඇයි ප්‍රශ්නෙ වැරදි...?
    මම කිව්වේ කලිනුත්, ඔයා ප්‍රශ්නෙ අහන්නෙ කාලය තියෙනව කියල උපකල්පනය කරලා... "සෝවාන් වෙන්න සතිපට්ටානය ඕනි" ඒ කියන්නෙ සෝවාන් වෙන්න කලින් යෝගියා කාලයක් සතිපට්ටානය use කරන්න ඕනි. මේක වැරදියි. ඕක හරියට "මම ඉන්නවද?" වගෙ ප්‍රශනයක්/statement එකක්.
     
    • Like
    Reactions: Yeezus

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    Magga sutta

    “මහණෙනි, රහසිගතව විවේක සුවයෙන් වැඩ සිටි ඒ මට මෙබඳු අදහසක් පහළවිය. ‘යම් මේ සතර සතිපට්ඨාන කෙනෙක් ඇද්ද ඒ සතර සතිපට්ඨාන ධර්මයෝ සත්වයන්ගේ පිරිසිදුවීම පිණිසද, සෝක කිරීම වැළපීම යන මොවුන්ගේ ඉක්මවීම පිණිසද, දුක් දොම්නස් ඉක්මවීම පිණිසද, ආර්ය මාර්ගයට පැමිණීම පිණිසද, නිර්වාණය අවබෝධකරගැනීම පිණිසද එකම මාර්ගය වන්නේය කියායි. ඒ සතර කවරේද?

    අර්ය මාර්ගයට පැමිනීම පිණිසද (සොවාන් මග්ග ) සතිපට්ටනය ඕනෙ කියල නොවැ මේ කියන්නෙ...

    මේ මට වැරදිලා පේන දෙයක් ද?...මම වැරදියට කියවන විදිහක් ද?...ප්‍රජ්නාවන්තයො මට පෙන්වත්වා...:love:
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    මට නිවන් දකින්න බැහැ.. කියලා තමයි කියන්න වෙන්නේ..

    අපිනම් කිව්වේ නැහැ ඔන්න අපි නිවන් දැක්කා.. කියලා :rolleyes:
    ඔය සකස් නොවීම කියන එක තේරුම් අරන් ඉන්නෙ මම - ඒකයි ඕක වැරදි. මම වෙනුවට සකස් නොවීමේ ස්වභාවයම නම් තියෙන්නෙ ඒ නිවන... ඔය දෙක එකක් නෙමෙයි. ;-)
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    ඔය සකස් නොවීම කියන එක තේරුම් අරන් ඉන්නෙ මම - ඒකයි ඕක වැරදි. මම වෙනුවට සකස් නොවීමේ ස්වභාවයම නම් තියෙන්නෙ ඒ නිවන... ඔය දෙක එකක් නෙමෙයි. ;-)

    සකස් නොවීම කොහොම තේරුම් ගන්නද?

    සකස්වීම එක්කම මමත්වය කොහොමත් ඉන්නවා.
     
    • Love
    Reactions: ek_rosh

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    Magga sutta

    “මහණෙනි, රහසිගතව විවේක සුවයෙන් වැඩ සිටි ඒ මට මෙබඳු අදහසක් පහළවිය. ‘යම් මේ සතර සතිපට්ඨාන කෙනෙක් ඇද්ද ඒ සතර සතිපට්ඨාන ධර්මයෝ සත්වයන්ගේ පිරිසිදුවීම පිණිසද, සෝක කිරීම වැළපීම යන මොවුන්ගේ ඉක්මවීම පිණිසද, දුක් දොම්නස් ඉක්මවීම පිණිසද, ආර්ය මාර්ගයට පැමිණීම පිණිසද, නිර්වාණය අවබෝධකරගැනීම පිණිසද එකම මාර්ගය වන්නේය කියායි. ඒ සතර කවරේද?

    අර්ය මාර්ගයට පැමිනීම පිණිසද (සොවාන් මග්ග ) සතිපට්ටනය ඕනෙ කියල නොවැ මේ කියන්නෙ...

    මේ මට වැරදිලා පේන දෙයක් ද?...මම වැරදියට කියවන විදිහක් ද?...ප්‍රජ්නාවන්තයො මට පෙන්වත්වා...:love:
    ඔව් මේක තමයි ප්‍රශ්නෙ, මේක කියවන්නෙ.. ඊයේ, අද, හෙට තියෙන "මම", මේක ලිව්වෙත් ඒ මමම තමයි... ඔන්න ඕක තමයි රෝෂ් බුදු හාමුදුරුවො දේශනා කලේ මේවා පොත් වල ලියන්න එපා කියල... මොන මොට්ට වැඩක් ද මේ කරල තියෙන්නෙ... තනිකරම අකාලිකත්වය left.
    🥀

    ඒකට ඉතිං, අකාලිකෝ, ඒහිපස්සිකෝ, ඕපනයිකෝ... කියල මතුරන්න නම් දක්ෂයි :D

    සකස් නොවීම කොහොම තේරුම් ගන්නද?

    සකස්වීම එක්කම මමත්වය කොහොමත් ඉන්නවා.
    සකස් නොවීම තේරුම් අරන් වැඩක් නැහැ, සකස් නොවීම වෙන්න try කරන්න
    ------ Post added on Dec 30, 2025 at 5:53 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    සෝවාන් ඵලයට හේතු, ඔක්කොම හේතු ටික ඉතිං බුදු කෙනෙක්ට තමයි කියන්න පුළුවන්... හදාගන්න හැටි උන්වහන්සෙ දේශනා කරල තියෙනව.

    ඔය හේතු සකස් වීමට සතිපට්ටානය හේතුවක් වෙන්න බැරි ඇයි?

    මම කිව්වේ කලිනුත්, ඔයා ප්‍රශ්නෙ අහන්නෙ කාලය තියෙනව කියල උපකල්පනය කරලා... "සෝවාන් වෙන්න සතිපට්ටානය ඕනි" ඒ කියන්නෙ සෝවාන් වෙන්න කලින් යෝගියා කාලයක් සතිපට්ටානය use කරන්න ඕනි. මේක වැරදියි. ඕක හරියට "මම ඉන්නවද?" වගෙ ප්‍රශනයක්/statement එකක්.

    ඉතින් යොගියට කාලයක් තියෙනවනෙ...එහෙනම් බන අහනව කියන එකත් වැරදි ප්‍රශ්නයක් නෙ..මොකද බන අහනව කියන එකත් කාලයට යටත් නෙ.?

    ඔව් මේක තමයි ප්‍රශ්නෙ, මේක කියවන්නෙ.. ඊයේ, අද, හෙට තියෙන "මම", මේක ලිව්වෙත් ඒ මමම තමයි... ඔන්න ඕක තමයි රෝෂ් බුදු හාමුදුරුවො දේශනා කලේ මේවා පොත් වල ලියන්න එපා කියල... මොන මොට්ට වැඩක් ද මේ කරල තියෙන්නෙ... තනිකරම අකාලිකත්වය left. 🥀

    දහමෙ අකාලිකත්වය කියන්නෙ මොකක්ද? ඇයි අකාලිකත්වය ලෙෆ්ට් වෙන්නෙ මේ සුට්‍රයෙන්?
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    මොකක් හරි වැඩීමක් ගැනද මේ ඔබතුමා 'try කරන්න' යනුවෙන් අදහස් කරන්නේ? :rolleyes:
    වචන වල එල්ලෙන්න එපා ඉතිං සෝවාන් වෙල මග වඩන්න කියල කියන්නෙ :-)
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    වචන වල එල්ලෙන්න එපා ඉතිං සෝවාන් වෙල මග වඩන්න කියල කියන්නෙ :-)

    සොවාන් වෙන විදිහ තමයි අහන්නේ මුකුත් වඩන්නැතුව. බන අහන්නවත් බැහැ ආයාසයක් නැතුව, imho. බන අහන එක සතිපට්ඨානය නෙමෙයි කියන්නත් බැහැ, imho.

    සකස් නොවීම, හේතුන්ගේ ඵලයක් කියන්නත් බැහැ, imho.