guess එකක් තමා කියන්න වෙන්නේ.Mata meka kiyala denna.hema kchnayema vinyanaya samudaya nirodaya wenawanan ai sammutiye marena awasthwe witarai apayata or wena loka walata watenne? Me inna tike 80years athulatha ehema lokayak wenas wenne natte?
සම්මුති උපතකදී possibilities set එකකට lock වෙනවා සිතුවිලි පරම්පරාව. සම්මුති මරණයකදී unlimited possibilities සෙට් වෙනවා next සිත පහල වෙන්න just for ප්රතිසන්ධි සිත .
මග වඩන්න බෑ කියන එක සාපේක්ෂයි IMHO .ඒක දැනගෙන මල්ලි කියන්නෙ. අනුන් සෝවාන් ද නැත්ද කියල නම් කියන්න බැහැ හැබැයි ඉතිං ඕනෑ කෙනෙකුට දැනුමෙන් සහ තර්කයෙන් දේවල් කියන්න පුළුවන්. ඒ හින්ද කතා කරන විදිහෙන් ජජ් කරලා කියන්න බැහැ කෙනෙක් සෝවාන් කියල.
සෝවාන් වෙලා.. කියලා දැනගන්න එක සසර වෙන්නෙ බලන domain එක අනුව, සෝවාන් වුන පුද්ගලය සෝවාන් මට්ටමෙන් සසරින් මිදිල... එච්චරයි.
සෝවාන් වෙන්න කලින් මග වඩන්න බැහැ මල්ලි... මග වඩනව කියල මොනවද කරන්නේ?
පන්සීය පනස් ජාතකය කියන්නේ එක්තරා මග වැඩීමක් . බුදු වෙන්න ඕන හේතු සැකසීමක් . ශ්රාවක බුද්ධ වෙන්නත් යම් සකස්වීමක් පෙළ ගස්විමක් තියෙනවා , ථෙර /ථේරී කථා එහෙම තියෙන්නේ ඒගැන පෙන්නන්න ,
කොච්චර හේතු සකස් කරත්/ වුනත් හැබැයි එකම රවුමේ යන්නේ අහන්න හම්බුනේ නැත්නම් . අජාසත්ත රජ්ජුරුවෝ හේතු සකස් වෙලා තිබ්බේ සෝවාන් වෙන්න හැබැයි අපායේ යන්න සෙට් වුනේ ඒවගේ.
------ Post added on Dec 30, 2025 at 1:57 AM


