නිවන කියන්නේ මොකක්ද?

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    ඔබතුමා කිව්ව මොන දේ ද වැරදියට ගත්තෙ?...පලවෙනි එක කියන්න..ඒක නිවැරදි කරගෙන ඉදිරියට යන පුලුවන් නෙ?

    හරි, අවුල ලිහන්න තේරෙන්නෙ නැති නම්, අවුල තේරේනවද?.. ඒ මොකක්ද?
    එහෙම එකක් කියල නැහැ, කතා කරන දෘෂ්ටිය වැරදි නිසා ප්‍රශ්න වැරදියි... ඔයා හැම වෙලාවෙම අහන්නෙ "දෙයක්" ගැන... ඕකම තමයි අවුලත්... මුලින්ම වෙන්න ඕනි ඔය "දෙයක්", "එකක්" .... entity වගෙ එන දෘෂ්ටිය නැති කර ගැනීම... හගීමක් නැහැ සහ අදාලත් නැ කියල කිව්වට වැඩක් නැහැ, ඔය ඇති වෙන හැම හිතක් හැදෙනකොටම වෙනස් වෙනස් entities පනවල ඉවරයි ඒ වගේම ඔහොම හැදුනු හිත් අතර කාලය කියල එකකුත් දැනිල ඉවරයි - අශ්වයා ගිහිල්ල ඉවරයි... දැන් ඉස්තාලේ වහන්න සතිපට්ටානය කියල එකක් හෙව්වට ආයෙත් එන්නෙ ඔය තැනටම තමයි...ඇත්තටම ලෝක සත්වයා විමුක්තිය හෙව්වත් නැතත් ඉන්නෙ අනාථ වුනු තැනක... ඒකයි බුද්ධ කියන වචනයටත් දැන් මට බිම පෙරලිල වඳින්න හිතෙන්නෙ ගැලවිච්ච ගැලවිල්ල හිතාගන්නවත් බෑ...හැකි ඉක්මනින් ඔය උගුලෙන් ගැලවෙන්න සතිපට්ටාන, අභිධර්ම පස්සේ හොයන්න.

    වෙනස් වෙනස් entities කියන්නෙ යථා සව්භාවයද කියල බලන්න. යථා ස්වභාවය අවබෝධ නොවුණු හිතක් සතිපට්ටානයෙ පිහිටන්නෙ නැහැ. ඔන්න ඔය හේතුව නිසා තමයි සතිපට්ටානයෙ මමෙක් නැත්තෙ, ඒ ස්වභාවය entity වලින්/ලොකයෙන් පනවන්න බැහැ ඉස්සෙල්ල අනිච්ච, දුක්ඛ අනත්ත අවබෝධ කරගන්න, එතකොට වඩන එක මොකක්ද වැඩෙන එක මොකක්ද කියල තේරුම් යයි.
    imho, වචනවලින් නිවන් දක්කන්න බැහැ. නිවන් දකින්න පාර විතරයි පෙන්නන්න පුලුවන්. සිහියෙන් හිටියොත් පෙන්නන පැත්ත දකින්න පුලුවන්. ඒ පැත්තට (හරි පැත්තට) ගිහින් බැලුවොත්, යෝනිසෝ මනසිකාරයට පත් වෙයි.
    ඔව් මේක හේතු ගොඩක් ගැලපිල සිදුවෙන සිද්ධියක්
    ඔයා කියන දේ (මොන අදහසින් පෘථග්ජනයා ගත්තත්) පෘථග්ජනයට කොහොමත් ලෝකයම තමයි. සකස් වීමමයි, imho.
    ඔව් මෙන්න මේක තමයි ප්‍රශ්නෙ...
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,777
    1
    6,642
    113
    imho, වචනවලින් නිවන් දක්කන්න බැහැ. නිවන් දකින්න පාර විතරයි පෙන්නන්න පුලුවන්. සිහියෙන් හිටියොත් පෙන්නන පැත්ත දකින්න පුලුවන්. ඒ පැත්තට (හරි පැත්තට) ගිහින් බැලුවොත්, යෝනිසෝ මනසිකාරයට පත් වෙයි.

    රේවත හාමුදුරවො කියනවා නිවන කියන අවසාන ඵලය අරමුණු කරගෙන, ශ්‍රාවකයා කළ යුත්තේ මාර්ගය වැඩීම් පමණයි කියලා.

    නිවන මොන වගේද
    මාර්ගය මොන වගේද
    මාර්ග යා යුත්තේ කෙසේද

    මේ සියල්ල බුදුපියාණන් වහන්සේ එකිනෙක පැහැදිලිව සියුම්ව දේශනා කරලා තිබෙනවා.

    ඕක නිකං, ශ්‍රී පාදයට ගමන් කිරීමට මාර්ගයක් නොතිබූ කාලයේ, ශ්‍රීපාදයට ගිය මුල්ම මිනිසා ශ්‍රී පාද කඳු මුදුන තරණය කලා වැනි අදහසක්.

    අපිට පේනවා කඳු මුදුන,
    අපිට අදහසක් තියෙනවා මෙහෙම මෙහෙම තමයි යන්න ඕනි
    අපිට තියෙන්නෙ තුරුලතා පළිබෝධ ආදියෙන් මාර්ගය සුද්ද කරගෙන යන්න,

    නිවන කියන කඳු මුදුන ට යන්න ( දෙයක් අදහසින් නෙමේ අවබෝධය අදහසින් )
    සංයෝජන ධර්ම කියන පලිබෝධ නසා, අප ක්‍රම ක්‍රමයෙන් පියවර නැගිය යුතුයි.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993

    imo, balanced වෙන්න ඕනෙ හැම දේම. පරිසරය හදන්න තමයි දන් දෙන්නේ, සිල් රකින්නේ, භාවනා කරන්නෙ, සතිය පුහුණු වෙන්නෙ..

    වැදගත්ම දේ විපස්සනාව (ධර්මාවබෝධය). විපස්සනාවට අවශ්‍ය පරතෝගෝෂක ප්‍රත්‍ය තියෙද්දි, කමටහන ඕනම අරමුණක් වෙන්න පුලුවන්. සිල් වෘතයක් කර ගෙනත් බැහැ ඒ නිසා. විවෘත වෙන්න ඕනේ.

    නිවන කියලා මොකක්ද මේ හොයන්නේ.. කියන එකත් කමටහනක් වෙන්න පුලුවන්. ;)

    එහෙම එකක් කියල නැහැ, කතා කරන දෘෂ්ටිය වැරදි නිසා ප්‍රශ්න වැරදියි... ඔයා හැම වෙලාවෙම අහන්නෙ "දෙයක්" ගැන... ඕකම තමයි අවුලත්... මුලින්ම වෙන්න ඕනි ඔය "දෙයක්", "එකක්" .... entity වගෙ එන දෘෂ්ටිය නැති කර ගැනීම... හගීමක් නැහැ සහ අදාලත් නැ කියල කිව්වට වැඩක් නැහැ, ඔය ඇති වෙන හැම හිතක් හැදෙනකොටම වෙනස් වෙනස් entities පනවල ඉවරයි ඒ වගේම ඔහොම හැදුනු හිත් අතර කාලය කියල එකකුත් දැනිල ඉවරයි - අශ්වයා ගිහිල්ල ඉවරයි... දැන් ඉස්තාලේ වහන්න සතිපට්ටානය කියල එකක් හෙව්වට ආයෙත් එන්නෙ ඔය තැනටම තමයි...ඇත්තටම ලෝක සත්වයා විමුක්තිය හෙව්වත් නැතත් ඉන්නෙ අනාථ වුනු තැනක... ඒකයි බුද්ධ කියන වචනයටත් දැන් මට බිම පෙරලිල වඳින්න හිතෙන්නෙ ගැලවිච්ච ගැලවිල්ල හිතාගන්නවත් බෑ...හැකි ඉක්මනින් ඔය උගුලෙන් ගැලවෙන්න සතිපට්ටාන, අභිධර්ම පස්සේ හොයන්න.

    වෙනස් වෙනස් entities කියන්නෙ යථා සව්භාවයද කියල බලන්න. යථා ස්වභාවය අවබෝධ නොවුණු හිතක් සතිපට්ටානයෙ පිහිටන්නෙ නැහැ. ඔන්න ඔය හේතුව නිසා තමයි සතිපට්ටානයෙ මමෙක් නැත්තෙ, ඒ ස්වභාවය entity වලින්/ලොකයෙන් පනවන්න බැහැ ඉස්සෙල්ල අනිච්ච, දුක්ඛ අනත්ත අවබෝධ කරගන්න, එතකොට වඩන එක මොකක්ද වැඩෙන එක මොකක්ද කියල තේරුම් යයි.

    මේ ටික කියන්නේ දෘෂ්ටියෙන් නෙමෙයිද?

    දෘෂ්ටිය, දෘෂ්ටිය වශයෙන් දන්නා නුවණ තමයි, imo, සම්මා දිට්ටිය. දෘෂ්ටිය නැති වෙලා නැහැ, imho. @nipund අන්කල් මොකද හිතන්නේ?
    ------ Post added on Dec 30, 2025 at 2:32 PM
     
    • Like
    Reactions: Yeezus

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    මේ ටික කියන්නේ දෘෂ්ටියෙන් නෙමෙයිද?

    දෘෂ්ටිය, දෘෂ්ටිය වශයෙන් දන්නා නුවණ තමයි, imo, සම්මා දිට්ටිය. දෘෂ්ටිය නැති වෙලා නැහැ, imho. @nipund අන්කල් මොකද හිතන්නේ?
    ------ Post added on Dec 30, 2025 at 2:32 PM
    මූලික වශයෙන් දෘෂ්ටි දෙකයි මේ ලෝකෙ තියෙන්නෙ මල්ලි

    සම්මා දෘෂ්ටිය - ලෝකය අනිච්ච, දුක්ඛ අනත්ත ලෙස දැකීම
    මිච්චා දෘෂ්ටිය - ලෝකය නිච්ච, සුඛ, අත්ත ලෙස දැකීම

    මේ අනුව කියන දෙයක් සම්මා දෘෂ්ටියෙන් දකින්නත් පුළුවන් මිච්චා දෘෂ්ටියෙන් දකින්නත් පුළුවන්.

    කතාවටත් කියන්නෙ - කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි නුවනින් ඇසිය යුතුයි කියල
    දෘෂ්ටිය අදාළ වෙන්නෙ recipient ට

    රේවත හාමුදුරවො කියනවා නිවන කියන අවසාන ඵලය අරමුණු කරගෙන, ශ්‍රාවකයා කළ යුත්තේ මාර්ගය වැඩීම් පමණයි කියලා.

    නිවන මොන වගේද
    මාර්ගය මොන වගේද
    මාර්ග යා යුත්තේ කෙසේද

    මේ සියල්ල බුදුපියාණන් වහන්සේ එකිනෙක පැහැදිලිව සියුම්ව දේශනා කරලා තිබෙනවා.

    ඕක නිකං, ශ්‍රී පාදයට ගමන් කිරීමට මාර්ගයක් නොතිබූ කාලයේ, ශ්‍රීපාදයට ගිය මුල්ම මිනිසා ශ්‍රී පාද කඳු මුදුන තරණය කලා වැනි අදහසක්.

    අපිට පේනවා කඳු මුදුන,
    අපිට අදහසක් තියෙනවා මෙහෙම මෙහෙම තමයි යන්න ඕනි
    අපිට තියෙන්නෙ තුරුලතා පළිබෝධ ආදියෙන් මාර්ගය සුද්ද කරගෙන යන්න,

    නිවන කියන කඳු මුදුන ට යන්න ( දෙයක් අදහසින් නෙමේ අවබෝධය අදහසින් )
    සංයෝජන ධර්ම කියන පලිබෝධ නසා, අප ක්‍රම ක්‍රමයෙන් පියවර නැගිය යුතුයි.

    imo, balanced වෙන්න ඕනෙ හැම දේම. පරිසරය හදන්න තමයි දන් දෙන්නේ, සිල් රකින්නේ, භාවනා කරන්නෙ, සතිය පුහුණු වෙන්නෙ..

    වැදගත්ම දේ විපස්සනාව (ධර්මාවබෝධය). විපස්සනාවට අවශ්‍ය පරතෝගෝෂක ප්‍රත්‍ය තියෙද්දි, කමටහන ඕනම අරමුණක් වෙන්න පුලුවන්. සිල් වෘතයක් කර ගෙනත් බැහැ ඒ නිසා. විවෘත වෙන්න ඕනේ.

    නිවන කියලා මොකක්ද මේ හොයන්නේ.. කියන එකත් කමටහනක් වෙන්න පුලුවන්. ;)

    IMHO, උන්වහන්සේ කියන කතාව හරි, අපි නිවන දැකල තමයි නිවනට යන්නෙ. ඔතනදි "නිවන කියලා මොකක්ද මේ හොයන්නේ." කියන ප්‍රශ්නෙ එන්නෙ නැහැ... ගමන යන්නෙ දන්න destination එකකට නිසා.
    ------ Post added on Dec 30, 2025 at 3:20 PM
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    ;)

    මේ ටික කියන්නේ දෘෂ්ටියෙන් නෙමෙයිද?

    දෘෂ්ටිය, දෘෂ්ටිය වශයෙන් දන්නා නුවණ තමයි, imo, සම්මා දිට්ටිය. දෘෂ්ටිය නැති වෙලා නැහැ, imho. @nipund අන්කල් මොකද හිතන්නේ?
    ------ Post added on Dec 30, 2025 at 2:32 PM
    අපි මොනවා කරත් කරන්නේ මේක හරි කියලා දරාගෙන නේ.
    මාර්ගයේ දී උනත් දරාගෙන ඉන්න මත වෙනස් වෙනවා. ගොරෝසු සංකල්ප වලින් සියුම් සංකල්ප වලට බහිනවා.
    එකම දේ අල්ලන සංකල්ප වලට තියෙන බර අඩුයි.
    එකට හේතුව @nuwan9999 කියපු දේ තමා. සමහර අය මේක සංඥා සෙල්ලමක් කියනවා. Deafult සංඥා නිත්‍ය , සුඛ, ආත්ම, එක මාරු වෙනවා අනිත්‍ය , දුක්ඛ අනාත්ම විදිහට.
    සියලු මත කිව්වම ධර්මය ද ඇතුළත්. ධර්මය ද අනිත්‍ය අනාත්ම දුක්ඛ. ධර්මය ද ලෝකයේ.

    සම්මා දෘෂ්ටිය කියන්නෙත් වචනයක් නේ. අපි කියන කෙනාගේ වචනයේ තේරුම අපේ එකට වෙනස් වුණා කියලා අවබෝධය වෙනස් කියන්නත් බෑ. ඒකයි මැනීමක් කරන්න බැරි
    ------ Post added on Dec 30, 2025 at 3:44 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    IMHO, උන්වහන්සේ කියන කතාව හරි, අපි නිවන දැකල තමයි නිවනට යන්නෙ. ඔතනදි "නිවන කියලා මොකක්ද මේ හොයන්නේ." කියන ප්‍රශ්නෙ එන්නෙ නැහැ... ගමන යන්නෙ දන්න destination එකකට නිසා.

    ප්‍රශ්නේ එන්නේ දකින්න කලින්.
    නිවන් දකිනවා කියන්නේ, ධර්මාවබෝධයනේ.

    ධර්මාවබෝධයට පත් වෙන, විදර්ශනාව වැඩෙන, යෝනිසෝ මනසිකාරය පිහිටන අරමුණ "නිවන" (සංඛත දෙයක්) වෙන්න බැරි කමක් නැහැනේ?

    ඇත්තටම දැක්කට පස්සෙත් ප්‍රශ්න එන්න බැරිද?
    I mean, සෝවාන් කෙනෙක්ට සැකය, ප්‍රශ්න එන්න බැරිද? @ek_rosh
    නිපුන් අන්කල්නම් කලින් උදාහරණයක් දැක්වුවා තරහ ගිහින් බය වෙලා බුදුන් ලගට ගියපු සෝවාන් කෙනෙක් ගැන.

    අපි මොනවා කරත් කරන්නේ මේක හරි කියලා දරාගෙන නේ.

    මෙතන භයානකයි කියලා හිතෙන්නැද්ද?
    බුද්ධෝත්පාද කාලයක ඉපදිලා, ධර්මය ඇහි ඇහි, අවබෝධය කියලා ආල්ලන් ඉන්නේ අසත්‍ය නම්?
    ------ Post added on Dec 30, 2025 at 3:57 PM
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93

    මෙතන භයානකයි කියලා හිතෙන්නැද්ද?
    බුද්ධෝත්පාද කාලයක ඉපදිලා, ධර්මය ඇහි ඇහි, අවබෝධය කියලා ආල්ලන් ඉන්නේ අසත්‍ය නම්?
    ------ Post added on Dec 30, 2025 at 3:57 PM
    Open minded ගතිය වැදගත් මේ හින්දා.
    හැබැයි හයිය දේවල් කඩනකොට සද්දෙ damage එක වැඩි . මතය හයිය තරමට ප්‍රඥාව තියෙන කෙනෙක් නම් තල්ලුව වැඩි වෙන්න පුළුවන්.
    දන්නනේ නෑ කියලා ගන්න එක තමා safe. ඒත් ඉතින් එහෙම ඉන්නත් අමාරුයි.
    අල්ලන මතය එන්න එන්න සියුම් වෙනවා වගේ දෙයක් ට්.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    එහෙම එකක් කියල නැහැ, කතා කරන දෘෂ්ටිය වැරදි නිසා ප්‍රශ්න වැරදියි... ඔයා හැම වෙලාවෙම අහන්නෙ "දෙයක්" ගැන... ඕකම තමයි අවුලත්... මුලින්ම වෙන්න ඕනි ඔය "දෙයක්", "එකක්" .... entity වගෙ එන දෘෂ්ටිය නැති කර ගැනීම... හගීමක් නැහැ සහ අදාලත් නැ කියල කිව්වට වැඩක් නැහැ, ඔය ඇති වෙන හැම හිතක් හැදෙනකොටම වෙනස් වෙනස් entities පනවල ඉවරයි ඒ වගේම ඔහොම හැදුනු හිත් අතර කාලය කියල එකකුත් දැනිල ඉවරයි - අශ්වයා ගිහිල්ල ඉවරයි... දැන් ඉස්තාලේ වහන්න සතිපට්ටානය කියල එකක් හෙව්වට ආයෙත් එන්නෙ ඔය තැනටම තමයි...ඇත්තටම ලෝක සත්වයා විමුක්තිය හෙව්වත් නැතත් ඉන්නෙ අනාථ වුනු තැනක... ඒකයි බුද්ධ කියන වචනයටත් දැන් මට බිම පෙරලිල වඳින්න හිතෙන්නෙ ගැලවිච්ච ගැලවිල්ල හිතාගන්නවත් බෑ...හැකි ඉක්මනින් ඔය උගුලෙන් ගැලවෙන්න සතිපට්ටාන, අභිධර්ම පස්සේ හොයන්න.

    ඉතින් ඒකනෙ කියන්නෙ...අශ්වය ගියාට පස්සෙ සතිප්ට්ටනය වැඩක් නැ...අශ්වය යන්න කලින් සිත ඒ තත්වයට එන්න කලින්, සතිපට්ටානය වඩන්න ඕනෙ කියල...යොනිසෝ මනසිකරය තුලින් ඉස්තාලෙ වහල තියෙන්න...

    ඔබතුමානෙ කියන්නෙ...ඊට කලින් සතිපට්ටනයක් නැ කියල...එහෙම නැති උනොත් අයෙත් හිත යන්නෙම ඉස්තාලෙ අරින්නනෙ...

    වෙනස් වෙනස් entities කියන්නෙ යථා සව්භාවයද කියල බලන්න. යථා ස්වභාවය අවබෝධ නොවුණු හිතක් සතිපට්ටානයෙ පිහිටන්නෙ නැහැ. ඔන්න ඔය හේතුව නිසා තමයි සතිපට්ටානයෙ මමෙක් නැත්තෙ, ඒ ස්වභාවය entity වලින්/ලොකයෙන් පනවන්න බැහැ ඉස්සෙල්ල අනිච්ච, දුක්ඛ අනත්ත අවබෝධ කරගන්න, එතකොට වඩන එක මොකක්ද වැඩෙන එක මොකක්ද කියල තේරුම් යයි.

    ඔව් මේක හේතු ගොඩක් ගැලපිල සිදුවෙන සිද්ධියක්

    ඔව් මෙන්න මේක තමයි ප්‍රශ්නෙ...

    හිතක් සතිපට්ටානෙ පිහිටනව කියන්නෙ?

    තාම තේරුනෙ නැ...සුත්‍රයෙන් අකාලිකෝ ලෙෆ්ට් වෙන්නෙ කොහොමද කියල?...
     
    Last edited:

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    ඉතින් ඒකනෙ කියන්නෙ...අශ්වය ගියාට පස්සෙ සතිප්ට්ටනය වැඩක් නැ...අශ්වය යන්න කලින් සිත ඒ තත්වයට එන්න කලින්, සතිපට්ටානය වඩන්න ඕනෙ කියල...යොනිසෝ මනසිකරය තුලින් ඉස්තාලෙ වහල තියෙන්න...

    ඔබතුමානෙ කියන්නෙ...ඊට කලින් සතිපට්ටනයක් නැ කියල...එහෙම නැති උනොත් අයෙත් හිත යන්නෙම ඉස්තාලෙ අරින්නනෙ...

    හිතක් සතිපට්ටානෙ පිහිටනව කියන්නෙ?

    තාම තේරුනෙ නැ...සුත්‍රයෙන් අකාලිකෝ ලෙෆ්ට් වෙන්නෙ කොහොමද කියල?...
    දැනට ඔයගොල්ලො දන්න දේවල් ටිකකට පැත්තකින් තියල මේක අන්තිම වෙනකං අහල මොකක්ද තෙරෙන්නෙ කියල බලන්න:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    දැනට ඔයගොල්ලො දන්න දේවල් ටිකකට පැත්තකින් තියල මේක අන්තිම වෙනකං අහල මොකක්ද තෙරෙන්නෙ කියල බලන්න:

    රුප, ශබ්ද...ඔය කියන ඒවා...තියෙන ඒව නෙවේ...ප්‍රත්යත් සමග ඇතිවෙන් ඒවා...පච්චුප්පන්න මොහොතෙ...
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    රුප, ශබ්ද...ඔය කියන ඒවා...තියෙන ඒව නෙවේ...ප්‍රත්යත් සමග ඇතිවෙන් ඒවා...පච්චුප්පන්න මොහොතෙ...
    දැන් ඕකම තමයි සතිපට්ටානයටත් වලංගු, කාලයක් තිස්සෙ follow කරපු, ගහක් යටට ගිගිල්ල වඩපු, සෝවාන් වලට කලින් එන සතිපට්ටානයක් නැහැ... සිත පරමාර්ථයේ පිහිටන්න නම් පරමාර්ථයෙන් දකින්න... එච්චරයි

    මේකත් බලන්න

    ------ Post added on Dec 31, 2025 at 7:02 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    දැන් ඕකම තමයි සතිපට්ටානයටත් වලංගු, කාලයක් තිස්සෙ follow කරපු, ගහක් යටට ගිගිල්ල වඩපු, සෝවාන් වලට කලින් එන සතිපට්ටානයක් නැහැ... සිත පරමාර්ථයේ පිහිටන්න නම් පරමාර්ථයෙන් දකින්න... එච්චරයි

    මේකත් බලන්න

    ------ Post added on Dec 31, 2025 at 7:02 AM

    ඔය ප්ච්චුපන්න..භාවය පෙන්නන්නෙ...පරමාර්ත දර්ම වල ස්වාභාවය රුප, වේදනා..... ඔය ඔක්කොම...

    ඒකම කොහොමද සතිපට්ටනයට වලන්ගු වෙන්නෙ...සතිපට්ටනය කියන්නෙ පරමාර්ත් දර්මයක් නෙවේ නෙ...

    සිත පරමාර්තයේ පිහිටනව කියන්නෙ මොකක්ද?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    රුප, ශබ්ද...ඔය කියන ඒවා...තියෙන ඒව නෙවේ...ප්‍රත්යත් සමග ඇතිවෙන් ඒවා...පච්චුප්පන්න මොහොතෙ...

    පංචස්කන්ධයේ අවුලක් නැහැනේ?
    රූපය (පරමාර්ථය) කොහොමද තියෙනවා/ නැහැ කියන්නේ? It is what it is නේ.

    පංචඋපාදානස්කන්ධයනේ සංඛතය ලෙස අවිද්‍යා ප්‍රත්‍යයෙන් හට ගෙන ලෝකය වෙන්නේ. එතනනේ ඔය තියෙනවා/ නැහැ.. කතා තියෙන්නේ.
     
    • Like
    Reactions: Yeezus

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    පංචස්කන්ධයේ අවුලක් නැහැනේ?
    රූපය (පරමාර්ථය) කොහොමද තියෙනවා/ නැහැ කියන්නේ? It is what it is නේ.

    පංචඋපාදානස්කන්ධයනේ සංඛතය ලෙස අවිද්‍යා ප්‍රත්‍යයෙන් හට ගෙන ලෝකය වෙන්නේ. එතනනේ ඔය තියෙනවා/ නැහැ.. කතා තියෙන්නේ.

    සෙල්ෆ් එක්සිසිටන්ස් එකක් නැ කියන අද්හසින් කිව්වෙ... (අනාත්ම )
     
    • Like
    Reactions: Blair Solari

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,777
    1
    6,642
    113
    @nipund @Blair Solari @nuwan9999

    හ්ම්ම්ම 🙂
    මාත් ගොඩක් තැන් වරද්දාගත්තා දිට්ඨිය නිසා 🙂

    මම පසුතැවෙනවා අද ඒ ගැන. 🙂
    මම අවුරුදු ගානක් විශ්වාස කරපු දේවල් ඒ හාමුදුරුවන්ගේ එක බනකින් සුන්නද්දුවිලි වෙලා නැතිබංගස්ථාන වෙලා ගියා ...

    ඒත් ඒ බණ ම පස්සේ පස්සේ මට හරි මාර්ගය පෙන්නුවා 🙂 @Blair Solari 🙏

    අකම්පිත බණ ඇහුවා ... පිස්සු හැදුනා එක අහලා ( ධනාත්මක අදහසින් ) ... ඒ නගන තර්ක ගොඩක් ... ( වචනයක් නෑ තේරුම් කරන්න )

    හැබැයි අන්තිම තර්කය
    දෙයක් කෙනෙක් ඇත කියලා අපි කල්පනා කරන්නේ, වෙන් කරන්න හදන්නේ ....

    " මොනවාහරි " ඊට කලින් අපි බලාපරොත්තු උන නිසා කියන තර්කය තේරුනේ නෑ පැහැදිලිව. නැවත ශ්‍රවණය කරන්න ඕනි.

    ගොඩක් ස්තූතියි recommend කරාට
    නිවනට හේතු වන කුසලයක් වේවා !
    @Blair Solari @nipund

    @Blair Solari මෝහක්ඛයෝ නිබ්බානං playlist එක අහලා ඉවරයි dear 🙂 ... ඉස්සර ( මීට මාස හතරකට විතර කලින් ) මම දාන criticism ඔබතුමා handle කරපු විදියට පැහැදිලා තමා මොකද්ද ඔබතුමා මේ පුන පුනා කියන්නේ කියලා අහන්න බලන්න හිතුවේ 🙂

    🙃

    කැමතිනම් අහන්න.. ගන්න දෙයක් තියෙනවනම් ගන්න..

    "කම්මං ධල්ලං කින්නි කරෝති!"
    ------ Post added on Jul 21, 2025 at 2:53 AM

    උදාහරණයක් විදිහට ඕක, කනට ගැහුවා වගේ වැදුන, මම එදා බලාපොරොත්තු වුනේ, Hatred Aggressive Criticism එකක් ඔබතුමාගෙන් 🙂

    අඟන්ගොඩ හාමුදුරුවෝ, රේවත හාමුදුරුවෝ හම්බුනේ ඔබේ recommendations නිසා, විශේෂයෙන් @nipund

    බොහොම පිං !
    ලෞකික උපාසක බණ අහ අහ හිටිය මට
    ලෝකෝත්තර ආර්ය බණ අහන්න මග පෙන්නුවාට
    🙂🤍

    ඉක්මනින් ම පතන්නා බෝධියකින් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා,
    ස්තුතියි !
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    @Blair Solari @nipund

    @Blair Solari මෝහක්ඛයෝ නිබ්බානං playlist එක අහලා ඉවරයි dear 🙂 ... ඉස්සර ( මීට මාස හතරකට විතර කලින් ) මම දාන criticism ඔබතුමා handle කරපු විදියට පැහැදිලා තමා මොකද්ද ඔබතුමා මේ පුන පුනා කියන්නේ කියලා අහන්න බලන්න හිතුවේ 🙂

    උදාහරණයක් විදිහට ඕක, කනට ගැහුවා වගේ වැදුන, මම එදා බලාපොරොත්තු වුනේ, Hatred Aggressive Criticism එකක් ඔබතුමාගෙන් 🙂

    අඟන්ගොඩ හාමුදුරුවෝ, රේවත හාමුදුරුවෝ හම්බුනේ ඔබේ recommendations නිසා, විශේෂයෙන් @nipund

    බොහොම පිං !
    ලෞකික උපාසක බණ අහ අහ හිටිය මට
    ලෝකෝත්තර ආර්ය බණ අහන්න මග පෙන්නුවාට
    🙂🤍

    ඉක්මනින් ම පතන්නා බෝධියකින් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා,
    ස්තුතියි !
    🙏 🙏 esema wewa!
     
    • Love

    නිවනම වේවා! 🙏🏻
     
    • Like
    Reactions: Yeezus