නිවන

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    නිවන් දැකීමෙන් ඇති ප්‍රයෝජන කුමක්ද
     

    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    නිවන් දකින්නේ නැති තාක් කල් මොනවහරි දුක් විඳින්න වෙනවනම් ඒ දුක් විඳින්න වෙන්නේ නැති එක.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ප්‍රයෝජනයක් නැති වෙන්නනෙ නිවන් දකින්නෙ.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    නිවන් දැකීමෙන් ඇති ප්‍රයෝජන කුමක්ද

    ඔබේ ප්‍රශ්නයම වැරදියි! බුදුන් වහන්සේ නිවන ගැන කියන්නේ නිර්-ප්‍රවාද වලින්. ලෝකයට අයිති දේවල්, ලෞකික දේවල්, සංකල්ප වලින් නිවන විස්තර කරලා නැහැ. මොකද ලෝකෝත්තර වන නිවන ප්‍රවාද වලින් විස්තර කිරීම වැරදි නිසා. ලෝකයට අයත් දේවල් හෝ සන්කල්ප වලට ග්‍රහනය නොවන නිසා. එහෙව් එකේ ඔබ අහනවා නිවනේ ප්‍රයෝජනය ගැන. නයි කයිද ටකරන් කිව්වලු! ප්‍රශ්නයෙන්ම පෙනෙනවා නිවන ගැන කතා කිරීමට තරම් සුදුසු දැනුමක් නැති බව.
     

    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    Ithin bn nivan dakkama mukuth nahane

    මොකුත් නැත්නම් වැඩක් නැහැ කියල හරි, එතකොට සැපක් විඳින්න විදියක් නැහැ කියල අපිට හිතෙන්නේ අවිද්‍යාව නිසා (අපේ තියන වැරදි වැටහීම් නිසා). ඇත්තටම ලෝකේ තියෙන්නේ දුක. සැප විදිනවට වඩා දුක් විදින්න වෙනවා, අපිට යම් සැපක් ලැබුනත් එක ස්ථිර නැහැ ආයෙත් දුක් විඳින්න වෙනවා. ඒක නිසා නිවන් දකින එක හොඳයි.
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,737
    1,523
    113
    Niwana

    Api hamoma hithan inne manussa jeewithe labune pinata kiyala,eth 100% ehema wenne na.Kanawatath hambenwa.


    Niwana mkadda kiyala ahanna tharam wasanwak thiyena eka gana hithala balanna kochchara podi sambawithawayakda kiyala.


    Budun wadala darmaya thiyena kaleka,budun wadiya podi rataka,Manasika roga,Ath paya kadila nathuwa,Mithyadrushtika nathi paulaka ipadila,kanna bonna tika thiyena,adinna adum thiyena ,itha sulu pirisen kenek wela ipadila.


    Kochchara chooty sambawithawayakda ekata thiyenne?


    Oyata 100% guarent karanda puluwanda ayeth ehema hambei kiyala.


    Niwana kiyanne hama dema hithana eka atharala,Thmange aga hadila thiyena dewal kadila bidila giyama thamanuth iwarai kiyala awabodakaragena,niwila marena ekata.


    ethakota oyage karmashakthiya balance karanna sobawadarmeta one na aye agak hadala,mkada oyage karma shakthiya 0 nisa.A nisa apita 100% kiyanna puluwan aye upathak na kiyala.