


මෙතන තියෙන්නේ මිනිස්සු කැමති දේවලුයි, බුදුදහමේ යථාර්තයයි අතර වෙනස. ඉන්දියාවෙන් බුදුදහම මැකිලා හින්දු අගම ජනප්‍රියවෙන්න එක හේතුවක් ඔක කියල මම අහල තියෙනවා. උදහරෙකට සමහර දෙයියෝන්ට කියල, තරහකාරයට බැස්ටිය දෙන්න පුළුවන් (සීනිගම ගිහිල්ල), කතරගම ගිහිල්ල දෙයියන්ට පුද පුජ කරලා business සර්තකවෙන්න කියල ආශීර්වාද කරගන්න පුළුවන්.

තැන්ක්ස් මචං විස්තරයට. මේ ගැන තව ටිකක් හොයල බලන්න ඕනෙරජ්ජුරුවෝ;16361760 said:මමත් බණ වලට විතරයි අහලා තියෙන්නේ. ඒ හින්ද හරිද නැද්ද කියන්න බෑ. අකැප පළතුරු වර්ග ඔක්කොම නං මතක නෑ. හැබැයි පැණි රස පිරුණු ලොකු පළතුරු පොදුවේ අකැපයි කියල කිව්වා මතකයි. පැණි කොමඩු, පැණි වරකා වල නම් කියවුනා වගේ මතකයි අකැප ඒවාට.
මී පැණි නං අකැප නෑ මං හිතන්නේ. බුදුන් වහන්සේ ලෙඩ වලට ප්‍රතිකාර විදියට මී පැණි මිශ්‍ර කරලා හදන බෙහෙත් මොනවා හරි බොන්න කියලත් තියෙනවද කොහේ.

තැන්ක්ස් මචංudata
tfs
තැන්ක්ස් මචංBump
තැන්ක්ස් මචංBUMP
තැන්ක්ස් මචංTFS good post machan.
තැන්ක්ස් මචංමරුසිරා;16361931 said:වැදගත් පොස්ට් එකක් ..තෙරුවන් සරණයි රේප්+4
තැන්ක්ස් මචං
තැන්ක්ස් මචංtrue machan...
තැන්ක්ස් මචංbump
තැන්ක්ස් මචං. බෞද්ධයා නිවන පිළිගන්න ඕනෙ ශ්‍රද්ධාවෙන්. නිවන පිළිගන්න වෙන හේතුවක් බෞද්ධයාට නෑ. ශ්‍රද්ධාව නැති කෙනා ඔක්කොටම කලින් ධර්මය ගැන හොයල බලන්න ඕනෙ. ඊට පස්සෙ තමයි තීරණය කරන්න ඕනෙ බුදුහාමුදුරුවෝ දේශනා කරල තියන මේ මේ දේවල් නිවැරදි නිසා නිවන පිළිගන්න පුලුවන්ද නැද්ද කියන එක.මට නම් ඇත්තටම නිවන ගැන විශ්වාසයක් නැහැ
කාලීන නියම නුලක්.
හුගක් දෙනෙක් හාමුදුරුවෝ බන කියන කොට මේ විදියට කියනවා නම් ආසයි.....
මේ කරගත්තවූ පින් බලෙන්, සියලු අපල උපද්‍රව දුරුවෙලා, තියෙන සියලු විබාග ඉහලින් පාස් වෙලා, කරන කියන කටයුතු සියල්ල සාර්ථක වෙන්න ඕන.![]()
අදහස් ගොඩක් වටිනව මචෝ..මෙතන තියෙන්නේ මිනිස්සු කැමති දේවලුයි, බුදුදහමේ යථාර්තයයි අතර වෙනස. ඉන්දියාවෙන් බුදුදහම මැකිලා හින්දු අගම ජනප්‍රියවෙන්න එක හේතුවක් ඔක කියල මම අහල තියෙනවා. උදහරෙකට සමහර දෙයියෝන්ට කියල, තරහකාරයට බැස්ටිය දෙන්න පුළුවන් (සීනිගම ගිහිල්ල), කතරගම ගිහිල්ල දෙයියන්ට පුද පුජ කරලා business සර්තකවෙන්න කියල ආශීර්වාද කරගන්න පුළුවන්.

අදහස් ගොඩක් වටිනව මචෝ..man mata mathaka kale indalama pinak karanakota prathana karanne mata niwan yanna gamanedi hamuwana baada awama wenna kiyala misak diwya sapa newe. diya loke giyath mewagema thamai. loku deviyo innawa podi deviyo innawa. loku deviyanta diwya anganawo godai. eka diha balan podi podi dewiwaru hoola hoola innawa.![]()

ධර්ම දානය උතුම්ම දානයයි. උඹ ලොකු පිනක් කර ගත්තේ මේක අපිටත් බලන්න Share කරලා.
මට ප්‍රශ්නයක් තියෙනවා මචන්: ඉතින් බන් අය්යා ආතල් ගන්නේ නැතුව නිවන් දැක්කා, මල්ලි කල්ප ගානක් දිව්‍ය ලෝකවල ආතල් අරන් නිවන් දැක්කා. මොකක්ද හොඳ?
(සංවාදයක් සඳහා.. )
TFS REP+++
ස්තුතියි දෙවැනි බම්ප් එකටරජ්ජුරුවෝ;16366155 said:bump![]()

ipadema dukai... kohe unath... eka arya sathyak...


බොහෝම පින් යාළුවා ,,,,
+14




Bump.TFS.
රජ්ජුරුවෝ;16374158 said:bump
bump

