නිවන_පමණක්_පතමු!!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    කාලීන නියම නුලක්.
    හුගක් දෙනෙක් හාමුදුරුවෝ බන කියන කොට මේ විදියට කියනවා නම් ආසයි.....
    මේ කරගත්තවූ පින් බලෙන්, සියලු අපල උපද්‍රව දුරුවෙලා, තියෙන සියලු විබාග ඉහලින් පාස් වෙලා, කරන කියන කටයුතු සියල්ල සාර්ථක වෙන්න ඕන. :rofl::rofl::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මෙතන තියෙන්නේ මිනිස්සු කැමති දේවලුයි, බුදුදහමේ යථාර්තයයි අතර වෙනස. ඉන්දියාවෙන් බුදුදහම මැකිලා හින්දු අගම ජනප්රියවෙන්න එක හේතුවක් ඔක කියල මම අහල තියෙනවා. උදහරෙකට සමහර දෙයියෝන්ට කියල, තරහකාරයට බැස්ටිය දෙන්න පුළුවන් (සීනිගම ගිහිල්ල), කතරගම ගිහිල්ල දෙයියන්ට පුද පුජ කරලා business සර්තකවෙන්න කියල ආශීර්වාද කරගන්න පුළුවන්.
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    man mata mathaka kale indalama pinak karanakota prathana karanne mata niwan yanna gamanedi hamuwana baada awama wenna kiyala misak diwya sapa newe. diya loke giyath mewagema thamai. loku deviyo innawa podi deviyo innawa. loku deviyanta diwya anganawo godai. eka diha balan podi podi dewiwaru hoola hoola innawa. :)
     
    pruthagjana minisunnta echara dura penne na. ahata pena dewal witharai awaboda karaganne. jeewithe hari watikam monawada kiyala therumak na. e thamai e minissu laba upan hati. karanna deyak na e gana. :(
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    රජ්ජුරුවෝ;16361760 said:
    මමත් බණ වලට විතරයි අහලා තියෙන්නේ. ඒ හින්ද හරිද නැද්ද කියන්න බෑ. අකැප පළතුරු වර්ග ඔක්කොම නං මතක නෑ. හැබැයි පැණි රස පිරුණු ලොකු පළතුරු පොදුවේ අකැපයි කියල කිව්වා මතකයි. පැණි කොමඩු, පැණි වරකා වල නම් කියවුනා වගේ මතකයි අකැප ඒවාට.

    මී පැණි නං අකැප නෑ මං හිතන්නේ. බුදුන් වහන්සේ ලෙඩ වලට ප්‍රතිකාර විදියට මී පැණි මිශ්‍ර කරලා හදන බෙහෙත් මොනවා හරි බොන්න කියලත් තියෙනවද කොහේ.
    තැන්ක්ස් මචං විස්තරයට. මේ ගැන තව ටිකක් හොයල බලන්න ඕනෙ :)
    udata
    tfs
    තැන්ක්ස් මචං
    තැන්ක්ස් මචං
    තැන්ක්ස් මචං
    TFS good post machan.
    තැන්ක්ස් මචං
    මරුසිරා;16361931 said:
    වැදගත් පොස්ට් එකක් ..තෙරුවන් සරණයි රේප්+4
    තැන්ක්ස් මචං
    තැන්ක්ස් මචං
    true machan...
    තැන්ක්ස් මචං
    තැන්ක්ස් මචං
    මට නම් ඇත්තටම නිවන ගැන විශ්වාසයක් නැහැ
    තැන්ක්ස් මචං. බෞද්ධයා නිවන පිළිගන්න ඕනෙ ශ්‍රද්ධාවෙන්. නිවන පිළිගන්න වෙන හේතුවක් බෞද්ධයාට නෑ. ශ්‍රද්ධාව නැති කෙනා ඔක්කොටම කලින් ධර්මය ගැන හොයල බලන්න ඕනෙ. ඊට පස්සෙ තමයි තීරණය කරන්න ඕනෙ බුදුහාමුදුරුවෝ දේශනා කරල තියන මේ මේ දේවල් නිවැරදි නිසා නිවන පිළිගන්න පුලුවන්ද නැද්ද කියන එක.
    කාලීන නියම නුලක්.
    හුගක් දෙනෙක් හාමුදුරුවෝ බන කියන කොට මේ විදියට කියනවා නම් ආසයි.....
    මේ කරගත්තවූ පින් බලෙන්, සියලු අපල උපද්‍රව දුරුවෙලා, තියෙන සියලු විබාග ඉහලින් පාස් වෙලා, කරන කියන කටයුතු සියල්ල සාර්ථක වෙන්න ඕන. :rofl::rofl::lol:

    මෙතන තියෙන්නේ මිනිස්සු කැමති දේවලුයි, බුදුදහමේ යථාර්තයයි අතර වෙනස. ඉන්දියාවෙන් බුදුදහම මැකිලා හින්දු අගම ජනප්රියවෙන්න එක හේතුවක් ඔක කියල මම අහල තියෙනවා. උදහරෙකට සමහර දෙයියෝන්ට කියල, තරහකාරයට බැස්ටිය දෙන්න පුළුවන් (සීනිගම ගිහිල්ල), කතරගම ගිහිල්ල දෙයියන්ට පුද පුජ කරලා business සර්තකවෙන්න කියල ආශීර්වාද කරගන්න පුළුවන්.
    අදහස් ගොඩක් වටිනව මචෝ..:)
    man mata mathaka kale indalama pinak karanakota prathana karanne mata niwan yanna gamanedi hamuwana baada awama wenna kiyala misak diwya sapa newe. diya loke giyath mewagema thamai. loku deviyo innawa podi deviyo innawa. loku deviyanta diwya anganawo godai. eka diha balan podi podi dewiwaru hoola hoola innawa. :)
    අදහස් ගොඩක් වටිනව මචෝ..:)
     
    isurunalaka

    Active member
  • Oct 31, 2008
    810
    27
    28
    ධර්ම දානය උතුම්ම දානයයි. උඹ ලොකු පිනක් කර ගත්තේ මේක අපිටත් බලන්න Share කරලා.

    මට ප්‍රශ්නයක් තියෙනවා මචන්: ඉතින් බන් අය්යා ආතල් ගන්නේ නැතුව නිවන් දැක්කා, මල්ලි කල්ප ගානක් දිව්‍ය ලෝකවල ආතල් අරන් නිවන් දැක්කා. මොකක්ද හොඳ?
    (සංවාදයක් සඳහා.. )

    TFS REP+++

    ipadema dukai... kohe unath... eka arya sathyak...