නිවසක් ඇපයට තියලා ණයක්

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    කොළඹ ඇවිත් ජොබ් කරලා ඇති වෙලා බන් ෆුල් ටයිම් ෆ්‍රිලංස් කරන ගමන් පොඩි බිස්නස් එකක් පටන් ගන්න යන්නේ. ඒකට සල්ලි එකතු කරගන්න යන්නේ ළඟ තියෙන එකත් එක්ක. ලක්ෂ 10ක් වගේ තමයි උපරිම ගන්න බලාගෙන ඉන්නේ. . ඉඩම නම් ඊට වඩා වටිනවා.

    ජොබෙන් අයින් වෙලා කරන නිසා නයක් ගන්න බැරී වෙයි ද?

    ස්වයං රැකියා වක් කියලා ලොන් එකක් ගන්න ක්‍රමයක් නැද්ද ?
    උබ අමාරුවේ වැටෙන්න වගේ යන්නෙ. permanent job or බිස්නස් කරලා පුරුද්දක්, නැත්නම් එක පාරට පොලියට ලොකු ගණන් ගන්න එපා