නිවසක් ඇපයට තියලා ණයක්

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    සාමාන්‍ය කොච්චර මුදලක් ගන්න පුලුවන්ද ?

    පොලිය කියක් වෙයි ද ? ගන්න හොදම බැංකුව මොකද්ද ? කොච්චර කාලයක් යයි ද ?
     
    • Like
    Reactions: NRTG

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Salary eka matha thamai hambena gana depend wenne. House eke valuation eka adu nam eth hambena gana adui.
    නිවසක් ඇපයට තිබ්බත් සැලරි එක බලනවාද

    Kotasak wikunana eka samahara wita laaba wei
    කෑලි කරන්න බැහැ බේරගන්නවා. ඇයි ලබා වෙයි කිව්වේ පොලිය ගැන බලලාද
    ------ Post added on Jul 26, 2024 at 8:17 AM
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    උකස් සහ ආයෝජන බැංකුව කොල්ලුපිටිය.
    හැබැයි රජයේ බැංකුවකින් ලෝන් එකක් ගන්න එක ලේසි වැඩක් නෙවෙයි. ආච්චිගේ කටේ කිරිදත් තියනවද කියලත් බලනවා. නමුත් ආරක්ෂාව අතින් උපරිමයි
     
    • Like
    Reactions: sahan50

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    නිවසක් ඇපයට තිබ්බත් සැලරි එක බලනවාද

    කෑලි කරන්න බැහැ බේරගන්නවා. ඇයි ලබා වෙයි කිව්වේ පොලිය ගැන බලලාද
    ------ Post added on Jul 26, 2024 at 8:17 AM
    Ow. Apeta thibbath ganna loan eke warike gewanna puluwanda kiyala balanawa. E warike hadenne thamange padiyen uparima 60%.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Dont Even Think About It Joe Biden GIF by GIPHY News
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    සාමාන්‍ය කොච්චර මුදලක් ගන්න පුලුවන්ද ?

    පොලිය කියක් වෙයි ද ? ගන්න හොදම බැංකුව මොකද්ද ? කොච්චර කාලයක් යයි ද ?
    කොරෝනා වලට කලින් මම ගත්තෙ එතකොට වටිනාකමෙන් 60%යි, ඒත් ගෙවන්න පුලුවන් වෙන්න ඔනේ අදායමෙනුත් 60%
    ගොටාරජුගේ කාලේ 50-54% වගේ වාරිකය උපරිම.....

    උදා:-
    ගෙදර වටිනාකම ලක්ශ 100නම් ගන්න පුලුවන් ණය ලක්ශ 60යි.
    ආදායම ලක්ශෙනම් උපරිම වාරිකය රු 60000.00

    ලක්ශ 60ටේ වාරිකය 60000.00 පනිනවනම් ලක්ශ 60දෙන්නේ නෑ.
    ඔහොම සීන් ටිකක තියනවා. ඔප්පුව උන්ට ලියන්න ඔනේ මුද්ඩර අපි ගෙවන්න ඔනේ
    කොකොමත් පුද්ගලික ඉක්මන ටිකක රේට්ස් වැඩියි, රජයේ වෙලා යනවා රේටෙ අඩුයි
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    කොරෝනා වලට කලින් මම ගත්තෙ එතකොට වටිනාකමෙන් 60%යි, ඒත් ගෙවන්න පුලුවන් වෙන්න ඔනේ අදායමෙනුත් 60%
    ගොටාරජුගේ කාලේ 50-54% වගේ වාරිකය උපරිම.....

    උදා:-
    ගෙදර වටිනාකම ලක්ශ 100නම් ගන්න පුලුවන් ණය ලක්ශ 60යි.
    ආදායම ලක්ශෙනම් උපරිම වාරිකය රු 60000.00

    ලක්ශ 60ටේ වාරිකය 60000.00 පනිනවනම් ලක්ශ 60දෙන්නේ නෑ.
    ඔහොම සීන් ටිකක තියනවා. ඔප්පුව උන්ට ලියන්න ඔනේ මුද්ඩර අපි ගෙවන්න ඔනේ
    කොකොමත් පුද්ගලික ඉක්මන ටිකක රේට්ස් වැඩියි, රජයේ වෙලා යනවා රේටෙ අඩුයි
    මුළු වටිනාකම ම ගන්නේ නැහැ ලක්ෂ 10ක් වගේ සෙට් කරගන්න තිබ්බා නම් ඇති.
    වාරිකයට කලින් අපි ඉක්මනට ඉවර කරන්න පුළුවන් නේ
     
    • Like
    Reactions: NRTG

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    නිවසක් ඇපයට තිබ්බත් සැලරි එක බලනවාද

    මචං ඇපයක් තියන්නේ ණය නොගෙවුවොත් අය කරගන්න Collateral එකක් විදියට විතරයි. අනිවාර්යෙන්ම බලන්නේ ඔයාගේ ආපසු ගෙවීමේ හැකියාවයි. එතකොට කොහොමත් දෙන්නේ ඔයාගේ සැලරි එක අනුව සහ ඔයා ඇපයට තියන දේපල වටිනාකම අනුව.
     
    • Like
    • Sad
    Reactions: Chamithacc and NRTG

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මචං ඇපයක් තියන්නේ ණය නොගෙවුවොත් අය කරගන්න Collateral එකක් විදියට විතරයි. අනිවාර්යෙන්ම බලන්නේ ඔයාගේ ආපසු ගෙවීමේ හැකියාවයි. එතකොට කොහොමත් දෙන්නේ ඔයාගේ සැලරි එක අනුව සහ ඔයා ඇපයට තියන දේපල වටිනාකම අනුව.
    කොළඹ ඇවිත් ජොබ් කරලා ඇති වෙලා බන් ෆුල් ටයිම් ෆ්‍රිලංස් කරන ගමන් පොඩි බිස්නස් එකක් පටන් ගන්න යන්නේ. ඒකට සල්ලි එකතු කරගන්න යන්නේ ළඟ තියෙන එකත් එක්ක. ලක්ෂ 10ක් වගේ තමයි උපරිම ගන්න බලාගෙන ඉන්නේ. . ඉඩම නම් ඊට වඩා වටිනවා.

    ජොබෙන් අයින් වෙලා කරන නිසා නයක් ගන්න බැරී වෙයි ද?

    ස්වයං රැකියා වක් කියලා ලොන් එකක් ගන්න ක්‍රමයක් නැද්ද ?
     
    • Sad
    Reactions: Mr.dark

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    ඔය වැඩේ කරලා පක් වෙලා ඉන්න ගේත් නැති කර ගන්න එපා මචං
    මේ කාලේ අමු විකාර කාලයක්
    කරන දෙයක් හොඳට හිතලා කරපන්
     
    • Like
    Reactions: Chamithacc

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    කොළඹ ඇවිත් ජොබ් කරලා ඇති වෙලා බන් ෆුල් ටයිම් ෆ්‍රිලංස් කරන ගමන් පොඩි බිස්නස් එකක් පටන් ගන්න යන්නේ. ඒකට සල්ලි එකතු කරගන්න යන්නේ ළඟ තියෙන එකත් එක්ක. ලක්ෂ 10ක් වගේ තමයි උපරිම ගන්න බලාගෙන ඉන්නේ. . ඉඩම නම් ඊට වඩා වටිනවා.

    ජොබෙන් අයින් වෙලා කරන නිසා නයක් ගන්න බැරී වෙයි ද?

    ස්වයං රැකියා වක් කියලා ලොන් එකක් ගන්න ක්‍රමයක් නැද්ද ?
    බෑන්ක් එකට ගිහින් බෑන්ක් එකත් එක්ක කතා කරගන්න බිස්නස් ලෝන් එකක් ගන්න. එහෙම වුනොත් Projected income එකක් පෙන්නලා වත් ලෝන් එක පාස් කරගන්න. එයාලා බලන්නේ ඔයාගේ ආපසු ගෙවීමේ හැකියාව.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    උප්

    බෑන්ක් එකට ගිහින් බෑන්ක් එකත් එක්ක කතා කරගන්න බිස්නස් ලෝන් එකක් ගන්න. එහෙම වුනොත් Projected income එකක් පෙන්නලා වත් ලෝන් එක පාස් කරගන්න. එයාලා බලන්නේ ඔයාගේ ආපසු ගෙවීමේ හැකියාව.
    ❤️❤️
    ------ Post added on Jul 27, 2024 at 9:54 AM
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    මුළු වටිනාකම ම ගන්නේ නැහැ ලක්ෂ 10ක් වගේ සෙට් කරගන්න තිබ්බා නම් ඇති.
    වාරිකයට කලින් අපි ඉක්මනට ඉවර කරන්න පුළුවන් නේ
    අඩුවෙන් ගන්න පුලුවන් ඒත්
    කොයි ණයෙත් මුලින් කැපෙන්නේ වැඩිපුර පොලිය
    එතකොට කලින් පියවන එක පාඩුයි..

    උදා: වාරිකය 20000 නම් මුල් වාරිකයෙ පොලිය 18000 ණය 2000
    එතකොට මාසෙන් ගෙවුවත් උබ ණයයි 998000.00ක්

    ඔවට උගස් ඔප්පු කියල අඩුවෙන් ලියන සීන් එකක්තියනවා ලොයර් කාරයෙකුත් හම්බ වෙලා අහපන් දන්නේ නෑ... ඔප්පු අනන් මනන් උන්ට මුලින් දෙන්න එප උපරිම මුල් පිටේ ෆොටෝ කොපියක්