ඉඩමක් විකිණමක දි වගේම ගැනුමක දි ගොඩක් දෙවල් තියනවා අපිට දැන ගන්න. නිවසක් සමඟ ඉඩමක් විකිණමක දීත් එයට ආදල ලියකියවිලි නිසි පරිදි තියෙන එකෙන් අපට ඒ සඳහා හොඳ මිලක් කියන්න පුළුවන් වෙනවා.
. _
. _
. _
. _
.එහෙනම් ඇතුලට ඇවිත් ඉතුරු කාරාණා ටික බලමු.
මෙන්න මේකයි කාරණය. ගෙයක් එක්ක ඉඩමක් ගනිද්දි මොනව ද අපි ඇත්තටම සලකලා බලන්න ඕනේ දේවල්..? දැනට තියෙන ප්‍රශ්න ටික මම දාන්නම් ඪට අමතරව දැන ගන්න ඕනේ දේවල් තියනවනම් කොටා ගෙන යමුද? මේක ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතනවා.
1. ඔප්පු වර්ගය ? ඒ ඒ ඔප්පු වල නෛතික ස්වභාවය.
2. ලොයර් ගාස්තු සහ ආදාල බදු (මුද්දර ගාස්සතු) ගෙවන ප්‍රතිශතය ? එය ගෙවිය යුත්තේ මිල දි ගන්නා ද? එහෙම නැතිනම් විකුණන කෙනා ද?
3. මිල දි ගැනීමට කලින්විකුණන කෙනාගෙන් ඔප්පුවේ කොපියක් ඇරෙන්න වෙන ගත යුතු දේවල් (උදා නිවසේ අනුමත ප්ලෑන් එක වගේ)
4. නගර සභාවට හරි ප්‍රාෙද්ශිය සභාවට වරිපනම් ගේවා ඇති විස්තර දැන ගන්න එක වැදගත් ද?
5. විදුලි සහ ජල බිල්පත් වල වටිනාකම ? සහ ඒවා පවරා ගන්නේ කොහොම ද?
6. +++