නිවසක් සමඟ ඉඩමක් ගැනීමේ දි ඔබ මේ ගැන දැන සිටියා ද?

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,431
    4,682
    113
    ඉඩමක් විකිණමක දි වගේම ගැනුමක දි ගොඩක් දෙවල් තියනවා අපිට දැන ගන්න. නිවසක් සමඟ ඉඩමක් විකිණමක දීත් එයට ආදල ලියකියවිලි නිසි පරිදි තියෙන එකෙන් අපට ඒ සඳහා හොඳ මිලක් කියන්න පුළුවන් වෙනවා.
    . _
    . _
    . _
    . _
    .එහෙනම් ඇතුලට ඇවිත් ඉතුරු කාරාණා ටික බලමු.

    මෙන්න මේකයි කාරණය. ගෙයක් එක්ක ඉඩමක් ගනිද්දි මොනව ද අපි ඇත්තටම සලකලා බලන්න ඕනේ දේවල්..? දැනට තියෙන ප්‍රශ්න ටික මම දාන්නම් ඪට අමතරව දැන ගන්න ඕනේ දේවල් තියනවනම් කොටා ගෙන යමුද? මේක ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතනවා.

    1. ඔප්පු වර්ගය ? ඒ ඒ ඔප්පු වල නෛතික ස්වභාවය.
    2. ලොයර් ගාස්තු සහ ආදාල බදු (මුද්දර ගාස්සතු) ගෙවන ප්‍රතිශතය ? එය ගෙවිය යුත්තේ මිල දි ගන්නා ද? එහෙම නැතිනම් විකුණන කෙනා ද?
    3. මිල දි ගැනීමට කලින්විකුණන කෙනාගෙන් ඔප්පුවේ කොපියක් ඇරෙන්න වෙන ගත යුතු දේවල් (උදා නිවසේ අනුමත ප්ලෑන් එක වගේ)
    4. නගර සභාවට හරි ප්‍රාෙද්ශිය සභාවට වරිපනම් ගේවා ඇති විස්තර දැන ගන්න එක වැදගත් ද?
    5. විදුලි සහ ජල බිල්පත් වල වටිනාකම ? සහ ඒවා පවරා ගන්නේ කොහොම ද?
    6. +++
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    1. සින්නක්කර ඔප්පු තමයි වටින්නේ.. අපට ඕනේ දෙයක් කරන්න පුළුවන්... ජයබුමි, ස්වර්ණභූමි එහෙම අපට විකුණන්න බෑ. විකුණුවත් ප්‍රාදේශීය ලේකම් ගාවට ගිහින් හෙන විකාරයක් කරන්න ඕන.

    2. Lawyer chargers සහ tax ගෙවන එක මිලදී ගන්නා කරන්න ඕන..

    3. ඔප්පුව කොපියක් තිබ්බ නම් ඇති. එකෙන් හොයන කොට අනිත් කුණු නිකන්ම ඇදිලා එනවා.

    4.වරිපනම් ගෙවලා නිදහස් කර ගන්න. ගොඩක් උන් ඕක ගෙවන්නේ නෑ. උබ ගන්න කලින් උන්ට කියලා ගෙවලා release කර ගන්න.. නැත්නම් වර්පනම් උඹේ නමට හරවද්දී ubata තමයි ඔක්කොම ගෙවන්න වෙන්නේ..

    5. ඒක නම් leco, nwsdb එකෙන් උඹේ නමට ඉඩම ලියාගත්තට පස්සේ හරවගන්න ඕන.. ඔප්පුව ලිව්වට පස්සේ කරන්න පුළුවන් එක.
     
    Thanks machan. appreciate your words.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඉඩමක් විකිණමක දි වගේම ගැනුමක දි ගොඩක් දෙවල් තියනවා අපිට දැන ගන්න. නිවසක් සමඟ ඉඩමක් විකිණමක දීත් එයට ආදල ලියකියවිලි නිසි පරිදි තියෙන එකෙන් අපට ඒ සඳහා හොඳ මිලක් කියන්න පුළුවන් වෙනවා.
    . _
    . _
    . _
    . _
    .එහෙනම් ඇතුලට ඇවිත් ඉතුරු කාරාණා ටික බලමු.

    මෙන්න මේකයි කාරණය. ගෙයක් එක්ක ඉඩමක් ගනිද්දි මොනව ද අපි ඇත්තටම සලකලා බලන්න ඕනේ දේවල්..? දැනට තියෙන ප්‍රශ්න ටික මම දාන්නම් ඪට අමතරව දැන ගන්න ඕනේ දේවල් තියනවනම් කොටා ගෙන යමුද? මේක ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතනවා.

    1. ඔප්පු වර්ගය ? ඒ ඒ ඔප්පු වල නෛතික ස්වභාවය.
    2. ලොයර් ගාස්තු සහ ආදාල බදු (මුද්දර ගාස්සතු) ගෙවන ප්‍රතිශතය ? එය ගෙවිය යුත්තේ මිල දි ගන්නා ද? එහෙම නැතිනම් විකුණන කෙනා ද?
    3. මිල දි ගැනීමට කලින්විකුණන කෙනාගෙන් ඔප්පුවේ කොපියක් ඇරෙන්න වෙන ගත යුතු දේවල් (උදා නිවසේ අනුමත ප්ලෑන් එක වගේ)
    4. නගර සභාවට හරි ප්‍රාෙද්ශිය සභාවට වරිපනම් ගේවා ඇති විස්තර දැන ගන්න එක වැදගත් ද?
    5. විදුලි සහ ජල බිල්පත් වල වටිනාකම ? සහ ඒවා පවරා ගන්නේ කොහොම ද?
    6. +++

    නිරවුල් ඔප්පු (මේක පත්තිරැ බලලා, ලෝයර් කෙනෙක් අල්ලලා හොඳට චෙක් කරගන්න..)
    නොපරවා ගැනීමේ සහතිකය
    වීදි රේඛා සහතිකය
    අනුමත ප්ලෑන
    Valuation රිපෝට් එක

    ගේ හදල තියෙන කාලය
    ගඩොල් / බ්ලොක් ගල් - මුහුදු වැලි / ගගේ වැලි

    මායිම් ප්‍රශ්න
    භූත දෝෂ
    අසල්වැසියන්ගේ ස්වභාවය
    පාරේ පළල (රිවස් කරන ප්‍රශ්න, වාහන මාරු වෙන ප්‍රශ්න)
    පාර්කින් ඉඩ කඩ

    එකී මෙකී නොකී දේවල් ගොඩක් තියෙනවා

    Source: පුද්ගලික අත්දැකීම්
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,335
    24,541
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඉඩමක් විකිණමක දි වගේම ගැනුමක දි ගොඩක් දෙවල් තියනවා අපිට දැන ගන්න. නිවසක් සමඟ ඉඩමක් විකිණමක දීත් එයට ආදල ලියකියවිලි නිසි පරිදි තියෙන එකෙන් අපට ඒ සඳහා හොඳ මිලක් කියන්න පුළුවන් වෙනවා.
    . _
    . _
    . _
    . _
    .එහෙනම් ඇතුලට ඇවිත් ඉතුරු කාරාණා ටික බලමු.
    මන් හිතුවෙ උඹ දාල ඇති කියල විස්තර ඇතුව මෙහෙම කියාගෙන එද්දි. :lol: