නිවසක් හදද්දි මේ දේවල් වලට යන මිල ගනන් දන්&#35

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    නිවසක් හදද්දි මේ දේවල් වලට යන මිල ගනන් දන්&#35

    නිවසක් හදද්දි මේ දේවල් වලට යන මිල ගනන් දන්නවද? ( බඩුත් දාලා කරන්න බාස් අය කරන මුදල )

    1.බේස් වලක් කපන්න : කියුබ් 1 ට
    2.බේස් වලක් කම්බි ගසා කොන්ක්‍රීට් කිරීම : 1 වලක්
    3.අත්තිවාරම් බීම් කම්බි ගසා කොන්ක්‍රීට් දැමීම : අඩි 1 ක්
    4.කම්බි ගසා කොලම් කනු දැමීම : අඩියක්
    5.කම්බි ගසා බීම් දැමීම : අඩියක්
    6.පොළව කොන්ක්‍රීට් කිරීම : වර්ග අඩියක්
    7.බිත්ති බැදීම (බ්ලොක් ගල් ): වර්ග අඩියක්
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    නිවසක් හදද්දි මේ දේවල් වලට යන මිල ගනන් දන්නවද? ( බඩුත් දාලා කරන්න බාස් අය කරන මුදල )

    1.බේස් වලක් කපන්න අඩි 4ක්යටට 2.5*2.5 +බේස් වලක් කම්බි ගසා කොන්ක්‍රීට් කිරීම 6000/=
    3.අත්තිවාරම් බීම් කම්බි ගසා කොන්ක්‍රීට් දැමීම : 230/=
    4.කම්බි ගසා කොලම් කනු දැමීම : අඩියක් 230/=
    5.කම්බි ගසා බීම් දැමීම : අඩියක් 130-110/=
    6.පොළව කොන්ක්‍රීට් කිරීම : වර්ග අඩියක් 25/= පස් පුරවා නම් 40-50/=
    7.බිත්ති බැදීම (බ්ලොක් ගල් )
    ගලක් 30-35/=
    :D
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    පොළව කොන්ක්‍රීට් කිරීම : වර්ග අඩියක් 25/= පස් පුරවා නම් 40-50/=

    :D

    කලුගල් බැම්ම නැතුව බීම් එක දාන අත්තිවරමට පස් පුරවන්න ඕනේ නෑ නේද?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    බිත්ති බැදීම (බ්ලොක් ගල් )ගලක් 30-35/= :D

    මේකනම් වෙන්න විදිහක් නෑ, මේ දාල තියෙන්නේ බ්ලොක් ගලක මිල විතරද?
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මේකනම් වෙන්න විදිහක් නෑ, මේ දාල තියෙන්නේ බ්ලොක් ගලක මිල විතරද?

    බොක් ගලක් 38-45 අතර තියෙන්නේ බදින්න ගන්නවා 30-35ක් විතර බොරුනම් බාස් කෙනෙක්ගෙන් අහලා බලපන්!
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    බොක් ගලක් 38-45 අතර තියෙන්නේ බදින්න ගන්නවා 30-35ක් විතර බොරුනම් බාස් කෙනෙක්ගෙන් අහලා බලපන්!

    ඒක හරි බන්. ඒත් මන් ඇහුවේ බාස් කුලිය විතරක් නෙමේ. බඩුත් බාස්ම දාලා හදන්න බාස් කීයක් ගන්නවද කියලා